අරමුණක් ඇතිව විවේක ගැනීම
රමේෂ් අන් අයට යේසුස්වහන්සේ ගැන කීමට කැමතිය. ඔහු තමන් සමඟ සේවය කරන අය සමඟ නිර්භීතව කථාකරන අතර මසකට එක් සති අන්තයක් ඔහුගේ ගමට ගොස් ගෙයින් ගෙයට ශුභාරංචි ප්‍රකාශ කරන්නේය. ඔහුගේ උද්යෝගය බෝවන සුළුයි, විශේෂයෙන්ම ඔහු විවේක ගැනීමේ වටිනාකම ඉගෙනගෙන ඇති නිසයි.
රමේෂ් සෑම සති අන්තයකම සහ බොහෝ සන්ධ්‍යාවන්හි ශුභාරංචිය ප්‍රකාශ කරමින් කාලය ගත කළේය. ඔහු නිවසින් පිටව ඉන්නා අවස්ථාවන්වල ඔහුගේ…
ගස්වලට මුමුණන්නා
සමහරු ඔහුට “ගස්වලට මුමුණන්නා” යයි කියති. ටෝනි රිනාව්ඩෝ ඕස්ට්‍රේලියාවේ වර්ල්ඩ් විෂන් ආයතනයේ ගස් සාදන්නාය. ඔහු කෘෂිකර්ම විශේෂඥයෙක් වන අතර වසර 30ක පමණ කාලයක් පුරා ඔහු අප්‍රිකාවේ සාහෙල් ප්‍රදේශයේ වනගහනය අඩුවීම සමඟ සටන් කරමින් යේසුස්වහන්සේ ප්‍රකාශකරන මිෂනාරි වරයෙකි.
වර්ධනය අඩු පඳුරු ඇත්තෙන්ම අක්‍රීය ශාඛ බව ඔහු දැනගෙන රිනාව්ඩෝ ඒවා කප්පාදු කර, රැකබලාගෙන, ජලය සපයන්නට පටන්ගත්තේය. දහස් ගණන් ගොවියන් ඔහුගෙන් පන්නරය ලබා…
දෙවියන්වහන්සේට සියල්ල ඇසේ
ඉතිහාසයේ වාර්ථාගත දීර්ගතම තැපැල් ප්‍රමාදය වසර 89කි. 2008 වර්ෂයේ එංගලන්තයේ නිවාස හිමියෙකුට, ඇගේ ලිපිනයේ ඊට කලින් විසූ කෙනෙකුට 1919 වර්ෂයේ තැපැල් කරන ලද සාදයකට ආරාධනාවක් ලැබිණ. එම ලිපිය ඇගේ තැපැල් පෙට්ටියට රාජකීය තැපැල් සේවය මඟින් එවා තිබූ නමුත් දීර්ග ප්‍රමාදයට හේතුව අභිරහසකි.
සන්නිවේදනයේ හොඳම මනුෂ්‍ය උත්සාහයද සමහර අවස්ථාවල අපව කලකිරීමට පත් කරන නමුත් දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලි කරන්නේ උන්වහන්සේ කෙදිනකවත් තම…
එක් රොටියක් පවා
ඈශ්ටන් සහ ඔස්ටින් සැමුවෙල්සන් කිතුණු විදුහලකින් උපාධි ලබාගත්තේ යේසුස්වහන්සේට සේවය කිරීමට දැඩි ආශාවක් ඇතිවය. නමුත් දෙදෙනාටම සභාවේ සම්ප්‍රදායික සේවයක් කිරීමට කැඳවීමක් නොතිබුණේය. එහෙත් ලෝකයේ සේවයක් ගැන මොකද? අනිවාර්යයෙන්ම! ඔවුන් එයට ඉතාම කැමති විය. ළමා කුසගින්න තුරන් කිරීමට තිබූ බර ඔවුන්ගේ ව්‍යාපාරික නිපුණත්වයන් සමඟ එකතු කර, ඔවුන් 2014 වසරේ රොටී වර්ග අලෙවි කරන අවන්හලක් ආරම්භ කළේය. එය සාමාන්‍ය අවන්හලක් නොවීය. සැමුවල්සන්ලා…
ගල්, මුල් සහ දෙවියන්වහන්සේ
තමන්ගේ ජීවිතයේ ඊළඟ කොටසේ කළ යුතු දේවල් ගැන යාච්ඤා කළ පසු මාර්ක් සහ නීනා, ඔවුන් කළ යුත්තේ නගර මධ්‍යයට යාම බව තීරණය කළහ. ඔව්හු හිස් ගෙයක් මුදලට ගත්තෝය. ඉන්පසු එය අලුත් වැඩියා කරමින් සිටියහ. එවිට කුණාටුව ආවේය. මාර්ක් මට පණිවුඩයක් එවීය: “අපට අද උදේ පුදුමයක් සිදු වුනා. ජෙෆර්සන් නගරය හරහා හමා ගිය සුළිකුණාටුව අපගේ අලුත්වැඩියා කළ නිවසේ කොටස් රැගෙන ගියා.…
