පුත්‍රයා අනුගමණය කරන්නෝ
සූර්යකාන්ත මල් ලොව පුරා නිදහසේ හැදී වැඬේ. මීමැස්සෝ ඒවා පරාගණය කරන්නෝය. පැළ අධිවේගී මාර්ග දෙපස, පක්‍ෂි ආහාර භාජන යට, නියරවල සහ තෙත් බිම්වල වැඩෙති. නමුත් අස්වැන්නක් ලබා දීමට නම් එම මල්වලට සරු පොළොවක් අවශ්‍ය වේ. ජලය බැස යන, සුළු වශයෙන් ආම්ලික, පෝෂණීය කාබනික ද්‍රව්‍ය හෝ කොම්පෝස්ට් හෝ අඩංගු සරුපසක් අවශ්‍ය වේ. ගොවි අත්පොත එසේ කියන්නේය. එසේ වුවහොත් මල් වලින් රස…
පාපන්දු සහ එඬේරු
එංගලන්ත පාපන්දු ක්‍රීඩාවේ තිබෙන කුතුහලය දනවන දෙයක් නම් ක්‍රීඩා ලෝලීන් සෑම තරඟයකටම ප්‍රථම ගායනා කරන තේමා ගීතයයි. එම ගීත වලට “සම්පූර්ණයෙන් ප්‍රීතියි” යන්නේ සිට “මා සැම දින බුබුළු පිඹිමි” වැනි පුදුමාකාර ගීතයන්ද ඇතුළත් වේ. උදාහරණයක් වශයෙන් ගීතාවලිය 23 බටහිර බ්‍රොම්විච් ඇල්බියන් කණ්ඩායමේ ගීතයයි. ක්‍රීඩාංගණය ඇතුළත බිත්තියේ එම කණ්ඩායම මෙම ගීතිකාව ලියා තිබේ. එම ක්‍රීඩකයන් බැලීමට එන අයට යහපත්, ශ්‍රේෂ්ඨ සහ…
නොපෙනෙන සත්‍යයන්
ඩිස්කවරි සඟරාවේ සංස්කාරවරයෙකු වන ස්ටීවන් කාස් ඔහුගේ දෛනික ජීවිතයේ සමහර නොපෙනෙන දේවල් සොයා බැලීමට අධිෂ්ඨාන කර ගත්තේය. දිනක් නිව්යෝර්ක් නගරයෙහි ඔහුගේ කාර්යාලය වෙත ගමන් කරන අවස්ථාවක් ඔහු කල්පනා කළේ එම්පයර් රාජ්‍ය ගොඩනැගිල්ලේ ඉහළ ඇති ගුවන් විදුලි තරංග (එහි බොහෝ ගුවන් විදුලි සහ රූපවාහිනි ඇන්ටනා තිබේ) වර්ණවත් ආලෝකවලින් සැරසීමට හැකි නම් ඒවා මුළු නගරයම ආලෝකමත් කරනු ඇත කියාය. තමන් ගුවන් විදුලි…
දිවීම අවසානයි
1983 ජූලි 8 වෙනිදා ඇමෙරිකානු ගුවන් නියමුවෙකු නිව්මැක්සිකෝහි ඇල්බර්කර්කර්ක් නගරයේදී අතුරුදහන් විය. ඔහු ගැන කිසි හෝඩුවාවක් නැති විය. වසර 35 කට පසුව කැලිෆෝර්නියාවේදී ඔහු නැවත හමු විය. “නිව්යෝර්ක් ටයිම්ස්” සඟරාව වාර්තා කළේ තම රැකියාව ගැන මානසික අවපාතයකට වැටී ඔහු පැන ගිය බවයි.
වසර තිස්පහක් ඔහු දිවීය. ජීවිතයෙන් භාගයක් පසුපස හැරි හැරී කාලය ගත කළේය. පීඩනෝන්මාදය සහ කණස්සල්ල ඔහුගේ සමීප මිතුරෝ…
සර්ව බලැති මැදිහත්වීම
1960 ගණන්වල බාබරා බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් ජීවත් විය. නමුත් ඇයට වයස අවුරුදු 16 ක් වන විට ඇයට සහ ඇයගේ අලුත උපන් පුත්‍රයාට නිවහනක් නැති විය. ඒ වයසේදී ඇයට සැපයීමට රජය බැඳී නොසිටියේය. බාබරා එංගලන්තයේ මහරැජිනට ලිපියක් යැවීය. ඇයට පිළිතුරක් ලැබුණි. රැජින ඇයගේම වියදමින් බාබරාට නිවසක් ලබා දුන්නාය.
