ප්‍රවර්ගය  |  Uncategorized

මිහිරි නින්ද

සල්ගේ මනසට නරක මතකයන් සහ චෝදනාත්මක පණිවුඩයන් ජලගැල්මක් ලෙස ගලා ආවේය. ඔහුගේ හදවත බියෙන්ද සම දහඩියෙන්ද වැසී ගිය හෙයින් නින්ද ඔහුව මග හැර ගියේය. ඒ ඔහුගේ බෞතිස්මයට පෙර දිනයයි. නපුරු සිතුවිලි වල ප්‍රහාරය ඔහුට නවතා ගත නොහැකි විය. සල් යේසුස්වහන්සේ තුළ ගැළවීම ලබා තිබුණද එසේම ඔහුගේ පාපවලට සමාව ලැබී ඇති බව දැන සිටියද ඔහුගේ ආත්මික සටන දිගටම පැවතුණි . ඒ…

වාසනාව නොවේ ක්‍රිස්තුස්වහන්සේය

ඩිස්කවර් සඟරාවට අනුව මෙම විශ්වයේ 700,000,000,000,000,000,000 (7 ට පසුව බින්දු 20 ක්) ග්‍රහ ලෝක තිබුණත් පොළොව හා සමාන වූයේ එකක් පමණක් බව කියයි. තාරකා විද්‍යාඥ එරික් සැක්රික්සන් වරක් පැවසුවේ ග්‍රහලෝකයක පැවතීමට අවශ්‍ය වන්නේ උෂ්ණත්වය නිසියාකාරව ඇති සහ ජලය ඇති ගෝල්ඩිලොක්ස් කලාපයේ කක්‍ෂ ගත වී සිටීම බවයි. ඉහත දැක්වූ ග්‍රහලෝක ප්‍රමාණයෙන් නියම තත්ත්වයේ පවතින එකම ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. සැක්රික්සන් අවසන් කළේ…

දෙදෙනෙක් සිටීම යහපත්ය

සොරෙන් සෝල්කර් වසර ගණනාවක් “ස්ටාර්ලින්” නැමැති වැහි ලිහිණියන්ව සහ අහස හරහා දිය පහරක් මෙන් පියාඹා යන සිය ගණන්, දහස් ගණන් වැහි ලිහිණියන්ගේ විශ්මිත දර්ශන ඡායාරූප ගත කළේය. මෙම විශ්මය බලා සිටීම අඳුරු විශාල තින්ත පහරක් මනහර විචිත්‍ර චිත්‍ර මෝස්තරයක් සාදන ආකාරය දෙස බලා සිටින්නාක් මෙනි. මෙම ස්ටාර්ලින් අත්දැකීම ඩෙන්මාර්කයේ හඳුන්වන්නේ කළු සූර්යා යනුවෙනි (සොල්කර්ගේ ඡායාරූප පොතෙහි නමද එය වන්නේය). ඉතා…

ආගන්තුකයාව පිළිගන්න

සෑම දෙයකම ශෝකය අසත්‍යයි යන ග්‍රන්ථයේ ඩැනියෙල් නයේරි අනාථ කඳවුරක පීඩාවන් නිසා තම මව සහ සහෝදරිය සමග ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂාව සොයා ආ අතීශය ඛේදජනක ගමන ගැන විස්තර කරයි. ඔවුන්ව දැන නොසිටියත් වැඩිහිටි යුවළක් ඔවුන්ට අනුග්‍රහකත්වය දැක්වූහ. වසර ගණනාවකට පසුවත් ඩැනියෙල්ට එය අමතක කළ නොහැකි විය. ඔහු මෙසේ ලිවීය. “ඔබට එය විශ්වාස කළ හැකිද? සම්පූර්ණයෙන්ම අන්ධ වූවත් ඔවුහු එසේ කළහ.…

යේසුස්වහන්සේගේ පාවහන් වල ගමන් කරමින්

රාජකීය පාවහන් වල ගමන් කිරීම කෙසේ වේවිද? වරාය සේවකයෙක්ගේ දියණියක් සහ හෙදියක් වන ඇන්ජලා කෙලී දශක දෙකක පමණ කාලයක සිට මිය ගිය එලිසබෙත් රැජිනගේ රාජකීය ජීවිතයේ නිල ඇඳුම් පළඳවන්නිය ලෙස කටයුතු කළාය. ඇයගේ එක් වගකීමක් වූයේ වයස්ගත රැජිනගේ පාවහන් හරි ගැස්සෙන පිණිස ඒවා පැළඳ ගෙන මාලිගා පරිශ්‍රයේ ඇවිදීමය. ඊට හේතුවක් තිබුණි. ඒ සමහර අවස්ථාවන් වල උත්සව වලදී වයස්ගත කාන්තාවන්ට සෑහෙන…

