ඔබ සිටිනවාද?
මයිකල්ගේ භාර්යාවට මරණීය රෝගයක් වැළඳුණු විට දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය නිසා ඔහු ලබා සිටි සාමය ඇයද ලබනවාට ඔහු කැමති විය. ඔහු ඇයට තම අදහිල්ල ගැන කියා තිබුණි. ඇය උනන්දු වූයේ නැත. ඔහු එක් දිනයක් ප‍්‍රදේශයේ පොත් සැලක් තුළින් යන විට දුටු මාතෘකාවක් ඔහුගේ සිත ගත්තේය. "දෙවියනි ඔබ සිටිනවාද?" තම භාර්යාව පොතට දක්වන ප‍්‍රතිචාරය නොදැන ඔහු පොත් සැළේ ඇතුළට පිටතට කිහිප…
පිළිිිස්සීම
"ද කෝල්" නමැති ඔස් ගිනෙස්ගේ පොතෙහි ඔහු වින්ස්ටන් චර්චිල් දකුණු ප‍්‍රංශයේ තම මිතුරන් සමග නිවාඩුවක් ගත කළ දිනයක් විස්තර කරයි. ඔව්හු ශීත රාත‍්‍රියක ගිනි තපිමින් උන්නෝය. ගින්දර දෙස බලමින් සිටි අගමැති දුටුවේ පයින් දර පිපිරෙමින් චරස් බරස් ශබ්දය නගමින් පැලී ගිනි ගන්නා ආකාරයයි. එවිට ඔහු ගොරෝසු හඬීන් කීවේ "පිච්චෙනවා මම දන්නවා" කියාය.
අසීරුකම්, කලකිරීම්, භයංකාරත්වයන්, කරදර සහ අපගේ වැරදිවල ප‍්‍රතිඵල…
සාමය පිරි හදවත්
වසර හතලිස් පහක වෘත්තීය ක‍්‍රීඩකකම අවසන් වූ පසු ජෙරී ක‍්‍රාමර් ක‍්‍රීඩා ජනප‍්‍රියතා ශාලාවට පත් නොවීය (උසස්ම පිළිගැනීම). ඔහුට තව බොහෝ ගරුත්වයන් සහ ජයග‍්‍රහණ හිමි විය. නමුත් මෙය ඔහුට නොලැබුණි. එම සම්මානයට ඔහුගේ නම දහ වරක් යෝජනා කෙරුණ නමුත් එය ඔහුට ලැබුණේ නැත. මෙම බලාපොරොත්තුව එතරම් වාරයක් නොලැබී ගියද ක‍්‍රාමර් දයාවෙන් පැවසුවේ "මට සිතුණේ (ජාතික පාපන්දු සංගමය) මාගේ ජීවිතය පුරා ත්‍යාග…
මිටියාවත මැදින්
හේ වූ (ඇයගේ සත්‍ය නාමය නොවීය) චීනයට යාමට මායිම හරහා ගිය නිසා උතුරු කොරියානු වධකාගාරයක සිර කරනු ලැබීය. දහවල් සහ රාත්‍රිය වධයක් විය. කුරිරු රැකවලුන්ද, ඉළ ඇට බිඳෙන වැඩද, ශීතල පොළොවක මීයන් සහ මකුණන් මධ්‍යයෙහි මද නින්දක්ද ඇය ලැබුවාය. නමුත් දෙවියන්වහන්සේ දිනපතා ඇයට උපකාර කළ සේක. ඇදහිල්ල බෙදා ගැනීම පිණිස මිතුරු විය යුතු සිරකාරියන්ද ඇයට පෙන්වීය.
