ශක්තිමත්ව සහ ධෛර්යවත්ව
සෑම රාත්‍රියකම කාලෙබ් නිදියන පිණිස ඇස් වසාගන්නා විට අඳුර ඔහුව වසා ගන්නා බව ඔහුට දැනේ. කොස්ටා රිකා හි ඔහුගේ ලෑලි නිවසේ නිශ්චලතාවය විටින් විට ලෑලි ඇතිල්ලීමේ ශබ්ද වලින් බිඳෙන්නේය. එවිට උඩු මහලේ වව්ලෝ වඩාත් ක්‍රියාත්මක වන්නෝය. ඔහුගේ මව රාත්‍රී විදුලි බල්බයක් ඔහුගේ කාමරයේ දැල්වුවද තරුණයා තවමත් අඳුරට භිය වූයේය. දිනක් කාලෙබ්ගේ පියා ඔහුගේ ඇඳ පත්තේ බයිබල් පදයක් ඇලවීය. එහි තිබුණේ…
නියඟය දරා ගෙන සිටීම
2019 අප්‍රේල් හි කැලිෆෝර්නියාවේ වික්ටර්විල් ප්‍රදේශය ආක්‍රමණීක පෙරළෙන වල් පැළෑටියකින් ඉතිරී ගියේය. දරුණු සුළං මොජෙව් කාන්තාරයේ සිට මෙම ප්‍රදේශයට මෙම වල්පැළෑටි ගෙන එති. වැඩෙන විට මෙම වල් පැළෑටිය අඩි හයක් පමණ උසට වැඩේ. එය සුළඟට පෙරළී බීජ ව්‍යාප්ත කරන්නේය.
මෙම පෙරළෙන වල් පැළෑටි පුද්ගලයාගේ හදවත ගැන යෙරෙමියාගේ විස්තරය මට මතක් කරයි. “සිතින් ස්වාමින්වහන්සේ කෙරෙන් පහව යන්නාවූ” (යෙරෙමියා 17:6) මනුෂ්‍යයා මෙනි.…
හොඳ පහරක්
වෝල්ට් ඩිස්නිගේ “බැම්බි” නැවත ප්‍රදර්ශණය වන විට මව්වරු සහ පියවරු තම පුතුන් සහ දියණියන් සමග තම කුඩා කාලය නැවත මතක් කර ගත්තෝය. තම ස්වාමිපුරුෂයා දඩයක්කාරයෙක් වූ තරුණ මවක්ද එහි සිටියාය. ඔවුන්ගේ කාමරය අනර්ඝ සත්ව කොටස් වලින් පුරවා තිබුණි. ඇය තම කුඩා දරුවන් තමන් අසළ තබා ගෙන වාඩිවී සිටියාය. දඩයක්කාරයෙක්ගේ වෙඩි පහරින් බැම්බිට තම මව අහිමිවන මොහොත අහෝ! අයියෝ! යන හඬ…
ලෝන්ඩ්‍රි (රෙදි සේදීමේ) දිනය
ඔහුගේ සභාව අසළ අඩු ආදායම් ප්‍රදේශයකින් ගමන් කරන අතර කොලරාඩෝ ප්‍රදේශයේ සභාපාලක චැඩ් ග්‍රැහැම් තම අසල්වාසීන් ගැන යාච්ඤා කළේය. එහිදී ඔහු හදිසියෙන්ම කුඩා ස්වයං ලොන්ඩරියක් දුටුවේය. ඔහු එය තුළට එබී බැලීය. එය පාරිභෝගිකයන්ගෙන් පිරී තිබුණි. එක් අයෙකු රෙදි වේලන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට කාසියක් ඉල්ලුවේය. එම කුඩා ඉල්ලීම සතිපතා “ලෝන්ඩ්‍රි දවසක්” ආරම්භ කිරීමට ග්‍රැහැම්ගේ සභාවට දායකත්වය ලබා දීමට මග පෑදුවේය. සභා…
ලෝකයේ ඇති වරද කුමක්ද?
බොහෝ විට අසන ප්‍රශ්නයක් ලන්ඩන් ටයිම්ස් පත්‍රය විසිවෙනි ශතවර්ෂය මුලදී පාඨකයන්ගෙන් ඇසුවේය. “ලෝකයට ඇති ප්‍රශ්නය කුමක්ද?”
