ඔබගේ යුධායුධ විශ්වාස කරන්න
තරුණ ලේඛකයෙකුව සිටින කාලයේ මා වැඩමුළුවලට සහභාගී වන විට මට මා ගැන ස්ථිරතාවයක් නොතිබුණි. මා වට පිට බලන විට මා දුටුවේ කාමර වල පිරී සිටින “ලේඛක යෝධයින්ය”. එනම් විධිමත් පුහුණුවක් ලැබූ හෝ වසර ගණන් අත්දැකීම් ඇති අයවළුන්ය. නමුත් මට තිබුණේ භාෂාවෙන් සැකසුණු දෙකන් සහ බයිබලයේ කිං ජේම්ස් අනුවාදයේ ස්වරය පමණි. එය මාගේ යුධායුධ විය. මාගේ ලිවීමට ඉවහල් වූ ලිවීමේ ක්‍රමය…
උන්වහන්සේ කුණාටු සංසිඳුවන සේක
ජීම් තම සේවා කණ්ඩායම නිසා ඉස්මතු වන ගැටළු එනම් බෙදීම්, විනිශ්චයකිරීම්, ආකල්ප සහ වැරදි වැටහීම් වැනි දේ ගැන අපි සමග බෙදාගත්තේය. ඔහුගේ ගැටළුවලට පැයක් පමණ ඉවසිල්ලෙන් ඇහුම්කන් දී මම යෝජනා කළේ “මේ තත්ත්වයේදී අපි කුමක් කළ යුතු දැයි යේසුස්වහන්සේ අපට කියන්නේ කුමක්දැයි උන්වහන්සේගෙන් අසමු” කියාය. අප විනාඩි පහක් නිශ්චලව සිටියෙමු. එවිට පුදුමාකාර දෙයක් සිදුවුනි. දේව ප්‍රේමය පොරෝණයක් සේ අපව වෙලා…
ප්‍රේමයේ දීර්ඝ හස්තය
මේරි ලී යනු අඩි 16 ක් දිගැති සුදු වර්ණ රාත්තල් 3500 ක් බරැති මෝරෙකි. සාගරය හදාරන්නෝ 2012 දී මෝරාගේ ශරීරයට ට්‍රාන්ස්මීටරයක් සවි කළෝය. ඌ මතුපිටට පැමිණෙන විට චන්ද්‍රිකාවලට ඇයව සොයා ගත හැකිය. අන්තර් ජාලය ඔස්සේ මේරි ලීගේ ගමන් බිමන් බොහෝ අය නිරීක්‍ෂණය කළෝය. පර්යේෂණ කරන අය සහ ජලය මත ක්‍රීඩා කරන්නෝද ඇයව දැන ගත්තෝය. සැතපුම් 40000 ක් පමණ දුරක් ඇයව…
සිවලුන් ඇල්ලීම
පළමුවර අපගේ නිවසට කුඩා වවුලෙකු ඇතුල් වූ විට වැරදීමකින් එන්න ඇතැයි අපි සිතා ගතිමු. නමුත් දෙවන වරත් රාත්‍රියෙහිදී එකෙක් ඇතුල් විය. මා උන් ගැන කියවීමි. ඇතුල්වීමට කුඩා හිඩැසක් උන්ට ඇති බව මම දැන ගතිමි. කාසියක හිඩැසක් තිබුණත් කුඩා උන්ට ඇතුල් විය හැකිය.
ඒ හෙයින් මම පොටි ඉසින තුවක්කුව රැගෙන දූත ගමනක ගියෙමි. මම නිවස වටේ ගියෙමි. සියලු කුඩා සිදුරු වසා…
කන්න නැවත නැවත කන්න
කේරී සහ පෝල් විවාහ වූ විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් උයන්න දැන සිටියේ නැත. එක් රාත්‍රියක ස්පැගටි සාදන්න කේරී තීරණය කළාය. ඒවා වැඩි වූ නිසා පසුදා රාත්‍රීයේද ඔව්හු ඒක කෑවෝය. තුන්වන දින පෝල් ස්වෙච්ඡාවෙන් ඉවීමට ඉදිරිපත් විය. ඔහු පැස්ටා සහ සෝස් දෙගුණ කළේය. සති අන්තයටම එය ඇතිවනු ඇතැයි ඔහු කල්පනා කළේය. ඒ රාත්‍රීයේ ඔව්හු කැමට වාඩිවූ විට “මට ස්පැගටි එපා…
සුදුසු ප්‍රතිකර්මය
අපි බහාමියානු පැරණි වනාන්තරය නැරඹීමට ගියෙමු. අපගේ මග පෙන්වන්නා ශාඛ ගැන විස්තර කළේය. මම ඒවා ලියා ගතිමි. ඔහු විෂ ලී ගස අපට පෙන්වීය. “මේ ගසෙන් කළු දියරයක් පිටවෙනවා. ගෑවුනොත් වේදනාකාරීයි. බිබිළි මතු වෙනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. විෂ නාශකය ඒ අසළම වැඩෙමින් පවතී. ළඟම තිබෙන මැලියම් ගසේ රතු පොත්ත බිබිළිවල අතුල්ලන්න. එවිට එකෙණෙහිම සුව වීම ආරම්භ වන්නේය” කියා ඔහු කිවේය.
