ප්‍රවර්ගය  |  Uncategorized

අප කරන දේවල් වැදගත්ද?

“මේ ඔක්කොම කොහොම කරන්නද දන්නේ නැහැ” කියමින් මම මාගේ දෑත මාගේ හිසෙහි තබා ගතිමි. එවිට මාගේ මිතුරාගේ හඬ දුරකථනයෙන් ඇසුණි. “ඔබ, ඔබට අගයක් දිය යුතුය. ඔයා ගොඩක් වැඩ කරනවා” කියමින් ඔහු මා කරන දේවල් ලැයිස්තුවක් කියා ගෙන ගියේය. “හොඳ සෞඛ්‍ය තත්ත්වයක්, වැඩ, ඉගෙන ගැනීම, විශ්ව විද්‍යාලයේ කටයුතු, ලිවීම, බයිබල් අධ්‍යයනය”. මේ සියල්ලම දෙවියන්වහන්සේ වෙනුවෙන් කිරීමට මට අවශ්‍ය වුනි. නමුත් ඒ…

මර්සිගේ විලාපය

ඇයගේ පියා ඔහුගේ රෝගයට හේතුව කවුරු හෝ හූනියම් කිරීම නිසා ඇති වූවක් බව කීවේය. ඒ එඞ්ස් රෝගයයි. ඔහු මිය යන විට මර්සිට අවුරුදු දයහකි. ඇය තම මවට තවත් ඇලුම් විය. නමුත් මවද රෝගීිව සිටියාය. වසර තුනකින් මවද මිය ගියාය. එතැන් සිට මර්සිගේ සහෝදරිය විසින් සහෝදර සහෝදරියන් පහක් රැක බලා ගත්තාය. මර්සි තම ගැඹුරු වේදනාවන් ගැන සටහන් ලියා තැබීම ආරම්භ කළේ…

හරි මාර්ගයේ සිටින්නේ කෙසේද?

ලෝකයේ වේගවත්ම අන්ධ දුවන්නා වන එක්සත් ජනපදයේ ආබාධිත කණ්ඩායමේ ඬේවිඞ් බ්‍රවුන් තම ජයග්‍රහණය දෙවියන්වහන්සේ නිසා බව පවසයි. ඔහුගේ මව දුන් මුල් උපදෙසක් නම් (ඔහේ ඉන්න එපා) යන්න ගැන ඔහුගේ මවටද ඔහුට උපකාර කරන අතිදක්‍ෂ ක්‍රීඩක ජෙරොම් එව්රිටද ඔහු උපහාර දක්වයි. දෙදෙනාගේ ඇඟිලිවල ගැට ගසා ගත් නූලක් සහිතව එව්රි, බ්‍රවුන්ගේ දිවීමට වචන සහ ස්පර්ශයන් උපකාර කර ගත්තේය.

බ්‍රවුන්ට අනුව සියල්ල පුහුණුකරුගේ…

දෙවියන්වහන්සේගේ ප්‍රමාණයේ ප්‍රේමය

 

මම එක් දිනක් ඩොමිනිකන් සමූහාණ්ඩුවේ ඇති දුගී පළාතකට ගියෙමි. ටකරන් වලින් නිවාස නිමවා තිබුණි. ඒවාට ඉහළින් විදුලි කම්බි එල්ලී ඇත. එහිදී පවුල් සමග සම්මුඛ පරීක්‍ෂණ පවත්වන්නත් විරැකියාව, මත්පැන් සහ අපරාධවලට විරුද්ධව සභාවන් ක්‍රියා කරන ආකාරය දැන ගැනීමටත් මට අවස්ථාව ලැබුණි.

එක් මුඩුක්කුවකදී එක් මවක් සහ පුතෙක් හමුවීමට සෙළවෙන ඉණිමගක් දිගේ දෙවන තට්ටුවට නැග්ගෙමි. නමුත් මොහොතකින් කෙනෙක් දුවගෙන පැමිණ කීවේ…

ශුද්ධයයි හැඳින්වෙන ගින්න

වසර ගණනාවක නියඟයකින් පසු දකුණු කැලිෆෝර්නියාවේ පැවති ලැව් ගින්න සමහරු දෙවියන්වහන්සේගේ ක්‍රියාවක් යැයි සිතීමට පෙළඹුණේය. මෙම මතය ශක්තිමත් වූයේ එක් ගින්නකට ප්‍රවෘත්ති මාධ්‍යයෙන් ශුද්ධ ගින්න කියා නම් කළ පසුය. එම පළාත ගැන නොදන්නා අය ශුද්ධ යන වචනය ආවේ “හෝලි ජිම් කැනියන්” පළාත නිසා බව නොදනිති. නමුත් “හෝලි ජිම්” කවුද? ප්‍රාදේශීය ඉතිහාසයට අනුව ඔහු 19 වන සියවසේ සිටි මීමැසි පාලකයෙකි. ඔහුට…