එය හොඳ ප්‍රශ්නයකි. කෙනෙකුට ඉක්මණින් පිළිතුර දිය හැකිය. “හරි එයට පිළිතුරු දීමට මට කෙතරම් කාලයක් දෙනවාද?” එය සාධාරණය. ඊට හේතුව මේ ලෝකයේ බොහෝ වැරදි ඇති බව පෙනෙන නිසාය. ප්‍රවෘත්තියකට අනුව “ටයිම්ස් සඟරාවට” බොහෝ ප්‍රතිචාර ලැබුණි. නමුත් එකක් ඉතා ණැනවත් විය. ඉංග්‍රීසි කවියෙකු වන ජී.කේ.…
රත්‍රං කැළැල්
නෙදර්ලන්තයේ මෝස්තර සැළසුම්කරුවන් කණ්ඩායමක් රත්‍රං කැළැල් නම් වැඩ මුළුවක් කරති. එය ඔවුන්ට ලැබී ඇත්තේ කිංසුගී නැමති ජපන් තාක්‍ෂණයෙනි. කැඩුණු පෝසිලේන් භාණ්ඩ රත්‍රං වලින් අලවන්නේය. ඇඳුම්වලටද රන් කොටස් දමා ඒවායේ ඉරුණු තැන් සඟවන්නට නොව ඒවා පෙනෙන්ට සළස්වයි. ඇරයුම් ලබන අය තමන් කැමති ඉරුණු ගෙවුණු වස්ත්‍ර ගෙනවුත් ඒවා රන්වලින් අලුත්වැඩියා කර ගනිති. ඔවුන් ඒවා අලුත් වැඩියා කර ගන්නා විට ඒවා රත්‍රං කැළැල්…
වෛරයට වඩා දැඩිය
තම මව වන ෂැරොන්ඩාගේ මරණින් පැය 24 කින් පසු ක්‍රිස් එම බලවත් කරුණාවන්ත වචන කියනවා ඔහුට දැණුනි. “ප්‍රේමය වෛරයට වඩා දැඩිය”. ඔහුගේ මව සහ තවත් අට දෙනෙකු දකුණු කැරොලිනාවේ චාර්ල්ස්ටන් ප්‍රදේශයේ බයිබල් පාඩමක නියැලි සිටින විට මරා දමන ලද්දෝය. ඔහුගේ හදවතින් සහ තොල් වලින් එවැනි වචන පිටවීමට මෙම යෞවනයාගේ ජීවිතය හැඩ ගැසුවේ කුමක්ද? ක්‍රිස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතෙකු විය. ඔහුගේ මව…
තරුවලට එහා ඇති දේවලට සවන් දෙමින්
ජංගම දුරකථන, වයි-ෆයි, ජීපීඑස්, බ්ලූටූත්, මයික්‍රොවේව් උදුන් නැති ජීවිතයක් ගැන සිතන්න. බටහිර වර්ජිනියාවේ පිහිටි ග්‍රීන් බැන්ක් නැමැති කුඩා නගරය එවන්වූ නගරයකි. එය ඇමෙරිකාවේ නිශ්චලම නගරය ලෙස හැඳින්වේ. එහි විශාලතම විදුලි දුරදක්නය ඇති ග්‍රහලෝකාගාරය පිහිටා තිබේ. එම දුරදක්නයට නිශ්චලතාවය
අවශ්‍ය වේ. ඒ ගැඹුරු අභ්‍යාවකාශයේ මන්දාකිණි වලින් නික්මෙන ස්වාභාවික තරංග වලට සවන් දීමටය. එහි විශාලත්වය විශාල පාපන්දු පිට්ටනියකටත් වඩා වැඩිය. ජාතික ගුවන්විදුලි…
ගායකයාගේ හදවත
සෙනසුරාදා උදෑසන 6.33 ට .... ප්‍රශංසා ගීතය පඩි පෙළේ පහළට ගලා ආවේය. මම සිතුවේ කිසිකෙනෙක් අවදි වී නැත කියාය. නමුත් මාගේ බාල දියණියගේ සිහින් කටහඬ මා වැරදි බව ඔප්පු කළේය. ඇය නින්දෙන් අවදි වූවා පමණී. නමුත් ඇයගේ තොල්වල ගීතිකාවකි.
මාගේ බාලම දියණිය ගායිකාවකි. ඇයට ගායනා නොකර සිටීමට බැරිය. ඇය අවදිවන විට ගායනා කරන්නීය. ඇය පාසැලට යන විටත්, නින්දට යන විටත්…
සෙමෙන්ය නමුත් ස්ථීරය
මට පැරණි මිතුරෙක් හමුවිය. ඔහු කරමින් සිටි දේවල් මට කීවේය. නමුත් එය සත්‍ය වීමට හොඳ වැඩි යයි මට සිතුණි. එම දෙබසින් මාස කිහිපයකට පසු ඔහුගේ සංගීත කණ්ඩායම සෑම තැනම විය. ගුවන් විදුලියේ සිට රූපවාහිණිය දක්වාය. ඔහු සාර්ථකත්වයට පා තැබීම ඉතා වේගවත් විය.
අප සාර්ථකත්වයෙන් සහ වැදගත්කමින් වියරු වැටෙන්න පුළුවන. ඒ විශාලය, නාට්‍යානුසාරය, ක්‍ෂණිකය, වේගවත්ය. නමුත් අබ ඇටය සහ මුහුන්වල උපමා…