ප්‍රවර්ගය  |  Uncategorized

පර්වතය මත නිවසක්

එක්සත් ජනපද ප්‍රාන්තයක නිවාස 34,000ක් පමණ අත්තිවාරම් වැරදි නිසා කඩා වැටීමේ අවදානමට ලක්ව ඇත. එසේ සිදුවන බව වටහා නොගෙත් කොන්ක්‍රීට් සමාගමක් ඛනිජ සහිත ගල් වලකින් ගල් බාවිතා කරන ලදී. එම ගල් වටා තිබුණු ඛනිජ ඉවත්වුනු නිසා, කාලයක් ගතවූ පසුව කොන්ක්‍රීට් පුපුරන්න පටන් ගන්නා ලදී. නිවාස හය සියයකට ආසන්න අත්තිවාරම් මේ වන විටත් කඩා වැටී අවසන් අතර කාලයත් සමග එම සංඛ්‍යාවන්…

සමාව ඇති අනාගතයක්

1994දී, දකුණු අප්‍රිකාව වර්ණභේදවාදී (බලගතු වාර්ගික වෙන් කිරීම) ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බවට පත් කළ විට, වර්ණභේදවාදය යටතේ සිදුවූ අපරාධවලට දඬුවම් දිය යුතු ආකාරය පිළිබඳ දුෂ්කර ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. රටේ නායකයින්ට අතීතය නොසළකා හැරිය නොහැකි නමුත් වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැනවීම හේතුවෙන් රටේ ප්‍රශ්නය වඩාත් ගැඔුරු කිරීමේ අවදානමක් තිබුණි. දකුණු අප්‍රිකාවේ පළමු කළු ඇන්ග්ලිකානු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු “සමාව නොමැතිව අනාගතයක් නැත,” යන…

අපේ ධෛර්යය ඇඳගෙන සිටීම

ඇන්ඩෘ ජීවත්වන්නේ ශුභාරංචියට වසා ඇති රටකය. ඔහු තම ඇදහිල්ල රහසක් ලෙස තබාගන්නේ කෙසේදැයි මම ඇසූ විට ඔහු කීවේ එය රහසක් හැටියට තියාගන්නේ නැති බවයි. ඔහු තම සභාව ප්‍රචාරය කරන බොත්තමක් පැළඳ සිටින අතර, ඔහු අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකදීම “ඔවුන්ට ද යේසුස්වහන්සේ අවශ්‍ය” බව ඔහු පොලිසියට පවසන්නේය. ඇන්ඩෘට ධෛර්යයක් ඇත්තේ ඔහුගේ පැත්තේ සිටින්නේ කවුරුන්ද යන්න දන්නා බැවිනි.

ඉශ්‍රායෙල් රජු ඔහුව අත්අඩංගුවට…

අධික වෙහෙසට පත්වීම

මා අසල නිවාස වැඩිදියුණු කිරීමේ වෙළඳසැලක් ඇත. එහි එක් අංශයක් තුළ විශාල කොළ පාට බොත්තමක් ඇත. සහායකයෙක් නොමැති නම්, ඔබ බොත්තම එබිය යුතුයි. එය ටයිමරයක් ආරම්භ කරයි. ඔබට විනාඩියක් ඇතුළත සේවය නොලැබුණේ නම්, ඔබේ මිලදී ගැනීම සඳහා වට්ටමක් ලැබේ.

මෙම තත්ත්‍වය තුළ, වේගවත් සේවාවක් භුක්ති විඳින පාරිභෝගිකයා වීමට අපි කැමතියි. නමුත් වේගවත් සේවාවක් සඳහා ඇති ඉල්ලුම බොහෝ විට විශාල වශයෙන්…

වටිනා ඇදහිල්ලක්

“මම මහන්න ආසයි!” මගේ මිතුරිය ප්‍රකාශ කළා. තමා වෙනුවෙන් ඇඳුම් මැසූ ආච්චි සමඟ හැදී වැඩුණු ආකාරය ඇයට සිහිපත් විය. මහන මැෂිමේ ශබ්දය ඇසූ සෑම විටම, ඇගේ ආච්චි ඇය වෙනුවෙන් මහන්නේ කුමක්ද යන්න ගැන සිතමින් ඇය සතුටට පත් වූවාය.

