ප්‍රවර්ගය  |  Uncategorized

යාච්ඤා කිරීම සහ වර්ධනය වීම

මාගේ මිත්‍ර ඩේවිඩ්ගේ භාර්යාව අමතකවීමේ රෝගයෙන් පෙළීමට පටන්ගත් විට ඔහුගේ ජීවිතය ඔහුට තිත්ත විය. ඇය ගැන සොයා බැලීමට ඔහුට ඉක්මණින් විශ්‍රාම ගැනීමට අවශ්‍ය විය. රෝගය වර්ධනය වන්න වන්න ඇයට වැඩි සැළකිල්ලක් දැක්වීමට අවශ්‍ය විය.

"මම දෙවියන්වහන්සේ සමග බොහෝ සෙයින් කෝප වුණෙමි" ඔහු මට කීවේය. "උන්වහන්සේ මගේ හදවත මට පෙන්වූ සේක. මාගේ විවාහයේදී මම කෙතරම් ආත්මාර්ථකාමී වූයේදැයි මම තේරුම් ගත්තෙමි". ඔහු…

දිරිදීමේ වටා පිටාව

අපගේ නිවස අසළ ඇති ව්‍යායාම් මධ්‍යස්ථානයට මා යන සෑම විටම මම ධෛර්යමත් වෙමි. කාර්ය බහුල එම ස්ථානයේදී තම භෞතික සුවය සහ ශක්තිය වැඩිකර ගැනීමට වෙර දරණ අයගෙන් මම වට වෙමි. එහි ඇති විශාල දැන්වීම් අපට මතක් කරන්නේ එකිනෙකා විනිශ්චය නොකරන ලෙසය. නමුත් අන් අයගේ උත්සාහයන් දිරිමත් කරන වචන සහ ක්‍රියාවලට සැම විටම එහි ඉඩ ඇති බවය.

ආත්මික ජීවිතයේ කාරණා තිබිය…

කරුණාවන්තකමේ ක්‍රියා

"එස්ටෙරා අපගේ මිතුරිය හෙලන් ඔයාට තෑග්ගක් එවලා!" කියා මගේ මව මම රැකියා ස්ථානයෙන් ගෙදර ආ විට මට කීවාය. හැදෙන වැඩෙන කාලයෙහි අපට වැඩි යමක් තිබුණේ නැත. තැපෑලෙන් ත්‍යාගයක් ලැබෙන එක දෙවන නත්තලක් හා සමාන විය. ප්‍රේමය ලැබී ඇති බවත් මාව සිහිපත් වී ඇති බවත් මේ අනර්ඝ ස්ත්‍රිය තුළින් දෙවියන්වහන්සේ මට වටිනාකමක් දී ඇති බවත් මට වැටහුණි.

තබීතා (දොර්කස්) ගේ ඇඳුම්…

අනුග්‍රහය තුළට කිඳා බැසිම

1964 හි ජනවාරි 8 වන දින දහහත් හැවිරිදි රැන්ඩි ගාර්ඩ්නර් දවස් 11 ක් සහ විනාඩි 25 ක් තුළ ඔහු නොකළ දෙයක් කළේය. ඔහු නින්දට වැටුණේය. ඔහුට අවශ්‍ය වූයේ මනුෂ්‍යයෙකුට කෙතරම් වේලාවක් නොනිදා සිටිය හැකිද කියා ගීනස් පොතේ ලෝක වාර්තාවක් තැබීමටය. සිසිල් බීම බීමෙන් සහ පැසිපන්දු ක්‍රීඩා කරමින් ඔහු සති එකහාමාරක් නින්ද මග හැරියේය. අවසානයේදී ඔහුට වැටී නින්ද ගියේය. ඔහුගේ රස…

පසුතලයෙන් පිටත

මා ගුවන් යානයට නැගීමට පෝලිමේ ඉන්නා විට කෙනෙකු මාගේ උරහිසට තට්ටු කළාය. මා හැරුණු විට මට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. "එලීසා! මාව මතකද? මම ජොඈන්". මාගේ මනස මා දන්නා විවිධ ජොඈන්ලා තුළින් ගියේය. ඇය නිවස අසළ සිටි අයෙක්ද? පැරණි හවුල් සේවිකාවක්ද? අනේ මට මතක නැහැ!

