යේසුස්වහන්සේ සමග ගමන් කිරීම
ජෝන් මුයිර් මාවතේ කඳු නගින්නන් විසින් ගෙන යනු ලබන අත්‍යවශ්‍ය දෑ වන්නේ සැහැල්ලු ආහාර වර්ග, ජල ආරක්‍ෂිත සපත්තු සහ සිතියමක් වේ. ජෝන් මුයිර් ටේ්‍රල් යනු ගංගා හරහාද විල් හා වනාන්තර වටාද කඳුකරයට ඉහළින් අඩි 47,000 ක උන්නතාංශයක්ද ලබා ගන්නා බටහිර එක්සත් ජනපදයේ සැතපුම් 211 ක දුරකි. මෙම මාවතේ ගමන් කිරීමට සති තුනක් පමණ ගත වන හෙයින් අවශ්‍ය දේවල් නියම ප්‍රමාණයෙන්…
දරුකමට හදා ගැනීමේ සුන්දරත්වය
මයිකල් ඕහර් නම් නිවාසයක් නොමැති යෞවනයෙක්ගේ සත්‍ය කථාවක් 2009 දී තිරගත වූ ද බ්ලයින්ඩ් සයිඩ් නම්වූ චිත්‍රපටියෙන් නිරූපණය වුනි. පවුලක් ඔහුව රැගෙන ගොස් ඉගෙනීමේ දුෂ්කරතා මගහරවා ගැනීමටද ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය කරා ළඟා වීමටද ඔහුට උපකාර කළහ. එක් දර්ශනයක, මයිකල් මාස කිහිපයක් ඔවුන් සමග ජීවත් වූ පසුව ඔහුව දරුකමට හදා ගැනීමේ හැකියාව ගැන එම පවුල ඔහු සමග කථා කරති. මිහිරි…
ඔබේ සහාය අවශ්‍ය වන්නේ කාටද?
තමා විසින් සිදු නොකළ මිනීමැරුමක් නිසා ක්ලිෆර්ඩ් විලියම්ස්ට මරණ දඬුවම නියම විය. මරණීය දණ්ඩනය නියම වූ දින සිට තමාට එරෙහි සාක්‍ෂි නැවත සළකා බලන ලෙසට ඔහු කළ යෝජනා නිෂ්ඵල විය. සෑම පෙත්සමක්ම ප්‍රතික්‍ෂේප කරන ලදී. එවිට නීතිඥ ෂෙලි තිබෝඩෝ ඔහුගේ නඩුව ගැන දැන ගත්තේය. විලියම්ස් වරදකරු කිරීමට කිසිදු සාක්‍ෂියක් නොමැති බව පමණක් නොව තවත් මිනිසෙක් අපරාධය ගැන පාපෝච්චාරණය කර ඇති…
ක්‍රිස්තුස්වහන්සේ තුළ මිල කළ නොහැකි ජීවිත
මාගේ නැතිවූ විවාහ මංගල්‍යය සහ සංවත්සර මුදු සෙවීමේ නොඉවසිලිමත් කාලය අතර තුර මගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගියේය. පැයක පමණ කාලයක් පුටුවල කුෂන් ඔසවා අපගේ නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සෙවූ පසු “මට සමාවෙන්න. අපි ඒවා ආදේශ කරමු” කියා ඇලන් පැවසුවේය.
“ස්තූතියි” මම ප්‍රතිචාර දැක්වූයෙමි. “නමුත් එහි භාවාත්මක අගය ද්‍රව්‍යමය වටිනාකමට වඩා වැඩියි. ඒවා ආදේශ කිරීමට නොහැකියි”. යාච්ඤා කරමින් මම…
ඊර්ෂ්‍යාවෙන් ජය ගැනීම
ඇමේඩියස් චිත්‍රපටියේ වයස්ගත නිර්මාපකයෙකු වන ඇන්ටෝනියෝ සාලියරි ඔහුගේ පියානෝ සංගීතයක් නැරඹීමට පැමිණ සිටි පූජකයෙක් වෙනුවෙන් වාදනය කළේය. ලැජ්ජාවට පත් පූජකයා පාපෝච්චාරණය කළේ ඔහුට තනු හඳුනාගත නොහැකි බවයි. “මේක කොහොමද?” ක්‍ෂණිකව හුරුපුරුදු තනුවක් වාදනය කරමින් සාලියරි ඇසුවේය. “ඔබ එය ලියා ඇති බව මම දැන සිටියේ නැහැ” කියා පූජකයා කීවේය. “මම එය කළේ නැහැ” කියා සාලියර් පිළිතුරු දෙයි. “ඒ මොසාර්ට්”. නරඹන්නන් සොයා…
යේසුස්වහන්සේ අපගේ සමාදානයයි
