ප්‍රවර්ගය  |  Uncategorized

අඳුරේ ආලෝකයක්

“මේ පරම්පරාවන්ය” යන තම ග්‍රන්ථයෙහි බේ මහත් අඳුර පසා කර ගෙන යන භුභාරංචියේ බලය සහ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන විස්තර කරයි. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම නිසා ඔහුගේ සීයා, දෙමව්පියන් සහ ඔහුගේ පවුලේ අය පීඩා ලැබුවෝය. මිතුරෙකුට ශුභාරංචිය කීම නිසා බේව සිරකල විට මනහර දෙයක් සිදුවිය. ඔහුගේ ඇදහිල්ල වර්ධනය විය. ඔහුගේ දෙමව්පියන්ගේ ඇදහිල්ලටද එසේ විය. ඒ ඔවුන්ව වධකාගාරයකට දැමූ කාලයේදීය. ඔව්හු ඒ…

නොගිය මාවත්

මට පස් අවුරුදු සැළැස්මක් ඇද්ද කියා සෙනග මාගෙන් අසති. මා නොගිය පාරක වසර පහක සැළසුමක් හදන්නේ කෙසේද? මා 1960 ගණන් ගැන සිතමි. ඒ කාලයේ ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සිසුන්ට මම දේවගැති වරයෙකු වීමි. මා විශ්ව විද්‍යාලයෙහි ශාරීරික අධ්‍යාපනයට ශාස්ත්‍රපති උපාධියක් ලබා සිටියෙමි. බොහෝ දිනවල විශ්ව විද්‍යාලය වටා ඇවිදීමි. ඒ අන්ධ මිනිසෙකු අඳුරේ අතපත ගාන ලෙසය. කුමක් කළ යුතුදැයි දෙවියන් වහන්සේගෙන් ඇසිමි.…

බලවත් යුධ භටයෙකු ලෙස ගමන් කරන්න

දහ අට වියැති එමා සමාජ වෙබ් ජාල වල යේසුස්වහන්සේ ගැන විශ්වාසවන්තව කථා කරන්නීය. ඇයගේ සතුට සහ ක්‍රිස්තුස්වහන්සේට ඇති ප්‍රේමය සහ උනන්දුව, අපහාස කරන්නන්ගේ අපහාසයට ලක්වුවද ඇය නතර වූයේ නැත. සමහරු ඇයගේ පිටස්තර පෙනුම ගැනද ප්‍රකාශයන් කළහ. තවත් සමහරු දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඇයගේ ඇදහිල්ල නිසා ඇය මෝඩියෙක් යයි කියා ඇත. එම අකරුණාවන්ත වචන ඇයගේ සිත තුළට කා වැදුණද නිර්භීත ඇදහිල්ලෙන්ද යේසුස්වහන්සේට…

පාරේ කණ්ඩායමට එකතුවන්න

අබිංවලට ඇබ්බැහි වී සිටින අයට ප්‍රතිකාර කිරීමට සැන් ෆ්‍රැන්සිස්කෝහි සෞඛ්‍ය සේවකයෝ නිවාස නැති අය සොයා පාරට යති. මෙම වැඩ සටහන ආරම්භ වූයේ අබිං එන්නත් කරන පාරේ සිටින අයගේ වැඩිවීම නිසාය. සාමාන්‍යයෙන් වෛද්‍යවරු සායනයට ලෙඩුන් එනතුරු බලා සිටිති. සෞඛ්‍ය ප්‍රතිකර්ම ඔවුන් වෙත ගෙන යාම නිසා රෝගීන්ට ගමනාගමන අභියෝග හෝ වේලාව මතක තබා ගැනීමේ ප්‍රශ්න හෝ පැන නොනගී.

සෞඛ්‍ය සේවකයෝ අවශ්‍යතා ඇති…

අනුග්‍රහයේ බීජ

දශක හතරක් පමණ ඉන්දියානුවෙකු වියළි වැලි සහිත පාළුකරයක් නැවත ජීවනයට ගෙන ඒමට ක්‍රියාකර තිබේ. ඔහු ආදරය කළ ගං මැද දුපත පරිසර හානියට ගොදුරු වී විනාශ වී යන බව දැක බම්බු ගසක් සහ පුළුන් ගසක් වශයෙන් එක වරකට එක් ගසක් බැගින් පැළ කළේය. දැන් අක්කර 1300 ක් පමණ හරිත වර්ණ බහුල වනගත පදෙසක් එහි දක්නට ලැබේ. මෙම නැවත උත්පාදනය තමාගේම ක්‍රියාවක්…

