සංසන්දනයෙන් එහා ජීවිතය
රූපවාහිනි වැඩ සටහනක වැඩිහිටි යෞවනයන්, යෞවනයන්ගේ ජීවිත තේරුම් ගැනීම පිණිස උසස් විදුහල් සිසුන් මෙන් ක‍්‍රියා කළෝය. යෞවනයන්ගේ වටිනාකම මැනීමට සමාජ මාධ්‍යය ප‍්‍රධාන භූමිකාවක් ක‍්‍රියාත්මක කරන බව ඔව්හු සොයා ගත්තෝය. එක් සාමාජිකයෙක් නිිරීක්‍ෂණය කළේ සිසුන්ගේ ස්වවටිනාකම සමාජ මාධ්‍යයට බැඳී තිබුණු බවය. යම් ඡායාරූපයකට කෙතරම් "ලයික්ස්" ලැබෙන්නේද යන්න මත එය යැපුණි. අන් අය අපව පිළිගැනීමේ අවශ්‍යතාවය හේතුකොට ගෙන තරුණ ජනතාව අන්තර් ජාලයෙහි…
කැමැත්තෙන් පාරට වැටී
1989 සිට කීත් වසර්මන් වසරකට දින කිහිපයක් පාරේ සිටිමට තෝරා ගෙන ඇත. ඒ පේ‍්‍රමයෙන් සහ අනුකම්පාවෙන් වර්ධනය වන පිණිසය. "මා පාරේ ජීවත් වීමට යන්නේ නිවාස නැති අය ගැන මාගේ දැක්ම සහ අවබෝධය වැඩිකර ගන්නයි" කියා ගුඩ් වර්ක්ස් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක කීත් පවසයි.
ඔහු සේවය කරන අය අතරෙන් කෙනෙක් වීමට කීත් දරණ වෑයම යේසුස්වහන්සේ අපට කළ දෙය පිළිබඳ කුඩා චිත‍්‍රයක් යයි…
ප‍්‍රමාදයන් බලාපොරොත්තු වන්න
ඔබ මට විහිළු කරනවාද? මා එවිටත් ප‍්‍රමාද වැඩිය. මාර්ග සළකුණක් පෙන්නුම් කළේ "ප‍්‍රමාදයන් බලාපොරොත්තු වන්න" කියාය. මාර්ග තදබදය වැඩි විය. මම සිනහ සීමි. මම මාගේ කාල සටහනට අනුව කාරණා බලාපොරොත්තු වෙමි. මම මාර්ග සෑදීම බලාපොරොත්තු නොවෙමි.
ආත්මික පැත්තෙන් අපගේ ජීවිත හරවා යවන ගැටළු බලාපොරොත්තුවෙන් සිටින්නේ කිහිප දෙනෙක් පමණී. නමුත් මා ඒ ගැන සිතමි. මට සිදුවූ දේවල් විශාල ලෙසත් කුඩා ලෙසත්…
මකා දැමීමි
පැන්සල් මකනය සොයා ගත් බි‍්‍රතාන්‍ය ඉන්ජිනේරුවෙකු වු එඩ්වඩ් නයිර්නේ පාන් වාටියක් සොයමින් සිටියේය. 1770 දී කොළවල ලකුණු මකා දැමීම පිණිස පාන් වාටි භාවිතා කරන ලදී. ඔහු වැරදීමකින් රබර් කෑල්ලක් අතට ගත්තේය. නයිර්නේ දුටුවේ එය තම වැරැද්ද මකා දැමු බවත් අතෙන් ඉතා පහසුවෙන් රබර් රොඩු ඉවත් කළ හැකි බවත්ය.
අපගේ ජීවිතයේ දරුණුම වැරදිද මැකිය හැකිය. ඒ ස්වාමින්වහන්සේටය. උන්වහන්සේ අපගේ ජීවන රොටියයි.…
ගේ‍්‍රෂ්ඨතම ගළවාගැනීමේ මෙහෙයුම
1952 බෙරවාරි 18 වන දින විශාල කුණාටුවක් එස් එස් පෙන්ඩල්ටන් නම් නෞකාව මැසචුසේට්ස් වරායට සැතපුම් 10 ක් එහායින් කැබලි දෙකකට වෙන් කළේය. විශාල කුණාටු සහ රැළි අතර ගිලෙමින් තිබු නෞකාවේ එක් කොටසක නැවියෝ 40 ක් පමණ සිරවී සිටියහ.
