මිළය
මයිකල් ආන්ජලෝගේ කෘති මගින් යේසුස්වහන්සේගේ ජීවිතයේ බොහෝ පැතිකඩයන් ගවේෂණය කළ නමුත් වඩාත් විචිත්‍රවත් චිත්‍රය වඩාත් සරල එකක් විය. 1540 ස් ගණන් වලදී ඔහු තම මිතුරා වූ විටෝරියා කොලොනා වෙනුවෙන් පියෙටා එකක් (යේසුස්වහන්සේගේ මව මියගිය ක්‍රිස්තුස්වහන්සේගේ දේහය අල්ලා ගෙන සිටින අයුරු දැක්වෙන චිත්‍රයක්) සටහන් කළේය. හුණු වලින් නිමවා ඇති මෙම චිත්‍රයෙන් දැක්වෙන්නේ මරියා යේසුස් වහන්සේගේ නිසල දේහය උකුලේ තබා ගෙන අහස…
බොහෝ සේ උපකාර කරන
ක්‍රිස්තියානි ගුවන් විදුලි මධ්‍යස්ථානයට ඇමතුම දුන් පුද්ගලයා පැවසුවේ ශල්‍යකර්මයකින් පසු තම බිරිඳ රෝහලෙන් නිවසට පැමිණෙන බවයි. ඉන්පසුව ඔහු මගේ හදවතට ගැඹුරින් කථා කළ දෙයක් බෙදා ගත්තේය. “අපේ සභා පවුලේ සෑම කෙනෙක්ම මේ කාලය තුළ අපව රැකබලා ගැනීමට බෙහෙවින් උපකාරී විය”.
මෙම සරල ප්‍රකාශය ඇසූ විට එය ක්‍රිස්තියානි ආගන්තුක සත්කාරයේ සහ රැකවරණයෙහි වටිනාකම හා අවශ්‍යතාවය මට මතක් කර දුන්නේය. ශුභාරංචිය තුළින්…
ඥාණවන්ත වල් නෙලීම
මගේ මුනුබුරන් මගේ නිවස පිටුපස මිදුලේ දුවනවා. ක්‍රීඩා කරනවාද? නෑ වල් පැලෑටි ගලවනවා. “මුල් වලින් ඒවා අදිනවා!” බාලයා විශාල පඳුරක් පෙන්වමින් පවසයි. එදින අපි වල් පැලෑට් සමඟ පොරබදිමින් සිටියදී ඇයගේ ප්‍රීතිය වූයේ වල් පැලෑටි මුලින් උදුරා ගැනීමට අප කොතරම් ප්‍රිය කරනවාද යන්නයි. කෙසේ වෙතත්, ප්‍රීතියට පෙර මෙම වල් පැලෑටි පසුපස යන්නද එපාද යන්න තීරණයක් ගැනීමට සිදුවුණි.
පුද්ගලික පාපය ඉවත් කිරීමේ…
ඔබේ නාසය අල්ලා ගත්තා
“පිළිමවල නාසය කැඩී ඇත්තේ ඇයි” අමුත්තන් බෘක්ලින් කෞතුකාගාරයේ ඊජිප්තු කලාවේ භාරකරු එඩ්වඩ් බ්ලීබර්ග්ගෙන් අසන පළමු ප්‍රශ්නය එයයි.
එය සාමාන්‍යයෙන් පරණ වීම නිසා සිදු වන ක්‍ෂයවීම බව බ්ලීබර්ග්ට කියන්නට නොහැකිය. ද්විමාන පින්තාරු රූපවල පවා නාසය නැති වී ඇත. එවැනි විනාශයක් හිතා මතාම සිදු වූවක් බව ඔහු අනුමාන කරයි. සතරන් ඊජිප්තුවේ දෙවිවරුන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා. එය හරියට ඔවුන් අතරේ
“ඔබේ නාසය…
දෙවියන්වහන්සේ සමඟ සටන්වලට මුහුණ දීම
එක්සත් ජනපද හමුදා සොල්දාදුවෙකු වන ඩෙස්මන්ඩ් ඩොස් ගේ වීර ක්‍රියාවන් 2016 “හැක්සෝ රිඡ්” චිත්‍රපටියේ දැක්වේ. ඩොස්ගේ විශ්වාසයන් නිසා ඔහු මිනිස් ජීවිත නැතිවී යාමට ඉඩ නොදෙන අතර, හමුදා වෛද්‍යවරයෙකු ලෙස ඔහු ජීවිත ආරක්‍ෂා කරගැනීමට කැපවී සිටියේ තමන්ට ඇති අවධානම පවා නොතකාය . 1945 ඔක්තෝබර් 12 වන දින ඩොස්ගේ පදක්කම් සම්මාන උළෙළේදී කියවන ලද උපුටා දැක්වීම් වලට මෙම වචන ඇතුලත් වී තිබුණි:…
මා දිහා බලන්න!
