පවිත්‍ර නමස්කාරය
ජොස් පාලනය කළ සභාව එහි වැඩ සටහන් සහ චිත්‍රපටි නිෂ්පාදනයට ප්‍රසිද්ධ විය. ඒවා ඉතා හොඳින් සිදු විය. ඔහු කණස්සලු වූයේ සභාවේ කාර්ය බහුල කම ව්‍යාපාරයකට පෙරළී ඇත්දෝ කියාය. සභාව වර්ධනය වූයේ නිවැරදි හේතු නිසාද නැතිනම් එහි ක්‍රියාකාරිත්වයන් නිසාද? ජොස්ට එය සොයා බැලීමට අවශ්‍ය විය. ඒ හෙයින් ඔහු අමතර වැඩ සටහන් වසරකට නතර කළේය. ඔහුගේ සමූහනය අවධානය දිය යුත්තේ ජනතාව දෙවියන්වහන්සේට…
ඇසට පෙනෙන තරමට වඩා
හරකුන් මෙල්ල කරන තරඟයකට ඔබ සහභාගී වුවහොත් ඔබ ඔවුන්ව දකිනු ඇත. අතක ඇඟිලි හතරක් ඇති ක්‍රීඩකයන්ගේ මහපටැඟිල්ල තිබුණු තැන ඇත්තේ ඇඟිලි කොටයක් පමණී. එය එම ක්‍රීඩාවේ සාමාන්‍ය තුවාලයකි. එක් පැත්තකින් ලණුවකට හිරවූ මහපටැඟිල්ල අනෙක් පැත්තෙන් විශාල ගොනෙකු අදින්නේය. සාමාන්‍යයෙන් පරාජය වන්නේ මහපටැඟිල්ලය. ඉන් ක්‍රීඩාව නතර වන්නේ නැත. නමුත් මහපටැඟිල්ල නැතිකම බොහෝ දේවල් වෙනස් කරන්නේය. මහපටැඟිල්ල නැතිව ඔබගේ දත් මැදීමට, බොත්තමක්…
දෙදෙනෙක් හොඳය
1997 හවායිහි තුන් ඉසව් යකඩ ගැහැණිය තරඟයේදී ස්ත්‍රීන් දෙදෙනෙක් අවසාන ඉලක්කය වෙත අමාරුවෙන් යෑමට වීර්යය දැරුවෝය. වෙහෙසට පත්ව ක්‍රීඩිකාවෝ වෙවුලන පාද වලින් අවසන් ඉලක්කය වෙත ඉදිරියට ගියෝය. සියෑන් වෙල්ච්, වෙන්ඩි ඉන්ග්‍රහම්ගේ ඇඟේ වැදුණාය. දෙදෙනාම ඇදගෙන වැටුණි. නැගිටින්න දඟලමින් ඔවුන් ඉදිරියට ඇදී ගියත් අවසානයට මීටර් විස්සක් තියෙද්දී නැවත ඇද ගෙන වැටුණි. ඉන්ග්‍රහම් බඩගා ගෙන යන්න පටන් ගත් කල ජනාතව අත්පොලසන් දෙන්න…
සැළසුම් වියවුල් වේ
ජේන්ගේ සැළසුම වූයේ කථා චිකිත්සකයෙක් වීමය. එය අවසන් වූයේ එම රැකියාව ඇයගේ හැඟීම්වලට අභියෝගාත්මක වැඩිය කියා පුහුණුවේදී එළිදරව් වූ කෙණෙහිය. ඊළඟට ඇයට සඟරාවකට ලිවීමට අවස්ථාව ලැබුණි. ඇය තමා කර්තෘවරියක් යයි කිසි දිනෙක සිතුවේ නැත. නමුත් පසු කාලයකදී ඇයට වැටහුණේ ඇයගේ ලිවීම තුළින් ඇය අවශ්‍යතා ඇති පවුල්වලට උදව් කරන බවය. “පසුපස හැරී බලන විට මාගේ සැළසුම් වෙනස් වූයේ ඇයිදැයි මට පෙනේ”…
විදුලිය ඇති කම්බිය
“ශුද්ධ පද 14” නැමැති ජෝන් ඩොන්ගේ තේජවන්ත කවිය කියවීමෙන් පසු මහාචාර්ය හොලී ඕර්ඩ්වේ ඇයගේ ප්‍රතිචාරය ගැන පවසන්නේ “මම විදුලිය ඇති කම්බියක් ඇල්ලුවා මෙන් මට දැණුනා” කියාය. “මේ කාව්‍යයේ යම් දෙයක් සිදුවේ” යැයි ඇය සිතුවාය. “එය කුමක්ද කියා මම කල්පනා කළා”. එම මොහොත ඇය අදේව දෘෂ්ඨීක අදහස් සිට දෙවිකෙනෙකු ඇතැයි යන මතයට ඉඩදුන් අවස්ථාව ලෙස ඇය මතක් කරයි. කෙමෙන් කෙමෙන් ඇය…
