ප්‍රවර්ගය  |  Uncategorized

ක්‍රිස්තුස්වහන්සේ තුළ හවුල්කරුවන්

වැඩිහිටි සංවර්ධනය පිළිබඳ හාවඩ් අධ්‍යයනය දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් වන අතර ඒ මගින් සුවදායක සබඳතාවල වැදගත්කම පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දෙනු ඇත. 1930 ස් ගණන් වලදී හාවඩ් විශ්ව විද්‍යාලයේ දෙවන අවුරුද්දේ සිසුන් 268 ක කණ්ඩායමක් සමග පර්යේෂණය ආරම්භ කළ අතර පසුව එය බොස්ටන්හි නගරවාසීන් 456 ක් දක්වා ව්‍යාප්ත වුනි. පර්යේෂකයින් සහභාගී වන්නන් සමග සම්මූඛ සාකච්ඡා පවත්වා ඇති අතර…

සත්‍යයේ නැංගුරම් ලා ඇත

අරුම පුදුම ලෙස වියමන් කරන ලද ප්ලාස්ටික් බිත්ති සහිත ශත වර්ෂයකට ආසන්න පැරණි නිවසක මගේ පවුල ජීවත් වූහ. මෙම බිත්තිවල පින්තූරයක් එල්ලා තැබීමට නම් මට ලී ආධාරකයකට ඇණයක් විදීමට හෝ ආධාරක සඳහා ප්ලාස්ටර් ආධාරකයක් භාවිතා කිරීමට හෝ සිදුවනු ඇතැයි ඉදිකිරීම් කරුවෙක් මට අවවාද කළේය. එසේ නොමැති නම් පින්තූරය බිම වැටීමට අවදානමක් ඇති අතර සිදුරක්ද බිත්තියේ ඇති විය හැකිය.

යෙසායා දිවැසිවරයා…

උයනේදී

මගේ පියා පැරණි ගීතිකා ගායනා කරන්න ආසයි. ඔහුගේ ප්‍රියතම එකක් වූයේ “උයනේ” යන ගීතිකාවයි. මීට වසර කිහිපයකට පෙර අපි ඔහුගේ අවමංගල්‍යයේදී එය ගායනා කළෙමු. ගායනය ඉතා සරලය. “උන්වහන්සේ මා සමග ඇවිදින සේක. උන්වහන්සේ මා සමග කථා කරන සේක. මම උන්වහන්සේගේ බවත් අපි එහි සිටිනා කාලයේදී බෙදා ගන්නා ප්‍රීතිය වෙන කිසිවෙක් දැන නොසිටින බවත් මට කියන සේක”. එම ගීතය මට මෙන්ම…

රැල්ල පැදීම

මාගේ ස්වාමිපුරුෂයා හවායි ක්‍ෂිතිජයේ ඡායාරූප ගනිමින් ගල් සහිත වෙරළ දිගේ ඇවිදගෙන යද්දී මම තවත් වෛද්‍යමය පසුබෑමකට මුහුණ දෙමින් විශාල පර්වතයක් මත වාඩි වී සිටියෙමි. මම ආපසු නිවසට එද්දී මගේ ගැටලු මා එන තුරු බලා සිටියත් මට ඒ මොහොතේ සාමය අවශ්‍ය විය. කළු, කඩතොළු වූ පාෂාණ වලට එරෙහිව එන රළ දෙස මම බලා සිටියෙමි. රැල්ලේ චක්‍රයේ අඳුරු සෙවනැල්ලක් මගේ ඇසට හසු…

මිළය

මයිකල් ආන්ජලෝගේ කෘති මගින් යේසුස්වහන්සේගේ ජීවිතයේ බොහෝ පැතිකඩයන් ගවේෂණය කළ නමුත් වඩාත් විචිත්‍රවත් චිත්‍රය වඩාත් සරල එකක් විය. 1540 ස් ගණන් වලදී ඔහු තම මිතුරා වූ විටෝරියා කොලොනා වෙනුවෙන් පියෙටා එකක් (යේසුස්වහන්සේගේ මව මියගිය ක්‍රිස්තුස්වහන්සේගේ දේහය අල්ලා ගෙන සිටින අයුරු දැක්වෙන චිත්‍රයක්) සටහන් කළේය. හුණු වලින් නිමවා ඇති මෙම චිත්‍රයෙන් දැක්වෙන්නේ මරියා යේසුස් වහන්සේගේ නිසල දේහය උකුලේ තබා ගෙන අහස…

බොහෝ සේ උපකාර කරන

ක්‍රිස්තියානි ගුවන් විදුලි මධ්‍යස්ථානයට ඇමතුම දුන් පුද්ගලයා පැවසුවේ ශල්‍යකර්මයකින් පසු තම බිරිඳ රෝහලෙන් නිවසට පැමිණෙන බවයි. ඉන්පසුව ඔහු මගේ හදවතට ගැඹුරින් කථා කළ දෙයක් බෙදා ගත්තේය. “අපේ සභා පවුලේ සෑම කෙනෙක්ම මේ කාලය තුළ අපව රැකබලා ගැනීමට බෙහෙවින් උපකාරී විය”.

