ප්‍රවර්ගය  |  Uncategorized

උන්වහන්සේ ඔබව නමින් දන්නා සේක

අපගේ දීර්ඝ කාලීන දේවස්ථානය සමග තිබූ සම්බන්ධය කැඩීමෙන් පසුව මාගේ සැමියා සහ මම වසර තුනකට පසු නැවත එම දේවස්ථානය සමග එක්සත් වූයෙමු. නමුත් වසර තුනකට පසුව ජනතාව අපට කෙසේ සළකාවිද? ඔවුන් අපව නැවත පිළිගනීවිද? ප්‍රේම කරයිද? වෙන්ව යාම ගැන අපට සමාව දෙයිද? ප්‍රසන්න ඉරුදින උදෑසනක අපට අපගේ පිළිතුර ලැබුණි. අපි දේවස්ථානයේ විශාල දොරවල් තුළින් ගමන් කරද්දී අපට දිගටම අපගේ නම්…

නොපෙනෙන පුදුමය

අභියෝගාත්මක හා කරුණාවෙන් පිරුණු ජීවිතයක් පිළිබඳ මතකයන් සමග ඇගේ ජීවිතයේ අවසන් අදියරයට ඈ පා තබන අවස්ථාවේදී ගුඩ්රිචි මහත්මියගේ සිතුවිලි වල අඩු වීමක් තිබුණි. මිචිගන්හී ග්‍රෑන්ඩ් ව්‍රැවර්ස් බොක්කෙහි ජලය දිස්වන පරිදි කවුලුවක් අසළින් වාඩිවී සිටි ඇය සිය කෙටි සටහන් පොත අතට ගත්තාය. තමාගේම වචන පසුව හඳුනා ගැනිමට නොහැකි වන අවස්ථාවක ඇය මෙසේ ලීවාය: “මෙන්න මම මගේ පාද ජනෙල් පඩිය මත තබා,…

ඔබ කව්ද?

අපගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ නායකයා “සුබ උදෑසනක්” යැයි පැවසීය. මම “හෙලෝ” කියා ආපසු කීවෙමි. නමුත් මම ඔහු දෙස බලා නොසිටියෙමි. තිරය මත දිස්වුනු මගේම රූපයෙන් මගේ අවධානය බිඳුණි. “මම මේ වගේද?” ඇමතුමේ සිටි අනෙක් අයගේ සිනහ මුසු මුහුණු දෙස මම බැලුවෙමි. එය ඔවුන් මෙන් පෙනේ. එසේය. එම නිසා මේ මම විය හැකිය. මම ටිකක් බර අඩු කර ගත යුතුයි. හිස කෙස්…

පරිණතභාවය කරා ගමන් කිරීම

මෑතකදී කරන ලද පරීක්‍ෂණයකදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් වැඩිහිටියන් බවට පත් වූවා යයි විශ්වාස කරන වයස හඳුනා ගන්නා ලෙසටයි. තමන් වැඩිහිටියන් ලෙස සැළකූ අය නිශ්චිත හැසිරීම් ඔවුන්ගේ වැඩිහිටිකමට සාක්‍ෂි ලෙස පෙන්වා දුන්හ. අයවැයක් තිබීම සහ නිවසක් මිළට ගැනීම වැඩිහිටි භාවයේ ලකුණු ලෙස ඉහළින්ම සිටියේය. අනෙකුත් වැඩිහිටි ක්‍රියාකාරකම් වූයේ සෑම රාත්‍රියකම රාත්‍රී ආහාර පිසීම සහ තමන්ගේම වෛද්‍ය හමුවීම් උපලේඛණගත කිරීම,…

දිව්‍යමය ගළවා ගැනීම

සැළකිලිමත් පුරවැසියෙකුගෙන් ලැබුණු 911 දුරකථන ඇමතුමෙන් පසුව දුම්රිය මාර්ගයේ යකඩ පීලි මත තිබූ රථය දකින තුරු පොලිස් නිලධාරියෙක් විදුලි පන්දම දල්වා ගෙන දුම්රිය මාර්ගය දිගේ ගියේය. මෝටර් රථය දෙසට දුම්රියක් ගමන් කරන සිත් කම්පා කරවන දර්ශනය පොලිස් නිලධාරියාගේ උපකරණ පුවරුවේ තිබූ කැමරාවේ සටහන් වී තිබුණි. “ඒ දුම්රිය වේගයෙන් එනවා. පැයට සැතපුම් පනහක හෝ අසූවක වේගයකින්” පොලිස් නිලධාරියා කීවේය. ඉතා ඉක්මණින්…

