ප්‍රවර්ගය  |  Uncategorized

ප්‍රඥාවේ අවශ්‍යතාවය

පියා නැතුව හැදුණු වැඩුණූ රොබ්ට දැණුනේ පියවරුන් බොහෝ විට තම දරුවන්ට ලබා දෙන ප්‍රායෝගික ප්‍රඥාව තමාට අහිමි වූ බවයි. වැදගත් ජීවන කුසලතා නොමැතිව කිසිවෙක් සිටිනවාට අකමැති වූ රොබ් ප්‍රායෝගික පාඩම් මාලාවක් “තාත්තා, මම කොහොමද?” යන මාතෘකාව යටතේ රාක්කයක් සාදා ගන්නා ආකාරයේ සිට වාහනයක ටයරය මාරු කරන්නේ කෙසේද යන්න දක්වා සියල්ල දැක්වෙන වීඩියෝ පට නිකුක් කළේය. ඔහුගේ කාරුණික දයානුකම්පාව සහ උණුසුම්…

සාමාන්‍යයැයි කියා දෙයක් නැත

ඇනීටා සිය අනූවන උපන් දිනය දා නිදා සිටියදීම මිය ගිය විට ඇය මෙලොවින් පිටත්වීමේ නිහඬතාවය ඇගේ ජීවිතයේ නිහඬතාවය පිළඹිබු කළේය. වැන්දඹු කාන්තාවක් වූ ඇය තම දරුවන් හා මුණුබුරන් වෙනුවෙන් කැපවී සිටි අතර දේවස්ථානයේ තරුණ කාන්තාවන්ට මිතුරියක්ද වූවාය.

ඇනීටා විශේෂයෙන් දක්‍ෂතාවයන්හි හා ජයග්‍රහණයන්හි කැපී පෙණුනේ නැත. නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි තිබුණු ඇයගේ ගැඹුරු ඇදහිල්ල ඇයව හඳුනන අය තුළ පෙළඹවීමක් ඇති කළේය. මගේ…

වත්මන් සටන්

ඔබ ඔබේ ටෝස්ටරයේ ප්ලග් එක සොකට් එකට ඇතුල් කරන විට දහනව වන ශත වර්ෂයේ අග භාගයේ ඇතිවූ “දරුණු ආරවුලක” ප්‍රතිඵලවලින් ඔබ ප්‍රයෝජන ලබන්නේය. එවකට නව නිපැයුම් කරුවන් වන තෝමස් එඩිසන් සහ නිකොලා ටෙස්ලා සටන් කළේ සංවර්ධනය සඳහා හොඳම විදුලිය සෙවීමටයි. එනම් : සෘජු ධාරාව (ඩීසී) වන බැටරියේ සිට විදුලි පන්දමකට යන ධාරාවද නැත්නම් විද්‍යුත් ස්පර්ශයකින් (සොකට්) අපට ලැබෙන ප්‍රත්‍යවර්ත ධාරාවද…

එකිනෙකාට උදව් කරමින්

තම මිතුරියන් සමග පැසිපන්දු ක්‍රීඩා කරද්දී ඇම්බර්ට තේරුම් ගියේ සමස්ථ කාන්තා කණ්ඩායම මගින් තම ප්‍රජාවට ප්‍රයෝජන ලබා ගත හැකි බවයි. එබැවින් ඇය කණ්ඩායම් ක්‍රියාකාරකම් පෝෂණය කිරීමට සහ ඊළඟ පරම්පරාවට බලපෑම් කිරීමට ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කළාය. හූප් කාන්තා සංවිධානයේ නායිකාවන් කාන්තාවන් සහ දැරියන් තුළ විශ්වාසය සහ චරිතය ගොඩ නැගීමට වෙහෙසෙමින් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට අර්ථවත් දායකත්වයක් ලබා දීමට ඔවුන්ව දිරි ගන්වති.…

අප සමග මිටියාවතේ

හැනා විල්බර්ෆෝර්ස් (බ්‍රිතාන්‍යයේ යමක් අහෝසි කරන්නෙක්වූ විලියම් විල්බර්ෆෝර්ස්ගේ නැන්දණිය) මිය යද්දී ලිපියක් ලියමින් එහි යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක්ගේ මරණය ගැන ඇසූ දෙයක් සඳහන් කළාය. “නොදැක්කත් ඔහු ප්‍රේම කළ යේසුස්වහන්සේ ඉදිරියෙහි මියගිය ප්‍රේමණීය මනුෂ්‍යයා සන්තෝෂයෙන් සිටින්නේය. මගේ හදවත ප්‍රීතියෙන් පිරුණු බවක් පෙන්වන්නේය”. ඉන්පසු ඇය තමාගේ තත්ත්වය විස්තර කළාය. “මම, හොඳින් හා නරකින්. යේසුස්වහන්සේ සදහටම යහපත්ය”.