සෑම කෙනෙක්ටම උපදේශකයෙක් අවශ්‍යය
මා මාගේ අලුත් අධ්‍යක්‍ෂකගේ කාර්යයාලයට ගිය විට මට චකිතයක්ද අලුත් හැඟීම්ද තිබුණි. මගේ පැරණි අධ්‍යක්‍ෂක පාලනය ගෙන ගියේ දරුණු ලෙසය. බොහෝ විට මා සහ අන් අයට කඳුළු ඉතිරි කරමිනි. දැන් මා කල්පනා කළේ මගේ අලුත් නායකයා කෙබඳු කෙනෙක් වේවිද කියාය. මා ඔහුගේ කාමරයට ඇතුල් වූ විට මාගේ භිය දියව ගියේය. ඔහු මාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන මා ගැනත් මගේ අසහනයන්…
ට්‍රක් රථ රියදුරෙකුගේ දෑත්
ප්‍රවෘත්තිය පැමිණීයේ කම්පනයක් ලෙසටය. ප්‍රොස්ටේට් පිලිකාවකින් සුවය ලැබූ මගේ පියාට දැන් අග්න්‍යාශයේ පිළිකාවක් සෑදී තිබේ. ඒ කරදර සංකීර්ණ කිරීමටය. නිදන්ගත රෝගයකින්න් පීඩා විඳින මගේ මවව සම්පූර්ණයෙන්ම බලා ගත්තේ ඔහුය. දෙමාපියන් දෙදෙනාටම රැකවරණය අවශ්‍ය නිසා ඉදිරියේදී අසීරු කාලයක් මට තිබෙනු ඇත.
ඔවුන් වෙත යෑමට මම ගුවන් ගතවීමි. ඔවුන් ගිය සභාවකට මම ඉරු දින ගියෙමි. එහි සිටි හෙල්මට් නැමැති පුද්ගලයෙක් මා අසළට…
එය කා සඳහාද?
මෙම චිත්‍රය නිසා මම තදින් සිනහවීමි. මැක්සිකානු මාවතක පාප් වහන්සේ එන තුරු සෙනග රැස්වී උන්නෝය. සෙනග කොඩි වනමින් වර්ණවත් කඩදාසි කැබලි විසි කරමින් සිටියෝය. පාර මැද ඉබාගාතේ යන බල්ලෙක් ඔල්වරසන් ඌට යයි සිතමින් සිනහවේගන ගියේය. සෑම බල්ලෙකුටම දිනයක් එන්නේය. එය මෙබඳු විය යුතුය.
බල්ලෙකු අවධානය ගැනීම ඉතා අලංකාර වූවත් වෙන අයෙකුට අයිති ප්‍රශංසාව බලෙන් ගැනීම හානිදායකය. දාවිත් එය දැන සිටියේය.…
බලාපොරොත්තුව තෝරා ගැනීම
සෘතු බලපෑම් පෙරළිය (SAD seasonal affective disorder) නැමැති ආතතියෙන් පිඩා විඳින මිලියන ගණනක් දෙනා අතර මමද සිටිමි. එය කෙටි ශීත සෘතු කාලවලදී හිරු එළිය අඩු නිසා සෑදෙන ආතතියකි. මම බිය වන විට ශීත සෘතුවේ මිදෙන ශාපය අවසන් නොවේ. මම දහවල් වැඩි උණුසුම් කාලගුණයක් ගැන ඕනෑම සාක්‍ෂියක් බලාපොරොත්තුවෙන් ඉන්නෙමි.
වසන්ත කාලයේ පළමු ලකුණු වන දියවන හිම තුළින් මල් වර්ග නිර්භීතව ඉහළට…
ලා ප්ලායා හී යාච්ඤා
අපගේ විසිපස්වෙනි විවාහ සංවත්සරය සැමරීමට චාරිකාවක් ගිය අපි ලා ප්ලායා හි වෙරළේ සිට අපගේ බයිබල් කියවීමු. වෙළෙන්දන් තම බඩුවල මිළ ගණන් කියමින් අප පසුකර ගෙන ගියෝය. අපි ඔවුන්ට ස්තුති කළ නමුත් කිසි දෙයක් මිළදී නොගත්තෙමු. එක් වෙළෙන්දෙක් වන ප්‍රනාන්දු මාගේ ප්‍රතික්‍ෂේපය සිනා මුසු මුහුණින් පිළිගෙන අපගේ මිතුරන්ට තෑගි ගන්නැයි නැවත කීවේය. මම එය නොපිළිගත් විට ප්‍රනාන්දු පෙට්ටිය කර මත තබා…