සැබෑ වෙනසක්
දකුණු ලන්ඩනයේ කැළඹිලි සහිත නිවසක හැදී වැඩුණු ක්ලෝඩ් පහළොස්වන වියේදී මරිජුවානාද විසිපස්වන වියේදි හෙරොයින්ද යන මත් ද්‍රව්‍යයන් විකිණීමට පටන් ගත්තේය. ඔහුගේ ක්‍රියාකාරකම් සඳහා ආවරණයක් අවශ්‍ය වූ බැවින් ඔහු තරුණයින්ට උපදේශකයෙකු විය. වැඩි කල් යන්නට මත්තෙන් යේසුස්වහන්සේව විශ්වාස කරන ඔහුගේ කළමනාකරු ගැන කුතුහලයෙන් අවදි වූ ඔහුට තවත් බොහෝ දේ දැන ගැනීමට අවශ්‍ය විය. ක්‍රිස්තියානි ඇදහිල්ල ගැඹුරින් අධ්‍යනය කරන පාඨමාලාවකට සහභාගී වීමෙන්…
කෝපයේ හදවතක්
පැබ්ලෝ පිකාසෝගේ වැදගත්ම දේශපාලන සිතුවම වන ගුවර්නිකා යන්න, එම නමින් කුඩා ස්පාඤ්ඤ නගරයක් 1937 විනාශ කිරීම පිළිබඳ නූතනවාදී නිරූපණයකි. ස්පාඤ්ඤ විප්ලවය දෙවන ලෝක සංග්‍රාමය දක්වා වේගයෙන් ගමන් කරන අතරතුර, නාට්සි ජර්මනියේ ගුවන් යානාවලට ස්පාඤ්ඤයේ දේශප්‍රේමී හමුදා විසින් බෝම්බ හෙලීමේ පුහුණුව සඳහා නගරය භාවිතා කිරීමට අවසර දෙන ලදී. මෙම මතභේදයන්ට තුඩු දෙන බෝම්බ ප්‍රහාර මගින් ජීවිත ගණනාවක් බිලිගත් අතර, සිවිල් ඉලක්කවලට…
අනුකම්පාව තෝරා ගැනීම
හිම ආශ්‍රිත අනතුරු ගැන මිනිත්තු පහක එකතුවක් රූපවාහිනී වැඩසටහනක එක් කථාංගයක කේන්ද්‍රීය කොටස විය. මිනිසුන් වහලේ තිබෙන හිම මත ලිස්සා යාම, වස්තූන් මත ගැටී සිදුවන නළ අනතුරු සහ අයිස් මත ලිස්සා යාම වැනි ක්‍රියාවන්ට වීඩියෝ චිත්‍රාගාර ප්‍රේක්ෂකයින්ගෙන් සහ නිවසේ නරඹන ප්‍රේක්ෂකයින්ගෙන් සිනහවක් සහ අත්පොළසන් නාදයක් ගෙන ආවෝය. සිනහව වඩාත් උස් හඬින් නැඟුණේ ඔවුන්ගේම අඥානවන්ත හැසිරීම නිසා සිදු වූ අනතුරු බව…
කුඩා දේවල පවා දෙවියන්වහන්සේ සිටින සේක
කෙවින් සහ කිම්බර්ලිට එය භයානක සතියක් විය. කෙවින්ගේ ආබාධය හදිසියේම නරක අතට හැරුණු අතර ඔහුව රෝහල් ගත කිරීමට සිදුවිය. වසංගතය මධ්‍යයේ, ඔවුන්ගේ කුඩා දරුවන් හතර දෙනා - කැපකරු රැකවරණයෙන් හදාගත් සහෝදර සහෝදරියන් - කැබින් උණ (නොහොත් ශීත ඍතුවේ දී ගෘහස්ථව දිගු කලකට සිටීමෙන් හෝ හුදකලා වීමෙන් ඇතිවන) නව අන්තයකට ගොස් තිබුණි. ඊට අමතරව, කිම්බර්ලිට ශීතකරණයෙන් හොඳ ආහාර වේලක් ලබා ගැනීමට…
ප්‍රීති වීමට හේතු
ග්ලෙන්ඩා මහත්මිය දේවස්ථානයේ පොදු ප්‍රදේශයට ගිය විට, ඇගේ ප්‍රීතියෙන් කාමරය පිරී ගියේය. ඇය දුෂ්කර වෛද්‍ය ක්‍රියා පටිපාටියකින් පසු සුවය ලැබුවා පමණි. අපගේ සුපුරුදු දේවස්ථානයේ දේව මෙහෙයෙන්-පසු ආචාර කිරීම සඳහා ඇය මා වෙත පැමිණෙන විට, වසර ගණනාවක් පුරා ඇය මා සමඟ හැඬූ හැටි, මෘදු ලෙස මාව නිවැරදි කළ සැටි සහ දිරිගැන්වීම් ලබා දුන් සෑම අවස්ථාවක් ගැනම මම දෙවියන්වහන්සේට ස්තුති කළෙමි. ඇය…