සම්පූර්ණයෙන් දැන
“මේ වෙලාවේදී ඔබ මෙහි සිටින්නේ නැහැ. පුදුමයි. කවුරු හරි උඩ ඉඳන් ඔබ දෙස බලා සිටින්න ඇති” කියා ඇදගෙන යන වාහනයේ රියැදුරා අපගේ මෝටර් රථය භයානක පල්ලමේ සිට ගොඩ ගත් පසු මාගේ මවට කියා තිබේ. එසේ කියා ඇත්තේ අනතුර සිදුවූ ස්ථානයේ තිබූ ටයර් පාරවල් පිරික්සා බලමිනි. එකල මා සිට ඇත්තේ ඇගේ ගර්භයෙහිය. මා හැදී වැඩෙන කාලයේ ඇය අප දෙදෙනාගේ ජීවිත දෙවියන්වහන්සේ…
අත් හැරීමට කැඳවීමක්
මම තරුණියක්ව සිටි කාලයෙහි උසස් පාසැලේ මිතුරුවී සිටි පෙම්වතා සමග විවාහ වීමට මම සිහින මැවීමි. ඒ අපගේ සම්බන්ධය කැඩෙන තුරුය. මාගේ අනාගතය හිස් යයි මට දැණුනි. මා මොනවා කරන්නද කියා අරගල කළෙමි. අන් අයට සේවය කරමින් උන්වහන්සේට සේවය කරන්න දෙවියන්වහන්සේ මට මග පෙන්වන බව මට හැඟුණි. එම නිසා මම සෙමනේරියක ලියාපදිංචි වූයෙමි. එවිට මම මාගේ මිතුරන්ගෙන් සහ පවුලෙන් ඉවත්විය යුතුය…
ඉලක්කය සහ අරමුණ
2018 දී දරා ගැනීම පෙන්වන ක්‍රීඩක කොලින් ඕ බ්‍රැඩී මින් පෙර කිසි දිනෙක උත්සාහ නොකළ ගමනක යෙදිණ. ඔහු බර දැමු කුඩා කරත්තයක්ද ඇදගෙන ගියේය. ඕ බ්‍රැඩී ඇන්ටාක්ටිකාව හරහා දින 54 කින් සැ:932 ක් ගියේය. එය කැපවීමේ සහ දිරියේ අනර්ඝ ගමනක් විය.
අයිස්, සීතල සහ දුර ගමන ගෙවූ කාලය ගැන ඕ බ්‍රැඩී කීවේ “සම්පූර්ණ කාලය තුළ මම කර්තව්‍යය තුළ ගිලී සිටියෙමි.…
රහස
මගේ සුරතල් පූසා වන හෙල්ත්ක්ලිෆ්, ෆෝමෝ යන රෝගයෙන් (යම් දෙයක් මග හැරේය යන භිය) පීඩා විඳීයි. සමහර විට මම අවිශ්වාස කළෙමි. මම සිල්ලර බඩු රැගෙන පැමිණි විට හෙල්ත්ක්ලිෆ් දිව ගෙන අවුත් එහි ඇත්තේ කුමක්දයි ඉව කරයි. මම එළවළු කපද්දී ඌ පස්සා කකුල් දෙකෙන් සිට ගෙන මම කරන දේ බලමින් ඌත් සමග එය බෙදා ගන්නා ලෙසට කන්නලව් කරයි. මම ඇත්තෙන්ම උගේ…
දරා ගැනීමට ඇදහිල්ල
අර්නස්ට් ෂැකල්ටන් (1874-1922) 1914 දී ඇන්ටාටිකාව හරහා ගමන් කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදුණි. සුදුසු ලෙස නම් කර තිබු ඔහුගේ “දරා ගැනීම” යනුවෙන් හැඳින්වූ නැව වෙඩල් මුහුදේ දැඩි අයිස් තුළ සිරවුණි. ජීවිතය බේරාගැනීම පවා විශාල දරා ගැනීමක් විය. සෙසු ලෝකය සමග සම්බන්ධ වීමට කිසි මාර්ගයක් නැති ෂැකල්ටන් සහ ඔහුගේ කණ්ඩායම ජීවිතාරක්‍ෂක බෝට්ටු මගින් අසල තිබු එලිෆන්ට් දුපතට ගියහ. කණ්ඩායමේ බොහෝ අය දුපතේ…