ඇගේ වචන මට 23 වන ගීතිකාව ගැන…

අපි නමස්කාර කරන ඕනෑම තැනක

දැඩි වේදනාවක් සහ මගේ ශරීරය දුර්වල කරන හිසරදයක් නිසා මගේ ප්‍රාදේශීය සභා පවුලේ අය සමග නමස්කාර කිරීමට තව වතාවක් මට නොහැකි වුනි. ප්‍රජා නමස්කාරය නැතිවීම ගැන දුක් වූ මා මාර්ගගත (ඔන්ලයින්) දේශයනයකට සවන් දුන්නෙමි. මුලදී මගේ අත්දැකීම් පැමිණිලි සොයන්නට පටන් ගත්තේය. දුර්වල ශබ්ද සහ වීඩියෝ ගුණාත්මක භාවය මගේ අවධානය වෙනතකට යොමු කළේය. නමුත් පසුව වීඩියෝවෙන් හුරුපුරුදු ගීතිකාවක හඬක් නැගුණි. මම…

ක්‍ෂය වීම

එය ආරම්භ වූයේ මගේ උගුර කැසීමෙනි. ආහ්! මම හිතුවා. එම උගුරේ කැසීම ස්වාසනාලයේ ආසාදනයක ආරම්භය පමණි. ඉන්ෆ්ලුවෙන්සා කක්කල් කැස්ස බවට පත් විය. එසේය. කක්කල් කැස්ස පසුව නිව්මෝනියා තත්ත්වයට හැරුණි.

සති අටක් පුරා කැස්ස කැස්ස - එය කක්කල් කැස්ස කියා කියන්නේ හේතුවක් නැතුව නොවේ. එය මා නිහතමානී කළේය. මම මහලු යයි මම නොසිතමි. නමුත් ඒ දිසාවට මා ගමන් කරන බව සිතීම ආරම්භ…

යොවුන් ඇදහිල්ල

යොවුන් විය සමහර විට දෙමාපියන්ට සහ දරුවන්ට යන දෙගොල්ලන්ටම ජීවිතයේ වඩාත්ම වේදනාකාරී කාලය විය හැකිය. මගේ මවගේ රැකවරණයෙන් මිදී තනිවම මගේ ජීවිතය ගෙන යාමට යොවුන් වියේදී ඇති වූ බලපෑම නිසා ඇගේ නීති රීති වලින් ඇය උත්සාහ කරන්නේ මාව තවත් වේදනාවට පත් කිරීම යයි සැක කොට මම ඇගේ සාරධර්ම විවෘතව ප්‍රතික්ෂේප කර ඇගේ නීති රීතිවලට එරෙහිව කැරළි ගැසුවෙමි. එතැන් සිට අපි…

ඔබේ නම කුමක්ද?

නම් තුනකින් අප ජීවිතය ගත කරන බව කෙනෙක් කියා සිටියේය. අපේ දෙමාපියන් අපට දුන් නම, අන් අය අපට දෙන නම (අපගේ ප්‍රසිද්ධිය අනුව) සහ අපි අපට දෙන නම (අපගේ චරිතය අනුව) යනාදියයි. අන් අය අපට දෙන නම වැදගත් වන්නේ “බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන් රිදී වලට වඩා කරුණාවද අගනේය” (හිතෝපදේශ 22:1) යනුවෙන් සඳහන් වන හෙයිනි. නමුත් ප්‍රසිද්ධියද වැදගත් වන…

ඔබට අවශ්‍ය සියල්ල

කෑම කාමරයේ වාඩිවී මා අවට තිබූ ප්‍රීති ඝෝෂාව දෙස බලා සිටියෙමි. ඒ නැන්දලා මාමලා, ඥාති සහෝදර සහෝදරියන්, ඥාති පුතුන් හා දුවරුන් ආහාර භුක්ති විඳිමින් පවුලේ නැවත එක්වීමේ සාදයට එක්වූ අවස්ථාවයි. මමත් ඒ සියල්ලම භුක්ති වින්දෙමි. නුමුත් එක් සිතුවිල්ලක් මාගේ හදවතට වේදනාවක් ගෙන දුන්නේය. දරුවන් නොමැති ඔබේම කියා පවුලක් නොමැති මෙහි සිටින එකම කාන්තාව ඔබයි යන සිතුවිල්ලයි.

මා වැනි බොහෝ තනිකඩ…