එකට ගෙතී

වසර හතළිහකට වඩා ඇය වෙත තිබූ ගෘහ අලංකරණ පැලයක් මිතුරියක් මට දුන්නාය. පැලය මාගේ උසට තිබුණි. එහි සිහින් කඳන් තුනක් විය. ඒවායෙහි පත්‍ර විශාල විය. පත්‍රවල බර නිසා කඳන් පොළොවට බරව තිබුණි. මම ඒවා කෙළින් කර කරු තබා හිරු එළිය වැටෙන පිණිස ජනේලය අසළ තැබුවෙමි. එසේ කළේ හිරු එළියට එහි කොළ කෙළින් වී එයට නව පෙනුමක් ලබා දිය හැකි යයි…

ස්පර්ශයක් පමණී

එය ස්පර්ශයක් පමණී. නමුත් කොලින්ට එය විශාල වෙනසක් ඇති කළේය. යේසුස්වහන්සේට විරුද්ධ ප්‍රදේශයක සමාජ සේවයක් කිරීමට ඔහු සහ ඔහුගේ කණ්ඩායම සුදානම් වන විට ඔහුගේ මානසික අවපාතය වැඩිවීම ආරම්භ විය. ඔහු කණ්ඩායමේ මිතුරෙක් සමග තම කණස්සල්ල බෙදාගත් විට මිතුරා තම හස්තය කොලින්ගේ උරහිස් මත තබා ධෛර්යමත් වචන කිහිපයක් පැවසුවේය. කොලින් අද ඒ දෙස බලා පවසන්නේ එය ඔහුට හැරවුම් ලක්‍ෂයක් වූයේ දෙවියන්වහන්සේ…

මේ මමය

“ශ්‍රේෂ්ඨ චිත්‍රකරු” යන ගී නළුවේ ඇති බලවත් ගීයක් වන්නේ “මේ මමය” යන ගීතයයි. එය පදනම් වී ඇත්තේ පී. ටි. බාර්නුම් සහ ඔහුගේ සර්කස් කණ්ඩායමේ කථාවයි. සමාජ නීතිවලට පටහැනි නිසා ඔවුන් අත්දකින වාචික අපහාස ගැන නළුවෝ ගායනා කරති. වචන විනාශකාරී වෙඩි උණ්ඩ සහ නොමැකෙන කැලල් තබා යන පිහි පාරවල් සේ ඉන් පෙන්නුම් කරන්නේය.

ගීතයේ ජනප්‍රියතාවය පෙන්නුම් කරන්නේ බොහෝ සෙනගක් යුධායුධ වැනි…

පාද වලට ශුභාරංචියක්

මෙම දැන්වීම මගේ මුහුණට සිනහවක් ගෙන ආවේය. “පාද ඉතිහාසයේ සැපපහසුම මේස්”. එය තවදුරටත් පාදවලට ශුභාරංචිය ඉදිරියට ගෙන යමින් දැන්වීම්කරු පැවසුවේ එම මේස් අස්ථානගත අය වැඩිපුරම ඉල්ලන නිසා සෙනග විසින් මිළදී ගන්නා සෑම මේස් යුගලකටම තව යුගලයක් බැගින් අවශ්‍යතා ඇති අයෙකුට සමාගම පරිත්‍යාග කරන බවයි.

වසර තිස් අටක් ඇවිදීමට නොහැකිව සිටි මිනිසාව යේසුස්වහන්සේ සුව කල විට ඔහුගේ මුහුණේ ඇතිවූ සිනහව ගැන…

ප්‍රේමයේ මංගල්‍යය

ඩෙන්මාර්ක් චිත්‍රපටියක් වන බැබට්ගේ මංගල්‍යය යන්නෙහි ප්‍රංශ ජාතික බැබට් නම් සරණාගතයෙකු වෙරළබඩ ගමකට එන්නීය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු ඇයව තම නිවසට ගනිති. ඒ දෙදෙනා ආගමික සමූහනයක නායිකාවන්ය. වසර දහහතරක් බැබට් එම නිවසේ ගෘහ පාලිකාවක් ලෙස වැඩ කළාය. බැබට් විශාල මුදලක් එකතු කර ගත් පසු ප්‍රංශ ක්‍රමයේ දිවා ආහාරයක් සඳහා සභාවේ සියලු දෙනාට ආරාධනා කළාය. මත්ස්‍ය බිත්තර සහ වටුවන් සමග ප්‍රණීත ආහාර…