විවේක ගැනීමට හේතුව
ඔබට වැඩි කාලයක් ජීවත් වීමට අවශ්‍ය නම් නිවාඩවක් ගතකරන්න! හෘද රෝග ඇතිවීමේ අවධානමක් ඇති මැදිවියේ පිරිමි විධායකයින් පිළිබඳ අධ්‍යයනයකින් වසර හතලිහකට පසු, ෆින්ලන්තයේ හෙල්සින්කි හි පර්යේෂකයෝ ඔවුන්ගේ අධ්‍යයනවට සහභාගිවන්නන් සමඟ නැවත හමුවුණේය. ඔවුන්ගේ මුල් සොයාගැනීම් වලදී සොයන්න උත්සාහ නොකළ දෙයක් විද්‍යාඥයින් පසුව සොයාගත්තේය: නිවාඩු සඳහා කාලය වෙන් කර ගත් අය අතර මරණ අනුපාතය අඩු විය.
වැඩකිරීම ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි -…
මීපැණි වලට වඩා මිහිරිය
1893 ඔක්තෝබර් මාසයේ චිකාගෝ දිනයේ (චිකාගෝ යනු එක්සත් ජනපදයේ ප්‍රාන්තයක්) නගරයේ සිනමාහල් වසා දැමුවේ ලෝක ප්‍රදර්ශනයට සියලු දෙනා සහභාගි වනු ඇතැයි අයිතිකරුවන් සිතූ බැවිනි. හත් ලක්‍ෂයකට අධික පිරිසක් ගිය නමුත් ඩ්වයිට් මූඩි (1837-1899) චිකාගෝ හි අනෙක් කෙළවරේ සංගීත ශාලාවක් පුරවන්නට සිතුවා. ඔහුට අවශ්‍ය වුනේ ශාලාවෙන් පිරුණු සෙනඟට දේශනා කිරීම හා ඉගැන්වීමයි. ඔහුගේ මිතුරා ආර්. ඒ. ටෝරි (1856-1928), මූඩි ට එදිනම…
දෙවියන්වහන්සේ ක්‍රියාකරන සේක
“දෙවියන්වහන්සේ අඬනවා.” බිල් හේලිගේ දස හැවිරිදි දියණිය යේසුස්වහන්සේ කෙරෙහි බහු වාර්ගික ඇදහිලිවන්තයන් පිරිසක් සමඟ වැස්සේ සිටගෙන සිටියදී ඇය රහසින් පැවසූ වචන මේවායි. ඔවුන් අමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ ශෙනන්ඩෝවා නිම්නයට පැමිණියේ දෙවියන්වහන්සේව සොයමින් අමෙරිකාවේ වාර්ගික අසමගිය පිළිබඳ උරුමය අවබෝධ කරගැනීමටය. කලින් වහලුන් භූමදාන කළ භූමියේ සිටගෙන සිටියදී, ඔවුන් එකිනෙකාගේ අත් අල්ලාගෙන යාච්ඤා කළහ. එවිට හිදිසියේම සුළඟ හමන්නට පටන්ගත් අතර වහින්නට…
ප්‍රේමණීය අවවාදය
වසර 50කට වැඩි කාලයක් තිස්සේ මාගේ පියා ඔහුගේ සංස්කරණයේ විශ්ෂිඨත්‍වය සඳහා උත්සාහ කළේය. ඔහුගේ අභිලාෂය වූයේ වැරදි සෙවීම පමණක් නොව, පැහැදිලිකම, තර්කනය, ප්‍රවාහය සහ ව්‍යාකරන අනුව පිටපත වඩාත් උසස් කිරීමයි. ඔහුගේ නිවැරදි කිරීම් සඳහා තාත්තා රතු පාටට වඩා කොළ පෑනක් භාවිතා කළේය. කොළ පෑනක් “මිත්‍රශීලී” යැයි ඔහුට හැඟුනු අතර රතු පෑනකින් නිවැරදි කිරීම නවකයෙකුට හෝ අඩු විශ්වාසයකින් යුත් ලේඛකයෙකුට අමිහිරි…
දම් පැහැති සළුව
මගේ නිවසේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි පිළිකා මධ්‍යස්ථානයක මගේ මවගේ රැකබලාගන්නෙකු සේ සේවය කරමින් සිටියදී, අප වෙනුවෙන් යාච්ඤා කරන්නැයි මම කිහිප දෙනෙකුගෙන් ඉල්ලා සිටියෙමි. මාස ගණනක් ගෙවී යත්ම, හුදෙකලාව සහ තනිකම මගේ ශක්තිය නැති කර දැමීය. ශාරිරික, මානසික සහ චිත්තවේගීය වෙහෙසට මම ඉඩදීමෙන් මගේ මව රැකබලාගන්නේ කෙසේද?
