ප්‍රවර්ගය  |  Uncategorized

වයසට යන්නේ කෙසේද?

"අම්මා කොහොමද?" කියා මම මාගේ 84වන වියේ පසුවූ මිතුරියගෙන් ඇසීමි. ඇයගේ දණහිස් සහ වැළමිටි සන්ධි පෙන්වා ඇය කීවේ, "මහලු වයස ලෙහෙසි නැහැ!" කියාය. "එහෙත් දෙවියන්වහන්සේ මට යහපත්" යයි ඇය අවංකව පැවසුවාය.

"නිවසට ළංවෙමින්" නැමති තම පොතෙහි බිලී ග‍්‍රැහැම් පවසන්නේ "වයසට යාම මාගේ ජීවිතයේ විශාලතම පුදුමය වේ. මට දැන් වයසයි, මා විශ්වාස කරන්න! එය ලෙහෙසි නැහැ! අප වයසට යන විට පැමිණෙන ගැටළු…

ගමන් කිරීමට ඇති උණ

1986 ජනවාරි 28 වන දින කාලගණික හේතුමත ගමන පස්වතාවක් ප‍්‍රමාද කරන ලද ''චැලෙන්ජර්''අභ්‍යාවකාශ යානය ශබ්දය සහ ගිනිසි මධ්‍යයේ අභ්‍යවකාශය දෙසට නික්මිණි. එහෙත් තත්පර 73ක් තුළ කාර්මික දෝශයක් නිසා යානය කෑලිවලට කැඞී, නියමුවන් 7දෙනා මරණයට පත් විය.

ඛේදවාචකයට හේතුව දුර්තාවන්ට තුඩු දෙන උපකරණයක් බව නිරීක්ෂකයෝ පැවසූහ. ආයතනය තුළ සේවය කරන්නන් කීවේ වරදට හේතුව ''ගමන් කිරීමට ඇති උණ'' බවය. එනම් ශ්‍රේෂ්ඨ ඉලක්කයකට…

ඉදිරිය බැලීම

ඕලන්දයේ ශේ‍්‍රෂ්ඨ චිත‍්‍රශිල්පියෙකුවූ රෙම්බ‍්‍රාන්ඞ්ට් වයස 63දී හදිසියේ මිය ගිය පසු ඔහුගේ චිත‍්‍රාගාරයේ තිබී අවසන් නොකළ චිත‍්‍රයක් හමුවිය. යේසුස්වහන්සේ ඉපිද දින 40කට පසු යෙරුසලමේ දේව මාළිගයට ගෙන ආ විට උන්වහන්සේව වඩාගෙන සිටි සිමියොන්ගේ හැඟීම් ඉන් නිරූපණය වේ. එම චිත‍්‍රයේ පසුබිම සහ අනෙකුත් සාමාන්‍ය තොරතුරු අවසන් කර නොතිබිණි. සමහර කලා විශේෂඥයින් සිතන්නේ රෙම්බ‍්‍රාන්ඩට් තමාගේ ජීවිත කාලය අවසන්ව ඇති බව දැන සිමියොන් මෙන්…

වඩා හොඳ දර්ශනයක්

කුඩා කල මම ගස් නැගීමට ඉතා ආශා කළෙමි. ඉහළට නැග්ග තරමට පෙනෙන දර්ශනයද පුළුල් විය. සමහර විට වඩාත් හොඳ දර්ශනයක් සඳහා මම අත්තේ කෙළවරට යාමට උත්සාහ කරන්නෙමි. එවිට මගේ බරෙන් අත්ත නැවෙනවා මට දැනේ. දැන් මාගේ ගස් නැගීමේ කාලය අවසන්වී ඇත. එය පුදුමයට කරුණක් නොවේ. දැන් එය ආරක්ෂිිත හෝ ගෞරවණීය නැතැයි මට සිතේ.

සාකෙවුස් නම් ධනවත් මනුෂ්‍යයා දිනක් යෙරිකෝවේ ගසකට…

නිශ්චල වන්න

වසර ගණනාවකට පෙර ලිපිවලට පිළිතුරු යැවීමට මම සති දෙකක් පමණ ගතිමි. මාගේ පාඨකයෝ එ් ගැන සතුටු වූහ. ඉන්පසු ෆැක්ස් යන්ත‍්‍රය පැමිණි අතර දින දෙකකින් පමණ පිළිතුරු ලැබුණේ නම් ඔව්හු සතුටුවූහ. අද විද්‍යුත් තැපෑල, කෙටි
පණිවිඩ සහ ජංගමදුරකථන නිසා එදිනම පිළිතුරක් ඔව්හු බලාපොරොත්තුවේ.

