ඉල්ලීම හොඳය
මගේ පියාට දිසාව ගැන හොඳ දැනුමක් තිබුණි. මට එය ගැන ඊර්ෂ්‍යාවක් විය. නිමේෂයකින් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ඔහු දැන ගන්නේය. ඔහු එම හැකියාව සමග ඉපදී ඇතැයි සිතිය හැකිය. ඔහු සෑම විටම නිවැරදි විය. නමුත් එක් රාතයක ඔහුට වැරදුණි.
ඒ මගේ පියා අතරමංවූ රාත්‍රියයි. ඔහුත් මගේ මවත් නොදන්නා ගමක උත්සවයකට ගොස් එන විට ? බෝ විය. ප්‍රධාන පාරට යන්නට දිසාව දන්නා…
අලුත් අවුරුද්ද, අලුත් ප්‍රමුඛතා
මහා වීණාව වැයීමට ඉගෙනීමට මට සැමදාම ආශාවක් තිබුණි. නමුත් පංතියකට සම්බන්ධ වීමට මට කාලයක් නොතිබුණි. වඩා නිශ්චිතව කිවහොත් මම එයට කාලය වෙන්කළේ නැත. ස්වර්ගයෙහිදී මට සංගීත භාණ්ඩය නිපුණත්වයකට පැමිණීමට හැකිවේයැයි මම කල්පනා කළෙමි. ඒ අතර තුර දෙවියන්වහන්සේ මා කැඳවා ඇති විශේෂාකාර සේවාවන්ට අවධානය යොමු කිරීමට මට අවශ්‍ය විය.
ජීවිතය කෙටිය. ජීවිතය ගෙවී යාමට පෙර පෘථිවියේ කළ හැකි සියල්ල කිරීමට අපි…
පණිවුඩකරු
"ඔබට පණිවුඩයක් තිබෙනවා". මා සහභාගිවූ සමුළුවක සේවිකාවක් මට ලිපි කැබැල්ලක් දුන්නාය. මම බියවන්නද? සතුටු වන්නද? කියා කල්පනා කළෙමි. නමුත් එය කියවූ විට තිබුණේ "ඔබට ඥාති පුත්‍රයෙකු ලැබුණා" කියාය. මට ප්‍රීති විය හැකි බව මම දැන ගතිමි.
පණිවුඩ වලට හොඳ ආරංචි, නරක ආරංචි හෝ අභියෝගාත්මක වචන ගෙන ආ හැකිය. පරණ ගිවිසුමේ බලාපොරොත්තුවේ හෝ විනිශ්චයේ පණිඩුඩ ගෙන ඒමට අනාගතවක්තෘන් භාවිතා කළ සේක.…
සියල්ල අලුත්
අබලි කැබලි ගබඩා මා කුතුහලයට පත් කරයි. මම කාර් අලුත්වැඩියා කිරීමට කැමැත්තෙමි. ඒ හෙයින් මම අප නිවස අසළ වාහන කැබලි ගොඩ ගසා ඇති ස්ථානයකට නිතර යන්නෙමි. එය පාළු තැනකි. කෙනෙකුගේ අනර්ඝ වස්තුවක්ව කාලයක් තිබී වීසිකර ඇති වාහන ඇතුළින් සුළං ශබ්ද ඇසේ. සමහර ඒවා විනාශ වී ඇත. සමහරක් ගෙවී ඇත. තවත් සමහරක් ප්‍රයෝජනවත් කාලය අවසන් කර තිබේ. මා ඒවා අතරින් ගමන්…
දෙවියන්වහන්සේ නැහැ කියන විට
සිංගප්පූරුවේ සියලු තරුණයන් මෙන් වයස අවුරුදු 18 දී මාව හමුදාවට බඳවා ගත් විට මම පහසු තනතුරක් ඉල්ලා දැඩිව යාච්ඤා කළෙමි. ඒ ලිපිකරුවෙක් හෝ රියැදුරෙක් වීමටය. මා එතරම් ශක්තිමත් නොවු නිසා සටන් පුහුණුව මග හැරීමට මම කැමති වුනෙමි. නමුත් එක් සන්ධ්‍යාවක බයිබලය කියවන විට එක පදයක් පිටුවෙන් මතුවී මට පෙණුනි. "මාගේ කරුණාව නුඹට සෑහේ......" (2 කොරින්ති 12:9).
