මිහිරි නින්ද
මගේ මිත්‍ර ෆ්ලොස් රාත්‍රියේ අවදිව සිටින විට “මගේ යේසු මම ඔබට ආදරෙයි” යන ගීතිකාවේ පද ගැන සිතුවාය. එම ගීතිකාව ඇගේ “මධ්‍යම රාත්‍රියේ” ගීතය ලෙස ඇය හඳුන්වන්නේ දෙවියන්වහන්සේගේ පොරොන්දු සහ උන්වහන්සේට ප්‍රේම කිරීමට හේතු රාශියක් මතක තබා ගැනීමට එය උපකාරී වන බැවිනි.
නින්ද ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසකි. නමුත් සමහර විට එය අපට අල්ලා ගත නොහැක. සමහර විට අප සමාව ලබා නොගත් පාපයක්…
අපේ සැනසීම සඳහා නොවේ
ඩෑන් සිය යතුරු පැදියේ යමින් සිටියදී මෝටර් රථයක් ඔහුගේ මංතීරුවට කැපූ හෙයින් ඔහුව ඉදිරියට එන රථ වාහන වලට තල්ලු කර දැමුණි. සති දෙකකට පසු ඔහු කම්පන මධ්‍යස්ථානයෙන් අවදි වූ විට ඔහු සිටියේ “අවුල් ජාලයකය”. නරකම දෙය නම් ඔහු කොඳු ඇට පෙළේ ආබාධයකට ලක්වීම හේතුවන් අංශභාග රෝගියෙක් වීමයි. සුවය සඳහා ඩෑන් යාච්ඤා කළ නමුත් එය කිසි දිනෙක පැමිණුනේ නැත. නමුත් “මේ…
මැවීමේ ආශ්චර්යය
ටිම් විසින් ඇලස්කාවේ රූට් ග්ලැසියරයේ කඳු තරණය කරමින් සිටියදී ඔහුට මීට පෙර දැක නොතිබුණු දෙයක් හමු වුනි. ටිම් වෘත්තිමය වශයෙන් ග්ලැසියර අධ්‍යයනය කළද ඔහු මෙම අවස්ථාවේදී දුටු කුඩා පාසි බෝල විශාල ප්‍රමාණයක් ඔහුට සම්පූර්ණයෙන්ම නුහුරු විය. වසර ගණනාවක් දීප්තිමත් කොළ පැහැති බෝල ලුහු බැඳ යාමෙන් පසු ටිම් සහ ඔහුගේ සගයන් සොයා ගත්තේ ගස්වල පාසි මෙන් නොව “ග්ලැසියර” එකට සම්බන්ධ නොවන…
නැවුම් ආරම්භයක්
සෑම තැනකම වාසය කරන චීන ජාතික පවුල් චීන අලුත් අවුරුදු උත්සවය සමරති. මෙම උත්සවය සාමාන්‍යයෙන් ජනවාරි අග සිට පෙබරවාරි මැද දක්වා චන්ද්‍ර දින දර්ශනය අනුව සිදුවේ. පවුල් එකතු කිරීම සඳහා වූ මෙම කාලය බොහෝ සම්ප්‍රදායන් සමග පැමිණේ. එනම් : සමහර සම්ප්‍රදායන්වලට අනෙකුත් සම්ප්‍රදායන්වලට වඩා ප්‍රමූඛත්වයක් ලැබේ. අලුත් ඇඳුම් මිළදී ගැනීිම සහ ඒවා ඇඳීම, නිවෙස් තරයේ පිරිසිදු කිරීම සහ ගෙවිය යුතු…
නිහතමානී ඉරියව්වක්
“ඔබේ අත් පිටුපසට කර තබා ගන්න. එය ඔබට හොඳයි”. ජෑන් කණ්ඩායමක් ඉදිරියේ කථා කිරීමට පෙර ඇගේ සැමියා සෑම විටම දුන් ආදරණීය අවවාදය එයයි. මිනිසුන්ට පහදා දීමට හෝ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරද්දී හෝ ඇය මෙම ඉරියව්ව අනුගමනය කළේ එය ඇයට ඉගැන්විය හැකි සවන් දිය හැකි මානසික රාමුවකට පත් කරන හෙයිනි. ඇය එය භාවිතා කළේ තමා ඉදිරියේ සිටින අයට ප්‍රේම කිරීමටත්…
අපි කොහේ යතත් ප්‍රේමය දක්වමු
මම නිවාඩු කාලයේදී මුහුදේ කළු ගලක් මත හිඳගෙන බයිබලය කියවමින් මගේ ස්වාමි පුරුෂයා මසුන් අල්ලන දෙස බලා සිටියෙමි. වෙනත් ඇමක් භාවිතා කරන ලෙස ඇරයුම් කරමින් තරුණයෙක් අප වෙතට පැමිණියේය. ඔහු එක පාදයකින් අනෙක් පාදයට මාරුවෙමින් “මම සිරගතව සිටියෙමි” යනුවෙන් පැවසීය. ඔහු මගේ බයිබලය පෙන්වා සුසුම් හෙළමින් “දෙවියන්වහන්සේ ඇත්තෙන්ම මා වැනි මිනිසුන් ගැන සැලකිලිමත් වෙනවා යැයි ඔබ සිතන්නේද” කියා ඇසුවේය.
