ප්‍රවර්ගය  |  Uncategorized

යටහත්කම පැළඳ ගැනීම

ශීතල රස කැවිලි ව්‍යාපාරයක ප්‍රධාන විධායක නිලධාරිනිය රූපවාහිනි නාට්‍ය පෙළක “සැඟවී සිටින ප්‍රධානියා” යන චරිතය අයකැමියෙකුගේ නිල ඇඳුමෙන් සැරසී රඟ පෑවාය. එක් වෙළඳ සැළක අලුත් සේවිකාවක් ලෙස ඇය පෙනී සිටිද්දී ඇගේ බොරු කොණ්ඩය සහ වේශ නිරූපණය ඇයගේ අනන්‍යතාවය සැඟවීය. ඇයගේ ඉලක්කය වූයේ ඇත්තෙන්ම අභ්‍යන්තරයේදී සහ පහළදී දේවල් සිදුවන ආකාරය බැලීමය. ඇගේ නිරීක්‍ෂණයන් අනුව ව්‍යාපාරය මුහුණ දුන් සමහර ගැටළු විසඳා ගැනීමට…

පාපය සෙමෙන් ගමනෙන් දොරෙන් පිටතට

ඒවා සැපිය නොයුතු බව වින්ස්ටන් දනී. ඒහෙයින් ඔහු කපටි උපක්‍රමයක් යොදා ගත්තේය. අප එයට සෙමින් ඇවිදීම යයි කියමු. වින්ස්ටන් විසිකර ඇති ඉවත දැමූ සපත්තුවක් දුටුවහොත් සෙමෙන් ඒ පැත්තට ගොස් එය අල්ලා ගෙන සෙමින් ඇවිද යයි. මෙහි දකින්න යමක් නැත. කවුරුන් හෝ නොදැක්කොත් දොරෙන් පිටතට යයි. “අම්මා ඔබගේ සපත්තුව වින්ස්ටන් දොරෙන් පිටතට සෙමෙන් ඇවිද්දගෙන ගියා”.

අපගේ පාපයටද දෙවියන්වහන්සේව පසුකර “සෙමෙන් ඇවිදගෙන”…

නිවැරදි යමක් කිරීම

සිරගතව සිටි ජේසන්ගේ ලිපියෙන් අපි මවිත වීමු. අපි ආබාධිත අයට සේවය කළ හැකි සුනඛ පැටව් හදා වඩා ගන්නෙමු. එවැනි එක් සුනඛ පැටියෙක් ඊළඟ පුහුණු පාඩම් මාලාව සඳහා සුදුසුකම් ලබා තිබුණ අතර එය ක්‍රියාත්මක කළේ එවැනි සුනඛයන් පුහුණු කිරීමට ඉගෙන ගෙන තිබූ සිරකරුවන් අතිනි. ජේසන්ගේ ලිපියෙන් ඔහුගේ අතීතය ගැන ඔහු දුක් වන බව පවසා තිබුණි. නමුත් ඊළඟට ඔහු ලියා තිබුණේ “මා…

මගේ අරමුණ කුමක්ද?

“මම වැඩකට නැතැයි කියා මට සිතෙනවා” හැරල්ඩ් කීවේය. “වැන්දඹු මම විශ්‍රාම ගෙන සිටිමි. දරුවෝ ඔවුන්ගේ පවුල් සමග කාර්යය බහුලව සිටිති. මම නිසල සන්ධ්‍යාවන් වල තාප්ප වල සෙවනැලි බලමින් සිටිමි”. ඔහු නිතරම තම දියණියට කීවේ “මම දැන් වයස්ගතව සිටිමි. සම්පූර්ණ ජීවිතයක් ගත කළෙමි. මට තවදුරටත් අරමුණක් නොමැත. ඕනෑම වෙලාවක දෙවියන්වහන්සේට මාව අර ගත හැකිය” යනුවෙනි.

එක් දවාලක සිදුවූ සාකච්ඡාවක් හැරල්ඩ්ගේ මනස…

යාච්ඤාව සහ වෙනස් වීම

1982 දී සභා පාලක ක්‍රිස්ටියන් ෆ්හර් ලිප්සිග්හී ශාන්ත නිකලස් සභාවේ සඳුදා උදෑසන යාච්ඤා රැස්වීම ආරම්භ කළේය. ගෝලීය බලහත්කාරය සහ නැගෙනහිර ජර්මන් රජය යටතෙහි තිබූ පීඩනය මධ්‍යයෙහි දෙවියන්වහන්සේගෙන් සමාදානය ඉල්ලා සිටීමට වසර ගණනාවක් රැස්වූයේ ඉතා ස්වල්ප දෙනෙකි. කොමියුනිස්ට් අධිකාරීන් සභාවන් දෙස සමීපව බලා සිටියද සභාවට පැමිණීම විශාල වී සභාවේ ගේට්ටුවෙන් පිටත යන තරම් සෙනග එකතු වී මහා රැස්වීමක් වන තුරු කොමියුනිස්ට්…