ටෙලිමාකස් නම් භික්‍ෂුවක් නිහඬ ජීවිතයක් ගත කළ නමුත් හතරවන සියවස අවසානයේ ඔහුගේ මරණය ලෝකය වෙනස් කළේය. නැගෙනහිර සිට රෝමයට ගිය ටෙලිමාකස් ග්ලැඩියේටර්වරුන්ගේ පිටියේ ලේ ක්‍රීඩාවට මැදිහත් වුනි. ඔහු ක්‍රීඩාංගණයේ බිත්තියට උඩින් පැන ග්ලැඩියේටර්වරුන් එකිනෙකා ඝාතනය කිරීම වැළැක්වීමට උත්සාහ කළේය. එහෙත් කෝපයට පත්වූ සමූහයා භික්‍ෂුවට ගල් ගසා මරා දැමූහ. කෙසේ වෙතත් හොනොරියස් අධිරාජ්‍යයා ටෙලිමාකස්ගේ ක්‍රියාවෙන් පෙළඹී වසර 500 ක ග්ලැඩියේටර් ක්‍රීඩාවල…
දෙවියන්වහන්සේගේ ප්‍රේමය වඩාත් ශක්තිමත්ය
2020 දී ඇලිස්සා මෙන්ඩෝසාට මධ්‍යම රාත්‍රීයේදී ඇගේ පියාගෙන් පුදුම සහගත විද්්‍යුත් ලිපියක් ලැබුණි. දෙමව්පියන්ගේ විසිපස්වන විවාහ සංවත්සරය වෙනුවෙන් මව සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න පිළිබඳව උපදෙස් එම පණිවුඩයේ තිබුණි. මෙය කම්පනයට පත්වීමක් වන්නේ කෙසේද? ඇලිස්සාගේ පියා මිය ගොස් තිබුණේ මාස දහයකට පෙරය. ඔහු අසනීපව සිටිද්දී මෙම දිනය වෙනුවෙන් ඔහු නොසිටීය යන හැඟීමෙන් ඔහු විද්්‍යුත් ලිපිය ලියා උපලේඛණගත කර ඇති බව…
දෙවියන්වහන්සේ සපයන ප්‍රීතිය
ප්‍රසිද්ධ ස්ථානවල සිටින විට නිතරම අන් අය හා සිනහසීමට මාෂියා උත්සාහ කරන්නීය. මිත්‍රශීලි මුහුණක් දැකීමට අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟාවීමට එය ඇයගේ ක්‍රමය වන්නේය. බොහෝ විට ඇයට අව්‍යාජ සිනහවක් ලැබේ. නමුත් මාෂියාට මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්්‍යය කර තිබූ කාලයක මනුෂ්‍යයන්ට තවදුරටත් ඇගේ මුඛය නොපෙනෙන බවත් එම නිසා ඇගේ සිනහව කිසිවෙකුට නොපෙනෙන බවත් ඇය තේරුම් ගත්තාය. එය කණගාටුදායකයි. ඇය සිතුවාය. නමුත් මම…
යේසුස්වහන්සේ වෙනුවෙන් පිපෙමින්
මම ටියුලිප් මල් ගැන සත්‍යය නොකීවෙමි. මගේ බාල දියණිය ඇම්ස්ටර්ඩෑම් නගරයට ගොස් නැවතත් එක්සත් ජනපදයේ නිවසට පැමිණෙන විට ත්‍යාගයක් ලෙසට ටියුලිප් මල් කඳන් කිහිපයක් ගෙන ආවාය. ඒ නිසා මම ඇය හා නැවත එක්වීම තරම්ම වූ උද්යෝගයකින් මල් කඳන්ද පිළිගන්නා බවට මවා පෑමක් කළෙමි. නමුත් ටියුලිප් මල් මම අඩු වශයෙන්ම කැමති මල් වර්ගයකි. මෙම මල් කලින් පිපී වේගයෙන් මැළවී යයි. මේ…
යාච්ඤාව සහ දූවිලි සහ තරු ගැන
ලාරා සහ ඩේව්ට දරුවෙකු අත්‍යාවශ්‍ය වූ නමුත් ඔවුන්ගේ වෛද්‍යවරයා ඔවුන්ට කියා සිටියේ ඔවුන්ට දරුවෙකු ලැබිය නොහැකි බවයි. ලාරා මිතුරියක් සමග මෙසේ පැවසුවාය : “මම දෙවියන්වහන්සේ සමග ඉතා අවංක කතාබහක යෙදී සිටියෙමි”. නමුත් ඇය සහ ඩේව් ඔවුන්ගේ දේවගැතිවරයා සමග කථා කළේ මෙවැනි “කථාවකට” පසුවය. ඔහු දේවස්ථානයේ දරුකමට හදා ගැනීමේ සේවයක් පවතින බව ඔවුන්ට පැවසීය. වසරකට පසු ඔවුන්ට දරුකමට හදා ගැනීමට පිරිමි…