මතෙව්…
සමාව නොඉල්ලන කඳුළු
“මට සමාවෙන්න” කැරන් පැවසුවේ ඇගේ කඳුළු ගලා ඒම ගැන සමාව අයදිමිනි. ඇගේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඇය තම නව යොවුන් දරුවන් රැක බලා ගැනීමට අතීශයින් වෙහෙසුණාය. ඇයට විවේකයක් ලබා දීමට දේවස්ථානයේ පිරිමින් ඇයට සති අන්ත කඳවුරක් ගත කිරීමේ විනෝද චාරිකාවක් ලබා දුන් විට කැරන් කෘතවේදීව කඳුළු සළමින් ඇගේ කඳුළු ගැන නැවත නැවතත් සමාව ඇයැද සිටියාය.
අපෙන් බොහෝ දෙනෙක් අපගේ කඳුළු…
පිළිතුරු නොලද යාච්ඤා
අපි එතැනට ගිහින්ද? තවමත් නැහැ. අපි එතැනට ගිහින්ද? තවමත් නෑ. අපේ දරුවන් කුඩා කාලයේදී කොලරාඩෝවේ සිට ආකාන්සාස් වෙත ආපසු නිවසට යැමට පැය 16 ක ගමනක් තිබුණු අතර මෙයට අපගේ පළමු (සහ අනිවාර්යයෙන්ම අවසාන එකද නොවන) ගමනේදී කළ ක්‍රීඩාවයි. අපේ වැඩිමහල් දරුවන් දෙදෙනා ක්‍රීඩාව හොඳින් කර ගෙන ගිය අතර ඔවුන් අසන සෑම අවස්ථාවකම මම ඩොලරයක් දින්නේ නම් මට ඩොලර් තොගයක් තිබෙන්න ඇති.…
ක්‍රිස්තුස්වහන්සේ මෙන් පරිපූර්ණයි
“පරිපූර්ණවාදය යනු මම දන්නා ඉතාම භයානක වචනයකි” යනුවෙන් කැත්ලින් නොරිස් ලියයි. මතෙව් ශුභාරංචියේ විස්තර කර ඇති “පරිපූර්ණත්වය” සහ නූතන යුගයේ පරිපූර්ණභාවය අතර ඇති වෙනස කල්පනාකාරීව ඇය විස්තර කරයි. වර්තමානයේ පරිපූර්ණවාදය ඇය විස්තර කරන්නේ “අවශ්‍ය අවදානම් දැරීමට මිනිසුන්ව පසුබට කරන බරපතල මානසික පීඩාවක්” ලෙසය. මතෙව් භාවිතා කරන “පරිපූර්ණ” යන වචනයේ පරිවර්තනයේ ඇත්තම තේරුම වන්නේ පරිණත හෝ සම්පූර්ණ හෝ යන්නයි. නොරිස් අවසාන…
දෙවියන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසය තබමු
දරුවා ලැබීමට තවත් සති හයක් තිබුණත් විට්නිට ගර්භණී සමයේදී සාමාන්‍යයෙන් අක්මාවේ සෑදෙන කොලෙස්ටැසිස් ඇති බව වෛද්‍යවරයා හඳුනා ගත්තේය. හැඟීම්වලට බරවී විට්නිව රෝහල් ගත කෙරුණි. එහිදී ඇයට ප්‍රතිකාර කරන ලද අතර පැය විසි හතරක් ඇතුළතදී ඇය දරුවා ප්‍රසූත කරන බව පවසන ලදී. රෝහලේ තවත් කොටසක කොවිඞ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වාතාශ්‍ර උපකරණයන් සහ අනෙකුත් උපකරණ ස්ථානගත කරමින් තිබුණී. එහි ප්‍රතිඵලයක්…