හදිස්සියකට තබා ගෙන සිටින රූප
දිනකට දෙවරක් සෑම් තම විශ්‍රාම යාමේ ලියවිලි සොයා බලයි. ඔහු වසර තිහක් ඒ සඳහා ඉතිරි කළේය. කොටස් වෙළඳ පොල ඉහළ ගිය නිසා ඔහුට විශ්‍රාම ගිය හැකිය. කොටස් වෙළඳ පොළ පහල ගියහොත් ගැටළුවක් තිබේ. මේ බිය නිසා සෑම් තම ඉතිරි වී ඇති මුදල ගැන කණස්සලු විය.
යෙරෙමියා මෙවැනි දේ ගැන අනතුරු ඇඟවූයේය. “යූදා, නුඹේ නුවරවල ගණනට නුඹේ දෙවිවරු සිටිති; යෙරුසලමේ වීථි…
නැවත ගොඩනගන්නේ කෙසේද?
අවසන් කිරීමට තිබූ වැඩ නිරීක්‍ෂණය කිරීමට නායකයා අසු පිටින් ගමන් කරන විට රෑ බෝවී තිබුණි. ඔහු අවට ඇති විනාශ වී ගිය දේ මැදින් ඔහු ගමන් කරද්දී නගර පවුරු විනාශ වී දොරටු ගිනි ගෙන තිබූ බව ඔහු දුටුවේය. සමහර පළාත්වල තිබූ අබලි කැබලි නිසා අශ්වයාටද යාම අපහසු විය. දුකට පත් අශ්වාරෝහකයා නිවස වෙතට යාමට හැරුණේය.
නගරයේ විනාශය නගරයේ නිලධාරීන්ට වාර්තා කිරීමට…
එකිනෙකා වෙනුවෙන් සාදා තිබේ
“මම ඔහුව බලා ගන්නවා. ඔහු සතුටෙන් ඉන්නා විට මමත් සතුටෙන්” ස්ටෙලා කීවාය. “ඇය මා ළඟ සිටින විට මට සතුටුයි” මර්ල් කීවේය. මර්ල් සහ ස්ටෙලා විවාහ වී වසර 79 කි. මර්ල්ව සාත්තු නිවසකට ඇතුල් කළ විට ඔහු අසහනයට පත් විය. ඒ හෙයින් ස්ටෙලා ඔහුව නැවත නිවසට ගෙන ආවාය. ඔහුට වයස අවුරුදු 101 කි. ඇයට 95 කි. ඇයට එහේ මෙහේ යන්න ඇවිදින…
උන්වහන්සේ මා වෙනස් කළ සේක
ලන්ඩනයේ විශාලතම ගණිකා නිවාසය ක්‍රියාත්මක කළ ජෝන්ව සිර ගෙට යැවූ කල තමා යහපත් කෙනෙකු යයි ඔහු වැරදි ලෙස සිතා ගත්තේය. සිර ගෙදර සිටින විට කේක් සහ කෝපි ලබා දෙන නිසා බයිබල් අධ්‍යයනයකට යන්නෙමි යයි ඔහු සිතුවේය. නමුත් එයට සහභාගී වන්නන්ගේ සතුට දැක ඔහු මවිත විය. පළමු ගීතිකාව කියන විටම ඔහු හඬන්න පටන් ගත් අතර පසුව බයිබලයක්ද ලබා ගත්තේය. එසෙකියෙල්ගේ පොත…
එකතු වී අපි ජය ගනිමු
මධ්‍යම රාත්‍රියේ සභාපාලක සැමුවෙල් බගාගා හට සභාවේ සාමාජිකයෙක්ගේ නිවසට එන ලෙසට පණිවුඩයක් ලැබුණි. ඔහු පැමිණි විට දුටුවේ ගෙය ගිනිගෙන දැවෙන බවය. පිළිස්සුණු තුවාල සහිතව පියා නැවතත් නිවසට ගියේ තමාගේ එක් දරුවෙක් බේරා ගැනීමටය. ඔහු පිටතට පැමිණියේ සිහිසුන්ව සිටි තම දියණියවද රැගෙනය. උගන්ඩාවේ පිටිසර පළාතක් වූ එහි රෝහලක් තිබුණේ සැතපුම් 6 ක් (කිලෝමීටර් 10 ක්) ඈතිනි. වාහනයක්ද නොතිබුණු නිසා සභාපාලක සහ…
ඉහළින් එන දැක්ම
