උන්වහන්සේ අපගේ හස්තය අල්ලා ගෙන සිටි සේක
දෙහැවිරිදි දැරියක් ඉරිදා දිනයක සභාවේ පඩි පෙළේ ඉහළ පහළ යමින් සිටියාය. ඇය පියකරුය. ධෛර්යමත්ය. ස්වාධිනය. ඇය පඩියෙන් පඩිය පහළ තට්ටුවට බැස්සාය. පඩි පෙළ බැසීම ඇයගේ දුත මෙහෙවර විය. ඇය එය අවසන් කළාය. මෙම කුඩා දැරියගේ නිර්භිත ස්වාධිනත්වය ගැන සිතන විට මගේ මුවට සිනහවක් නැගුණි. දැරිය බිය නොවූයේ ඇයගේ මවගේ තියුණු දෑස අය වෙත සෑම විටම යොමුව ඇති බවත් පේ‍්‍රමණිය හස්තය…
ජීවමාන යාගයක්
මාගේ නැන්දණියට හොඳ රැකියවක් තිබුණි. ප‍්‍රචාරක කටයුතු සඳහා ඇය චිකාගෝ සහ නිව්යෝර්ක් අතර නිතර ගමන් කළාය. නමුත් තම දෙමව්පියන්ට ඇති පේ‍්‍රමය නිසා එම රැුකියාව අත් හැරීමට ඇය තීරණය කළාය. ඔවුන් මිනෙසෝටාහී ජීවත් වූ අතර ඔවුන්ට සාත්තුව අවශ්‍ය විය. ඇයගේ සහෝදරයින් දෙදෙනෙකු තරුණ කාලයේදී ඛේදනීය ලෙස මිය ගොස් තිබුණි. එම නිසා ඇයගේ දෙමාපියන් බලා ගැනීමට සිටියේ ඇය පමණී. තම දෙමාපියන්ට සේවය…
ලියුමකින් යවන්න
සිව් වයසැති වෙනත් දරුවන් මෙන් රූබිද දිවීමටද ගායනා කිරීමටද නැටීමට සහ ක‍්‍රීඩා කිරීමටද ආශා කළාය. නමුත් ඇය තම දණිස්වල වේදනාවක් ගැන පැමිණිලි කරන්න පටන් ගත්තාය. රූබිගේ දෙමව්පියෝ ඇයව පරීක්‍ෂණවලට යොමු කළෝය. ප‍්‍රතිඵලය කම්පණය ගෙන දුන්නේය. පිළිකාවක් වැළඳී 4 වන මට්ටමට පැමිණ තිබුණි. එය නහර පිළිකාවකි. ඇයව ඉක්මණින්ම රෝහල් ගත කෙරුණි.
රූබිගේ රෝහල් කාලය දික්විය. නත්තලට එහි සිටීමට ඇයට සිදුවිය. එය…
ඒවා රාක්කයේ තබන්න. ඉදිරියට යන්න.
ගුවන් විදුලි නිවේදකයෙකු වන මගේ මිතුරෙක් මට දුන් ණැනවත් උපදෙසක් මට මතක් වේ. ඔහුගේ වෘත්තියෙහි මුල් කාලයෙහි විවේචනය සහ ප්‍රශංසාව ගැන ක්‍රියා කරන ආකාරය ගැන මාගේ මිතුරාට අර්බූදයක් විය. ඔහුට හැඟුණේ කරණා දෙකම රාක්කයට දමන්න යයි දෙවියන්වහන්සේ ඔහුට කියන බවය. ඔහු සිතට ගත් දෙයෙහි හරය කුමක්ද? විවේචනයෙන් ඉගෙන ගත හැකි දෙය ගන්න. ප්‍රශංසාව පිළිගන්න. යටත්කමින් දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් සහ බලයෙන් ඉදිරියට…
යාච්ඤා කිරීම සහ වර්ධනය වීම
මාගේ මිත්‍ර ඩේවිඩ්ගේ භාර්යාව අමතකවීමේ රෝගයෙන් පෙළීමට පටන්ගත් විට ඔහුගේ ජීවිතය ඔහුට තිත්ත විය. ඇය ගැන සොයා බැලීමට ඔහුට ඉක්මණින් විශ්‍රාම ගැනීමට අවශ්‍ය විය. රෝගය වර්ධනය වන්න වන්න ඇයට වැඩි සැළකිල්ලක් දැක්වීමට අවශ්‍ය විය.
