ප්‍රවර්ගය  |  Uncategorized

ජලය සහ ජීවනය

ඩේවිඩ් මුලර් කරාමය කැරකුවේය. නළය දිගේ පැමිණි ජලය නිල් භාජනයට එකතු විය. ඔහු අවට සිටි සෙනඟ අත්පුඩි ගැසුවෝය. පළමුවරට තම ග‍්‍රාමයට පිරිසිඳු නැවුම් ජලය ගලා ඒම ඔව්හු සැමරුවෝය. මෙම පවිත‍්‍ර ජල මූලාශ‍්‍රය කෙන්යාවේ මෙම සෙනඟගේ ජීවිත වෙනස් කිරීමට පටන්ගෙන තිබිණි.

ඩේව් සහ ඔහුගේ භාර්යාව වන ජෝයි සෙනඟට ජලය ගෙන ඒම පිණිස විශාල මහන්සියක් දැරුවෝය. ඔවුන් H2O වලින් නවතින්නේ නැත. ඔව්හු…

අලුත් වැඩියාවද? අලුත් මැවිල්ලක්ද?

අපගේ උළුවහු නැවත සැකසීමට කාලය පැමිණියේය. එ්වා සූරා වැලි කඩදාසි අල්ලා, තීන්ත ගෑම සඳහා ෆිලර්ද ගෑවෙමි. ප‍්‍රථම ආලේපනය ගා වටිනා තීන්තද අලේප කළ පසුව උළුවහු හොඳ පෙනීමක් දුන්නේය. එහෙත් එ්වා අලුත් ලෙස පෙනෙන්නේ නැත. උළුවහු අලුත් කිරීමට කළ හැකි එකම දෙය අලුත් ලී වලින් අලුත් උළුවහු සෑදීමය.

අව්වට වැස්සට හසුවී හානිවුවත් අපගේ ඇසට හොඳ ලෙස පෙනේ නම් උළුවහු එතරම් ගැටළුවක්…

ජීවිත කුණාටු

දරුණු කුණාටුවක් ගැන අපි මාර්ක් ශුභාරංචියේ කියවන්නෙමු. ගලීල මුහුද හරහා යන බෝට්ටුවක ගෝලයෝ යේසුස්වහන්සේ සමඟ සිටියෝය. "කුරිරු කුණාටුවක් ආ විට" අත්දැකීම් තිබුණාවූ සමහර ගෝලයෝ පවා තම ජීවිත ගැන බිය වූහ (4:37-38). දෙවියන්වහන්සේ අප දෙස නොබලන සේක්ද? අපව යේසුස්වහන්සේ තෝරා ගත්තා නොවේද? උන්වහන්සේට අප සමීපව සිටිනවා නොවේද? "‘එගොඩ යමු යැයි’ කීවේ උන්වහන්සේ නේද?" (35 පදය) එසේ නම් මෙවැනි දරුණු ප‍්‍රශ්නයක් තුළින්…

වැටට අත නොතබන්න!

කුඩා දැරියක කාලයේ දිනක් මම දෙමව්පියන් සමඟ මාගේ මිත්තණියගේ නිවසට ගියෙමි. ඇය ජීවත්වූයේ ගොවිපොළක් අසලය. ඇයගේ වත්ත විදුලි වැටකින් ආවරණය කර තිබිණි. එය තිබුණේ හරකුන් ඇතුල්වීම වැලැක්වීමටය. පිටත සෙල්ලම් කිරීමට මා අවසර පැතූ විට මගේ දෙමව්පියෝ අවසර දුන්හ. එහෙත් විදුලි වැට ඇල්ලුවොත් විදුලිසැර වදින බව ඔව්හු අනතුරු ඇෙඟව්වෝය.

අවාසනාවකට මා ඔවුන්ගේ අවවාද පිළිනොගෙන වැටට අත තැබීමි. හරකෙකුට පාඩමක් ඉගැන්විය හැකි…

මාගේ අවධානය කෙහේද?

2011, සැප්තැම්බර් මාසයේදී මධ්‍යම ටේක්සාස්හි ඔස්ට්‍රොප් නගරය සහ අවට නිවාස 600ක් බුර බුරා පැතිරුණු ලැව්ගින්නකින් විනාශ විය. සති කිහිපයකට පසු ඔස්ටින් ඇමරිකන්ස්ටේට්ස්මන් නැමති ප‍්‍රවෘත්ති පත‍්‍රයේ එක් මාතෘකාවක් "බොහෝදේ අහිමිවූ අය, නැති නොවූ දේ ගැන අවධානය යොමුකරයි" යනුවෙන් පළවිය. ප‍්‍රවෘත්තියේ පළවූයේ සෙනඟගේ ත්‍යාගශීලීත්වයත්, උපකාරත් ලැබූවන් තමන්ට නැතිවූ දේවලට වඩා, අසල්වාසීන්, මිතුරන් සහ සමාජය වටිනා බව තේරුම් ගැනීමත් සම්බන්ධවය.