“ආච්චි, මගේ සුරංගනා කුමාරි නැටුම බලන්න !” මගේ තුන් හැවිරිදි මිනිබිරිය ප්‍රීතියෙන් කථා කරමින් අපගේ නිවාඩු කැබින් (නිවාඩුවකදී විවේක ගන්න කාමරයක්) එක ඉදිරිපස මිදුල වටේ දුවද්දී ඇගේ මුහුණේ ලොකු හිනාවක් තිබුණා. ඇගේ “නැටුම” සිනහවක් ගෙන ආවේය; ඇගේ වැඩිමහල් සහෝදරයාගේ නුරුස්සන ගතිය නිසා මෙසේ කීවා, “ඇය නටන්නේ නෑ, දුවනවා විතරය.ි” නමුත් මෙය පවුලේ නිවාඩුව පිළිබඳ ඇගේ ප්‍රීතියට බාධා කළේ නැත.
පළමු…
රාජකීයයන්ට ආගන්තුක සත්කාර
ස්කොට්ලන්තයේ උත්සවයකදී එංගලන්ත රැජින හමුවීමෙන් පසුව, සිල්වියා සහ ඇගේ සැමියාට පණිවිඩයක් ලැබුණේ රාජකීය පවුලේ අය තේ පානය සඳහා ඔවුන්ගේ නිවසට පැමිණීමට කැමති බවය. සිල්වියා රාජකීය අමුත්තන්ට සංග්‍රහ කිරීම ගැන නොසන්සුන්ව පිරිසිදු කිරීම හා සූදානම් කිරීම ආරම්භ කළාය. ඔවුන් පැමිණීමට පෙර ඇය මේසය සඳහා මල් කීපයක් තෝරා ගැනීමට වත්තට ගියාය. එවිට, දෙවියන්වහන්සේ රජවරුන්ගේ රජ බවත් උන්වහන්සේ දිනපතා ඇය සමඟ සිටින බවත්…
පැල්පත්වල ගායනා
කැටෙයුරා යනු දකුණු අමෙරිකාවේ පැරගුවේ හි කුඩා මුඩුක්කුවකි. අන්ත අසරණ ලෙස දුප්පත් වූ පිරිසක් මෙහි වාසය කරන අතර ඔවුන් නොනැසී ජීවත්වෙන්නේ එහි කුණු කසල වලින් ප්‍රතිචක්‍රීකරණය (recycling) කිරීමෙනි. නමුත් මෙම අවිනිශ්චිත තත්ත්‍වයන්ගෙන්, අලංකාර දෙයක් මතු වී ඇත - සංගීත වාදක කණ්ඩායමක්.
කැටෙයුරා හි වයලීනයකට නිවසකට වඩා වියදමක් දැරීමට සිදු වන නිසා, සංගීත කණ්ඩායමට නිර්මාණශීලි වීමට සිදුවූ අතර, ඔවුන්ගේම කුණු කසල…
උන්වහන්සේගේ හඬ දැනගන්න
එක් නිවාඩු බයිබල් පාසැලක (ඪඊී) බයිබල් කථාව නිදර්ශනය කිරීම සඳහා, කෙන් ගේ පල්ලියෙන් සජීවී සතුන් ගෙන ඒමට තීරණය කළේය. උදව් කිරීමට පැමිණි විට කෙන් ට බැටළුවෙකු ඇතුලට ගෙන එන ලෙසට ඉල්ලා සිටියේය. ඔහුට මෙම ලොම් සත්වයා පල්ලියේ ශාලාව වෙත කඹයකින් ඇදගෙන යාමට සිදු විය. නමුත් සතියක් ගෙවී යත්ම බැටළුවාගේ බිව කෙමෙන් අඩු විය. සතිය අවසාන වන විට කෙන් ට තව…
වඩා විශාල දෙයක්
එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පොත් සාප්පුවක් වන “ඔක්ටෝබර් බුක්ස්” සිය පොත් ගබඩාව වීඨියේ වෙනත් ස්ථානයකට ගෙන යන පිණිස ස්වේච්ඡා සේවකයින් දෙසීයයකට වැඩි පිරිසක් උපකාර කළේය. උදව්කරුවන් පදික වේදිකාවේ පෙළ ගැසී පොත් “මානව වාහක පටියකින්” - එනම්, එක්කෙනෙකුගේ අතින් තවත් කෙනෙකුගේ අතට පොත් මාරු කිරීමෙන් (පාස් කරමින්) ගබඩාවේ තිබූ පොත් වීඨියේ තව ස්ථානයකට ගෙන ගියා. ස්වේච්ඡා සේවකයින්ගේ ක්‍රියාකාරිත්‍වය දුටු වෙළඳසැල් සේවකයෙක්, “මිනිසුන්…