බුද්ධිමත් ගොඩනගන්නෙක්

උපන් නම ඉසබෙලා බෝම්ෆ්‍රී වූ සොජර්නර් ටෘත් 1797 දී නිව්යෝර්ක් නගරයේ එසොපස් නැමැති ප්‍රදේශයේ වහලියක ලෙස උපත ලැබුවාය. ඇගේ දරුවන් සියලු දෙනාම පාහේ වහලුන් ලෙස විකුණනු ලැබූවද ඇය 1826 දී එක් දියණියක් සමග නිදහස ලබා ගෙන ඇගේ නිදහස වෙනුවෙන් මුදල් ගෙවූ පවුලක් සමග ජීවත් විය. තම පවුලෙන් වෙන්ව සිටීමට අයුක්ති සහගත ක්‍රමයකට ඉඩ දෙනවා වෙනුවට ඇගේ කුඩා පුත් පීටර්ව නැවත…

අපගේ සැබෑ චරිත ස්වභාවය

මගේ දෙමාපියන්ගේ පැරණි ඡායාරූප ඇල්බමය තුළ කුඩා පිරිමි ළමයෙක්ගේ පින්තූරයක් තිබුණි. ඔහුට වටකුරු මහුණක්, හමේ දුඹුරු පැහැති ලප සහ ලා-තළෙළු කෙළින් කෙස් කළඹක් තිබුණි. ඔහු කාටූන් වලට බොහෝ කැමැත්තක් දැක්වීය. අලිගැට පේර වලට අකමැතිය. එසේම “ඇබා” සංගීත කණ්ඩායමේ එක් සංගීත තැටියකට හිමිකම් කීවේය. එසේම එම ඇල්බමය තුළ තවත් යෞවනයෙක්ගේ පින්තූරයන්ද තිබුණි. ඔහුගේ මුහුණ දිගටිය; වටකුරු නැත. ඔහුගේ කෙස් රැළි සහිතය;…

බලාපොරොත්තුවෙන් බලා සිටීම

අපගේ සති අන්ත නිවාඩු කාලය තුළ අපගේ ආපනශාලා සේවකයා ලෙස සේවය කළේ රොජලියෝය. දිනක් ඔහු සමග කථා කරද්දී දැඩි විශ්වාසයකින් යුත් දයානුකම්පිත භාර්්‍යයාවක් වන කාලී සමග විවාහ වීමට ලැබූ ආශිර්වාදය ගැන ඔහු යේසුස්වහන්සේට ගෞරවය පුද කළේය. ඔවුන්ගේ පළමු දරුවා ලැබීමෙන් පසු, මානසික සහ ශාරීරික අසාමානතාවයකින් යුත් ඔවුන්ගේ ඥාති දියණිය රැක බලා ගැනීමට දෙවියන්වහන්සේ ඔවුන්ට අවස්ථාවක් ලබා දුන් සේක. වැඩිකල් යන්නට…

පරිපූර්ණ යුක්තිය

1983 දී දහ හතර හැවිරිදි දරුවෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව තරුණ දරුවාට වෙඩි තබා ඇත්තේ ඔහුගේ මලල ක්‍රීඩා උඩු කබාය නිසාය. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ මෙම තිදෙනා ඔවුන්ගේ නිර්දෝෂීභාවය හෙළි කළ සාක්‍ෂි මතු වන තෙක් වසර තිස් හයක් සිරගතව සිටියහ. වෙනත් මනුෂ්‍යයෙකු විසින් මෙම ඝාතනය කර තිබුණි. ඔවුන් නිදොස් මිනිසුන්…

විලාප නැගීමට සුදුසුය

මම දණින් වැටී මගේ කඳුළු බිම වැටෙන්නට ඉඩ හැරියෙමි. “දෙවියන්වහන්ස, ඔබවහන්සේ මා ගැන සළකන්නේ නැත්තේ මන්ද?” මම හැඬුවෙමි. එය සිදු වූයේ 2020 කෝවිඩ්-19 වසංගතය අතරතුරදීය. මසකට ආසන්න කාලයක් මාව සේවයන් ඉවත් කරන ලද අතර මගේ විරැකියා අයදුම්පතේ යම්කිසි වරදක් සිදුවී තිබුණි. මට තවම මුදල් ලැබී නොතිබුණි. එක්සත් ජනපද රජය පොරොන්වූ උත්තේජන චෙක්පතද තවමත් පැමිණියේ නැත. දෙවියන්වහන්සේ සෑම දෙයක්ම කරාවි යයි…