ආලෝකය දැකීම
ලොස් ඇන්ජල්ස් මාර්ගවල ඉබාගාතේ පයින් ඇවිදිමින් සිටි අසරණයෙකු මිඩ්නයිට් මිෂන් ආයතනයට උපකාර ඉල්ලා ආවේය. ඔහු බොහෝ ඇබ්බැහිවීම් වලින් පොරබදින්නෙකු විය. එලෙස බ‍්‍රයන් දීර්ඝ කාලීන මිදීමේ වැඩ සටහනක් ආරම්භ කළේය.
එම ක‍්‍රියාවලිියේදී බ‍්‍රයන් නැවත වාරයක් තමා තුළවූ සංගීතය ගැන ආශාව සොයා ගත්තේය. අවසානයේ ඔහු මාවතේ සංගීත කණ්ඩායමට බැඳුණි. ඔවුහු සංගීත වෘත්තිකයන් කණ්ඩායමකි. වීදියේ සිටි අය ගැන ඔවුන්ට හදවතක් තිබුණි. ඔව්හු හැන්ඩ්ල්ස්ගේ…
අධි වෙහෙසට පසු ශක්තිය
වයස පනස් හතරේදී මම විල්වකී මැරතන් තරඟයට අවතීර්ණ වුයේ ඉලක්ක දෙකක් ඇතිවය. ඒ තරඟය අවසන් කිරීමටත් එය පැය පහකට අඩු කාලයකින් කිරීමටත්ය. දෙවන සැ:13.1 පළමු කොටස වූ ආකාරයට සිදුවූයේ නම් මාගේ වේලාව විශ්මිත විය හැකිව තිබුණි. නමුත් තරඟය කර්කශ විය. අධි වෙහෙසින් පසු ලැබෙන ශක්තිය මට නොලැබුණි. මා තරඟය අවසන් කරන විට මාගේ දිවීම වේදනාකාරී ඇවිදීමක් බවට පත්ව තිබුණි.
දෙවන…
සෝදා පවිත‍්‍රකර
මට එය විශ්වාස කිරීමට නොහැකි විය. නිල් ජෙල් පෑනක් මාගේ සුදු තුවා වල සැඟවී තිබුණි. රෙදි සෝදන විට එයට කිසිවක් නොවීය. නමුත් වේලන යන්ත‍්‍රයේදී එය පිපිරී සැම තැනම නිල් වර්ණය ගෑවී තුවා කැත විය. මාගේ සුදු තුවා විනාශ විය. කෙතරම් සේදීම් කුඩු යෙදුවද ඒවා ඉවත් නොවීය.
මා ඒවා අකමැත්තෙන් කුණු කූඩයට දමන විට මට මතක් වූයේ පරණ ගිවිසුමේ අනාගතවක්තෘ යෙරෙමියාගේ…
ඒ කව්ද?
මිනිසෙකු තම නිවස පිටත ආරක්‍ෂිත කැමරාවක් සවි කළේය. ඔහු එය ක‍්‍රියාකාරීදැයි බැලීමට වීඩියෝව පරීක්‍ෂා කළේය. කළු ඇඳගත් උරහිස් පළල් මිනිසෙකු ඔහුගේ වත්ත තුළ එහේ මෙහේ යනවා ඔහු වීඩියෝවෙන් දිටීය. ඔහු බිය විය. මිනිසා කුමක් කරන්නේදැයි බැලීමට ඔහු උවමනාවෙන් බැලීය. මිනිසා හඳුනන පුද්ගලයෙකු බව ඔහුට සිතුණි. අවසානයේ ඔහු දැන ගත්තේ ඔහුගේ වත්තේ එහේ මෙහේ යන්නේ තමාම බවයි.
අපගේ ශරීරයෙන් ඉවත්වී සමහර…
ඉරුණු තිරය
යෙරුසලමට ආසන්න පළාත්වල එදින අඳුරු පාළු ස්වභාවයක් පිරී තිබුණි. යෙරුසලමේ පවුරු අසළ කන්දක පසුගිය වසර තුනෙහි සෙනග ආකර්ශණය කළ මිනිසෙකු රළු කුරුසියක වේදනාවෙන් සහ අවමානයෙන් එල්ලී සිටියේය. දුක්වන්නෝ දුකින් වැළපුණෝය. දිවා අහස් තලය තවදුරටත් හිරු එළියෙන් බැබළුනේ නැත. කුරුසියක දැඩිව දුක් විඳි මනුෂ්‍යයාගේ වේදනාව නිම විය. "තීන්දුවුණේය" කියා උන්වහන්සේ මොර ගැසූ සේක (යොහන් 19:30).
