ඇදහිල්ලේ පිම්මක්
බටහිර ඉන්දීය දූපතක් වන ශාන්ත ලුසියා හී වැසි වනාන්තරයක ඉහළම මුදුනේ සිට පහළට පැනීමට සුදානම් වෙද්දී බිය මා තුළ ඉස්මතු විය. වේදිකාවෙන් පැනීමට තත්පර කිහිපයකට පෙර වැරදි විය හැකි සියලු සිතිවිලි වලින් මගේ මනස පිරුණි. මට යොදා ගත හැකි උපරිම ධෛර්යයෙන් (නැවත හැරීමේ විකල්ප කිහිපයක්ද ඇතුව) මම පැන්නෙමි. කොළ පැහැති ගස් අතරින් සුළඟට ලෙලදෙන මගේ කෙස් අතරින් මම වනාන්තර මුදුනේ…
අපගේ ආරක්‍ෂාවේ ස්ථානය
විශ්‍රාමලත් ගුරුවරියක වන ඩෙබී ස්ටීවන්ස් බ්‍රවුඩර් හැකි තරම් ගස් සිටුවීමට සෙනගව උනන්දු කරවන දූතනයක යෙදී සිටියාය. ඊට හේතුව උෂ්ණත්වයයි. එක්සත් ජනපදයේ මරණවලට අංක එකේ හේතුව වන්නේ දැඩි උෂ්ණත්වයයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පවසන්නේ “මම ගස්වලින් පටන් ගන්නෙමි. ජනතාව රැක ගැනීම සඳහා ගස් උඩු වියනක් ලෙසින් උෂ්ණත්වයට රැකවරණයක් සපයයි. එය ජීවිතය හෝ මරණයයි. එය ජනතාවට අලංකරණයක් සපයනවා පමණක් නොවේ” කියා ඇය…
පරීක්‍ෂාවන් තුළින් ශක්තිමත්වී
මම කවර කිහිපයක් අවුස්සමින් සිටින විට “මම ඇස් පරීක්‍ෂණයක් කළෙමි” යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇස ගැටුණු අතර මතකයන් ගලා ගෙන ආවේය. ඇස්වලට දැමු බෙහෙත් වල වේදනාව දරා ගත් පසු මගේ සිව් හැවිරිදි පුත්‍රයා අහංකාරයෙන් එම ස්ටිකරය පැළඳ ගෙන සිටින ආකාරය මම මනසින් මවා ගත්තෙමි. ඇස් මාංශ පේශීන්ගේ දුර්වලතාවයක් නිසා හොඳ ඇස මත පැය කිහිපයක් වැස්මක් දමා ගෙන සිටීමට ඔහුට සිදු වූයේ…
ප්‍රේමණීය අනතුරු ඇඟවීමක්
2010 හි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට එල්ල වූ සුනාමියෙන් සෙනග හාරසිය ගණනකට වඩා මිය ගියහ. නමුත් සුනාමි අනතුරු ඇඟවීමේ ජාලය හරියාකාරව ක්‍රියා කළේ නම් මරණ සංඛ්‍යාව වළක්වා ගැනීමට හෝ අඩු කර ගැනීමට හැකියාව තිබුණි. සුනාමිය ගැන දැන ගන්නා ජාලය වෙන්වී ගසා ගෙන ගොස් තිබුණි.