දෙවියන්වහන්සේගේ විවෘත දොරවල්

විශාල නගරයක් අසළ වූ මගේ අලුත් පාසැලේ මගපෙන්වීම් උපදේශක මා දෙස වරක් බලා ඉංග්‍රීසි රචනා අඩුම මට්ටමේ පංතියකට මාව යොමු කළේය. මා පැමිණියේ නගර මධ්‍යයෙහි තිබූ පාසැලේ හොඳම ලකුණු, හොඳම ශ්‍රේණි මෙන්ම මගේ ලිවීම සඳහා විදුහල්පතිගේ සම්මානයක්ද සමගය. කෙසේ වෙතත් මගේ අලුත් පාසැලේ හොඳම ලිවීමේ පංතියේ දොර මා හට වැසී තිබුණේ මගේ උපදේශකයා මම සුදුසු නැත හෝ මම සුදානම් නැත…

දෙවියන්වහන්සේගේ ණැනවත් අරමුණ

එක්සත් ජනපදය ඉතිහාසයෙන් පිරී ඉතිරී යයි. ඔබ කොහේ ගියත් ඓතිහාසික චරිතවලට ගරුත්වය දෙන සමරු ඵලක සහ වැදගත් සිදුවීම් ස්මරණය කරන ස්මාරකද ඇත්තේය. නමුත් එක් ලාංජනයක් බි්‍රතාන්‍ය හාස්‍යය පිලිඹිබු කරන්නේය. එංගලන්තයේ සැන්ඞ්විච්හි හෝටලයක් ඉදිරිපිට සමරුවක ලියා තිබුණේ “1782 සැප්තැම්බර් 5 දින මෙම ස්ථානයේ කිසිවක් සිදු නොවුනි” කියාය.

සමහර විට අපගේ යාච්ඤා ගැනද කිසිවක් සිදු නොවන බව අපට හැඟේ. අපි යාච්ඤා කරන්නෙමු.…

යාච්ඤා කිරීමට පොළඹවන ලදුව

හවුල් සේවිකාවක් වරක් මට පැවසුවේ අපගේ කළමණාකරු නිසා ඇයගේ යාච්ඤා ජීවිතය දියුණු වී ඇති බවයි. මම සතුටු වීමි. අපගේ අසීරු කළමණාකරු ඇය සමග ආත්මික වටිනාකමින් යුත් දෙයක් බෙදා ගත් හෙයින් එය ඇය යාච්ඤා කරන ආකාරයට බලපාන්න ඇත කියා සිතීමි. නමුත් එක්තරා ආකාරයකට මම වැරදිය. මගේ හවුල් සේවිකාව සහ මිතුරිය විස්තර කළේ : “ඔහුව දකින සෑම විටම මම යාච්ඤා කරන්න පටන්…

දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය හස්තයේ

තවත් සෞඛ්‍ය පසුබෑමකින් පසුව මම නොදන්නා සහ පාලනය කළ නොහැකි දේ ගැන බිය වීමි. එක් දිනක් මම “ෆෝර්බ්ස්” සඟරාවේ කෘතියක් කියවමින් සිටිද්දී “පෘථිවියේ භ්‍රමණ වේගය” ගැනත් පෘථිවිය “වැනි වැනී” “අධික වේගයකින්” යන බවත් විද්‍යාඥයින් අධ්‍යයනය කරන බව දැන ගතිමි. ඔවුන් ප්‍රකාශ කළේ ගෝලීය වේලාවෙන් එක් තත්පරයක් නිල වශයෙන් වෙනස් කිරීම අවශ්‍ය බවයි. තත්පරය එතරම් අලාභයක් සිදු නොකළත් පෘථිවියේ භ්‍රමණය වෙනස්…

යේසුස්වහන්සේ තුළ වර්ධනය වීම

දරුවෙක් ලෙස මම දුටුවේ වැඩිහිටි අය ණැනවත් බවත් ඔවුන්ට වැරදීමක් සිදු විය නොහැකි බවත්ය. කළ යුත්තේ කුමක්දැයි ඔවුන් සෑම විටම දැන සිටියේ යයි මම කල්පනා කළෙමි. දවසක මමත් වැඩිහිටියෙක් වූ විට මමත් සෑම විටම කළ යුතු දේ කුමක්දැයි දැන ගන්නවා ඇත. වසර ගණනාවකට පෙර එක් දිනක් පැමිණියේය. නමුත් බොහෝ අවස්ථාවන් වලදී එය මට උගන්වා තිබුණේ තවමත් කළ යුත්තේ කුමක්දැයි මා…