ප්‍රවර්ගය  |  Uncategorized

ඵල දරණ ගසක්

මට සෑම විටම තිබුණේ දේවල් එකතු කිරීමේ ආශාවකි. කුඩා අවදියේ මම මුද්දර, බේස්බෝල් චිත්‍ර සහ රූප කථා පොත් එකතු කළෙමි. පියෙක් ලෙස මා මාගේ දරුවන් තුළද දැන් එවැනි ආශාවන් දකිමි. සමහර විට මම කල්පනා කරන්නේ “ඔබට එවැනි තවත් බෝනික්කෙක් අවශ්‍යද?” කියාය.

අනිවාර්යයෙන් එය අවශ්‍යතාවය ගැන නොවේ. එය අලුත් දෙයකට ආශාව හෝ පැරණි දෙයකට ඇති ආකර්ශණය හෝ වන්නේය. නැත්නම් දුලභ දෙයකට…

නැවුම්වන ශක්තිය

මනෝවෛද්‍ය රොබර්ට් කෝල්ස් විසින් අන් අයට සේවය කර ජීවිතය එපාවී දැවී යන අය ගැන එක්තරා චක්‍රයක් සොයා ගත්තේය. එහි පළමු සළකුණ තෙහෙට්ටුවයි. ඊළඟට දියුණු නොවන දේවල් ගැන තිත්තකම, අසහනය, ආතතිය සහ අවසාන සළකුණ වන්නේ එපාවී දැවී යාමයි.

බිඳී ගිය සිහිනවලින් ගොඩ යෑම පිළිබඳ පොතක් ලිවීමෙන් පසු මම සම්මේලනවල දේශනා කිරීමේ කාර්ය බහුල කාලයක් ගත කළෙමි. බලාපොරොත්තු සුන්වූ පසු නැවත බලාපොරොත්තුව…

කරුණාවන්ත මිනිසා

වියවුල්ව වඩා අර්ථවත් ජීවිතයක් අවශ්‍ය වී ලියොන් මූල්‍ය ආයතනයක කරමින් සිටි තම රැකියාවෙන් ඉවත් විය. එක් දිනක් යාචකයෙකු පාරක් අයිනක “කරුණාවන්තකම හොඳම ඖෂධයකි” යනුවෙන් සඳහන් ඵලකයක් අල්ලා ගෙන සිටිනු ඔහු දුටුවේය. “එම වචන මා තුළට කිඳා බැස්සා. ඒවා දිව්‍ය ප්‍රකාශවීමක් මෙන් වූවා” කියා ඔහු පවසයි.

ලියොන් තම ජීවිතය අලුතෙන් ආරම්භ කිරීමට තීරණය කළේය. ඔහු කරුණාව ප්‍රචලිත කිරීමට ජාත්‍යන්තර සංවිධානයක් ආරම්භ…

කුඩා ගිනි පුපුරක්

අපි පුස්තකාලයේ සිටින විට ගිනිදැල් නගිනවා අපි දුටුවෙමු. ඇය බියවී සිටියාය. ඇගේ කටහඬ බිය ඉස්මතු කරයි. ඇගේ කටහඬ අපි හඳුනමු. ඒ අපගේ දියණියගේය. එසේම ඇයටත් ඇගේ විශ්ව විද්‍යාල සිසුන් 3000 ටත් ආරක්‍ෂිතම ස්ථානය එය බව අපි දනිමු. කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස 2018 දී වුල්සි ගින්න පැතුරුණි. ගිනි නිවන භටයන්ද එසේ බලාපොරොත්තු නොවුනි. අක්කර 97000 ක් සහ ගොඩනැගිලි 1600 ක්ද මරණ…

කථාකරන කෙසෙල් ගෙඩි

“අත හරින්න එපා”, “කෙනෙක්ට සිනහවක් ගෙනෙන්න හේතුවක් වෙන්න”, “ඔබ විශ්මිතයි”, “ඔබ පැමිණී තැන නොව ඔබ යන තැන වැදගත් වේ”. වර්ජිනායා වෙරළෙහි සමහර සිසුන්ගේ කෑම ශාලාවේ තිබූ කෙසෙල් ගෙඩිවල එසේ ලියා තිබුණි. ආපන ශාලා කළමණාකාරිනිය වන ස්ටේසි ටෲමන් එම සටහන් පළතුරු වල ලිවීමට කාලය ගත්තාය. දරුවෝ ඒවාට “කථාකරන කෙසෙල්” යයි නම් තැබුවෝය.