වචනයෙන් ඔබ්බට
තෝමස් ඇක්වයිනාස් (1225-1274) යනු සභාවේ වඩාත්ම ගෞරවනීය ඇදහිල්ල ආරක්ෂා කරන්නන්ගෙන් කෙනෙකි. නමුත් ඔහුගේ මරණයට මාස තුනකට පෙර, ඔහුගේ ජීවිතයේ කාර්යයේ දැවැන්ත උරුමය වූ ‘සුම්මා දේවධර්මය‘ යන ග්‍රන්ථය, යම්කිසි හේතුවක් නිසා නිම නොකර අත්හැරීමට සිදු විය- (සුම්මා සිංහල භාෂාවේ ‘සාරාංශය‘ යන තේරුමයි). තම ගැළවුම්කරුවාණන්ගේ බිඳුණු ශරීරය සහ වැගිරුණු රුධිරය ගැන මෙනෙහි කරන අතරතුර, ඇක්වයිනාස් දුටු දර්ශනය විස්තර කිරීමට තමාට වචන තිබුණේ…
දෙවියන්වහන්සේ කථා කළ සේක
1876 දී නව නිපැයුම්කරුවෙක් වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනයෙන් පළමු වචන කතා කළේය. ඔහු තම සහායකයා වූ තෝමස් වොට්සන්ට කතා කර, “වොට්සන්, මෙහාට එන්න. මට ඔයාව බලන්න ඕනෑ” යයි කීවේය. ඉරිතැලීම් සහ නොපැහැදිලි, නමුත් තේරුම්ගත හැකි ලෙස බෙල් පැවසූ දේ වොට්සන්ට ඇසුණි. බෙල් විසින් දුරකථන මාර්ගයකින් කතා කළ පළමු වචන මානව සන්නිවේදනය සඳහා නව දිනයක් උදා වී ඇති බව ඔප්පු…
වාසය කරන ක්‍රිස්තුස්වහන්සේ
ඉංග්‍රීසි දේශක එෆ්. බී. මේයර් (1847-1929) විසින් “ක්‍රිස්තුස්වහන්සේගේ වාසස්ථානය යන ගැඹුරු දර්ශනය” පැහැදිළි කිරීම සඳහා බිත්තරයක් උදාහරණයක් හැටියට භාවිතා කළේය. සාරවත් කළ කහ මදය ඉතාම කුඩා “ජීවානුවක්” වුවත් පැටවා කවචය තුළ සාදනු ලබන තෙක් සෑම දිනකම වැඩි වැඩියෙන් වර්ධනය වන ආකාරය ඔහු සඳහන් කළේය. එසේම යේසුස්වහන්සේද උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අප සමඟ ජීවත්වීමට පැමිණ, අපව වෙනස් කරමින් සිටින සේක. මේයර් පැවසුවේ,…
ජීවිතයේ සංඥා
මගේ දියණියට සුරතල් කකුළුවන් ජෝඩුවක් තෑග්ගක් ලෙස ලැබුණු විට, ඔවුන්ට නැඟී හාරා ගැනීමට හැකි වන පරිදි ඇය වීදුරු ටැංකියකට වැලි පිරෙව්වාය. ඇය, උන්ගේ ආහාර රුචිය සඳහා ජලය, ප්‍රෝටීන් සහ එළවළු කැබලි සැපයුවාය. උන් සතුටින් සිටින බවක් පෙනෙන්නට තිබුණි, එම නිසා දිනක් ඔවුන් අතුරුදහන් වූ විට එය කම්පනයක් ඇති කළේය. අපි සෑම තැනම හෙව්වෙමු. අවසානයේදී, උන්ගේ බාහිර කටුව ඉවත් කිරීමට වැලි…
ළදරු පුතෙක් (බේබි බෝයි )
වසරකට වැඩි කාලයක් ඔහුගේ නීත්‍යානුකූල නාමය වූයේ “බේබි බෝයි” යන්නය. පැය ගණනක් වයසැති සහ බෑගයක පමණක් ඔතා - රෝහලක වාහන නැවැත්වීමේ ස්ථානයක දමා ගොස් තිබුණු දරුවෙක්ව ඔහුගේ කෑ ගැසීම ඇසූ ආරක්‍ෂක නිලධාරියෙක් විසින් සොයා ගන්නා ලදී.
ඔහුගේ සොයාගැනීමෙන් ඉක්බිතිව, සමාජ සේවා විසින් සමාජයට මෙම ළදරුවා පිළිබඳ දැනුම් දුන්නේ සමාජයේ පවුලක් දිනක ඔහුගේ සදාකාලික පවුල බවට පත් වනු ඇතැයි බලාපොරොත්තුවෙනි. යුවළක්…