දෙවියන්වහන්සේ අපගේ බිඳ වැටීම සුව කරයි
කොලින් සහ ඔහුගේ බිරිඳ ජෝර්ඩන් ශිල්පීය වෙළඳ සැළ හරහා ගමන් කරමින් තම නිවසේ එල්ලීමට පින්තූරයක් සෙවුහ. කොලින් සිතුවේ තමාට නිවැරදි පින්තූරය හමුවුනාය කියා බැවින් එය බැලීමට ජෝර්ඩන්ට කථා කළේය. පිඟන් මැටි කලා කෘතියේ දකුණු පැත්තේ “අනුග්‍රහය” යන වචනය විය. නමුත් වම් පැත්තේ දිගු ඉරි තැලීම් දෙකක් තිබුණි. “හොඳයි. ඒක කැඩිලනේ” යනුවෙන් ජෝර්ඩන් කීවේ රාක්කයේ නොකැඩුණු එකක් සොයන්න පටන් ගනිමිනි. නමුත්…
පිළිගෙන සහ අනුමත කර
කුඩා දරුවෙක් වශයෙන් ටෙනීට අනාරක්‍ෂිත බවක් දැණුනි. ඔහු තම පියාගෙන් අනුමැතිය ඉල්ලා සිටියත් ඔහුට එය ලැබුණේ නැත. පාසැලේදී හෝ නිවසේදී හෝ වේවා ඔහු කුමක් කළත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙනෙන්ට තිබුණි. ඔහු වැඩිහිටි වියට පා තබන විට පවා අනාරක්‍ෂිතභාවය පැවතුණි. “මම හොඳ මදිද?” ඔහු දිගින් දිගටම කල්පනා කළේය.
ටෙනී බොහෝ කාලයක් බලා සිටි ආරක්‍ෂාව සහ අනුමැතිය ඔහුට ලැබුණේ ඔහු…
අපගේ සැබෑ අනන්‍යතාවය
පළමුවෙන්ම මිනිසා උපකරණ දමන්න පෙට්ටියක් තෝරා ගත්තේය. තම නගරයේ කුඩා ඇම විකුණන සාප්පුවක සිටගෙන ඔහු කොකු සහ මසුන් ඇල්ලීමට අවශ්‍ය අනෙකුත් දේවලින් සාප්පුවේ ට්‍රොලියක් පුරවා ගත්තේය. අවසානයේදී ඔහු පණ තිබෙන ඇමක් එකතු කර අලුත් බිලි පිත්තක් සහ තංගුස් රෝලක් තෝරා ගත්තේය. “මීට පෙර කවදා හෝ මාළු අල්ලා තියෙනවාද?” සාප්පු හිමියා ඇසීය. මෙම මනුෂ්‍යයා නැත කියා කීවේය. “මේකත් එකතු කර ගත්තා…
මට ඉන්න දෙන්න
ඔවුන් තම මෝටර් රථය දෙසට යන අවස්ථාවේදී සැන්ඩර් තම මවගේ දෑතින් මිදී දේවස්ථානය දෙසට දිව ගියේය. ඔහුට යෑමට අවශ්‍ය නොවීය. ඔහුගේ මව ඔහු පසුපස දිව ගොස් තම පුතාව ආදරයෙන් වැළඳ ගන්න උත්සාහ කළේ නිවසට පිටත්ව යාම සඳහාය. අවසානයේදී ඔහුගේ මව සිව් හැවිරිදි සැන්ඩර්ව වැළඳ ගෙන ඔසවා ගෙන ගමන් කරන විට ඔහු ඉකි ගසමින් මවගේ උරහිසට ඉහළින් දේවස්ථානය දෙස ඕනෑකමෙන් බලා…
බලවත් සහ ප්‍රේමණීය
ඉක්වදෝරයේ සන්ගේ ගිනි කන්ද 2020 දී පුපුරා ගියේය. “අඳුරු අළු මීටර් 12,000 කට වඩා උසකට ගිය බව” බීබීසී ප්‍රවෘත්තිය වාර්තා කළේය. මෙම අළු පළාත් හතරක් (අක්කර 198,000 ක් පමණ) තද දුමාරයෙන් ආවරණය කළේය. අහස අඳුරු හා දරුණු බවට පත්වූ අතර හුස්ම ගැනීම පවා අපහසු කරමින් වාතය ඝණ කමින් යුක්ත විය. ෆෙලිසියානෝ ඉන්ගා නම්වූ ගොවි මහතා එල් කොමර්සියෝ පුවත්පතට මෙම අනාරක්‍ෂිත…
කිසිම දෙයකින් වෙන් කළ නොහැක
