ප්‍රවර්ගය  |  Uncategorized

එකට රැඳෙන්න

1800 ගණන් වලදී ඩිව්බෙරි බැප්ටිස්ට් දේවස්ථානය “කුකුල් කකුළක්” මත බෙදී ගියේය. කථාව ගැන විවිධ අනුවාදයන් පවතින නමුත් වර්තමාන සාමාජිකයෙක් පැවසුවේ දේවස්ථානයේ මංගල්‍යයක භෝජන සංග්‍රහයකදී මිනිසුන් දෙදෙනෙකු අන්තිම කුකුල් කකුළ සඳහා ඩබර කර ගත් බවයි. එක් අයෙක් කීවේ ඔහු එය ලබා ගැනීම දෙවියන්වහන්සේගේ කැමැත්ත බවයි. අනෙක් තැනැත්තා පිළිතුරු දුන්නේ දෙවියන්වහන්සේ එය ගණන් නොගන්නා අතර ඔහුට එය අවශ්‍ය බවයි. මෙම මිනිසුන් දෙදෙනා…

ඉතාමත් නිවැරදි නම

අගෝස්තු මාසයේ උණුසුම් සහ තෙත සහිත දවසක මගේ බිරිඳ අපේ දෙවෙනි පුතාව බිහි කළාය. නමක් ලබා දීමට අප වෙහෙසුණ අතර ඔහු නමක් නොමැතිව සිටියේය. අයිස් ක්‍රීම් අවන්හල් වල පැය ගණනාවක් ගත කර මෝටර් රථයේ දිගු ගමන් ගිය පසුවත් අපට එය තීරණය කළ නොහැකි වුනි. අවසානයේ මීකා ලෙස නම් කිරීමට පෙර ඔහු දින තුනක් “බේබි විලියම්ස්” ලෙස සිටියේය.

නිවැරදි නම තෝරා…

සතුටු සිතින් දෙන්නා

තුන්වන සියවසේ ඉපදුන නිකලස්ට ඔහුගේ මරණයෙන් සියවස් ගණනාවකට පසු ඔහුව සැන්ට ක්ලෝස් (නත්තල් සීයා) යනුවෙන් හැඳින්වෙන බවට ඔහුට කිසිදු අදහසත් නොතිබුණි. ඔහු දෙවියන්වහන්සේට ප්‍රේම කළ මිනිසුන් ගැන අවංකවම සැළකිලිමත් වූ සහ තමාගේම දේවලින් සතුටු සිතින් දීම සහ කරුණාවන්තව ක්‍රියා කිරීම ගැන ප්‍රසිද්ධවූ සාමාන්‍ය මනුෂ්‍යයෙකි. දැඩි මූල්‍ය පීඩාවකින් පෙළෙන පවුලක් ගැන දැනගත් පසු නිකලස් රාත්‍රී කාලයේදී මෙම නිවසට ගොස් විවෘත කවුළුවකින්…

දේව වචනය පැහැදිළි කිරීම

ලන්දේසි නිවෙස්වල බහුලව දක්නට ලැබෙන සැරසිලි සහිත නිල් සහ සුදු සෙරමික් ටයිල් (පිඟන් උළු) මුලින් සාදා ඇත්තේ ඩෙල්ෆ්ට් නගරයේය. මේවා බොහෝ විට නෙදර්ලන්තයේ හුරු පුරුදු දර්ශන නිරූපණය කරයි : එනම් පියකරු භූ දර්ශන, සෑම තැනම පවතින සුළං මෝල් සහ වැඩ කරන සහ සෙල්ලම් කරන මිනිසුන් යනාදි රූප වෙති.

දහනව වන සියවසේදී චාර්ල්ස් ඩිකන්ස් සිය “නත්තල් කැරොල්” නම් පොතේ මෙම උළු…

අලුත් පරම්පරාව

1964 දී පරිසරවේදී ජැක් වෙයින්බර්ග් පැවසුවේ “අවුරුදු තිහට වැඩි කිසිවෙකු විශ්වාස කරන්න එපා” කියාය. ඔහු කිවූ දෙය මුලු පරම්පරාවකටම බලපෑමක් ඇති කරන ලද්දේය. පසුව ඔහු කිවූ දෙය ගැන ඔහු දුක් වුනි. ආපසු හැරී බලන විට “මම හිසට උඩින් කිවූ දෙයක් .... සම්පූර්ණයෙන්ම විකෘති වී වැරදි වැටහීමකට ලක් වුනි” කියා ඔහු පැවසුවේය.