බාබරාට උපකාර කිරීමට අවශ්‍ය මූලාශ්‍ර බ්‍රිතාන්‍ය රැජිනට තිබුණි. ඇයගේ සානුකම්පිත උපකාරය දෙවියන්වහන්සේගේ උපකාරයේ…
දෙවියන්වහන්සේ අපට ඉහළින් ක්‍රියා කරන සේක
ගයිලස් කෙල්මන්සන් දකුණු අප්‍රිකාවේ වනජීවි නිලධරියෙකි. ඔහු විශ්වාස කළ නොහැකි දර්ශනයක් විස්තර කරයි. කුඩා වලසුන් දෙදෙනෙකු සිංහයන් හය දෙනෙකුගේ අහංකාරය බිඳ දැමූ ආකාරය ඔහු විස්තර කරයි. පැනි ආහාරයට ගන්නා කුඩා සතුන් දෙදෙනා ඔවුන්ට වඩා දස ගුණයක් විශාළ වූ විෂඝෝර ආක්‍රමණිකයන් වන සිංහයන්ගෙන් පසු බැසිම ප්‍රතික්‍ෂේප කළහ. මෙම කුඩා වලසුන් දෙදෙනා මැරීම සුළු දෙයක් ලෙසට සිංහයන් සිතන්න ඇති. නමුත් වීඩියෝ දර්ශන…
දැන් අරඹමු
2017 බෙරවාරි මාසයේ මගේ ලොකු අක්කාට පිළිකාවක් ඇති බව දැනගන්ට ලැබුණි. මා මගේ මිතුරන්ට කීවේ “කැරොලින් සමග හැකි උපරිම කාලයක් ගත කිරීම දැන් මම අරඹනවා” කියාය. සමහරු මට කීවේ මගේ හැඟීම් එම ප්‍රවෘත්තියට මා දක්වන අධිප්‍රතිචාරයක් බවයි. නමුත් මාස දහයක් තුළ ඇය මිය ගියාය. මම ඇය සමග පැය ගණනාවක් ගත කළද අප යමෙකුට ප්‍රේම කරන විට අපගේ සිත්වලින් ඇති තරම්…
අප දේශනා කරන දෙය ක්‍රියාත්මක කිරීම
සභා පාලක සහ ලේඛක ඉයුජින් පිටර්සන් හට ස්විට්සර්ලන්ත වෛද්‍යවරයෙකු සහ සභාපාලක අනුශාසක පෝල් ටුවර්නියර්ගේ දේශනයකට ඇහුම්කන් දීමට අවස්ථාවක් ලැබුණි. පිටර්සන්, වෛද්‍යවරයාගේ ලියවිලි කියවා තිබුණි. සුවය ගැන ඔහුගේ ක්‍රමය අගය කළේය. දේශනය පීටර්සන්ගේ සිතෙහි ගැඹුරු කැටයමක් තැබීය. ඔහුට ඇහුම්කන් දෙන විට පිටර්සන්ට අවබෝධ වූයේ ටුවර්නියර් කියපු දෙය කරන, කරන දෙය කියන අයෙකු බවය. පීටර්සන් ඔහුගේ අත්දැකීම විස්තර කිරීමට භාවිතා කළ වචනය…
සැම කථාන්දරයක්ම
විචිත්‍ර චිත්‍රවලින් නිමකර ඇති ළමා බයිබලය හරවා මාගේ මුණුපුරාට මම කියවීමි. පදයෙන් පදය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ සැපයීම දිග හැරෙන විට අපි උද්දාමයට පත්වීමු. කියවන පිටුවට අත තබා ගෙනම නැවත පොතෙහි මාතෘකාව මම කියවීමි: “යේසුස්වහන්සේගේ කථාන්දර පොත බයිබලය: සෑම කථාන්දරයක්ම උන්වහන්සේගේ නම මුමුණයි”.
“සෑම කථාන්දරයක්ම උන්වහන්සේගේ නම මුමුණයි”.
අපි අවංකව කථා කරමු නම් බයිබලය, විශේෂයෙන් පරණ ගිවිසුම තේරුම් ගැනීමට අමාරුය. දෙවියන්වහන්සේව…
දෙවියන්වහන්සේට අවංකව සිටිමු
වයස අවුරුදු තුනක් වූ මගේ මුණුපුරාගේ එම දවස ආරම්භ වූයේ ඉතා නරක ලෙසය. ඔහු කැමතිම කමිසය ඔහුට සොයා ගැනීමට නොහැකි විය. ඔහු දැමීමට උත්සාහ කළ සපත්තු උණුසුම් වැඩි විය. ඔහු තම ආච්චීට ගෙරවීය. මොර ගැසීය. ඉන්පසු වාඩිවී ඇඬීමට පටන් ගත්තේය.
“ඇයි ඔයා කලබලයෙන්” මම ඇසීමි. අපි ටික වේලාවක් කථා කළෙමු. ඉන්පසු ඔහු නිසල විය. “ඔබ ආච්චීට හොඳට සැළකුවාද?” මම සෙමින්…