දේවගැතිවරයෙක් වු ප්‍රිස්ගේ පියා ඉන්දුනීසියාවේ කුඩා දූපතක ධර්මදූත සේවයක් සඳහා පුරෝගාමී වීමට දෙවියන්වහන්සේ කළ කැඳවීමට පිළිතුරු දුන් විට ප්‍රිස්ගේ පවුල වාසය කළේ කලින් සතුන් ඇති කිරීම සඳහා පාවිච්චි කරන ලද මඩුවකය. බිම වාඩිවී ප්‍රශංසා ගී ගායනා කරමින් නත්තල් උත්සවය සමරද්දී හිල්වී තිබුණු වහලය තුළින් වැසි වතුර වැක්කෙරෙන අයුරු ප්‍රිස් සිහිපත් කළාය. නමුත් ඇගේ පියා ඇයට මතක් කර දුන්නේ “ප්‍රිස්, අපි…
දෙවියන්වහන්සේගේ පුදුමාකාර මැවිල්ල
මගේ බිරිඳ සහ මම වසන්ත සොබාදහම නැරඹීමට අපේ ගමේ ග්‍රෑන්ඞ් ගං ඉවුර දිගේ පයින් ගිය සාමාන්‍ය ගමන විශේෂ එකක් බවට පත් විය. කුඩා රැළි තිබූ ජලයේ කොටයක් මත සුපුරුදු මිතුරන් එනම් විශාල කැස්බෑවුන් පස් හය දෙනෙක් හිරු එළිය තපමින් සිටිනවා දුටුවෙමු. මාස ගණනාවකින් නොදැකපු මෙම උරගයින්ගේ විශ්මිත දර්ශනය දෙස බැලූ සූ සහ මම සිනහසුණෙමු. ඔවුන්ගේ නැවත පැමිණීම ගැන අපි සතුටු…
යහපත් ආරංචි
1941 දී හිට්ලර්ගේ පාලනය යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී යුද ප්‍රයත්නයට සහාය වන ලෙසට නවකථා කරුවෙක් වන ජෝන් ස්ටේන්බෙක්ගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ මුල් පෙළ භට පිරිස් සමග සටන් කිරීමට හෝ ඔවුන්ව හමුවීමට හෝ නොවේ. ඒ වෙනුවට කථාවක් ලිවීමට ඉල්ලා සිටින ලදී. එහි ප්‍රතිඵලය වූයේ දුෂ්ඨ ආධිපත්‍යයක් විසින් ආක්‍රමණය කරන ලද සාමකාමී දේශයක් පිළබඳ “ද මූන් ඊස් ඩවුන්” (සඳ එළිය…
ඔබ තනිවම නොවේ
“ඔබව දකින්න ලැබීම සතුටක්”. “ඔබවත්”. “ඔබ මෙහි පැමිණීම ගැන සතුටුයි”. එකිනෙකා පිළිගැනීමට ලක්වූ සුභ පැතුම් උණූසුම් වුනි. දකුණු කැලිෆෝර්නියාවේ සේවයක සාමාජිකයින් ඔවුන්ගේ සන්ධ්‍යා වැඩ සටහනට පෙර අන්තර් ජාලය හරහා රැස්වූහ. ඔවුන්ගේ කථිකයා වූ මම කොලරාඩෝ ප්‍රාන්තයේ සිට ඇමතුමක් ලබා ගන්නා විට අනෙක් අය වීඩියෝ රැස්වීමට එක් වන ආකාරය නිහඬව බලා සිටියෙමි. හුදකලා පුද්ගලයෙක් වූ නිසාත් කිසිවෙක්ව නොදැන සිටි නිසාත් මට…
යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයෙක්
ක්‍රිස්ටියන් මස්ටාඞ් සිය වෑන් ගෝ භූ දර්ශන චිත්‍ර එකතු කරන්නෙක් වු ඔගස්ටේ පෙල්රීන්ට පෙන්වූ විට ඒ දෙස එක් වරක් පමණක් බැලූ පෙලරීන් එය සත්‍ය නොවන බව පැවසීය. මස්ටාඞ් එම සිතුවම ඔහුගේ අට්ටාලයේ සඟවා තැබූ අතර එය එහි වසර පනහක් තිස්සේ පැවතියේය. මස්ටාඞ් මිය ගිය අතර ඊළඟ දශක හතර තුළ චිත්‍රය විටින් විට ඇගයීමට ලක් කරන ලදී. සෑම විටම එය ව්‍යාජ…