මාගේ හදවත බරවිය. නමුත්…
වීසි කිරීමේ දිනය
2006 සිට ලොව වටා කණ්ඩායමක් නව වසර ආසන්නයේදී අමුතු දිනයක් සමරන්නේය. එයට වීසි කිරීමේ දිනය යයි කියනු ලබන්නේය. එය ලතින් ඇමෙරිකානු සම්ප්‍රදායකින් පැවත එන්නකි. පසුගිය වර්ෂයේ සිදුවූ අප්‍රසන්න ලැජ්ජා සහගත මතකයන් සහ නපුරු කාරණා සියල්ල ලියා ඒවා කඩදාසි කැබලි කරන යන්ත්‍රයකට දමති. සමහරු ඒ දිනයට කුළු ගෙඩියක්ද රැගෙන යති.
ගීතාවලිය 103 කර්තෘ සෙනග වීසිකළ යුත්තේ අප්‍රසන්න මතකයන් පමණක් නොවන බව…
උසස්ම ස්ථානය
මාගේ ස්වාමිපුරුෂයා මිතුරෙකුට සභාවට එන්න කියා ආරාධනා කළේය. රැස්වීමෙන් පසු "මම ගීතාකාවලට ආසයි. වටාපිටාවටත් ආසයි. නමුත් මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ සියල්ලෝම යේසුසවහන්සේට මෙපමණ ගෞරවයක් දෙන්නේ කියලයි" යනුවෙන් ඔහු අපට කීවේය. මගේ ස්වාමිපුරුෂයා කිතු දහම යනු ක්‍රිස්තුස්වහන්සේ සමග සම්බන්ධතාවයක් බව ඔහුට විස්තර කළේය. උන්වහන්සේ නැතුව කිතු දහමේ අර්ථයක් නැහැ. අප එකතුවෙලා ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ අපගේ ජීවිතවල කළ දේවල් නිසාය.
යේසුස්වහන්සේ…
තවත් එක් දිනයක්
"සෑම දිනම නත්තල්" යන පොතහෙි විලියම් ඩීන් හවල්ස් තම ඉල්ලීම ඉෂ්ටවන දැරියකගේ කථාවක් පවසයි. එක් දීර්ඝ දරුණු වසරක සෑම දිනක්ම ඇයට නත්තල් මෙන් විය. තුන්වන දවස වන විටම නත්තල් ප්‍රීතිය නැතිවීමට පටන් ගන්නේය. වැඩිකල් යන්නට පෙර සියලු දෙනා රසකැවිලි අප්‍රිය කරති. කුකුල් මස් දුලබ වේ. ඒවා විශාල ගණන්වලට විකිණේ. ත්‍යාගයන් තවදුරටත් කෘතඥතාවයෙන් පිළිනොගැනේ. ඒවා සෑම තැනම ගොඩ ගැසී තිබේ. සෙනග…
ශීත සෘතුවේ හිම
ශීත සෘතුවේදී මම බොහෝ විට අවදිවන්නේ නිසල සාමකාමී හිම තට්ටුවක් දකිමිනි. එය අලංකාර මවිතයකි. වසන්ත සෘතුවේ රාත්‍රියේ ශබ්ද නගා ගෙන පැමිණෙන විදුලි කෙටීම් මෙන් නොව හිම වැටෙන්නේ නිසලවය.
ඔඩ්රි අසාද් ගයන "ශීත සෘතුවේ හිම" යන ගීතය පවසන්නේ යේසුස්වහන්සේට සුළි කුණාටුවක් ලෙසට මොලොවට පැමිණීමට තිබූ බවය. නමුත් උන්වහන්සේ පැමිණියේ මාගේ ජනේලය අසළින් වැටෙන හිම මෙන් නිසසලව සාමකාමීවය.
යේසුස්වහන්සේගේ පැමිණීම බොහෝ අය…
මෙනෙහි කරන්න
ලන්ඩනයේ බයිබල් විදුහලේ ඔස්වර්ල්ඞ් චේම්බර්ස් සිටි කාලයේ (1911-15) ඔහු දේශනා වල කී දේවලින් ඔහුගේ සිසුන් විශ්මපත් විය. එක් තරුණියක් විස්තර කළේ සාකච්ඡාවන් ආහාර වේලාවට සීමාවී තිබූ නිසා චේම්බර්ස්ට ප්‍රශ්න පිට ප්‍රශ්න ලැබුණි. ඇය මතක් කලේ චේම්බර්ස් බොහෝ විට සිනහ සී "දැනට ඕක තියන්න. ඒක පස්සේ ඔයාට තේරෙයි" කියා කියන බවය. ඔහු ඔවුන්ව දිරිමත් කළේ එම කාරණා ගැන මෙනෙහි කර දෙවියන්වහන්සේගේ…