ඛේදවාචකය ගැන මැසටුසේට්ස් චැතම්හී තිබු වෙරළ ආරක්‍ෂක බළ ඇණියකට ආරංචි වූ විට ආරක්‍ෂක භට බර්නි වෙබර් ජීවිතාරක්‍ෂක බෝට්ටුවක තිදෙනෙක් සමග සිරවී සිටි…
නොදන්නා අය පිළිගැනීම
මාගේ මිතුරන් මොල්ඩෝවාහි කාලයක් ජීවත් වූහ. මෝල්ඩෝවා යුරෝපයේ දුප්පත්ම රටවලින් එකකි. ඔවුන්ට එහිදී ලැබුණු පිළිගැනීම විශේ්ෂයෙන් අනෙක් කිතුණුවන්ගෙන් ලැබුණු පිළිගැනීම ගැන ඔවුහු විශ්මයට පත්වූහ. වරක් ඔවුහු අඳුම් සහ සහල් යනාදිය සභාවේ දුගී පවුලකට ගෙන ගියෝ්ය. දුගී වුවත් එම පවුල දරුවන් කිහිප දෙනෙකුව හදා වඩා ගත්හ. එම පවුල මාගේ මිතුරන්ට ඉතා ඉහළින් සැළකූහ. මගේ මිතුරන් ප‍්‍රතික්‍ෂේප කරද්දී පවා රසකැවිලි වලින් සහ…
මෘදුය එහෙත් බලවත්ය
නෙදර්ලන්තයේ සතුරු පදිංචිය වැඩිවූ විට ඈන් ෆ‍්‍රෑන්ක් සහ ඇයගේ පවුලේ අය නිර්භීතව සූදානම් වී භයානකත්වයෙන් ගැළවීමට රහස් ස්ථානයකට ගියෝය. දෙවන ලෝක මහා යුද්ධය කාලයේ ඔවුහු වසර දෙකක් එහි සැඟවී සිටියෝය. ඒ ඔවුන් හසුවී බන්ධනාගාර ගතකිරීමට පෙරය. ඇය ප‍්‍රසිද්ධියට පත් තම සඟරාව වන
"තරුණියකගේ දින පොත" ලියමින් කීවේ "දීර්ඝ කාලයකදී තියුණුම ආයුධය වන්නේ කරුණාවන්ත මෘදු ආත්මයක්" කියාය.
සත්‍ය ජීවිතය සමග ක‍්‍රියා…
ශබ්දය මඟ හැරීම
වසර කිහිපයකට පෙර විශ්ව විද්‍යාලයක පීඨාධිපතිවරියක් තම සිසුන්ට "බලය අඩුකිරීමේ" සන්ධ්‍යාවකට සහභාගී වන්න යයි කීවාය. සිසුන් කැමති වුවද තම දුරකථන පසෙක තබා දේව ගෘහයට ඇතුල් වූයේ අදිමදි කරමිනි. ඊළඟ පැයේදී ඔවුහු නිශ්චලව සංගීතයෙන් සහ යාච්ඤාවෙන් කාලය ගත කළහ. සහභාගී වූ එක් අයෙකු පසුව සඳහන් කළේ ”නිශ්චලවීමට අනර්ඝ අවස්ථාවක්... අනවශ්‍ය ශබ්දය ඉවත් කිරීමේ ස්ථානයක්” කියාය.
සමහර විට වැඩිපුර ශබ්දයෙන් ගැළවීම අසීරුය.…
ආයෝජනයේ ප‍්‍රතිඵල
1995 දී එක්සත් ජනපද කොටස් වෙළඳ පොළ ආයෝජකයන්ට වාර්තාගත ලාභ ලැබුණි. සාමාන්‍ය වශයෙන් ඩොලරයකට 37.6 ක ප‍්‍රතිශතයකි. නමුත් 2008 දී ආයෝජකයන් ඊට සමානව සියයට 37 ක ප‍්‍රතිශතයක් පාඩු ලැබුවෝය. වෙළඳ පොළේ මුදල් ආයෝජනය කළ අයට සමහර විට බියක් ඇතිවුණි. ඒ ඔවුන්ගේ ආයෝජන වලට කුමක්වේද කියාය.
ඔවුන්ගේ ජීවිත උන්වහන්සේ තුළ ආයෝජනය කරන අයට විශ්මිත ලාභයක් ලැබෙන බව යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට කීවෝය.…
මාව තෝරා නොගත් විට
මාගේ මිතුරාගේ මුහුණු පොතෙහි දැක්වූයේ ඔහුගේ ව්‍යාපෘතිය අවසන් බවය. සමහරු ඔහුට ශුභ පැතුවෝය. නමුත් ඔහුගේ රචනාව මාගේ සිතට පිහියෙන් ඇන්නාක් මෙන් විය. එම ව්‍යාපෘතිය මාගේ විය යුතු එකකි. මාව ගණන් නොගෙන තිබුණි. හේතුව මම නොදනිමි.
අහිංසක යෝසෙප්. දෙවියන්වහන්සේ ඔහුව තෝරා නොගත් සේක. ඇයි කියා ඔහු දැන සිටියේය. යෝසෙප් යුදාස් වෙනුවට තෝරා ගත් අයෙකි. ගෝලයෝ යාච්ඤා කළහ. "ස්වාමිනී, සියල්ලන්ගේ සිත් දන්නාවූ…