ප්‍රවර්ගය  |  Uncategorized

දේශනාකරනවාද නැත්නම් හානවාද?

පවුලේ පැරණි කථාවකට අනුව බිලී සහ මෙල්වින් යන සහෝදරයන් දෙදෙනා දිනක් තම ගොවිපොළේ සිටින විට ගුවන් යානයක් අහසේ යමක් ලියනවා දුටුවෝය. ගුවන් යානය GP යන අකුරු දෙක ලියනාකාරය ඔවුහු බලා සිටියහ.

ඔවුන් දෙදෙනාම තීරණය කළේ ඔවුන් දුටු දෙය ඔවුන්ට අර්ථයක් දෙන බවය. එක් අයෙක් සිතුවේ එයින් අදහස් කළේ “Go Preach” “ගොස් දේශනාකරන්න” කියා කියවෙන බවය. අනෙකා සිතුවේ “Go Plow” “ගොස්…

එකට වර්ධනය වීම

මාගේ ස්වාමිපුරුෂයා වන ඇලන් ක්‍රීඩා පිට්ටනිය එළිය කරන විශාල ආලෝකයක් යට සිට ගෙන සිටියේය. විරුද්ධ පැත්තේ ක්‍රීඩකයෙකු පන්දුවක් ඉතා ඉහළට ගැසීය. ඔහුගේ ඇස් පන්දුව මත තබා ගෙන ඇලන් පිට්ටනියේ අඳුරුම පැත්තට ඉතා වේගයෙන් දිව ගියේය. ඔහු කම්බි වැටෙහි පැටළුණි.

එදින රාත්‍රියෙහි මම ඔහුට අයිස් බෑගයක් දුන්නෙමි. “දැන් ඔයාට කොහොමද?” කියා මම ඇසුවෙමි. ඔහු තම උරහිස පිරිමදිමින් “මගේ මිතුරෝ මම වැට…

දෙවියන්වහන්සේ අපව ඔසවන සේක

දකුණු අප්‍රිකානු ෆ්‍රෙඩි බ්ලොම් 2018 දී 114 වැනි වියට පා තැබීය. ඔහු මෙලොව ජීවත්වන වයස්ගතම තැනැත්තා ලෙස ප්‍රසිද්ධ වූයේය. ඔහු ඉපදුනේ 1904 දීය. රයිට් සහෝදරයන් ෆ්ලයර් 2 නිපදවූයේ එම වසරේදීය. ඔහු ලෝක මහා යුද්ධ දෙක තුළම ජීවත් වූයේය. එසේම කළු සුදු භේද සහ මහා ආර්ථික අවපාතය කාලයේද ඔහු අත්දැකීම් ලැබීය. ඔහුගේ දීර්ඝ ජීවීතයට හේතුව ඇසූ විට බ්ලොම්ට කියන්න විශේෂ දෙයක්…

අමුත්තාට ප්‍රේම කිරීම

මා අළුත් රටකට ගිය විට මාගේ පළමු අත්දැකීම වූයේ මාව ඔවුන් නොපිළිගන්නා බවය. එදින මාගේ ස්වාමිපුරුෂයා දේශනා කළ සභාවේ අසුනක් සොයා ගෙන එහි වාඩි වූයෙමි. “ටිකක් එහාට යන්න” යයි වයසක මනුෂ්‍යයෙක් රළු හඬකින් කී විට මම තිගැස්සුණෙමි. ඔහුගේ භාර්යයාව සමාව අයදිමින් කියා සිටියේ මා වාඩිවී ඉන්නේ ඔවුන් සැමදා වාඩිවන අසුනේ බවයි. පසුව මට දැන ගන්නට ලැබුණේ සමූහනය ආසන කුලියට දුන්…

නැතිවූ ප්‍රඥාව

දෙහැවිරිදි කෙනත් නැති වුනි. නමුත් ඔහුගේ මව 119 ට දුන් දුරකථන ඇමතුම නිසා සමාජ සේවකයෙකු ඔහුව සොයා ගත්තේය. ඔහු තම නිවසට නුදුරු නගරයේ පොළෙහි අතරමංවී සිටියේය. එදින සවස් කාලයේ තම සීයා සමග පොළට යා හැකි බවට ඔහුගේ මව ඔහුට පොරොන්දු වී තිබුණි. නමුත් ඔහු තම සෙල්ලම් ට්‍රැක්ටරය පදවාගෙන එහි ගොස් ඔහු කැමතිම තැන එය නැවැත්වීය. දරුවා ආරක්‍ෂිතව නිවසට පැමිණි පසු…

