ප්‍රවර්ගය  |  Uncategorized

ගසකට නැගී

මහත් ජනතාවක් මධ්‍යයේ පාපැදි ක්‍රීඩකයෝ විශ්මිත විජ්ජා පෙන්වන කල එය බලන්න මම ඇඟිලි තුඩු වලින් සිටගෙන ඉස්සී සිටියෙමි. වටපිට බලන විට දරුවන් තිදෙනෙකු ගසකට නැගී ඒ දෙස බලා සිටිනවා දුටුවෙමි. මක්නිසාදයත් ඔවුන්ට සෙනග අතරින් ඉස්සරහට පැමිණීමට නොහැකිවූ හෙයිනි.

දරුවන් ඉහළ තලයක සිට බලනවා දකින විට සාකෙවුස් ගැන මට නොසිතා සිටිය නොහැකි විය. ධනවත් බදු අයකරන්නෙක් ලෙස ලූක් තුමා ඔහුව හඳුන්වා…

ප්‍රයෝජනවත් පරීක්‍ෂාව

පහළොස්වන සියවසේ සිටි තාපසකයෙකු වන තෝමස් ඒ. කෙම්පිස් ඔහුගේ සම්මාණනීය ග්‍රන්ථයක් වන “ක්‍රිස්තුස්වහන්සේ අනුගමණය” යන්නෙහි පරීක්‍ෂාව ගැන යම් පුදුමයක් ගෙන දෙන දෙයක් පවසයි. පරීක්‍ෂාව ගෙන ආ හැකි වේදනාව සහ කරදර ගැන අවධානය යොමු නොකර ඔහු ලියන්නේ “පරීක්‍ෂා” අපව යටහත්කමට පමුණුවන නිසා ඒවා ප්‍රයෝජනවත් කියාය. ඒවා අප පවිත්‍රකර අපට උගන්වන බව ඔහු පවසයි. ජයග්‍රහණයට යතුර නම් සත්‍ය යටහත්කම සහ ඉවසීම බවද…

මාගේ පියාගේ දරුවා

ඔව්හු බොඳවී ගොස් තිබූ ඡායාරූපය දෙස බැලුහ. ඉන්පසු මා දෙසද ඉන්පසු මගේ පියා දෙසද නැවත මා දෙසද නැවත මගේ පියා දෙසද බැලූහ. ඔවුන්ගේ ඇස් පීරිසි මෙන් විශාල විය. “තාත්තා ඔයා සීයා තරුණ කාලයේ සිටියා වගේමයි”. මගේ පියාත් මමත් සිනහසුණේ එය අප බොහෝ කාලයක් පටන් දැන සිටි දෙයක් වූ හෙයිනි. නමුත් මැතක් වන තුරුම මගේ දරුවන්ට එය වැටහුණේ නැත. මාත් මගේ…

ශුද්ධවූ එක්රැස්වීම

අපගේ මිතුරන් කණ්ඩායම ලස්සන වැවක ඉවුරෙහි සති අන්තයක් ගත කිරීම පිණිස එකතු වුණෙමු. දින ගත වූයේ ජල ක්‍රීඩා කරමින් සහ ආහාර ගනිමිනි. නමුත් සවස් කාලයේ පිළිසඳරයන් බොහෝ සිත් ගන්නා ලදී. අඳුර වැටෙද්දී අපගේ සිත් එකිනෙකාට ගැඹුරින් විවෘත විය. කැඩෙමින් තිබුණු විවාහයන් ගැනද අපගේ දරුවන් යන්නාවූ කම්පන තත්ත්වයන් ගැනද අපි කථා කලෙමු. අපගේ යතාර්ථයන්ගේ කැඩී බිඳීයාම් නොසඟවා දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ විශ්වාසවන්තකම…

සමාව දීමට තෝරා ගෙන

ද්වීථීය පාසැලේ ඉගෙන ගන්නා කාලයේ දෙවියන්වහන්සේ යමකට ඔහුව තෝරාගෙන ඇති බව පැට්රික් අයර්ලන්ඬ් හට වැටහුණි. නමුත් ඒ කුමක්ද? පසුව කොලරාඩෝ කොලම්බයින්හි කුරිරු ලෙස දහතුනක් මරා දමා විසි හතර දෙනෙකු තුවාල ලැබූ සිද්ධියේදී පැට්රික්ද තුවාල ලැබුවේය. ඔහුට පිළිතුරක් ගැන තේරුම් යන්නට පටන් ගත්තේය.

