ප්‍රවර්ගය  |  Uncategorized

විනාශකාරී ද්‍රව්‍යයන්

වාහනයක අනතුරු නළා ශබ්දය කන් පසාරු කරගෙන මාගේ වාහනය පසුකර ගියේය. එහි නිවි නිවී පත්තුවන ආලෝකය මාගේ කවුළු තුළින් මට දිස්වුනි. “භයානක ද්‍රව්‍යයන්” යැයි ට්‍රක් රථය පැත්තක ගසා තිබුණි. විද්‍යාගාරයක සල්ෆියුරික් අම්ලය සහිත ගැලුම් 400 ක කන්ටේනරයක් කාන්දුවීමට පටන් ගෙන තිබුණි. ආපදා සේවකයින්ට කෙසේ හෝ එහි ව්‍යාප්තිය නැවැත්වීමට සිදුවී තිබුණි. ඊට හේතුව එය ගැටෙන ගැටෙන තැන විනාශ වන නිසාය.

මා…

අවංක ස්තුතියක්

සේවියර්ගේ පළමු රැකියා සම්මුඛ පරීක්‍ෂණයට පෙර මාගේ ස්වාමිපුරුෂයා වන ඇලන් මාගේ පුතාට ස්තූති කාඞ්පත් කිහිපයක් දුන්නේය. ඒ ඔහුගේ රැකියා සේව්‍යයන් විය හැකි අයට යැවීම සඳහාය. ඉන්පසු වසර ගණනාවක් කළමනාකරුවෙක් වශයෙන් ලැබූ අත්දැකීම් උපයෝගී කර ගනිමින් ඇලන් අපගේ පුතාගෙන් ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය. එලෙස පුහුණු වී අපගේ පුත්‍රයා සහතික පත්‍ර ෆයිල් කවරයකට දමා ගත්තේය. ඇලන් ඔහුට කාඞ්පත් ගැන මතක් කළ විට…

කෑදරකමින් අල්ලා ගැනීම

දරුවා සහ රටකජු යන පුරාණ සුරංගනා කථාවේ දරුවා භාජනයකට අත දමා අත පුරා රටකජු ගනී. ඔහුගේ අත එතරම් පිරී ඇති නිසා අත පිටතට ගැනීමට ඔහුට නොහැකි වේ. ඉන් ටිකක් හෝ අත් හැරීමට ඔහු අකමැති වේ. දරුවා හඬන්න පටන් ගනී. පසුව කෙනෙකු ඔහුට උපදෙස් දුන් පසුව ඔහු රටකජු ටිකක් අත් හරී. අත නැවත ගැනීමට පුළුවන් වේ. කෑදරකම දරුණු ස්වාමියෙක් විය හැකිය.…

උන්වහන්සේ තුළ ඇත

සභාපාලක වොට්සන් ජෝන්ස්ට කුඩා කල බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා මතකය. කුඩා වොට්සන් සමග පියා ඇවිදිනවාද මතකය. ගේ ඉදිරිපිට ගැහැණු ළමයි කිහිප දෙනෙකු සිටිනවා වොට්සන් දුටුවේය.
“තාත්තේ මට පුලුවන්” යයි ඔහු කීවේය. නමුත් ඔහු දැන සිටියේ නැත. පියාගේ දැඩි ග්‍රහණය නොමැතිව බයිසිකලය සමතුලිත කිරීමට තමාට බැරි බව ඔහු දැන ගන්නා විට ප්‍රමාද වැඩිය. ඔහු සිතූ තරම් ඔහු වර්ධනය වී නොතිබුණි.

අපගේ…

දෙවියන්වහන්සේගේ විශේෂ වස්තුව

විශාල සිංහාසන කුටියක් ගැන සිතා ගන්න. සිංහාසනයේ ශ්‍රේෂ්ඨ රජෙකු වාඩිවී සිටියි. රජුව වට කර ගෙන විවිධ ආවතේව කරුවන් සිටින්නෝය. සෑම කෙනාම උපරිමයෙන් හැසිරේ. රජුගේ පාමුල පෙට්ටියක් ඇතැයි සිතන්න. වරින් වර රජු නැමී එම පෙට්ටිය තුළ තම ඇඟලි එහේ මෙහේ යවයි. එම පෙට්ටියේ ඇත්තේ මොනවාද? විශේෂයෙන් රජුගේ කැමැත්ත පරිදි එහි මුතු මැණික් සහ රන්ද මාල වළලු යනාදියද තිබුණි. මෙම පෙට්ටියේ රජුගේ…

දෙවියන්වහන්සේ ගැන කථා

2018 දී බාර්නා කණ්ඩායම කළ සමීක්‍ෂණයකදී හෙළි වූයේ බොහෝ ඇමෙරිකානුවන් දෙවියන්වහන්සේ ගැන කථා කිරීමට අකමැති බවයි. ආත්මික කාරණා ගැන නිතිපතා කථා කරන්නේ ඇමරිකානුවන්ගෙන් සියයට හතක් පමණි. ඇමෙරිකාවේ යේසුස්වහන්සේව ප්‍රායෝගිකව අදහන අයගේ ප්‍රතිශතයේද එතරම් වෙනසක් නැත. සතිපතා සභාවට සහභාගී වන්නෝද කීවේ ඔවුන් සතියකට වරක් පමණක් ආත්මික දේවල් කථා කරන බවයි.

