මෝඩ බැටළුවෝ සහ යහපත් එඬේරා
මාගේ මිත්‍ර චැඩ් වයෝමින්හී වසරක් බැටළුවන් බලා ගත්තේය. "බැටළුවෝ කොපමණ මෝඩද කීවොත් උන් කන්නේ උන්ගේ ඉස්සරහා තිබෙන දේ විතරයි" ඔහු කීවේය. "තණකොළ සියල්ලම කා ඉවරවුනොත් උන් අලුත් තැනකට යන්නේ නැහැ! අපවිත්‍ර දේ කන්න පටන් ගන්නවා!”
අපි සිනහවුනෙමු. බයිබලයේද මිනිසුන්ව බැටළුවන්ට සමාන කිරීම මතක් නොකර සිටින්නට මට නොහැකි විය. අපට එඬේරෙකු අවශ්‍ය වීම පුදුමයක් නොවේ. නමුත් බැටළුවන් එතරම් මෝඩ නිසා සාමාන්‍ය…
වාහනය පදවන්නේ කවුද?
මාගේ අසල්වැසියෙක් වන ටිම්ගේ කාරය ඉදිරිපස වල් සතෙක්ගේ කුඩා රූපයක් ඇත. එය මොරිස් සෙන්ඩාක්ගේ ළමා පොතක් වන "වල් සතුන් කොහේ සිටීද?" යන්න පදනම් කර ගෙනයි.
මෑත දිනක මා පසුපස ඒම පිණිස ටිම් එහෙන් මෙහෙන් කපා ගෙන වාහනයේ ආවේය. අපි පැමිණී විට මා ඇසුවේ "වල් සත්ව පැදවීමක්ද?" කියාය.
ඉන්පසු ඉරුදින මම මාගේ දේශනා සටහන් ගෙදර දමා පැමිණියෙමි. මම සභාවේ සිට නිවසට…
ස්ථිර බලාපොරොත්තුව
ආචාර්ය විලියම් වොලාස් චීනයේ වුෂුහී 1940 ස් ගණන් වල මිෂනාරි වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේය. 1940 ස් ගණන්වල ජපානය චීනයට පහර දුන්නේය. මේ කාලයේදී ස්ටවුට් ස්මාරක ආරෝග්‍යශාලාව භාරව සිටි වොලාස් විශාල බෝට්ටුවල වෛද්‍ය උපකරණ පටවා ගෙන ගංගාවල එහා මෙහා යමින් සේවය කිරීමට තම කාර්ය මණ්ඩලයට අණ කළේය.
භයානක කාලවලදී පිලිප්පි 1:21 වොලාස් කැමතිම පදයක් විය. ඔහුට එය මතක් කළේ ඔහු ජීවත්වන්නේ…
උන්වහන්සේගේ අභිමුුඛය
කණස්සලු වී සිටි පියා සහ ඔහුගේ යෞවන පුත්‍රයා මන්ත්‍රකරුවා ඉදිරියෙහි වාඩිවී උන්නෝය. "ඔබගේ පුතා කොපමණ දුර යනවාද?" මන්ත්‍රකරු ඇසුවේය. මනුෂ්‍යයා පිළිතුරු දුන්නේ "විශාල නුවරට" කියාය. "ඔහු සෑහෙන කාලයක් එහේ ඉන්නවා". පියාට සුරයක් අතට දී මන්ත‍්‍රකරු කීවේ "කොහේ ගියත් මේක ඔහුව ආරක්‍ෂා කරයි" කියාය.
එම පුතා මම වෙමි. කෙසේ වෙතත් ඒ මන්ත්‍රකරුවාට හෝ සුරයට මට කිසිවක් කිරීමට බලය නොතිබුණි. එම නුවර…
අපට කළ හැක්කේ කුමක්ද?
ඔහු ඇඳට සීමාවී සිටියද වයස 92 ක් වූ මොරී බොනාට් මිචිගන්හි පාරේ සිටි අය වෙනුවෙන් තොප්පි මැසුවේය. වසර 15 කින් ඔහු තොප්පි 8000 ක් පමණ මැසූ බව කියැවේ. ඔහුගේ සෞඛ්‍යය සහ සීමාවන් ගැන නොසිතා ඔහු තම අවශ්‍යතාවයන් වලට වඩා අන් අයගේ අවශ්‍යතාවයන් සැලකීය. එය තමාට යහපත් හැඟීම් ඇති කළ බවත් තමාට පරමාර්ථයක් දුන් බවත් ඔහු කීවේය. "කවදා හෝ ස්වාමින්වහන්සේ වෙත…
පියවරු සහ පුත්‍රයෝ
මගේ පියා හොඳ පියෙකි. බොහෝ අතින් මමද යුතුකම් දත් පුත්‍රයෙකු වීමි. නමුත් මම මාගේ පියා ආශා කළ දේම ඔහුගෙන් වැළැක්වීමි. ඒ මාවය.