හෙබ්‍රෙව් කර්තෘ පළමු…

ඔබ අවස්ථාව මඟහැරියා

අද දවස මා ඉතා දුක්ඛිතම වචන ඇසුවාවූ දිනයකි. වෙනස් මතවාදයන් දැරූ ඇදහිලිවන්තයින් දෙදෙනකු දෙබසක යෙදී සිටියෝය. වියපත් පුද්ගලයා තමා ගැන තෘප්තිමත්ව සිටි අයෙකු බව පෙනින. ඔහු දේව වචනය කඩුවක් ලෙස එහේ මහේ වැනීය. අනිත් තැනැත්තාගේ ජීවිතයේ වැරදි යැයි සිතූදේ කපාකොටා දැමීය. තරුණ පුද්ගලයා දේශනයෙන් සහ අනිත් පුද්ගලයාගෙන් වෙහෙසට පත්ව සිටියේය. ඔහු අධෛර්යයව සිටියේය.

දෙබස අවසානයට පැමිණෙන විට අනෙකාගේ උදාසීන බව…

මාගේ සිතෙහි නිධාන කර ගතිමි

අන්තර්ජාලයේ ඇති සඟරා කියවීමට මම දැන් පුරුදුවී සිටිමි. ඉන් ශාක බේරාගැනීමට හැකිවීම ගැන මම සතුටුවෙමි. තැපෑලෙන් සඟරා එනතුරු බලා සිටීමටද දැන් සිදු නොවේ. එහෙත් මුද්‍රිත පිටපත නැතිකම පාඩුවකි. එම පිටුමත අඟිලි තුඩු එහා මෙහා යැවීමට මම ආශා කරමි. එසේම සූපශාස්ත‍්‍ර ලිපි කපා එකතු කිරීමටද මම කැමැත්තෙමි.

මාගේ අන්තර්ජාලයේ බයිබල් පිටපතද තිබේ. එහෙත් තවමත් මා අශා කරන මුද්‍රණ පිටපතක්ද මට තිබේ.…

තිරයෙන් පසුපස

අප සභාවෙන් පිටත වාර්ෂිකව කරන සේවය අවසන් කළේ නගර මධ්‍යයෙහි විශාල රැස්වීමකිනි. එය සංවිධානය කොට මෙහෙයවූ කණ්ඩායම එනම් යෞවන ගීතිකා කණ්ඩායම, අනුශාසකයන් සහ සභා නායකයන් වේදිකාවට නගින විට අප ප‍්‍රීතිමත්වී, අත්පුඩි ගැසුවෙමු. ඔවුන්ගේ මහන්සිය දැඩිව අගය කළෙමු.

ඉන් එක් පුද්ගලයෙකු පෙනුනේ යාන්තමටය. එහෙත් කණ්ඩායමේ නායකයා ඔහුය. දින කිහිපයකට පසු මට ඔහු මුණගැසුන විට ඔහුට ස්තූති කර සතුට ප‍්‍රකාශ කොට "වැඩසටහන…

නොපෙනීයාම

මා ජීවත් වන මෙම පළාතේ, ශාක පොළොව යටට වී පරිසරය සුරක්ෂිත වන තුරු පිටතට පැමිණීමට බලා සිටින්නේ මෙම වකවානුවේය. එ් ක‍්‍රමයට ශාක මරණය මඟහරියි. හිම වැටී භූමියේ අයිස් මිදීමට පෙර ශාක තම අලංකාර මල් අත්හැර දමා ඊළඟ සෘතුවේ නැවත රෝපණය වීමට අවශ්‍ය ශක්තිය ඉතිරි කරගෙන තමන්ට විශ‍්‍රාම ගත හැකි ස්ථානයකට පසුබසියි. ඒවා මැරී නැත. එහෙත් අක‍්‍රීයය. හිම දියවී, භූමිය යථාතත්ත්වයට…

මට යේසුස්වහන්සේ සිටිනසේක

අපගේ ජීවිතයේ කරදර නැති කාලයක් එන්නේ ඉඳහිටය. එහෙත් සමහර කාලවලදී පහරදීම බියකරුය. 1994දී රුවන්ඩා සමූලඝාතනයේදී රොස්ගේ දියණියන් දෙදෙනා හැර අනික් සියලු දෙනා මරනු ලැබීය. දැන් ඇය බොහෝ වැන්දඹුවන් අතර එක් වැන්දඹුවකි. ඇයට ඇත්තේ මුදල් ස්වල්පයක් පමණි. ඇය පරාජයවීම ප‍්‍රතික්ෂේප කළාය. ඇය අනාථ දරුවන් දෙදෙනෙකු හදාගනී. ඇය තම පවුලේ පස් දෙනාගේ ආහාර සහ දරුවන්ගේ පාසැල් වියදම් පිළිබඳව දෙවියන්වහන්සේගේ සැපයීම බලාපොරොත්තු වන්නීය.…