දිස්නය නැත; මහිමය පමණි
මාගේ පුත්‍රයා වන සේවියර් අතින් සාදන ලද නත්තල් සැරසිලි සහ ආච්චි අම්මා වසර ගණනාවක් තුළ එවන ලද නොගැළපෙන අඩුම කුඩුම දෙස මම බලා සිටියෙමි. මම අපගේ සැරසිලි ගැන සෑහිමකට පත් නොවී සිටින්නේ ඇයි කියා මට සිතා ගත නොහැකිය. මා සෑමවිටම එක් එක් සැරසිල්ල ඉස්මතු කළ නිර්මාණ ශීලිත්වය සහ මතකයන් අගය කළෙමි. එසේ නම් සිල්ලර කඩවල නිවාඩු සමයට තබා ඇති දේවල්…
යහපත් පොත සමග වැතිරී
අයිස්ලන්තය නැමැති කුඩා රට පාඨකයන්ගෙන් පිරී දේශයකි. ඒක පුද්ගල ප්‍රතිශතයකින් එහි ජනයාගේ පොත් කියවීම සහ එහි පොත් මුද්‍රණය කිරීම වෙන කිසිම රටකට වඩා වැඩි බව පැවසේ. චාරිත්‍රයක් ලෙසට නත්තලට පෙර දින තම පවුලේ අයට සහ මිතුරන්ට අයිස්ලන්ත වැසියෝ පොත් ලබා දී රෑ යාමය වන තුරු ඒවා කියවති. මෙම සම්ප්‍රදාය 2 වන ලෝක මහා යුද්ධ සමය දක්වා විහිදේ. පිටින් ගෙන්වීම සීමාකර…
ළදරුවාට දමන නම කුමක්ද?
මරියා කුසෙහි දරුවා දරා ගෙන සිටින කාලයේදී “යෝසෙප්, අපි දරුවාට තබන නම කුමක්ද?” කියා ඇසීමට ඇයට සිදු නොවීය. උත්පත්තියක් බලාපොරොත්තුව සිටින බොහෝ අය මෙන් නොව දරුවාට තබන නම ගැන ඔවුන්ට ප්‍රශ්නයක් නොවීය.
මරියා සහ යෝසෙප් හමුවීමට පැමිණී දේවදූතයා ඔවුන්ට කීවේ දරුවාගේ නම යේසුස් විය යුතුය කියාය (මතෙව් 1:20; ලූක් 1:30-31). යෝසෙප්ට දේවදූතයා පැවසුවේ එහි අර්ථය වන්නේ “තමන්ගේ සෙනග ඔවුන්ගේ පාපවලින්…
උන්වහන්සේගේ මහිමය පිණිස මවනු ලැබ
නත්තල් රාත්‍රී භෝජනයට පසු මගේ ලේලිය වන ඇනා අපට “ඩාං යුආන්” දුන්නාය. ඒ චීන අය ශීත සෘතු මංගල්‍යයේදී බෙදන සහල් වලින් සාදන ලද බත් ගුලි සහිත උණුසුම් කැඳ වර්ගයකි. එම මංගල්‍යය සෑම විටම පවත්වන්නේ නත්තල් සමයේය. ඇගේ තුන් හැවිරිදි පුතා වන පීට් අඩම්බරයෙන් යුතුව “මම මේකත් සෑදුවෙමි. ඒකත් සෑදුවෙමි” කියා බත් ගුලි පෙන්වූයේය මම සිනහසුනෙමි. පීට්ගේ අතින් සෑදුණු බත්ගුලි එක්…
ඔබ පැළඳ සිටින්නේ කාවද?
ආජන්ටිනා පැසිපන්දු ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟාවලියට පැමිණුනේ වැරදි නිළ ඇඳුම් පැළඳගෙනය. ඔවුන්ගේ නාවික නිල් පැහැති කබා කොළොම්බියාවේ තද නිල් පැහැති කබා වලට සමාන විය. අමුත්තන්ගේ කණ්ඩායමක් ලෙස ඔවුන් සුදු ඇඳිය යුතු විය. විකල්ප ඇඳුම් සෙවීමට වේලාවක් නැති වූ බැවින් ඔවුන්ට ජයග්‍රහණය අනිත් කණ්ඩායමට ලබා දීමට සිදුවුනි. ඉදිරියේදී ආජන්ටිනා කණ්ඩායමට තමන් පළඳින්නේ කුමක්දැයි කියා දෙවරක් සිතනු ඇත.