"මම දෙවියන්වහන්සේ සමග බොහෝ සෙයින් කෝප වුණෙමි" ඔහු මට කීවේය. "උන්වහන්සේ මගේ හදවත මට පෙන්වූ සේක. මාගේ විවාහයේදී මම කෙතරම් ආත්මාර්ථකාමී වූයේදැයි මම තේරුම් ගත්තෙමි". ඔහු…
දිරිදීමේ වටා පිටාව
අපගේ නිවස අසළ ඇති ව්‍යායාම් මධ්‍යස්ථානයට මා යන සෑම විටම මම ධෛර්යමත් වෙමි. කාර්ය බහුල එම ස්ථානයේදී තම භෞතික සුවය සහ ශක්තිය වැඩිකර ගැනීමට වෙර දරණ අයගෙන් මම වට වෙමි. එහි ඇති විශාල දැන්වීම් අපට මතක් කරන්නේ එකිනෙකා විනිශ්චය නොකරන ලෙසය. නමුත් අන් අයගේ උත්සාහයන් දිරිමත් කරන වචන සහ ක්‍රියාවලට සැම විටම එහි ඉඩ ඇති බවය.
ආත්මික ජීවිතයේ කාරණා තිබිය…
කරුණාවන්තකමේ ක්‍රියා
"එස්ටෙරා අපගේ මිතුරිය හෙලන් ඔයාට තෑග්ගක් එවලා!" කියා මගේ මව මම රැකියා ස්ථානයෙන් ගෙදර ආ විට මට කීවාය. හැදෙන වැඩෙන කාලයෙහි අපට වැඩි යමක් තිබුණේ නැත. තැපෑලෙන් ත්‍යාගයක් ලැබෙන එක දෙවන නත්තලක් හා සමාන විය. ප්‍රේමය ලැබී ඇති බවත් මාව සිහිපත් වී ඇති බවත් මේ අනර්ඝ ස්ත්‍රිය තුළින් දෙවියන්වහන්සේ මට වටිනාකමක් දී ඇති බවත් මට වැටහුණි.
තබීතා (දොර්කස්) ගේ ඇඳුම්…
අනුග්‍රහය තුළට කිඳා බැසිම
1964 හි ජනවාරි 8 වන දින දහහත් හැවිරිදි රැන්ඩි ගාර්ඩ්නර් දවස් 11 ක් සහ විනාඩි 25 ක් තුළ ඔහු නොකළ දෙයක් කළේය. ඔහු නින්දට වැටුණේය. ඔහුට අවශ්‍ය වූයේ මනුෂ්‍යයෙකුට කෙතරම් වේලාවක් නොනිදා සිටිය හැකිද කියා ගීනස් පොතේ ලෝක වාර්තාවක් තැබීමටය. සිසිල් බීම බීමෙන් සහ පැසිපන්දු ක්‍රීඩා කරමින් ඔහු සති එකහාමාරක් නින්ද මග හැරියේය. අවසානයේදී ඔහුට වැටී නින්ද ගියේය. ඔහුගේ රස…
පසුතලයෙන් පිටත
මා ගුවන් යානයට නැගීමට පෝලිමේ ඉන්නා විට කෙනෙකු මාගේ උරහිසට තට්ටු කළාය. මා හැරුණු විට මට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. "එලීසා! මාව මතකද? මම ජොඈන්". මාගේ මනස මා දන්නා විවිධ ජොඈන්ලා තුළින් ගියේය. ඇය නිවස අසළ සිටි අයෙක්ද? පැරණි හවුල් සේවිකාවක්ද? අනේ මට මතක නැහැ!
මාගේ අරගලය දුටු ඇය කීවේ "අපි උසස් පාසැලේ මිතුරෝ" කියාය. එවිට මතකයන් ඉස්මතු විය. සිකුරාදා රාත්‍රියේ…
සටන
කාලතුවක්කු වදින ශබ්දයෙන් ඔහු අවට පොළොව දඩ දඩ ගා චංචල වේ. තරුණ සොල්දාදුවෙකු උනන්දුවෙන් යාච්ඤා කළේය. "ස්වාමිනී මාව මේකෙන් ගළවන්නේ නම් අම්මා කී ලෙසම බයිබල් පාසැලට මම යන්නෙමි". දෙවියන්වහන්සේ ඔහුගේ අවධාරණය සහිත යාච්ඤාවට ගෞරව කළ සේක. දෙවන ලෝක මහා යුද්ධය තුළින් නිරුපද්‍රිතව යාමට මාගේ පියාට හැකි විය. ඔහු මූඩි බයිබල් ආයතනයට ඇතුළත් විය. ඔහුගේ ජීවිතය ඔහු සේවයට කැප කළේය.
තවත්…