ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන්

තරුණ ස්ත්‍රීයකගේ සමේ වර්ණය අඩුවන විට ඇය බිය වූවාය. තමා නැතිවී ගෙන යන බවත් එනම් තමන්ට තමන්ව නැතිවන බවක් ඇයට දැණුනි. ඇයම පවසන පරිදි “මගේ තිත්” වසා ගැනීමට ඇය බොහෝ වර්ණ ආලේප කළාය. එම සමේ වර්ණය අඩුවීම චර්ම රෝගයකි. එම රෝගය නිසා සමට වර්ණය ගෙන එන මෙලනින් නැතිවී යයි.

එක් දිනක් ඇය තමාගෙන්ම අසාගත්තේ “මා මෙය සඟවන්නේ ඇයි?” කියාය. තමාව…

කණ්නාඩියෙන් පෙනන දේවල්

“අපි යා යුතුයි. ඉක්මණින් යමු”. 1993 “ජුරාසික් පාර්ක්” නැමැති චිත්‍රපටියෙහි ආචාර්ය ඉයන් මැල්කම් කියන්නේ එසේය. එම චරිතය රඟපෑවේ ජෙෆ් ගෝල්ඩ්බම් විසිනි. ඔවුන්ව එළවා ගෙන එන ටයිනෝසරස්ලාගෙන් ඔව්හු පලා යන්නේ ජීප් රථයක නැගීය. රියැදුරු පසුපස පෙනෙන කණ්නාඩියෙන් බලන විට ඔහු දකින්නේ එහි ලියා ඇති “කණ්නාඩියෙන් පෙනෙන දේ පෙනනවාට වඩා ළඟය” යන වැකි කඩ අසලම ඇති දරුණු සත්වයාගේ හකුතලයි.

එම දර්ශනය ත්‍රාසයේ…

මෙන්න ඔබට

පැරිසිය අසබඩ ප්‍රදේශවල ලෝකයේ අන් නගරවල මෙන් සෙනග තම සමාජයේ සිටින නිවාස නැති අයගේ ආධාරයට පැමිණෙති. වතුර නොයන මලුවල අසුරන ලද ඇඳුම් මාර්ගය අසළ වැටවල් වල එල්ලනු ලැබේ. ඒ වීථිවල වෙසෙන අයගේ අවශ්‍යතාවයන් සඳහාය. මලුවල ලියා ඇත්තේ “මම නැතිවී නැත්තෙමි. ඔබට ශීතල නම් මම ඔබ වෙනුවෙන් සිටිමි” යන්නය. එම උත්සාහය නිවාස නැති අයට උණුසුම දෙනවා පමණක් නොව සමූහනයේ අයට උපකාර…

බියක් නැති ප්‍රේමය

වසර ගණනාවක් මාගේ සිත ආරක්‍ෂා කර ගැනීමට මම බියේ පළිහක් භාවිතා කළෙමි. අලුත් දේවල් අත්හදා බැලීමටද මාගේ සිහින පසුපස යාමටද දෙවියන්වහන්සේට කීකරු වීමටද එය සමාවට හේතුවක් විය. නමුත් අලාභ වීමේ, සිත් රිදීමේ සහ ප්‍රතික්‍ෂේපයේ බිය දෙවියන්වහන්සේ සහ අන් අය සමග ප්‍රේමණිය සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට බාධාවක් විය. බිය නිසා මම අනාරක්‍ෂිත කණස්සලු ඊර්ෂ්‍යාකාර භාර්යාවක් වීමි. එසේම උවමනාවට වඩා දරුවන් ආරක්‍ෂා…

හිස්වූ සයනය

ජැමෙයිකාවේ මොන්ටේගෝ වරායෙහි ශාන්ත ජේම්ස් ගිලන් ගෙය වෙත යාමට මම උත්සුක වූයෙමි. ඒ රෙන්ඩල්ව බැලීමටය. ඔහු තමාට යේසුස්වහන්සේ ප්‍රේම කරන බව දැන ගත්තේ වසර දෙකකට පෙරය. සෑම වසන්ත කාලයකම මා සමග සංචාරය කරන යෞවනියක් වන ඊවී ඔහු සමග බයිබලය කියවා ඔහුට ශුභාරංචිය ප්‍රකාශ කර තිබුණි. ඔහු පුද්ගලිකව යේසුස්වහන්සේ තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තේය.