අනාගතවක්තෘ සෙකරියාගේ කාලයේදී දෙවියන්වහන්සේ ඔහුට…
කුරුසියේ භාෂාව
“කවුරුන් හෝ කියු නිසා යම් කෙනෙක් ඔවුන් කව්ද කියා දැන ගන්නේ නැත. එය ඔවුන්ට පෙන්විය යුතුය”. කියා සභාපාලක ටිම් කෙලර් කීවේය. එක් අතකින් එම කියමනේ අදාළ කිරීමක් නම් “වචන වලට වඩා ශබ්දයෙන් අපගේ ක්‍රියාවන් කථා කරයි” යන්නයි. කාලත්‍රයන් තම සහකරුවන්ට ඇහුම්කන් දී ප්‍රේම කිරීමෙන් තමන් ඔවුන් අගයන බව පෙන්වති. දෙමාපියන් තම දරුවන් වටිනා බව පෙන්වන්නේ ඔවුන්ට ආදරයෙන් සැලකීමෙනි. පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ…
සම්පූර්ණයෙන් තෘප්තිමත්ව
බොහෝ පිලිපීන ජාතිකයන් උපන් දින, විවාහ මංගල්‍යය, නගර මංගල්‍යය සහ නත්තල විශාල ලෙස සමරති. පවුලේ සාමාජිකයන් පෝෂණීය ආහාරවලින් පිරුණු මේසයක් වටා වාඩිවී සිටිති. ඔව්හු සුපුරුදු කථා හුවමාරු කර ගනිති. පැරණි විහිළු ගැන සිනහවෙති. සියල්ලන්ගේ ආමාශයන් පිරුණු පසු වීඩියෝකේ නොහොත් කැරෝකි සංගීතය පටන් ගනී. බොහෝ පිලිපීන ජාතිකයන්ට ආහාර සහ සංගීතය විශාල තෘප්තියක් ගෙන එයි.
ගීතාවලිය 63 හි දාවිත් ලියන්නේ ඔහු ඉතා…
නත්තල් විශ්මය
රැස්වීමකට සහභාගී වීම සඳහා මම එක් රාත්‍රියක ලන්ඩනයේ සිටියෙමි. මොර සූරන වර්ෂාවක් ඇද හැළුණි. මම ප්‍රමාදවීත් සිටියෙමි. මම පාරවල් දිගේ දිව ගියෙමි. වංගුවකින් හැරුණෙමි. ක්‍ෂණයකින් එක තැන නැවතුණෙමි. රීජන්ට් පාරට ඉහළින් දේවදූතයන් දුසිම් ගණනක් එහේ මෙහේ ගියෝය. විශාල දිළිසෙන අත්තටු වාහන තදබදය හරහා විහිදුණි. දහස් ගණන් නිවි නිවී පත්තුවන ආලෝකයන්ගෙන් ඒවා සෑදී තිබුණි. එය මා දැක ඇති විශ්මිතම නත්තල් සංදර්ශණය…
ගුණවත් කථාව
මම මුහුණු පොතේ විවාද කරමින් සිටියෙමි. මා ගත් වැරදි පියවරක්. උණුසුම් විෂයක් ගැන අමුත්තෙකුව හරි ගැස්සීම මා කළ යුතු බව මට සිතුණේ ඇයි? විශේෂයෙන් බෙදුණු විෂයක් ගැන. ප්‍රතිඵලය වූයේ උණුසුම් වචන, සිත් රිදුම් (විශේෂයෙන් මගේ පැත්තෙන්), සහ එසේම යේසුස්වහන්සේ ගැන කථා කිරීමේ හොඳ අවස්ථාවක් මග හැරී යාමය. “අන්තර්ජාල කෝපයේ” සම්පූර්ණ ප්‍රතිඵලය එයයි. “අන්තර්ජාල කෝපය” යනු දිනපතා “බ්ලොග් ක්‍ෂේත්‍රයේ” එයා මෙහා…
ඔබ කව්රුන්ද?
ඔහුගේ නම ඩනියන්ය. තමා ලෝකයේ සිසුවෙක් යයි ඔහු සිතයි. ඔහු ගමන් කළ සියලුම නුවරවල් සහ නගර ගැන බලා “එය විශාල පාසැලක්ය” කියා ඔහු කීවේය. මනුෂ්‍යයන්ව හමුවී ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට ඔහු තම පාපදියෙන් වසර හතරක ගමනක් ආරම්භ කළේය. භාෂා ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් එකිනෙකා දෙස බලා සිටීමෙන් ජනතාව තේරුම් ගත හැකි බව ඔහු දැන ගත්තේය. එසේම ඔහු තම දුරකථනයේ ඇති…