ඔහුගේ දීර්ඝ සුව වීමේ කාලයෙහි තිත්තකම අල්ලා ගෙන සිටීමෙන් තුවාල වැඩිවන බව ඔහු තේරුම් ගත්තේය. දෙවියන්වහන්සේ පැට්රික්ට පෙන්වූයේ…

උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍ය වී

සැකී මාමා යනු විද්වතෙක් වූ කෙනත් බේලිට මිතුරෙකුට වඩා ළංව සිටි කෙනෙකි. විශාල සහරා කාන්තාරයේ අභියෝගාත්මක ගමන් වලදී ඔහු බේලිගේ විශ්වාසවන්ත මග පෙන්වන්නා විය. සැකී මාමා අනුගමණය කළ බේලි පවසන්නේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම සැකී මාමා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ බවයි. කෙටියෙන් කියන්නේ නම් ඔවුන් කීවේ: “අපි යන පාර නොදනිමු. ඔබ අපව අතරමං කළහොත් අපි සියලු දෙනා මිය යන්නෙමු. අපි…

ප්‍රවේශමෙන් කරන්න

මගේ පියාත් මමත් ගස් කපා ඒවා දෙදෙනෙක් විසින් ක්‍රියාකරන හරස් කපන කියතකින් නියමිත ප්‍රමාණවලට කපා වෙන්කර ගත්තෙමු. ශක්තිජනක තරුණයෙක් වශයෙන් මම කියත බලහත්කාරයෙන් කැපුමට යොමුකරන්නට උත්සාහ කළෙමි. “ප්‍රවේශමෙන් කරන්න” මගේ පියා කියන්නේය. “කියතට වැඬේ කරන්න දෙන්න.”

පාවුල් පිලිප්පිවරුන්ට ලියූ වචන මට මතක් වෙන්නේය : “නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය”(2:13). ප්‍රවේශමෙන් වැඩකරන්න. අපව වෙනස් කිරීමේ කාර්යය උන්වහන්සේට කරන්නට ඉඩ හරින්න.

වර්ධනය වීම…

කැමැත්තක් කරන්න

මෑතක නිකුත්වූ චිත්‍රපටයක, ස්වයං ප්‍රකාශිත “අති දක්‍ෂයෙක්”, ලෝකයේ “භීෂණය, දූෂණය, නොදැනුවත්කම සහ දුප්පත්කම” ගැන කැමරාව ඉදිරියේ පුරසාරම් දොඩවමින්, ජීවිතය දෙවියන් රහිත සහ විකාරයක් බව ප්‍රකාශ කළේය. නූතන චිත්‍රපට පිටපත්වල මෙවැනි අදහස් අසාමාන්‍ය නොවන අතර, සිත්ගන්නා කරුණ නම් එය මඟපෙන්වන ස්ථානයයි. අවසානයේදී, එහි ප්‍රධාන චරිතය දරන්නා නරඹන්නන් දෙස හැරී, කුඩා පරිමාණයේ හෝ සතුටක් සොයාගන්නා පිණිස හැකි දේ කරන්න යයි ප්‍රේක්‍ෂකයින්ගෙන් ඉල්ලා…

සඳ සෑදූ තැනැත්තා

ගඝණගාමීන්, ඊගල් නම් යානය, ට්‍රැන්ක්විලිටි මුහුදේ ගොඩබැස්වූ පසු, “මේක මනුෂ්‍යයෙකුට එක් කුඩා පියවරක්, නමුත් මනුෂ්‍යවර්ගයාට එක් විශාල පිම්මක්” කියා නීල් ආම්ස්ට්‍රෝං විසින් කියන ලදී. සඳ මතුපිට ඇවිද්ද පළමු මනුෂ්‍යයා ඔහු විය. පසුව, අවසාන ඇපොලෝ මෙහෙවරේ අණදෙන නිලධාරි ජීනි සර්නන් ඇතුළුව, අභ්‍යවකාශය තරණය කළ වෙනත් අයද සිටියේය. “මම එතැන සිටියෙමි, ඔබ එතැන සිටියා, පෘථිවිය - උද්යෝගී, ඉතා ප්‍රබල.... මෙය අහම්බෙන් සිදුවෙන්නට…

හොඳ මිණුමක්

එක් දිනක් ඉන්ධන පිරවුම් හලකදී, තමන්ගේ බැංකු කාඞ්පත නොමැතිව නිවසින් පිටත්ව සිටි කාන්තාවක් ස්ටේසි ට හමුවුනේය. ඇගේ ළදරුවා සමඟ අතරමංව සිටි ඇය, පසුකර යන්නන්ගෙන් උපකාර ඉල්ලමින් සිටියාය. එවකට රැකියාවක් නොමැතිව සිටියත්, ස්ටේසි ඩොලර් 15ක් වියදම් කර එම නාඳුනන කාන්තාවගේ වාහනයට ඉන්ධන පුරවා දුන්නාය. දින කීපයකට පසු, ස්ටේසි නිවසට පැමිණි විට, ඇගේ දොරකඩ දරුවන්ගේ සෙල්ලම් බඩු සහ තෑගි පිරවූ මල්ලක් තිබෙනවා…