මෙම සරල ප්‍රකාශය ඇසූ විට එය ක්‍රිස්තියානි ආගන්තුක සත්කාරයේ සහ රැකවරණයෙහි වටිනාකම හා අවශ්‍යතාවය මට මතක් කර දුන්නේය. ශුභාරංචිය තුළින්…

ඥාණවන්ත වල් නෙලීම

මගේ මුනුබුරන් මගේ නිවස පිටුපස මිදුලේ දුවනවා. ක්‍රීඩා කරනවාද? නෑ වල් පැලෑටි ගලවනවා. “මුල් වලින් ඒවා අදිනවා!” බාලයා විශාල පඳුරක් පෙන්වමින් පවසයි. එදින අපි වල් පැලෑට් සමඟ පොරබදිමින් සිටියදී ඇයගේ ප්‍රීතිය වූයේ වල් පැලෑටි මුලින් උදුරා ගැනීමට අප කොතරම් ප්‍රිය කරනවාද යන්නයි. කෙසේ වෙතත්, ප්‍රීතියට පෙර මෙම වල් පැලෑටි පසුපස යන්නද එපාද යන්න තීරණයක් ගැනීමට සිදුවුණි.

පුද්ගලික පාපය ඉවත් කිරීමේ…

ඔබේ නාසය අල්ලා ගත්තා

“පිළිමවල නාසය කැඩී ඇත්තේ ඇයි” අමුත්තන් බෘක්ලින් කෞතුකාගාරයේ ඊජිප්තු කලාවේ භාරකරු එඩ්වඩ් බ්ලීබර්ග්ගෙන් අසන පළමු ප්‍රශ්නය එයයි.

එය සාමාන්‍යයෙන් පරණ වීම නිසා සිදු වන ක්‍ෂයවීම බව බ්ලීබර්ග්ට කියන්නට නොහැකිය. ද්විමාන පින්තාරු රූපවල පවා නාසය නැති වී ඇත. එවැනි විනාශයක් හිතා මතාම සිදු වූවක් බව ඔහු අනුමාන කරයි. සතරන් ඊජිප්තුවේ දෙවිවරුන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා. එය හරියට ඔවුන් අතරේ
“ඔබේ නාසය…

දෙවියන්වහන්සේ සමඟ සටන්වලට මුහුණ දීම

එක්සත් ජනපද හමුදා සොල්දාදුවෙකු වන ඩෙස්මන්ඩ් ඩොස් ගේ වීර ක්‍රියාවන් 2016 “හැක්සෝ රිඡ්” චිත්‍රපටියේ දැක්වේ. ඩොස්ගේ විශ්වාසයන් නිසා ඔහු මිනිස් ජීවිත නැතිවී යාමට ඉඩ නොදෙන අතර, හමුදා වෛද්‍යවරයෙකු ලෙස ඔහු ජීවිත ආරක්‍ෂා කරගැනීමට කැපවී සිටියේ තමන්ට ඇති අවධානම පවා නොතකාය . 1945 ඔක්තෝබර් 12 වන දින ඩොස්ගේ පදක්කම් සම්මාන උළෙළේදී කියවන ලද උපුටා දැක්වීම් වලට මෙම වචන ඇතුලත් වී තිබුණි:…

මා දිහා බලන්න!

“ආච්චි, මගේ සුරංගනා කුමාරි නැටුම බලන්න !” මගේ තුන් හැවිරිදි මිනිබිරිය ප්‍රීතියෙන් කථා කරමින් අපගේ නිවාඩු කැබින් (නිවාඩුවකදී විවේක ගන්න කාමරයක්) එක ඉදිරිපස මිදුල වටේ දුවද්දී ඇගේ මුහුණේ ලොකු හිනාවක් තිබුණා. ඇගේ “නැටුම” සිනහවක් ගෙන ආවේය; ඇගේ වැඩිමහල් සහෝදරයාගේ නුරුස්සන ගතිය නිසා මෙසේ කීවා, “ඇය නටන්නේ නෑ, දුවනවා විතරය.ි” නමුත් මෙය පවුලේ නිවාඩුව පිළිබඳ ඇගේ ප්‍රීතියට බාධා කළේ නැත.

පළමු…