පරම්පරා ගණනාවක් ඉලක්ක කර ගත් අපකීර්තිමත් අදහස් ඔබ අසා…

සැබෑ අනන්‍යතාවය

මගේ මිතුරිය මා ඇයගෙන් ගත් ඡායාරූප සමාලෝචනය කරන විට අඩුපාඩු ලෙස ඇය දුටු භෞතික ලක්‍ෂණ ඇය මට පෙන්වා දුන්නාය. එම ඡායාරූප තවත් ළඟින් බලන්න යැයි මම ඇයට කීවෙමි. “සර්ව බලධාරී රජුන්ගේත් රජුගේ ලස්සන සහ ප්‍රේමණීය දියණියක් මම දකිමි”යි මම කීවෙමි. “අවංකකම, කරුණාවන්තකම, ත්‍යාගශීලිකම සහ විශ්වාසවන්තකම තුළින් බොහෝ ජීවිතවල වෙනසක් ඇති කළ දෙවියන්වහන්සේට සහ සෙසු අයට දයානුකම්පිත ආදරවන්තයෙකු මම දකිමි”. ඇගේ…

විවිධත්වය සැමරීම

ප්‍රාදේශීය උසස් පාසැලක 2019 උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් 608 දෙනෙක් තම ඩිප්ලෝමා ලබා ගැනීමට සුදානම් වුහ. විදුහල්පති තුමා ඉදිරියට පැමිණ තම තමන්ගේ රටේ නම කියවද්දී ඒ ඒ සිසුන්ට නැගී සිටින ලෙසට ඉල්ලා සිටියේය. පසුව ඔවුන් උපන් රටවල නම් කියවන ලදී. ඇෆ්ගනිස්ථානය, බොලීවියා, බොස්නියා ..... රටවල් හැටක නම් කියවෙන තුරු විදුහල්පති තුමා කියවා ගෙන ගියේය. සෑම සිසුවෙක්ම එකට සිටගෙන ඔල්වරසන් දෙමින් සිටියෝය.…

අපට අපගේ දේවස්ථානයේ ප්‍රජාව අවශ්‍යයි

මම වැඩුණෙ දක්‍ෂිණ බැප්ටිස්ට් දේශකයෙකුගේ කුලුඳුල් පුතා ලෙසටය. සෑම ඉරිදාවකම අපේක්‍ෂාව පැහැදිළි විය. මම දේවස්ථානයේ සිටිය යුතු විය. දේවස්ථානයට නොයා සිටීමට විය හැකි හේතූන්? සමහර විට මට සැළකිය යුතු උණක් තිබුණේ නම්, නමුත් සත්‍යය නම් මම දේවස්ථානයට යාමට බොහෝ සෙයින් කැමති වූ අතර මම කිහිප විටක්ම උණ සහිතවද ගියෙමි. නමුත් ලෝකය වෙනස් වී තිබේ. දේවස්ථානයට නිතිපතා පැමිණෙන සංඛ්‍යාව කලින් තිබූ…

මහත් ආලෝකයක්

2018 දී තායිලන්තයේ පිරිමි ළමුන් දොළොස් දෙනෙක් හා ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු දහවල් කාලයේ විනෝද චාරිකාවකින් විනෝද වීමට අදහස් කරමින් පැටලිලි සහිත මාර්ගයක් ඇති ගුහාවකට බැස්සේය. අනපේක්‍ෂිත ලෙස ඉහළ යන ජලය හේතුවෙන් ඔවුන් ගුහාව තුළ ගැඹුරින් ගැඹුරට යාම නිසා ඔවුන්ව ගළවා ගැනිීමට සහ පිටතට ගෙන ඒමට සති දෙකහාමාරක කාලයක් ගතවුණි. ඉහළ යන ජලයෙන් බාධා වූ කිමිදුම් කරුවන් ඔවුන්ව ගළවා ගැනීමට උත්සාහ…

විරුද්ධවාදීකම් මධ්‍යයේ දෙවියන්වහන්සේව විශ්වාස කිරීම

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට විරුද්ධ වූ පිලිපීනයේ ගෝත්‍රයක හැදී වැඩුණු එස්තර් ජීවිතයට තර්ජනාත්මක අසනීපයකින් පෙළෙමින් සිටි මොහොතක එස්තර්ගේ නැන්දා ඇය වෙනුවෙන් යාඤචා කිරීමෙන් පසු යේසුස්වහන්සේ තුළින් ගැළවීම ලැබීය. ප්‍රචණ්ඩකාරී සහ මරණ තර්ජන මධ්‍යයේ වුවද අද එස්තර් ප්‍රාදේශීය ප්‍රජාව තුළ බයිබල් පාඩම් මෙහෙයවයි. ඇය ප්‍රීතියෙන් සේවය කරන අතර “මගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ බලය, ප්‍රේමය, යහපත්කම සහ විශ්වාසවන්තභාවය අත්විඳ ඇති හෙයින් යේසුස්…