මවිත…
මම කව්ද?
ඬේව් තම රැකියාව ගැන සතුටු විය. නමුත් බොහෝ කාලයක සිට තමාව වෙන තැනකට යමක් අදින බව ඔහුට වැටහිණ. ඔහු දැන් එම තීරණය ඉෂ්ට කර ගැනීමට තීරණය කර සිටින්නේය. ඒ මිෂනාරි සේවයට ඇතුල් වීමටය. නමුත් පුදුමයක් ලෙස ඔහුට බැරෑරුම් සැක පහළ විය.
“මම මේකට සුදුසු නැහැ!” ඔහු මිතුරෙකුට කීවේය. “මිෂනාරි සංගමය මම කව්ද කියලා දන්නේ නැහැ. මම හොඳ මදි”.
ඬේව්ට තවත්…
කාර්යාලයක් පමණී
උතුරු එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ නීලවර්ණ කඳුවැටිය දෙස බැලු විට එහි ගල් වැටවල් අතර සිටින බැටළුවන් මට පෙණුනි. වලාකුල් පොදි පොදි දීප්තිමත් ආකාශය හරහා දිව යයි. මම ගැඹුරු හුස්මක් ගෙන අලංකාර දර්ශනය ගිල ගතිමි. දර්ශනය භුක්ති වින්දෙමි. මා නිතර යන යාච්ඤා මධ්‍යස්ථානයේ සහෝදරියට මෙම අලංකාර දර්ශනය ගැන කීවෙමි. ඇය කීවේ “අපගේ අමුත්තන් ඇවිත් පෙන්වන තුරු ඒ ගැන මට ගණනක් තිබුණේ නැහැ!”…
යේසුස්වහන්සේ එන්නේ යැයි සිතා ජීවත් වන්න
ටිම් මැක්ග්‍රෝව්ගේ “ඔබ මිය යන්නන් මෙන් ජීවත්වන්න” යන ගීතය තුළින් මම ජ්වලිත වුනෙමි. එහි ඔහු මිනිසෙකු ඔහුගේ සෞඛ්‍යය ගැන නරක ආරංචියක් ලැබුණු විට කරන දේවල ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. එම මිනිසා නිදහසේ ප්‍රේම කිරීමටද සමාව දීමටද පෙළඹේ. සෙනගට වඩා මෘදු ලෙස කථා කරයි. ගීතයෙන් අපට කියන්නේ අපගේ ජීවිත ඉක්මණින් අවසන් වන බව දැන අපි හොඳින් ජීවත් වෙමු කියාය.
මේ ගීතය අද…
ඇදහිල්ලේ ස්ථාවරය
ඩෙස්මන්ඞ් ඩොස්ව දෙවන ලෝක මහා යුද්ධයට බඳවා ගැණුනේ සටන් කරන්නෙකු ලෙස නොවේ. ඔහුගේ ආගමික විශ්වාසයන් තුවක්කුවක් ගෙන යාමෙන් ඔහුව වැළැක්වීය. ඩොස් යුද්ධ වෛද්‍ය සහායකයෙකු ලෙස හොඳින් සේවය කළේය. එක් සටනකදී අධික වෙඩි තැබීම් මධ්‍යයෙහි ඔහු තුවාල වූ සොල්දාදුවන් 75 ස් දෙනෙකු ආරක්‍ෂිත ස්ථානයකට ගෙන ගියේය. ඔහුගේ කථාව “හෘද සාක්‍ෂියට එකඟව ප්‍රතික්‍ෂේප කරන්නා” යන කෙටි චිත්‍රපටියේ සඳහන් වේ. එසේම “හැක්සෝ රිජ්”…