මා පුරුෂ අංශයට ඇතුල් වී රෙන්ඩල් සිටි ඇඳ…

කිසි දිනෙක තනිවී නැත

ඉන්දුනීසියාවේ සභාපාලකවරුන්ට බයිබල් උපදෙස් පොතත් ලියමින් සිටින විට ලේඛක මිතුරෙකු එම ජාතියේ එකට සිටීමේ සංස්කෘතිය ගැන ඉතා ප්‍රීති විය. ඊට එම භාෂාවෙන් කීවේ “ගොටොං රොයොං” කියාය. එනම් අන්‍යෝන්‍ය සහයෝගයයි. එම සංකල්පය ගම්වල ඇත. වහලක් සෑදීමේදී, පාලමක් හෝ පාරක් කැපීමේදී සෙනග එකට වැඩ කරති. සෙනග ගමන් යන්නේ උදාහරණයක් ලෙසට වෛද්‍යවරයා හමුවීමට පවා යන්නේ තව කෙනෙකු කැටුවය. එය සංස්කෘතික ප්‍රමිතියයි. ඒහෙයින් ඔබ…

කරුණාවේ ජීවමාන ස්මාරකයක්

මා හැදී වැඩුණේ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරුණු සභාවකය. පවුලේ අයෙකු හෝ සමීපතමයෙකු හෝ මියගිය විට සභාවේ බංකුවක හෝ බිත්තියක පිත්තල ඵලකයක් සවි කෙරේ. මැරුණ අයගේ නම ලියා ඔහු/ඇය සිහි කිරීම පිණිස යයි එහි ලියැවේ. එය ගෙවී ගිය ජීවිතයක අනර්ඝ මතක සටහනකි. මා සෑම විටම එම ස්මාරක අගය කරමි. තවමත් එසේමය. නමුත් නැවතී කල්පනා කිරීමට ඒවා මා යොමු කරන්නේය. ඊට හේතුව ඒවා…

ධෛර්යවත්ව සිටීමට කැඳවීම

පුරුෂ ස්මාරක (නෙල්සන් මැන්ඩෙලා, වින්ස්ටන් චර්චිල්, මහත්මා ගාන්ධි සහ තවත් අය) අතර ලන්ඩන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ත්‍රියකගේ තනි පිළිරුවක් තිබේ. ඇය මිලිසන්ට් ෆෝසෙට්ය. ඇය ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිවාසිකම වෙනුවෙන් සටන් කළාය. තඹ වලින් අමරණීයව කොඩියක් අතැතිව ඇය සිටින්නීය. එම කොඩියේ ඇති වචන ඇය තම හවුල් සටන්කාරියකට පැවසූ වදන්ය. “ධෛර්යය සෑම තැනම ධෛර්යය කැඳවයි”. ෆෝසෙට් කීවේ එක් අයෙකුගේ දිරිය අන් අයව ශක්තිමත් කරන…

විලංගු දැමුවත් නිශ්චල නොවී

1963 ග්‍රීෂ්ම සෘතුවේ මුළු රාත්‍රියක් බසයෙන් ගමනක් ගිය පසු මානව අයිතිවාසිකම් ක්‍රියාකාරී ෆැනී ලු හැමර් සහ තවත් කළු මගීන් සය දෙනෙකු ආහාරය සඳහා මිසිසිපි හී විනෝනා ප්‍රදේශයේ අවන් හලක නැවතුණහ. නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් ඔවුන්ව එතැනින් බලයෙන් පළවා හරිද්දී ඔවුන්ව අත්අඩංගුවට ගෙන සිර කරන ලදී. සෑම දෙනාටම පහර දෙනු ලැබීය. ෆැනීට ඉතා බරපතල ලෙස පහර එල්ල වුණි. ඇයට මිය යන…

දෙවියන්වහන්සේ මාගේ ජීවිතය ගැළෙවු සේක

ඒරන්ට (ඔහුගේ සත්‍ය නම නොවේ) වයස 15 වන විට ඔහු සාතන්ට යාච්ඤා කිරීම ආරම්භ කළේය. “ඔහුත් මාත් අතර පංගුකාරත්වයක් ඇති බවට මට හැඟුණි” ඒරන් කීවේය. ඒරන් බොරුකීම, සොරකම සහ පවුලේ අය සහ මිතුරන් රැවටීම ආරම්භ කළේය. ඔහු භයානක සිහින දුටුවේය. “මම උදැසන අවදිවන විට යක්‍ෂයා මගේ ඇඳ අද්දර ඉන්නවා දුටුවෙමි. ඔහු මට කීවේ මම විභාගය සමත් වූ පසු මැරෙන බවය”.…