සැළකීමේ එම සේවය ආත්මික යෞවනයන් හට බාර්නබස් තුළ තිබූ…

වැඩි ආදරයක්

මාගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා ජීවත් වන්නේ සැතපුම් 1200 ක් පමණ එහායින් කොලරාඩෝ කඳු වැටියේය. දුර ප්‍රමාණය කෙසේ වෙතත් ජෙරිට්ස් සෑම විටම අපගේ පවුලේ ප්‍රේමණීය සාමාජිකයා වූයේ ඔහුගේ හාස්‍යය සහ දයාවන්ත හදවත නිසාය. මට මතක ඇති කාලයක සිට ඔහුගේ සහෝදරයෝ ඔහු මවගේ ප්‍රේමණිය පුත්‍රයා වීම ගැන සතුටින් විහිළු කරති. වසර කිහිපයකට පෙර “අම්මාගේ කැමතිම පුතා” කියා ටී ෂර්ට් එකක්ද තෑගි දුන්නෝය. අපගේ…

ජීවිතයේ ජල ප්‍රහාර පාලනය කර ගැනීම

“වමේ සිටින ඔක්කෝම ඉස්සරහට හබල් පාරවල් තුනක් තදින් ගසන්න”. අපගේ ක්‍රීඩා ඔරුවේ නායකයා අපට කීවේය. වමේ සිටි අය තදින් හබල් ගැසුවෝය. කැරකෙන ජල සුලියෙන් ඔරුව ඉවතට ගියේය. පැය කිහිපයකට පසු නායකයාගේ හඬට කීකරු වීමේ වැදගත්කම අපට වැටහුණි. ඔහුගේ ස්ථීර හඬ නිසා අත්දැකීම් නැති හය දෙනෙකු බුර බුරා ගලන නදිය තුළින් ආරක්‍ෂිතව ගමන අවසන් කළෝය.

ජීවිතයේද බුර බුරා එන ජල ප්‍රහාරවලට…

ඉල්ලුවොත් ඇති

ඇයගේ ද්‍රෘෂ්ටි පටල අලුත්වැඩියා කළ නොහැකි බව වෛද්‍යවරු කීහ. නමුත් පෙනීම නැතිව වසර පහලොවක් සිට බ්‍රේල් ඉගෙන ගෙන සුදු සැරයටියක් සහ උපකාරයට බල්ලෙක්ද යොදා ගත් පසු මොන්ටානා කාන්තාවගේ ජීවිතය ඇගේ ස්වාමිපුරුෂයා වෙනත් වෛද්‍යවරයෙක්ගෙන් ඇසු සරළ ප්‍රශ්නයක් නිසා වෙනස් විය. ඇයට උපකාර කළ හැකිද? පිළිතුර “ඔව්” විය. වෛද්‍යවරයා සොයා ගත් පරිදි කාන්තාවට තිබුණේ ඇසේ සුද මතු වීමේ සාමාන්‍ය තත්ත්වයකි. දකුණු ඇසේ…

මිදීමේ බලාපොරොත්තුව

ඒ මනුෂ්‍යයාට මිදීමක් නැතැයි සිතේ. ඔහුගේ අපරාධවලට වෙඩි තැබීම් 8 ක්ද (එයින් මරා දැමීම් 6ක්ද) 1970 ගණන් වලදී නිව්යෝර්ක් නගරය භ්‍රාන්ත කරමින් තැබූ ගිනි තැබීම් 1500 ක්ද අඩංගුය. ඔහු පොලිසියට ගරහමින් අපරාධ ස්ථානවල ලිපි තැබීය. කෙසේ හෝ හසුවූ පසුව එක් එක් මිනී මැරුමට ඔහුට වසර විසි පහක සිර දඬුවම් ලැබුණි.

එහෙත් දෙවියන්වහන්සේ මෙම මනුෂ්‍යයාට අත ගැසූ සේක. අද ඔහු දිනපතා…

ප්‍රේමය ඊළඟ පරම්පරාවට භාර දීම

මාගේ දියණිය නැන්සි ඩෲට වියරු වැටී සිටින්නිය. පසුගිය සති තුනේදී එම ඔත්තුකාර තරුණිය ගැන නවකථා දුසිමක් පමණ ඇය කියෙව්වාය. ඇය අවංකවම රහස් පරීක්‍ෂක කථා වලට කැමතිය. මමද නැන්සි ඩෲට කැමැත්තෙන් සිටියෙමි. මාගේ මව විසින් 1960 ගණන් වල කියවන ලද නිල් පාට කවර වලින් යුක්ත පිටපත් මාගේ මවගේ නිවසේ රාක්කයේ තවමත් පෙළට තබා තිබේ.

මේ ආශාව පරම්පරාවෙන් පරම්පරාවට යන බව දකින…