ලස්සන වීමට කාලයක්

එක් ජනවාරි උදෑසනක මම පිබිදුණේ සති ගණනාවක් දුටු ශීත සෘතුවේ මැද හරියේ දකින දර්ශනයක් බලාපොරොත්තුවෙනි. එනම් හිම තට්ටු මතින් පිටතට එන්න උත්සාහ කරන කහ පැහැති තණකොළ, අළු පැහැති අහස, සහ කොල නැති ශාඛ යනාදියයි. එසේ වුවත් එක් රාත්‍රියකින් අසාමාන්‍ය දෙයක් සිදුවී තිබේ. අජීවිව අධෛර්යව තිබූ මුළු පළාතම මනහර දර්ශනයක් මවමින් හිම කැට වලින් වැසී තිබුණු අතර ඒවා හිරු එළියෙන් බැබළෙමින්…

පූර්ණ අවධානය

අද තාක්‍ෂණය අපගේ අවධානය නූතන “ආශ්චර්ය” වන අන්තර් ජාලය අපගේ ඇඟිලි තුඩු මනුෂ්‍ය අධ්‍යාපනයේ සමස්ථය වෙත ප්‍රවේශය විශ්මිත ලෙස ලබා දෙයි. නමුත් බොහෝ දෙනෙකුට එම අඛණ්ඩ ප්‍රවේශයට අධික මිළක් ගෙවීමට සිදුවේ.

කර්තෘ ලිංඩා ස්ටෝන් වැකිකඩක් සාදා තිබේ. එය “අර්ධ, අඛණ්ඩ, අවධානය” යනුයි. ඉන් විස්තර වන්නේ
“එහි වන්නේ කුමක්ද?” කියා යමක් මග නොහැරෙන පිණිස දැන ගැනීමේ නූතන පෙළඹවීමයි. ඉන් දැඩි කණස්සල්ල…

ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි

ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි. දඟකාර චිත්‍ර ශිල්පී බෑන්ස්කි තවත් ප්‍රායෝගික විහිළුවක් මෑතකදී ක්‍රියාත්මක කළේය. ඔහුගේ චිත්‍රය වන “බැලුම සහ දැරිය” යන්න ලන්ඩනයේ සොතබි වෙන්දේසී ශාලාවේදී පවුම් මිලියනයකට විකිණුනි. වෙන්දේසිකරු “තුන් ඈවරයි” කියා කෑ ගැසුවේය. අනතුරු ඇඟවීමේ නළාවක් ශබ්ද විය. චිත්‍රය ලී ව්‍යුහය තුළ තිබු කැබළි කරන යන්ත්‍රය තුළට ලිස්සා වැටුණි. ඔහූගේ විනාශ වී යන කලා කෘතිය දෙස මුව අයා ගෙන බලා…

වෙවුලන දණහිස් ශක්තිමත් කිරීම

මා දරුවෙකුව සිටින කාලයේ “උන්වහන්සේ මාගේ වරදින් එහා බලා මාගේ අවශ්‍යතාවය දකින සේක” යන ඩොටී රැම්බෝ විසින් ලියා ඇති ගීතය මා සිතුවේ “උන්වහන්සේ මාගේ වරදින් එහා බලා මාගේ දණහිස් දකින සේක” කියාය. මම එය දරුවෙක් සිතන ආකාරයට කල්පනා කළෙමි. උන්වහන්සේ මාගේ දණහිස් දෙස බලන්නෙන් ඇයි? ඒ ඒවා දුර්වල නිසාද? දුර්වල දණහිස් යනු “බිය” බව මම දැන සිටියෙමි. පසුව ඩොටී එම…

ජීවිතය පූර්ණත්වයට

වර්ෂය 1918 ය. පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වෙමින් තිබුණි. ඡායාරූප ශිල්පී එරික් එක්ස්ට්‍රොම් ඔහුගේ වැඩ වල එකතුවක් සාදමින් සිටියේය. බොහෝ සෙනගට හිස් බවක් දැණුන එම කාලයේ පූර්ණත්වය පෙන්නුම් කරන ඡායාරූපයක් ඇතුළත් කිරීමට ඔහුට අවශ්‍ය විය. දැන් ඔහු බොහෝ ආශා කරන එම ඡායාරූපයේ රැවුළ වැවුණු වයසක මිනිසෙකු මේසයක වාඩිවී ඔහුගේ හිස නවාගෙන යාච්ඤාවෙන් අත් එකතු කර ගෙන සිටී. මේසය මත…