ඒ මොහොතෙහිම යෙරුසලමේ මාළිගාවෙන් තවත් හඬක්…
ඒ මොහොත
ගිලන් රථයේ දොර වැසිමට ආසන්නය. මම එහි තුළය. පිටත මගේ පුතා මාගේ භාර්යාවට ඇමතුමක් දෙමින් සිටියේය. සිහි මඳ ගතියෙන් මම ඔහුගේ නම හඬ ගැසීමි. මම ඉතා සෙමින් "ඔබගේ අම්මට කියන්න මම ඇයට බොහෝ පේ‍්‍රම කරනවා කියලා" කී බව ඔහු එම මොහොත ආවර්ජනය කරමින් කියා සිටියේය.
මේ අවසන් වචන යයි මම සිතීමි. ඒවා වෙන්වීමේ වචන වීම මගේ ආශාව විය. ඒ මොහොතේ…
මලක් මෙන් සශ‍්‍රීකව
මගේ කුඩාම මුණුපුරාට වයස මාස දෙකකි. නමුත් මා ඔහුව දකින වාරයක් පාස මා ඔහුගේ සුළු සුළු වෙනස්කම් දකිමි. හදිසියේම මම හඬන්න පටන් ගන්නෙමි. සමහර විට ඒ මාගේ දරුවන්ගේ පළමු සිනහවන් මතක් වී පැමිණි ප‍්‍රීතිය නිසා විය හැකිය. එය මා දුටුවේ බොහෝ කලකට පළමුවය. නමුත් එය හරියට ඊයේ මෙන්ය. සමහර අවස්ථා එලෙස විස්තර කළ නොහැකිය.
ගීතාවලිය 103 හි දාවිත් කවියක් ලිවීය.…
නිර්මාණශීලිත්වය සැමරීම
ඉඳහිට දැකිය හැකි ජෙලී මත්ස්‍යයෝ වර්ගයක් කැලිෆෝර්නියාවේ බජා අසළ අඩි හාරදහසක් පමණ ගැඹුරේ දියසුළි අතර නටමින් සිටියෝය. උන්ගේ ශරීර නිල් දම් සහ රෝස වර්ණවලින් දිලිසුණි. කළු වර්ණ ජලයේ එය හොඳින් කැපී පෙණුනි. සීනු වැනිවූ ඔවුන්ගේ ශරීරයේ මුදුන්වලින් අලංකාර අඬු දිස් වුනි. මා විමතියෙන් යුතුව "හැලිටේරෆස්ට් මාසි" ජෙලී මත්ස්‍යයන් දෙස බලා සිටියෙමි. එය ප‍්‍රදර්ශනය කරන ලද්දේ "නැෂනල් ජෙයෝග‍්‍රැෆික්" ආයතනයෙනි. දෙවියන්වහන්සේ මේ…
මිත‍්‍රත්වයේ සළකුණ
ඝාණාවේ හැදී වැඩුණු කුඩා දරුවෙක් ලෙස මගේ පියාගේ අත අල්ලාගෙන සෙනග වැඩි ස්ථානවලින් ගමන් කිරීමට මම ආශා කළෙමි. ඔහු මාගේ පියාද මිතුරාද විය. අපගේ සංස්කෘතියේ අතින් අල්ලාගෙන යාම සත්‍ය මිත‍්‍රත්වයේ ලකුණකි. ඇවිදගෙන යන ගමන් අපි විවිධ විෂයන් ගැන කථා කරන්නෙමු. මා හට පාළුව දැණුන විට මාගේ පියාගෙන් මම සහනය ලැබීමි. අපගේ සහභාගීත්වය මම කෙතරම් අගය කළෙම්ද?
ස්වාමිවූ යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට මිතුරන්…
බලාපොරොත්තුව නැවත ලැබ
හිරු නැගෙන්නේ නැගෙනහිරින්ද? අහස නිල් පාටද? සාගරය ලුණු රසද? කොබොල්ට්හි පරමානු බලය 58:9 ද? අවසන් ප‍්‍රශ්නය ඔබ දන්නේ ඔබ විද්‍යාව පිළිබඳ විද්වතෙක් හෝ සුළු සුළු දේවල් හාරා අවුස්සන්නෙක් නම් පමණී. නමුත් අනික් ප‍්‍රශ්න වලට අනිවාර්ය පිළිතුරක් තිබේ. සත්‍ය වශයෙන් එවැනි ප‍්‍රශ්නවල අපහාසය සුළු ප‍්‍රමාණයක් මිශ‍්‍රව ඇත.
අප ප‍්‍රවේශම් නැති නම් අපගේ නූතන වෙහෙසවී තිබෙන දෙකණ් වලට යේසුස්වහන්සේ ආබාධිතයෙකුගෙන් ඇසු ප‍්‍රශ්නය…