ඇය සිරගෙයින් නිදහස් වී…
කීමට ශුභාරංචියක්
ඔබගේ නම කුමක්ද? ඉරානීය සිසුවෙකු වන අර්මාන් මාගෙන් ඇසිය. මගේ නම එස්ටෙරා මම ඔහුට කීමි. "සරාසි භාෂාවෙන් ඊට සමාන නමක් තිබෙනවා. ඒක "සෙටාරේ". ඒ සුළු සම්බන්ධතාව විශ්මිත සාකච්ඡාවක් බවට පත්විය. මගේ නම බයිබලයේ චරිතයක් ගෙන ඇති බව ඔහුට කීවෙමි. "එස්තර්" ඉරානයේ එකල පර්සියාවේ යුදෙව් රැජිනක්ව සිටි අයෙක්. එස්තර්ගේ කතාවෙන් ආරම්භ කර මම යේසුස්වහන්සේගේ ශුභාරංචිය ඔහුට කීවෙමි. අපගේ සාකච්ඡාවේ ප‍්‍රතිඵලයක් ලෙස…
බලාපොරොත්තු නොවූ ජයග‍්‍රහකයෝ
2018 ශීත සෘතු ඔලිම්පික් උළෙලේ විශ්මිතම විපරිතම අවස්ථාව වූයේ චෙක් ජනරජයේ ස්නෝබෝඩර් ලෝක ශුරිය වන එස්තර් ලෙඩෙකා සම්පූර්ණයෙන් වෙනස් ක‍්‍රීඩාවකින් ජය ගැනිමය. ඒ හිම මත ලිස්සා යාමය. ශ්‍රේණිගත කිරීමේදී ඇය සිටියේ 26 වන ස්ථානයෙහිය. කිසි ලෙසකින් කළ නොහැකිි ලෙසින් ඇය පළමු ස්ථානය ලබා රන් පදක්කම දිනා ගත්තාය.
විශ්මිත ලෙසින් ලෙඩෙකා ස්ත‍්‍රීන්ගේ සුපර් ජී තරඟයට සහභාගී වීමට තේරුණි. ඊට හිම මත…
වෙනස හැකි දෙයකි
එක් සෙනසුරාදා සවසක පිලිප්පි 2:3-4 න් දැඩි ප‍්‍රශ්න එකිනෙකාගෙන් අසන පිණිස එක් තරුණ කණ්ඩායමක සාමාජිකයන් රැස්වුහ. "පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න". සමහර අසීරු ප‍්‍රශ්න නම් අන් අයගේ කාරණා ගැන ඔබ සිහිකරන්නේ කෙතරම් කාලයකට වරක්ද? කෙනෙක් ඔබව යටහත් හෝ අහංකාර යයි කියනවාද?…
ඉවසීමට නොහැකි දෙය තුළින් යාම
21 වන සියවසේ විශාලම අන්තර්ජාලීය සමූහනයක් වන්නේ "අත්දැකීම් ව්‍යාපෘතිය" යි. එම වෙබ් අඩවියට මිලියන ගණනාවක් තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තෝය. මා එම සිත් බිඳෙන කථාවන් කියවා ගෙන යන විට අපගේ වේදනාව දකින තේරුම් ගන්න කෙනෙක් දැකීමට අපගේ සිත් කෙතරම් ආශා කරනවාදැයි මට සිතුණි.
උත්පත්ති පොතෙහි මෙම ත්‍යාගය කෙතරම් ජීවනදායකදැයි පෙන්වන තරුණියකගේ කථාන්දරයක් ඇත. හාගර් සමහර විට මිසරයේ ඵාරාවෝ කෙනෙකු විසින් ආබ‍්‍රම්ට…
අළුත් හදවතක් අවශ්‍යද?
ප‍්‍රවෘත්තිය දුක්බර විය. මාගේ පියාට පපුවේ වේදනාවන් තිබුණි. ඒ හෙයින් වෛද්‍යවරයා ඔහුගේ හදවත පරීක්‍ෂා කිරීමට උපදෙස් දුන්නේය. ප‍්‍රතිඵලය : ඔහුගේ සිරා තුනක් ඇහිරී තිබුණි.
ඇහිරීම් ඉවත් කිරීමට ශල්‍යකර්ම (බයි පාස්) තුනක් අවශ්‍ය විය. එය පෙබරවාරි 14 වෙනිදාට නියම කෙරුණි. මාගේ පියාට කණස්සල්ල තිබුණු නමුදු එම දිනය බලාපොරොත්තුවේ ලාංඡනයක් ලෙස ඔහු තබා ගත්තේය. "වැලන්ටයින් දිනයේ මට නව හදවතක් ලැබෙනවා". ඔහුට එය…
බලා ගෙන!
මා හැදුණේ වැඩුනේ දකුණේ ඌෂ්ණාධිත නගරවලය. ඒ හෙයින් මා උතුරට පැමිණී විට හිම වැටෙන දිගු කාලවල ආරක්‍ෂිතව රිය පැදවීම ඉගෙනිමට මට කාලය ගත විය. මාගේ පළමු අධි ශීත කාලයෙහි තුන්වරක් මම හිම ගොඩවල් වල අතරමං වීමි. නමුත් මාස කිහිපයකට පසු හිම කාලවල පැදවීම මට පහසු විය. මම අධි පහසු තත්ත්වයකට පත්වීමි. ඒ හෙයින් ප‍්‍රවේශම් වීම අත් හැරියෙමි. මා කළු අයිස්…