වැස්ම විනාශ කිරීම
කුරිරු රිය අනතුරක් මේරි ඈන් ෆ්‍රැන්කෝව විනාශ කළේය. ඇය ජීවත් වූවත් තුවාල වලින් ඇය සම්පූර්ණයෙන් අන්ධ වූවාය. “මා දුටුවේ අන්ධකාරය පමණී” යයි ෆ්‍රැන්කෝ විස්තර කළාය. වසර විසි එකකට පසු වැටීමකින් ඇයගේ කොඳු නාරටිය තුවාල විය. ඇය ශල්‍යකර්මයෙන් (ඇස් වලට කිසිසේත් සම්බන්ධ නැති) අවදි වන විට ඇයගේ ඇස් පෙනීම නැවත පැමිණියේය. දශක දෙකකට පසු ඇය තම දියණියගේ මුහුණ දුටුවාය. ස්නායු සම්බන්ධ…
සියලු සෙනගගේ දෙවියන්වහන්සේ
“නිව්ස් බෝයිස්” නැමති හිටපු ගායක කණ්ඩායමේ පීටර් ෆර්ලර් නම් ප්‍රධාන ගායකයා “උන්වහන්සේ රජ කරන සේක” යන ගීතය ගායනා කිරීම ගැන විස්තර කරන්නේය. එය විවිධ ගෝත්‍ර සහ ජාතීන්ගෙන් පැමිණි ඇදහිලිවතුන් එක්සත්වී දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේ අලංකාර චිත්‍රයක් නිර්මාණය කරයි. නිව්ස් බෝයිස් කණ්ඩායම මෙම ගීතය ගායනා කරන සෑම විටම ඇදහිලිවතුන් අතරෙහි ශුද්ධාත්මයාණන්ගේ හැසිරීම ෆර්ලර්ට හැඟුණු බව ඔහු ප්‍රකාශ කළේය.
“උන්වහන්සේ රජ කරන සේක”…
කොටස් බෙදා ගැනීම
හැට දෙහැවිරිදි විශ්‍රාමිකයෙකු වන ස්ටීව් වසර පුරාම රාත්‍රියේ එළිමහනේ නිදා ගැනීමේදී බාධාවක් නොවන වියළි කාලගුණයක් පවතින පළාතකට ගියේය. එක් සන්ධ්‍යාවක මුදල් ටිකක් සොයා ගැනීම පිණිස ඔහු චිත්‍ර අඳිමින් සිටියේය. හදිසියේම තරුණියක් පිට්සා කැබලි කිහිපයක් ඔහුට පිළිගැන්වූවාය. ස්ටීව් ස්තුති පූර්වකව එය භාර ගත්තේය. ටික වේලාවකින් ස්ටීව් එය නිවාසයක් නොමැති සාගින්නේ සිටි තවත් කෙනෙකු සමග බෙදා ගත්තේය. එවිට එම තරුණියම නැවත පැමිණ…
ඇබීගේ යාච්ඤාව
ඇබී උසස් විදුහලේ සිටින කාලයේ ඇයටත් ඇයගේ මවටත් ගුවන් අනතුරකින් දැඩි ලෙස තුවාල වූ තරුණයෙකු ගැන ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණි. ඔහුගේ පියාද කුඩම්මාද ඉන් මිය ගොස් තිබුණි. ඔව්හු එම පුද්ගලයා දැන නොසිටියද “අපි ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් යාච්ඤා කළ යුතු වෙමු” යයි ඇබීගේ මව කීවාය. ඔව්හු එසේ කළහ.
වසර කිහිපයකට පසු ඇබී විශ්ව විද්‍යාලයේ එක් පංතියකට ඇතුල් වුනි. එක් සිසුවෙක් ඔහු…
බෝලිං ක්‍රීඩාවේ කොට
මා මිත්‍ර එරීන්ගේ වළළු කරෙහි බෝලයක් වැදී කොට එකිනෙක වැටෙන ආකාරය දැක්වෙන පරිදි පච්ච කොටා තිබේ. එය මට කුතුහලයක් ඇති කළේය. සාරා ග්‍රෝව්ගේ ගීතයක් වන “කොට නැවත තැබීම” යන්නෙහි භාවිතා කර තිබු වචන මාලාව නිසා අසන්නෝ නැවත නැවත දේවල් කිරීමෙන් සතුට ලබා ගත්හ. කොට නැවත නැවත කෙළින් අතට තැබූ පසු තව අයෙක් එය වට්ටවන්නේය.