ආත්මික දෙබස් අඩුවීම විශ්මයක් නොවේ. දෙවියන්වහන්සේ ගැන කථා කිරීම භයානක විය…

එක් අයෙකුගේ අනුමැතිය උදෙසා

සම්මානනීය ගුසිප්පේ වර්ඩිට (1813-1901) තරුණ වියේදී අනුමැතියට තිබූ ආශාව නිසා ඔහු සාර්ථකත්වය දෙස ඇදී ගියේය. වොරන් වියර්ස්බේ ඔහු ගැන ලීවේ “ෆ්ලොරන්ස්හිදී වර්ඩි පළමු සංගීත නාට්‍යය නිපදවූ විට රචකයා සෙවනැල්ලක සිටගෙන ප්‍රේක්‍ෂකාගාරයේ සිටි එක් අයෙකුගේ මුහුණ දෙස බලා සිටියේය. ඒ ශ්‍රේෂ්ඨ රොසිනිය. සෙනග ඔහුට ඔල්වරසන් දෙනාවද අපහාස කරනවාද යන්න වර්ඩිට ගැටළුවක් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ සම්මානනීය සංගීතඥයාගේ අනුමැතියේ සිනහව පමණී” කියාය.…

වැඩිමහල් සහෝදරයා

කර්තෘ හෙන්රි නෝවාන් රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ කෞතුකාගාරයකට ගිය ගමනක් සිහිපත් කරන්නේය. එහිදී ඔහු පැය ගණනක් රෙම්බ්‍රැන්ඞ්ට් ඇඳ තිබූ අකීකරු පුත්‍රයාගේ චිත්‍රයක් දෙස බලා සිටියේය. දිනය ගෙවී යන විට අසළ තිබූ ජනේලයකින් වැටුණු ස්වභාවික අලෝකය නිසා වෙනස්කම් ඔහුට පෙණුනි. ආලෝකය වෙනස්වන විට විවිධ චිත්‍ර දකින්නාක් මෙන් නෝවාන්ට සිතුණි. එක් එක් චිත්‍රය කැඩී බිඳී සිටි තම පුත්‍රයා කෙරෙහි තිබු පියාගේ ප්‍රේමය…

අලංකාර බරක්

මම ඝණ අන්ධකාරයේ අවදි වීමි. මම විනාඩි තිහක්වත් නිදා නොගත් අතර ඉක්මණින් නැවත නින්ද නොඒවී යයි මගේ හදවතට දැණුනි. මිතුරියකගේ ස්වාමිපුරුෂයා රෝහලේ ඇඳක් මත වැතිර සිටියේය. බියකරු පණිවුඩය ඔවුන්ට ලැබී තිබුණි. දැන් මොළයේ සහ කොඳුඇට පේළියේ පිළිකාව නැවත පැමිණ තිබේ”. මාගේ මුළු ගතම මාගේ මිතුරිය ගැන තැවුණි. කොතරම් විශාල බරක්ද! නමුත් බොහෝ වේලා යාච්ඤා කිරීමෙන් මාගේ ආත්මය ජ්වලිත විය. ඔවුන්…

අවසානය දක්වා ඵල දැරීම

ලෙනෝ ඩන්ලෝප්ගේ වයස අවුරුදු 94 ක් විය. ඇගේ මනස තියුණු විය. සනහව දීප්තිමත් විය. යේසුස් වහන්සේ වෙත තිබු ඇගේ ආසාධනය වන ප්‍රේමය බොහෝ අය අත් වින්දෝය. ඇය යෞවනයන් සමග සභාවේ කාලය ගත කිරීම සුලභ දෙයක් විය. ඇය එහි සිටීම සහ ඇගේ සහභාගීත්වය ප්‍රීතියේ සහ ධෛර්්‍යයේ මූලාශ්‍ර විය. ලෙනෝ ඒතරම්ම ජ්වලිතව සිටියාය. ඇයගේ මරණය අපට අදහා ගත නොහැකි පුදුමයක් විය. බලවත්…