පීටර් වෙල්ච් 1970 ගණන්වල තරුණ වියේ පසුවිය. එකල ලෝහ සෙවීම විනෝදාංශයක් විය. නමුත් 1990 සිට ඔහු ලොව වටා සෙනගව ලෝහ සෙවීමේ සංචාරවල යෙදවීය. ඔව්හු දහස් ගණන් දේවල් සොයා ගත්තහුය. කඩු, පුරාණ රන් භාණ්ඩ, කාසි යනාදියයි. එයට ඔවුන් යොදා ගත්තේ “ගූගල් අර්ත්” නැමැති චන්ද්‍රිකා පරිකල්පනයෙන් පිරි පරිඝණක වැඩ සටහනකි. ඔව්හු එක්සත් රාජධානියේ ගොවිපළවල් වල භූමි තලයන් පරීක්‍ෂා කළහ. ඉන් ඔවුන්ට සියවස්…
“දෙවියන්වහන්සේගේ කාරණා”
මයික් සමග සේවය කළ බොහෝ දෙනෙක් කිතු දහම ගැන දැන සිටියේ අල්පයකි. ඔවුහු ඒ ගැන සැළකුවේද නැත. නමුත් උන්වහන්සේ සළකන බව ඔවුහු දැන සිටියහ. එක් දිනක් පාස්කු කාලය ආසන්නයේදී පැරණි ගිවිසුමේ පාස්කුව සමග දැන් පාස්කුව සම්බන්ධ බව අසා ඇති බවත් ඒ ගැන දැන ගැනීමට කැමති බවත් කෙනෙක් පැවසීය. “ඒ මයික්! ඔබ දෙවියන්ගේ කාරණා දන්නවා. මොකද්ද මේ පැරණි ගිවිසුමේ පාස්කුව” කියා…
ප්‍රීති වීමට අපට ඇති හේතුව
පාසැල්වාරය ආරම්භ වූ පසු සී.ජේ. සෑම සන්ධ්‍යාවකම පාසැල් බසයෙන් බිමට පැන ඔහුගේ නිවසට යනතෙක්ම නටමින් යන්නේය. පාසැලෙන් පසු සී.ජේ ගේ මෙම නැටුම ඔහුගේ මව ඡායාරූප ගත කර එය බෙදා හැරියාය. ඔහු නැටුවේ ඔහු ජීවිතය භුක්ති වින්ද නිසා හා ඔහුගේ සෑම පියවරකින්ම ජනතාව සන්තෝෂ කිරීමටය. එක් දිනක් කසළ කම්කරුවන් දෙදෙනෙක් ඔහු සමග නටමින්, කැරකෙමින් අන් අයව නටන්න දිරිමත් කරන මෙම තරුණයා…
ඇත්තෙන්ම යටහත්ය, ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨය
සිතිය නොහැකි ලෙස එංගලන්තය යටත් වීම නිසා ඇමෙරිකානු විප්ලවය අවසන් විය. බොහෝ දේශපාලකයින් සහ හමුදා නිලධාරීන් ජෙනරාල් ජෝර්ජ් වොෂිංටන්ව අලුත් රජෙකු කිරීමට දැඩි ලෙස උත්සාහ කළෝය. තමන් සතුව පරම බලය තිබෙන විට ඔහු නිදහස සහ ස්වෛරීය යන කාරණා අල්ලා ගෙන සිටීවිදැයි කල්පනා කරමින් ලෝකයේ සෙනග ඔහු දෙස ඇස් යොමා සිටියෝය. එංගලන්තයේ රජවූ තුන්වන ජොර්ජ් රජුට වෙනත් යථාර්ථයක් තිබුණි. වොෂිංටන් බල…
ගැළවීමේ අවශ්‍යතාවය
ඇල්ඩි නමැති යෞවනයෙක් ඉන්දුනිසියාවේ සුලාවේසි දුපතේ සිට කිලෝමීටර් 125 ක් (සැතපුම් 78 ක් පමණ) එහායින් මසුන් අල්ලන කූඩාරමක තනියෙන් සිටියේය. කූඩාරම කුණාටුවකට හසුවී මුහුදට ගසා ගෙන ගියේය. දින හතලිස් නවයක් ඔහු කූඩාරම සමග මුහුදේ පාවෙමින් සිටියේය. නැවක් දුටු සැම විටම ඔහු තම ලාම්පුව පත්තු කර නැවියන්ගේ අවධානය ගැනීමට උත්සාහ කළේය. ඒ සෑම විටම ඔහු අසාර්ථක විය. ඔහුව මුදා ගැනීමට පෙර…