රෙදි සේදීම, ඉවීම, තණකොළ කැපීම වැනි…
අවස්ථාව මග හැර ගන්න එපා
“දරුවන්ට හඳ පෙන්වන්න ලැබෙන අවස්ථාව මග හැර ගන්න එපා” ඇය කීවාය. සති මැද යාච්ඤා රැස්වීම ආරම්භ කිරීමට මත්තෙන් පෙර දිනයේ පුර සඳ ගැන අප කථා කළෙමු. පූර්ණ චන්ද්‍රයා අපව විශ්මිත කළේය. එය ක්‍ෂිතිජයේ වාඩිවී සිටිනවා මෙන් පෙණුනි. අපගේ වැඩිමහල්ම හඩ වෙබ් මහත්මියට අයිති විය. සුදු කෙස් සහිත ඇය දෙවියන්වහන්සේගේ මැවීම අගය කළාය. මටත් මාගේ භාර්යාවටත් දරුවන් දෙදෙනෙකු සිටින බව ඇය…
කාන්තාරයේ පිපෙන
මෝජෙව් කාන්තාරයේ වැලි කඳුද, වියළි ගැඹුරු කුහරයන්ද, මුදුන පැතලි උස ගල්ද, කඳු ශිඛරද හමුවේ. නමුත් ඇමෙරිකානු ජීව විද්‍යාඥ එඩ්මන්ඩ් ජීගර් නිරීක්‍ෂණය කර ඇත්තේ වසර කිහිපයකට වරක් ඇති වන විශාල වැසි නිසා ඇතිවන මල් කන්දරාව සෑම වැලි සහ බොරළු පසක්ම මල් පොරෝනයකින් වසන බවය. මෝජෙව් කැලෑ මල් ප්‍රදර්ශනය සැම වසරකම නොපැවැත්වේ. පර්යේෂකයින් පවසන්නේ කාන්තාරය දීප්තිමත් වර්ණයන්ගෙන් යුත් මල් වලින් වැසීයාමට පෙර වියළි…
වස්තුව සොයා ගැනීම
ජෝන් සහ මේරි තම බල්ලා සමග වත්තේ ඇවිදින විට වැස්සට මතුවී තිබූ මලකඩ ටින් එකක් පයේ පැටලුණි. ඔව්හු එය නිවසට ගෙන ගොස් ඇර බැලූහ. වසර 100 කට වඩා පැරණි රන් කාසි එහි අඩංගුව තිබුණි. යුවළ නැවත එතැනට ගොස් බැලූ විට එවැනි කාසි 1427 ක් අඩංගු ටින් හතක් සොයා ගන්නා ලදී. ඉන්පසුව ඔවුන් තම වස්තුව ආරක්‍ෂාව පිණිස වෙනත් තැනක සඟවා තැබූහ.…
අපට විවේකයෙන් සිටිය හැකිද?
ඩාර්නල් භෞතික චිකිත්සකගේ කාර්යාලයට ඇතුල් වූයේ ඔහුට විශාල වේදනාවක් දරන්න සිදුවන බව අවබෝධ කර ගෙනය. ඔහුගේ තුවාලයෙන් පසු මාස ගණනාවකට නොනවා තිබූ ඔහුගේ අත චිකිත්සක දිගහැර නැවීය. තත්පර කිහිපයක් එම ස්ථානවල අත තිබෙන්න හැර ඇය ඔහුට කීවේ “හරි දැන් විවේකීව ඉන්න” කියාය. චිකිත්සාවට ගිය සෑම වතාවකම අඩු තරමින් පනස් වතාවක්වත් “හරි දැන් විවේක ගන්න” යන වැකිකඩ මම අසා ඇත්තෙමි.
ඒ…
රාත්‍රී මුර සේවය
මා විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයෙහි මාගේ ග්‍රීෂ්ම සෘතුව ගෙවී ගියේ කොලරාඩෝහි අලංකාර කදුවැටියක වූ ගොවිපළකය. අමුත්තන් නිදා ගෙන සිටිද්දී ලැව් ගිනි වලින් ඔවුන් බේරා ගැනීම සඳහා කාර්ය මණ්ඩල සේවකයින් මාරුවෙන් මාරුවට රාත්‍රී මුර සඳහා යොදවන ලදී. මුලින් වෙහෙසකාරී ලෙස දැනුණද දෙවියන්වහන්සේගේ තේජස් අභිමුඛයේ නිශ්චලව මෙනෙහි කිරීමට සහ සහනය ලබා ගැනීමට එය හොඳ අවස්ථාවක් විය.
දාවිත් රජු තමාගේ යහනේ සිටත් තමාගේ…