සෑම දිනයක් වෙනුවෙන් බලගැන්වී

“සෑම මොහොතක්ම ශුද්ධය” යන අලංකාර පොතෙහි විවිධ කාර්යයන් වෙනුවෙන් එනම් ආහාර පිළියෙල කිරීම හෝ රෙදි සේදීම හෝ වැනි සාමාන්‍ය කාර්යයන්ද සඳහා යාච්ඤා තිබුණි. නැවත නැවත කිරීමට අවශ්‍ය දේවල් අප නීරස දේවල් ලෙස සිතිය හැකිය. මෙම පොත මට මතක් කර දෙන්නේ ජී.කේ. චෙස්ටර්ටන්ගේ වචනයි. ඔහු ලීවේ “ඔබ ආහාර ගැනීමට පෙර යාච්ඤා කරයි. නමුත් මම චිත්‍ර අඳිද්දී, පිහිනද්දී, කඩු හරඹයේදී, බොක්සිං වලදී,…

ගැඹුරු ජලය

1992 දී බිල් පින්ක්නි ඉතා භයානක අසීරු උපද්‍රව සහිත ශ්‍රේෂ්ඨ දකුණු අර්ධ ද්වීපය හරහා රුවල් නැවකින් ලොව වටා යාත්‍රා කළේ උසස් අරමුණක් ඇතුවය. ඔහුගේ ගමන දරුවන්ව ජ්වලිත කිරීමට හා දැනුවත් කිරීමටය. ඒ සඳහා කලින් ඔහු ගිය චිකාගෝ මූලික පාසැලේ දරුවන් ඇතුළත් විය. ඔහුගේ අරමුණ? ඒ වෙහෙස වී ඉගෙන ගැනීමෙන් සහ කැපවීමෙන් (ඔහුගේ බෝට්ටුවට ඔහු යෙදූ නම) කොපමණ දුරක් යා හැකිද…

පුද්ගලික වගකීම

මගේ මිතුරාගේ ඇස්වලින් පෙන්නුම් කළේ මා තුළ බියක් ඇති බවයි. යෞවනයන් වන අප දෙදෙනා හොඳින් නොහැසිර දැන් කඳවුරු අධ්‍යක්‍ෂක ඉදිරියෙහි තැති ගැන්මෙන් සිටියෙමු. එම මනුෂ්‍යයා අපගේ පියවරුන් හොඳින් දැන සිටි අතර ප්‍රේමයෙන් නමුත් සෘජුව අප සමග පැවසුවේ අපගේ පියවරුන් කලකිරීමට පත් වනු ඇත කියාය. අපට මේසය යටට රිංගා ගොස් සැඟවෙන්න අවශ්‍ය වූයේ අපගේ වරදට පුද්ගලික වගකීමේ බර අපට දැණුන හෙයිනි.…

මාව සෝදන්න

“මාව සෝදන්න”. ඒ වචන මාගේ වාහනයේ ලියා නොතිබුණද එය ලිවිය හැකිව තිබුණි. ඒ හෙයින් මෝටර් රථ සෝදන ස්ථානයකට මම ගියෙමි. මෑතකදී හිම වැටී තිබුණු ලුණු සහිත පාරවල් වල ගමන් කිරීම නිසා ඉතිරි වූ කැලැල් වලින් නිදහස ලැබීම සඳහා අන් රියැදුරන්ද වාහන සෝදන ස්ථානයට ආහ. පෝලිම් දීර්ඝ වූ අතර සේවය ඉතා සෙමෙන් සිදු විය. නමුත් එසේ බලා සිටීම වටින්නේය. මට පවිත්‍ර…

ප්‍රශංසාවට සුදුසු කවුරුන්ද?

දඟර පඩිපෙළේ සිට විශාල නිදන කාමරය දක්වාත් ශක්තිමත් ලී පොළොවේ සිට සුඛෝපභෝගී කාපට් ඇතිරිලි දක්වාත් රෙදි සේදීම සඳහා වූ විශාල කාමරයේ සිට හොඳින් සංවිධානය කළ කාර්යයාලය දක්වාත් වූ ශක්තිමත් නිවස නියෝජිතයා තරුණ යුවළට පෙන්වීය. හැරුණ හැරුණ තැන එහි අලංකාරය ඔවුහු වර්ණනා කළහ. “ඔබ අපට හොඳම ස්ථානය සොයා ගෙන ඇත. මේ නිවස විශිෂ්ඨයි”. එවිට නියෝජිතයා ඔවුන් අසාමාන්‍ය යයි සිතූ එහෙත් සත්‍ය…