දවසක් මගේ යාළුවෙක් අනපේක්‍ෂිත සත්කාර පැකේජයක් එව්වා. මගේ මිතුරයක් වන ජෝඩි,…
කුඩා නමුත් බලවත්
සමහර කාලවල් වලදී උතුරු අමෙරිකාවේ රළු සොනොරන් කාන්තාරයේ රෑ යාමයේ ඉතා සියුම්, උස් හඬක් ඇසිය හැක. නමුත් ඔබ බොහෝ විට ශබ්දයේ මූලාශ්‍රය ගැන සැක නොකරනු ඇත - කුඩා නමුත් බලවත් රෝඩන්ට් - මීයන් වැනි සත්ව වර්ගයක් (Grasshopper Mouse), භූමි ප්‍රදේශය ස්ථාපිත කිරීම සඳහා සඳට කෑගසන හඬයි.
මෙම අද්විතීය මීයන් ද මාංශභක්‍ෂක වේ (Werewolf Mouse ලෙසද හැඳින්වේ). වෙනත් සතුන් ළඟාවෙන්න අකැමැති…
ඒ යේසුස්
එක්සත් ජනපදයේ ජනප්‍රිය රූපවාහිනී කුෂලතා තරඟයක් වන “අමෙරිකාස් ගොට් ටැලන්ට්” හි කථාංගයක් අතරතුර, පස් හැවිරිදි දැරියක් එතරම් ප්‍රීතියෙන් ගායනා කළ අතර විනිසුරුවරයෙක් ඇයව 1930 ගණන්වල ප්‍රසිද්ධ ළමා ගායිකාවක් හා නර්තන ශිල්පිනියක් සමඟ සංසන්දනය කළේය. ඔහු කියා සිටියේ “මම හිතන්නෙ ශර්ලි ටෙම්පල් ඔබ තුළ කොකැනක හෝ ජීවත්වන බවයි.” ඇගේ අනපේක්‍ෂිත ප්‍රතිචාරය වූයේ: “ ශර්ලි ටෙම්පල් නොවේ, යේසුස්!”
ඇගේ ප්‍රීතිය ලැබුනේ ඇය…
ශක්තිමත් හදවතක්
පිලිප් යැන්සි සමඟ සම-රචනා කළ ‘Fearfully and Wonderfully Made’ (බියෙන් හා පුදුමයෙන් සාදන ලදී) යන පොතෙහි ආචාර්ය පෝල් බ්‍රෑන්ඩ් මෙසේ නිරීක්‍ෂණය කරයි - “හමිං කුරුල්ලෙකුගේ හදවත අවුන්ස භාගයක් බරින් යතුව විනාඩියකට අටසිය වතාවක් ස්පන්දනය වෙයි; නිල් තල්මසෙකුගේ හදවත ටොන් භාගයක් බරයි, විනාඩියකට දස වතාවක් ස්පන්දනය කරන අතර එය සැතපුම් දෙකක් ඈතින් අසෙනු ඇත. ඒ දෙකටම හාත්පසින් වෙනස්ව, මිනිස් හදවත දුර්වල…
සැළකිලිමත්කමේ ලිපි
දශක ගණනාවකට පෙර වෛද්‍ය ජෙරි මොටෝ “සැළකිලිමත්කමේ ලිපියක” බලය අවබෝධ කරගත්තේය. ඔහුගේ පර්යේෂණයෙන් හෙළි වූයේ, සිය දිවි නසාගැනීමට තැත් කළ රෝගීන් රෝහලෙන් පිටවූ පසු සැලකිලිමත්කම දක්වන විශේෂ ලිපියක් යැවීමෙන් නැවත එසේ කිරීමේ ප්‍රවනතාව අඩකින් අඩු වූ බවයි. දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙන අයට පසුවිපරම් ප්‍රතිකාරයක් ලෙස “ සැළකිලිමත්කමේ ” පණිවුඩ, තැපැල් පත් සහ සමාජ මාධ්‍ය තුළින් දිරිමත් වචන යැවීම තුළින් සෞඛ්‍ය…
භීතියේ කුණාටු
මෑතකදී මා දුටු රූපවාහිනි වෙළඳ දැන්වීමක, කාන්තාවක්, රූපවාහිණිය නරඹන කණ්ඩායමක කෙනෙක්ගෙන් අසනවා, “ඔබ සොයන්නේ කුමක්ද, මාක්?” ඔහු රූපවාහිනියෙන් නරඹන්නට කැමති දේ පිළිබඳ ඇය අසන බව නොදැන, “භීතිය මත පදනම්ව තීරණ නොගන්නා මගේම අනුවාදයක්” කියා ඔහු සන්සුන්ව ප්‍රතිචාර දක්වයි.
මම පුදුමයට පත්වුනෙමි. මොකද, රූපවාහිනි වෙළඳ දැන්වීමක් මට මෙතරම් තදින් පහරදෙනු ඇතැයි මම අපේක්‍ෂා නොකරපු නිසා! නමුත් මම, අසරණ වූ මාක් සමඟ…