ඔහු නිශ්චල පුද්ගලයෙකි. මාද එසේ විය. අප පැය ගණන් එකට වැඩ කරමු. නමුත් සමහර විට එක වචනයක්වත් එහා මෙහා යන්නේ නැත. ඔහු කවදාවත් ඇසුවේ නැත. මමද මගේ ගැඹුරු ආශා, සිහින, බලාපොරොත්තු සහ භිය ඔහුට කීවේ නැත.
කාලයකට පසු…
මට සමාවන්න
2005 දී කොලින්ස් වාර්තාවක් වෙනස් කළ නිසා මැක්ගීට වරස 4 ක් සිරබත් කන්නට සිදුවිය. පිටතට පැමිණ කොලින්ස්ට පහර දීමට මැක්ගී දිව්රීය. මැක්ගී පසුකලෙක නිදොස් කොට නිදහස් කරනු ලැබීය. නමුත් ඒ වන විට සියල්ල ඔහුට නැතිවී තිබුණි. එසේම කොලින්ස් වෙනස් කළ වාර්තා පසුව හසුවිය. කොලින්ස්ගේ රැකියාව නැති විය. ඔහුටද සිරබත් කන්නට සිදුවිය. නමුත් සිර ගෙදර සිටින විට දෙදෙනාම ක්‍රිස්තුස්වහන්සේ පිළිගත්තෝය.
2015…
තාත්තා දන්ත වෛද්‍යවරයා හමුවී
පියාගේ හදවත ගැන ගැඹුරු පාඩමක් දන්ත වෛද්‍යවරයාගේ කාමරයේදී මට ලැබේ යයි මම කල්පනා නොකළෙමි. නමුත් මට පාඩමක් ලැබුණි. මා එතැන මගේ දස හැවිරිදි පුතා සමග සිටියෙමි. තවමත් වැටී නොතිබුණු ඔහුගේ කිරි දතක් යටින් වැඩිහිටි දතක් එමින් තිබුණි. එය ගැළවිය යුතුය. ඊට වෙන මාර්ගයක් නොවීය.
මාගේ පුත‍්‍රයා කඳුළු සළමින් සිටියේය. "තාත්තේ වෙන ක්‍රමයක් නැත්ද? අපි ඉඳල බලමුද? තාත්තේ මේක ගලවන්න එපා".…
ප්‍රඥාවේ මූලාශ්‍රය
තමාගේ බල්ලා ඇය තබා ගෙන සිටිනවා කියා එක් මනුෂ්‍යයෙක් ස්ත්‍රියකට එරෙහිව නඩු පැවරීය. ස්ත්‍රිය ඇගේ බල්ලා ඔහුගේ නොවන බව කියා බල්ලා මිළදී ගත් ස්ථානයද කීවාය. විනිශ්චය කාමරයේදී බල්ලා ලිහු විට නියම අයිතිකාරයා එළිදරව් විය. නගුට වනමින් බල්ලා මිනිසා වෙත දිව ගියේය.
පැරණි ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවෙක් වූ සාලමොන්ටද ඊට සමාන ගැටළුවක් විසඳීමට සිදු විය. මව්වරු දෙදෙනෙකු එක් දරුවෙකුට උරුමකම් කීහ. දෙදෙනාගේම අදහස්…
තවමත් රජු වේ
එක් ප්‍රවෘත්ති වාර්තාවක තිබුණේ "දශක ගණනක් තුළ කිතුණුවන්ගේ භයානකම දවස" එයයි කියාය. 2017 අප්‍රේල් මාසයේදී ඉරිදා නමස්කාර දෙකකට කළ පහරදීම අපගේ අවබෝධයට ග්‍රහණය නොවේ. නමස්කාර ගෘහයක කළ ලේ වැගිරීම විස්තර කිරීමට අපට වචන නැත. නමුත් එවැනි වේදනා හොඳින් දන්නා අයගෙන් අපට යම් උපකාරයක් ගත හැකිය.
ගිතාවලිය 74 ආසාප් ලියන විට වහල් කමේ සිටි බොහෝ සෙනග මරා දමා තිබුණි. සිතක් පපුවක්…