මාගේ අරගලය දුටු ඇය කීවේ "අපි උසස් පාසැලේ මිතුරෝ" කියාය. එවිට මතකයන් ඉස්මතු විය. සිකුරාදා රාත්‍රියේ…

සටන

කාලතුවක්කු වදින ශබ්දයෙන් ඔහු අවට පොළොව දඩ දඩ ගා චංචල වේ. තරුණ සොල්දාදුවෙකු උනන්දුවෙන් යාච්ඤා කළේය. "ස්වාමිනී මාව මේකෙන් ගළවන්නේ නම් අම්මා කී ලෙසම බයිබල් පාසැලට මම යන්නෙමි". දෙවියන්වහන්සේ ඔහුගේ අවධාරණය සහිත යාච්ඤාවට ගෞරව කළ සේක. දෙවන ලෝක මහා යුද්ධය තුළින් නිරුපද්‍රිතව යාමට මාගේ පියාට හැකි විය. ඔහු මූඩි බයිබල් ආයතනයට ඇතුළත් විය. ඔහුගේ ජීවිතය ඔහු සේවයට කැප කළේය.

තවත්…

දෙවියන්වහන්සේ විසින් දක්නා ලද

මාගේ පළමු උපැස් යුවළ බොඳවූ ලෝකයක් මට ආලෝකමත් කළේය. මම සමීප ද්‍රෘෂ්ටිය ඇත්තියක්මි. එනම් : ළඟ ඇති දේවල් පැහැදිළිව තියුණුුව මට පෙනේ. නමුත් උපැස් යුවල නොමැතිව කාමරයේ දුර ඇති දේවල් බොඳවී පෙනේ. වයස දොළහේදී මම පළමු උපැස් යුවල භාවිතා කළ විට කළු ලෑලිවල පැහැදිලි වචන, ගස්වල කුඩා පත්‍රිකා සහ සමහර විට වඩා වැදගත් වන මුහුණුවල ඇති සිනහවන් මට පැහැදිළිව පෙනෙද්දී…

ගරුත්වය දීම

1960 ගණන් මුල් භාගයේ පුද්ගලයෙකුද සතෙකුද කිව නොහැකි විශාල දුක්බර ඇස් සහිත චිත්‍ර වර්ගයක් ප්‍රසිද්ධියට පත් විය. සමහරු ඒවා එතරම් රසවත් නැති බව සිතුවෝය. තවත් සමහරු එයට ආශා කළෝය. කලා ශිල්පිණියගේ ස්වාමිපුරුෂයා ඒවා ප්‍රචාරය කළේය. යුවල ධනවත් වන්නට පටන්ගත්හ. නමුත් කලාකාරිනියගේ අත්සන වන මාගරට් කීන් යන්න ඇයගේ කෘති වල සටහන් නොවුණි. ඒ වෙනුවට මාගරට්ගේ ස්වාමිපුරුෂයා ඒවා ඔහුගේ බව පෙන්වීය. විවාහය…

ආලෝකය ඇතිව ජීවත් වීම

මාගේ වැඩ වලට මටත් මගේ හවුල් සේවකයාටත් සැතපුම් 250 ක ගමනක් යන්නට සිදුවුනි. නැවත ඒමට ආරම්භ කරන විට රෑ බෝවී තිබුණි. මාගේ මහළු වන ශරීරය සහ ඇස් නිසා රාත්‍රී කාලයේ වාහනය පැදවීම දැන් මට අසීරුය. නමුත් මුලින්ම කාරය පැදවීමට මම තීරණය කළෙමි. මා දෑත් වලින් සුන්කානම ග්‍රහණය කර ගෙන දෑස් වැඩි ආලෝකයක් නැති පාරවලට යොමු කලෙමි. මා ඉගෙන ගත් කාරණයක්…

මාගේ සත්‍ය ස්වභාවය සොයා ගැනීම

"මම කව්ද?" මික් ඉන්ක්පෙන් විසින් රචිත නතිං නම් ළමා කථා පොතෙහි දුර්වර්ණවූ පුරවන ලද සතෙක් අසන ප්‍රශ්නය එයයි. ගබඩාවක දූවිලි වැසුණු කොණක සිටින මෙම සතා බඩු අදින කම්කරුවන් නතිං කියා තමන් අමතනවා අසා තමාගේ නම නතිං යයි සිතයි. එහි අර්ථය "කිසිවක් නැති" යන්නයි.

අනෙක් සතුන් සමග ගැටෙන විට ඔහුගේ පැරණි මතකයන් ඉස්මතු වේ. ඔහුට වලිගයක්, රැවුලක් සහ ඉරි තිබූ බව…