ජීවිතයට එන මකරුන් සමග සටන් කිරීම

ඔබ මකරෙකු සමග කවදා හෝ සටන් කර තිබෙනවාද? ඔබගේ පිළිතුර නැත යන්න නම් කර්තෘ ඉයුජින් පීටර්සන් ඔබ සමග එකඟවන්නේ නැත. එක දිසාවට දීර්ඝ කීකරුකම යන තම පොතෙහි ඔහු ලීවේ “මකරුන් යනු අපගේ බියයන්හි දිගුවක්” බවයි. අපට හානි කළ හැකි සියලු දේවල ගොඩ නැගීම්ය. තේජවන්ත මකරෙකු හමුවන ගැමියා සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වේ. පීටර්සන් කියන්නට උත්සාහ දරන්නේ ජීවිතය මකරුන්ගෙන් පිරී පවතින බවය. ජීවිතයට…

විවේචනාත්මක ප්‍රතික්‍රියාව

දරුණු වචන සිත රිදවයි. සම්මාන ලාභී කර්තෘ වරයෙක් වන මාගේ මිතුරෙකු තමා ලත් විවේචනයන්ට ප්‍රතිචාර දක්වන ආකාරය නොදැන සිටියේය. ඔහුගේ අලුත් පොතට තරු පහේ ඇගයීම් සහ ප්‍රධාන පෙළේ සම්මානයක් ලැබුණි. නමුත් එක් පිළිගත් සඟරාවක විචාරකයෙක් ඔහුගේ පොත විවේචනය කරමින් එය ඉතා හොඳින් ලියා ඇති බව කියන නමුත් එහි වැරදි කෲර ලෙස පෙන්වූයේය. ඔහු තම මිතුරන් දෙසට හැරී එයට පිළිතුරු දෙන්නේ…

සැක්ස් ස්වභාවය

ආචාර්ය සියුස්ගේ එක් කථාන්දරයක උතුරට යන සැක්ස් කෙනෙක් සහ දකුණට යන සැක්ස් කෙනෙක් ගැන කියවේ. ඔව්හු ප්‍රැක්ස් නැමැති විශාල තණ බිම හරහා යමින් සිටියහ. ඔව්හු නාසයට නාසය තරම් ළංවූවත් එක් කෙනෙක් හෝ පසුපසට යාමට අකමැති වූහ. පළමු සැක්ස් “මුළු ලෝකයම එකම තැන නැවතීමට” එය හේතුවක් වූවත් නොහැරෙන්නේ යයි කෝපයෙන් දිවුළේය. (ඒ ගැන නොසළකා ලෝකය චලනය වෙමින් ඔවුන් දෙදෙනා වටා අධිවේගී…

අපි වටිනවාද?

මාස ගණනක් තිස්සේ මම ඇදහිල්ල ගැන ගැඹුරින් සිතන තරුණයෙකු සමග ලිපි හුවමාරු කර ගනිමින් සිටිමි. එක් දවසක් ඔහු ලීවේ “අපි ඉතිහාසය නැමැති කාල පරාසයේ ඇසට නොපෙනෙන ඉතා කුඩා අංශුය” කියාය. “අපි ඇත්තෙන්ම වටිනවාද?”

ඉශ්‍රායෙල්හී අනාගතවක්තෘ මෝසෙස් ඊට එකඟ වේ. “අපේ ජීවිතයේ දවස්.... වහාම ගත වෙයි. අපිද ඉගිලී යමුව” (ගීතාවලිය 90:10). ජීවිතයේ කෙටිකම අපට කණස්සල්ල ගෙන දෙමින් අප අවශ්‍ය දැයි සිතීමට…

ඔබ නැවත ඇයව දකිනු ඇත

මා ජැකීගේ ඇඳ අසළට පුටුව ඇද ගන්නා විට කාමරය අඳුරුව නිසලව තිබුණි. පිළිකාව සමග තුන් වසරක සටනකට පෙර මාගේ මිතුරිය ජ්වලිත කෙනෙක් වූවාය. ඇය සිනහවෙමින් ඇස්වල ජීවය සහිතව මුහුණ ආලෝකමත්ව සිටින අයුරු මට තවම මතකය. දැන් ඇය නිසලය. නොසෙල්වෙන්නීය. මා ඇය හමුවීමට ගියේ අසාධ්‍ය රෝගීන්ගේ කාමරයටය.

කුමක් කියන්නදැයි නොදැන මම බයිබල් පද කිහිපයක් ඇයට කියවන්න තීරණය කළෙමි. මම පසුම්බියෙන් බයිබලය…