පසුතැවිලි නොවූ පාප ඇතුළත්ව ආත්මික සහෘද ශ්‍රාවකයන්ට හානි කරන දේවල් ගැන අනතුරු ඇඟවීමේ වගකීමක් තම ගෝලයන්ට ඇති…
හදවතෙහි ස්ථාන
නිවාඩුවක් ගත කිරීමට උපදෙස් කිහිපයක් මෙන්න : ඊළඟ වතාවේ ඔබ එඩිල්ටන් විස්කොන්සින් හරහා ගමන් කරන විට ජාතික අබ කෞතුකාගාරය බැලීමට ඔබට අවශ්‍ය වනු ඇත. එක් අබ වර්ගයක් උවමනාවටත් වඩා යයි සිතන අපට ලෝකයේ නන් දෙසින් ගෙන එන ලද විවිධ ප්‍රභේද 6,090 ක් දැකීම මවිත කරවන සුළුය. ටෙක්සාස් හී මැක්ලියන් කටුකම්බි කෞතුකාගාරය වටා යන විට වැටවල් ගැන එතරම් ඇල්මක් සෙනගට ඇති…
නියමිත කාලයන්
යේසුස්වහන්සේ වෙනුවෙන් සිට ගැනීමට ධෛර්යය
ක්‍රිස්තුස්වහන්සේ තුළ තබා තිබූ ඇදහිල්ල නිසා ආදි සභා පියෙකු වන පොලිකාප්ට ගිනි තබා මැරීමේ තර්ජනයක් ඉස්මතු විය. “වසර අසූහයක් මම උන්වහන්සේගේ සේවකයෙක්ව සිටියෙමි. උන්වහන්සේ මට කිසි වරදක් කර නැත. මා ගැළවූ මගේ රජුට දැන් මම අපහාස කරන්නේ කෙසේද?” කියා ඔහු පිළිතුරු දුන්නේය. අපගේ රජු වන යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල නිසා අපට ආන්තික පරීක්‍ෂා එන විට පොලිකාප්ගේ ප්‍රතිචාරය අපට ධෛර්යයක් වනු ඇත.…
දෙවියන්වහන්සේගේ හස්තයට අසුවන මානයේ
නිලධාරියෙක් මා පරීක්‍ෂා කළ පසු මම ප්‍රදේශයේ සිර ගෙට ඇතුල්වී අමුත්තන්ගේ පොත අත්සන් කොට සෙනග පිරී සිටි ශාලාවේ වාඩිවී සිටියෙමි. මම නිසලව යාච්ඤා කළෙමි. වැඩිහිටියෝ කුසු කුසු ගාමින්ද සුසුම් හෙළමින්ද සිටි අතර කුඩා දරුවෝ බලා සිටිම ගැන කෙඳිරුවෝය. පැයකට පමණ පසු තුවක්කුවක් ගත් භටයෙකු මගේ නමද ඇතුලුව නම් ලැයිස්තුවක් කියෙව්වේය. ඔහු අපේ කණ්ඩායම වෙනත් කාමරයකට ගෙන ගොස් අපට ආසන පෙන්නුවේය.…
ජාතීන් එක්සත් කිරීම
මුහුදෙන් සහ ගොඩබිමින් විශ්වාස කළ නොහැකි සැ: 5,525 ක් දික්වූ ලෝකයේ දීර්ඝතම දේශ සීමාව එක්සත් ජනපදය සහ කැනඩාව අතර වැටී තිබුණි. මායිම නොවරදින පිණිස සේවකයින් නිරතුරුවම මායිම දෙපස ගස් අඩි දහසක් පමණ ඉවත් කරයි. එළි කරන ලද මෙම තීරුව “සිඳ බිඳ” යනුවෙන් හඳුන්වනු ලැබීය. ගල් පුවරු අටදහකින් පමණ බිම් තීරුව ලකුණු කරනු ලැබුවේ බෙදීමේ මායිම කොතැනද කියා අමුත්තන්ට සෑම විටම…
දෙවියන්වහන්සේගේ හස්තය මත
දහ අට වන වසර මගේ දියණියගේ ජීවිතයට නව යුගයක් උදා කළේය. නිත්‍යානුකූලව වැඩිහිටියෙක් බවට පත් වූ ඇයට එන්නාවූ ඡන්දයේදී ඡන්දය දීමට හැකියාව ලැබේ. උසස් විදුහලෙන් පිටවූ විගස ඇය ජීවිතයට පා තබනු ඇත. මේ වෙනස මා තුළ යම් කලබලකාරී ස්වභාවයක් ඇති කළේය. ඒ තනිවම ලෝකයට මුහුණ දීමට ඇයට අවශ්‍ය ප්‍රඥාව එනම් මූල්‍ය කළමනාකරණය, ලෝකයේ කාරණාවලට අවධානයෙන් සිටීම සහ ස්ථිර තීිරණ ගැනීම…