දැන්, වැඩිහිටියෙකු ලෙස, මගේ මිතුරියද මහන අතර, එම කුසලතාව ඇගේ දියණියට පවරා දීමට සැළසුම් කරයි. ඇගේ දියණියට වයස අවුරුදු පහක් වුවද, ඇයගේ…

අවසානයේදී නිදහස ලබා

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු වූ ජෝන් මැකාතිට - ලෙබනනයේ දරුණු සිවිල් යුද්ධයේ පස් අවුරුදු ප්‍රාණ ඇපකරුවෙකු වූ ඔහු නිදහස් කිරීමට සාකච්ඡා කළ පුද්ගලයාව හමුවන්නට වසර 20ක් ගත විය. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ජියාන්ඩොමිනිකෝ පික්කෝව මුණගැසුණු විට මැකාති සරළව පැවසුවේ “මගේ නිදහසට ස්තුතියි!” මැකාතිට නිදහස ලබාගැනීම සඳහා භයානක සාකච්ඡා අතරතුරදී පික්කෝ තම ජීවිතය පරදුවට තබා ඇති නිසා ඔහුගේ හෘදයාංගම වචන විශාල බරක්…

ඇතුළත ගැටළුව

මීට වසර කීපයකට පෙර, කොට්ටේා්රුවෙක් අපේ නිවසේ පැත්තකට කොටමින් සිටියේය. අපි හිතුවේ ගැටළුව බාහිර දෙයක් විතරයි කියලා. දවසක් මගේ පුතායි මමයි ඉණිමඟකින් අට්ටාලයට නැඟ්ගා. කුරුල්ලෙක් අපගේ මුහුණ ඉදිරියෙන් පියඹා ගියේය. ප්‍රශ්නය අප සැක කළාට වඩා දරුණු විය: මෙය අපේ නිවස ඇතුළේ ප්‍රශ්නයක් විය.

යේසුස් ස්වාමින්වහන්සේ යෙරුසලමට පැමිණි විට, සමූහයා බලාපොරොත්තුවෙන් සිටියේ ඔවුන්ගේ බාහිර ගැටළු විසඳිය හැක්කේ උන්වහන්සේට පමණයි කියා. එනම්…

රැළි බලපෑම

උතුරු ඝානාවේ කුඩා බයිබල් විද්‍යාලයට සිත් ඇදගන්නා සුළු පෙනුමක් නොතිබුණි - ටින් වහල සහිත ගිනියම්වූ ගල් අඟුරු (හෝ දැව අඟුරු) බ්ලොක් ගොඩනැගිල්ලක් සහ සිසුන් අතළොස්සක් පමණි. එහෙත් බොබ් හේස් ඔහුගේ ජීවිතය එම සිසුන් උදෙසා වැය කළේය. ඔහු ඔවුන්ට නායකත්ව භූමිකාවන් ලබා දුන් අතර ඉඳහිට, අකමැති වුවද, දේශනා කිරීමට හා ඉගැන්වීමට ඔවුන්ව දිරිමත් කළේය. බොබ් මීට වසර ගණනාවකට පෙර අභාවප්‍රාප්ත වූ…

සියල්ල යටත්කිරීම

දෙවියන්වහන්සේගේ කැඳවීම යයි විශ්වාස කරමින් තමන්ගේ කලා වෘත්තීන් අතහැර යේසුස්වහන්සේ වෙනුවෙන් අන් අයට සේවය කිරීමට කැපවූ මිනිසුන් දෙදෙනෙක් සිහිපත් වෙයි. ජේම්ස් ඕ. ෆ්‍රේසර් (1886-1938) චීනයේ විසූ ලීසූ ජනතාවට සේවය කිරීම සඳහා එංගලන්තයේ ප්‍රසංග පියානෝ වාදකයෙකු නොවීමට තීරණය කළ අතර අමෙරිකානු ජඩ්සන් වැන් ද වෙන්ටර් (1855-1939) කලා වෘත්තියක් කරගෙන යාම වෙනුවට එවැන්ජලිස්තවරයෙකු වීමට තීරණය කළේය. පසුව ඔහු “යටත් කරම් මම්”
(I…

ගැඹුරුම ස්ථාන

දහනව වන ශතවර්ෂයේ ප්‍රංශයේ සමාජ හා දේශපාලන නැගිටීම් අතරතුර කවියෙකු හා නවකථාකරුවෙකු වූ වික්ටර් හියුගෝ (1802-1885) ඔහුගේ සම්භාව්‍ය ලා මිසරාබ්ලේ සඳහා වඩාත් ප්‍රසිද්ධ විය. ශතවර්ෂයකට පසු ඔහුගේ නවකථාවේ සංගීත අනුවර්තනයක් අපේ පරම්පරාවේ ජනප්‍රියම නිෂ්පාදනයක් බවට පත්ව ඇත. මෙය අපව පුදුමයට පත් නොකළ යුතුය. හියුගෝ වරක් පැවසූ පරිදි, “සංගීතය ප්‍රකාශ කරන්නේ කිව නොහැකි හා නිහඬව සිටිය නොහැකි දේ ය.”

ගීතිකාකරුවන් ඊට…