''නිශ්චලවව් මා දෙවියන්වහන්සේ බව දැනගනිව්''යන ගීතාවලිය 46හි මෙම ප‍්‍රසිද්ධ පදයෙන් මම එකසේ වැදගත් ආඥා දෙකක් දකිමි. අප නිශ්චල…

කඳු මුදුුනේ සිට පෙණෙන ආකාරය

ශීත සෘතුවේදී ඉඩාහෝහි ඇති අපගේ මිටියාවත දැඩි ශීතලක් ගනී. ඉහළ ඇති උණුසුම් වායුවෙන් පහත ඇති ශීතල වාතය සිරකරමින් වළාකුල් සහ මීදුම අධිකව ගලා ඇවිත් පොළොව වසාගනී. එහෙත් ඔබට මිටියාවතෙන් ඉහළට යාමට හැකිය.

අඩි 7,500ක් උස ශාෆර් බට් නම් කන්ද වටා යන පාරක් ඇත. විනාඩි කිහිපයක් වාහනයෙන් ගමන් කරන විට ඔබට මීදුම පසුකර උණුසුම් දහවල් ආලෝකයට පැමිණිය හැක. ඔබට පහත මිටියාවත වසා ඇති…

බැලීමට පැති හතරක්

නමස්කාර රැස්වීමකට වාඩි වන විට ජොඈන් තම දරුවන් පිළිබඳ යම් අසීරු කාරණා සමඟ පොරබදිමින් සිටියාය. වෙහෙසට පත්ව සිටි ඇයට මව් පදවියෙන් "අස්වීමට" අවශ්‍ය විය. එ් අවස්ථාවේදී එසේ අත්හැරීමට සිතන අයට දේශකයා දිරිමත් කිරීමේ වචන කිහිපයක් පැවසීය. එදින ඇසූ මේ සිතුවිලි 4 ඉදිරියට යෑමට ජොඈන්ට උපකාරීවිය.

"ඉහළ බලා යාච්ඤා කරන්න." ආසාප් රාත‍්‍රිය මුළුල්ලේ යාච්ඤා කළ අතර දෙවියන්වහන්සේ ඔහුව අමතක කර දමා ප‍්‍රතික්ෂේප…

ඇදහිල්ලේ හඬ

ප‍්‍රවෘත්තිය ඇඟ හිරිවැටීමට සැලැස්වීය. කඳුළු කැට රූරා වැටිණි. එ්වා නවත්වාගැනීමට ඇයට නොහැකි විය. ඇයගේ මනසට ප‍්‍රශ්න රැසක් ගලා ආ අතර බිය දරාගත නොහැකි විය. ජීවිතය මෙතෙක් කල් ඉතා අනර්ඝ ලෙස ගලා ආ නමුත් හදිසියේ පැමිණි බාධාව නිසා අනතුරු ඇඟවීමකින් තොරව එය සදහටම වෙනස් විය.

අප ප්‍රේම කරන අයෙකුගේ වියෝවීමක්, රෝගයක්, ධනය හෝ ජීවන මාර්ගය අහිමි වීමක් යනාදී වශයෙන් ඛේදවාචක විවිධාකාරයෙන් පැමිණිය…

තනිකම සහ සේවය

තරුවක් යනු, ජනප‍්‍රිය වීමට තම ජීවිතය පුරා ඉතා මහන්සිවී ඉන්පසු සෙනඟ ඔහු හඳුනාගන්නවාට බියෙන් අව්කණ්ණාඩි පළඳින අයෙකි''යැයි විකට නළු ෆෙඞ් ඇලන් කියා තිබේ. ප‍්‍රසිද්ධිය බොහෝ විට පුද්ගලිකත්වය නැතිකර අනවශ්‍ය ආකර්ෂණයක් ගෙන එයි.

යේසුස්වහන්සේ ඉගැන්විමේ සහ සුවකිරිමේ ප‍්‍රසිද්ධ සේවය ආරම්භ කළ විට උන්වහන්සේ ප‍්‍රසිද්ධියට පත්වී උපකාර අවශ්‍ය සෙනඟගෙන් වටවී සිටිසේක. උන්වහන්සේ ගිය ගිය තැන්වලට ජනයා පසුපසු ආවෝය. එහෙත් ශක්තිය සහ දැක්ම පවත්වා…

දොරවල් ඇරීම

චාර්ලි සිෆර්ඞ් ඇමරිකානු ක‍්‍රීඩාවන්හි වැදගත් නාමයකි. වෘත්තිමය ගොල්ෆ් සංගමයේ පළමු ඇමරිකානු අප‍්‍රිකානු ක‍්‍රීඩක සාමාජිකයා වූයේ ඔහුය. 1961 දක්වා එය "සුදු අයට" පමණක් සීමා කිරීමට නීතියක් තිබිණි. ජාතිභේද සහ හිංසාව දරාගෙන සිටි සීෆර්ඞ් ගොල්ෆ් ක‍්‍රීඩාවේ උසස්ම තලයේ තමාගේ සථානය හිමිකර ගත්තේය. 2004දී සුප‍්‍රසිද්ධ ගොල්ෆ් ක‍්‍රීඩකයන්ගේ පිළිරූ තබන ශාලාවේ ඔහුගේ පිළිරුවද තබන ලදී. චාර්ලි සීෆර්ඞ් සියලු ජනවර්ග වල පුද්ගලයන්ට ගොල්ෆ් ක‍්‍රීඩාව විවෘත…