ප්‍රවර්ගය  |  Uncategorized

නත්තලට පසු දින

නත්තල් දිනයේ සියලු සතුට පසු දින අපව අතහැරියාක් මෙන් දැණුනි. අපි මිතුරන් සමග රාත්‍රිය ගත කළ මුත් හොඳින් නිදා නොගත්තෙමු. නිවස බලා ආපසු එද්දී අපගේ මෝටර් රථය කැඩුණි. ඉන්පසුව හිම වැටෙන්න පටන් ගත්තේය. අපි මෝටර් රථය එතැන දමා හිමෙහි සහ සීතල වර්ෂාවේ කුලී රථයකින් නිවස බලා පිටත් වුනෙමු.

අධික ආහාර ගැනීමද, ගුවන් විදුලියෙන් හදිසියේම කැරෝල් නැවැත්වීමද නිසා, හෝ සතියකට පෙර…

ක්‍රිස්තුස්වහන්සේගේ උපතේ පොරොන්දුව

1962 නොවැම්බර් මාසයේ භෞතික විද්‍යාඥ ජෝන් ඩබ්. මවුච්ලි පැවසුවේ සාමාන්‍ය පිරිමි දරුවෙක්ට හෝ ගැහැණු දරුවෙක්ට පුද්ගලික පරිඝණක විශේෂඥයෙක් නොවීමට කිසිම හේතුවක් නැති බවයි. මවුච්ලිගේ ප්‍රකාශය එදා විශිෂ්ඨ ලෙස පෙනෙන්ට තිබූ අතර අද එය පුදුමාකාර ලෙස සත්‍යයක් බවට පත්වී තිබේ. අද දවසේ දරුවෙක් මුලින්ම ඉගෙන ගන්නා නිපුණත්වයක් වන්නේ පරිගණකයක් හෝ අතේ ගෙන යා හැකි වෙනත් විද්්‍යුත් උපකරණයකි.

මවුච්ලිගේ අනාවැකිය සත්‍යයක් බවට…

නත්තල් තරුව

“ඔබ ඒ තරුව සොයා ගතහොත් ඔබට සෑම විටම නිවස සොයා ගත හැකිය”. ඒ මම කුඩා දරුවෙක් කාලයේ උතුරු තරුව සොයා ගන්නා ආකාරය කියා දෙමින් මගේ පියා කී වචන වන්නේය. යුද්ධ කාලයේදී පියා හමුදාවල සේවය කර තිබූ අතර සමහර කාල වලදී ඔහුගේ ජීවිතය යැපුණේ රාත්‍රි අහස බලා කරන ලද ගමන් වලිනි. ඒ හෙයින් තාරකා මණ්ඩල කිහිපයක සහ ස්ථාන ගැන මා දැන…

යේසුස්වහන්සේ තුළ සහභාගීත්වය

ඉරිදා රැස්වීමට පසු විදුලි බුබුළු නිවා දමා ගොඩනැගිල්ල වසා දැමීමේ වගකීම ඇත්තේ කාටද කියා මම නොදනිමි. නමුත් ඒ පුද්ගලයා ගැන එක් දෙයක් මම දනිමි. ඒ ඔහුගේ ඉරිදා රාත්‍රී ආහාර වේල ප්‍රමාද වන බවයි. ඊට හේතුව බොහෝ දෙනෙක් සේවාවෙන් පසුව ජීවිත තීරණ, හදවතේ ඇති ගැටළු සහ තවත් දේවල් කථා කිරීමටද තවත් බොහෝ දෙවල් සඳහාද නවතින හෙයිනි. රැස්වීම අවසන් වී විනාඩි විස්සකට…

පවුරු බිඳ වැටී එක්සත්කම සම්භ වේ

1961 සිට පවුලේ අය සහ මිතුරන් වෙන් කර තැබුවේ බර්ලින් තාප්පයයි. එම වසරේදී නැගෙනහිර ජර්මානු රජය විසින් තම සෙනග බටහිර ජර්මනියට පැන යාම වැළැක්වීම සඳහා එය ගොඩ නැගීය. කෙසේ වෙතත් 1949 සිට මෙම බාධකය ගොඩ නගන තුරු නැගෙනහිර ජර්මානුවන් මිලියන 2.5 ක් බටහිරට පලා ගොස් ඇති බවට ගණන් බලා තිබේ. 1987 දී එක්සත් ජනපද ජනාධිපති රොන්ල්ඞ් රේගන් තාප්පය අසළ සිට…

බලාපොරොත්තුවේ ආලෝකය

මගේ මවගේ දිලිසෙන රතු කුරුසිය පිළිකා ගිලන් මධ්‍යස්ථානයේ ඇයගේ ඇඳ අසළ එල්ලෙමින් තිබිය යුතු විය. එසේම ඇයගේ ප්‍රතිකාර වැඩ සටහන් අතරතුර විවේකයන් තුළ ඇය බැලීමට මා යා යුතු විය. නත්තලට මට අවශ්‍යය වූ එකම දෙය නම් මගේ මව සමග තවත් දිනයකි. ඒ වෙනුවට .... මම ව්‍යාජ ගසක ඇගේ කුරුසිය එල්ලමින් නිවසේ සිටියෙමි.

මගේ පුතා සේවියර් විදුලි ආලෝකය දැල්වූ විට මම…

සමාව දීම සහ අමතක කිරීම

ජිල් ප්‍රයිස් උපත ලැබුවේ යහිපර්තිමීසියා (අධි ශරීර ඌෂ්ණය) රෝගය සමගය. ඇයට සිදුවූ සෑම දෙයක්ම අති විශේෂිත විස්තර සහිතව ඇයට මතක තබා ගැනීමේ හැකියාව තිබුණි. ඇගේ ජීවිත කාලය තුළදී ඇය අත්දුටු සෑම සිද්ධියක්ම එලෙසම මනසින් නැවත සිහිකර ගැනීමට ඇයට හැකි වුනි.

රූපවාහිනී වැඩ සටහනක් වූ “අමතක නොවන” යන්න පදනම් වී තිබුණේ හයිපර්තිමීසියා තිබූ පොලිස් කානත්වක් මතය. අගයක් නැති ක්‍රීඩාවලදී ඇය දැක්වූ…

කැළැල්වලින් ඉගෙන ගැනීම

ෆායේ ඇගේ ආමාශයේ කැළැල් ස්පර්ශ කළාය. ආමාශයේ තිබූ පිළිකාවක් ඉවත් කිරීමට ඇය තවත් ශල්‍ය කර්මයකට මුහුණ දුන්නාය. මෙවර වෛද්‍යවරු ඇගේ ආමාශයෙන් කොටසක් ඉවත්කර ඔවුන්ගේ වැඩයේ තරම පෙන්වන කැළලක් ඉතිරි කර තිබුණි. ඇය ඇගේ ස්වාමි පුරුෂයාට මෙසේ පැවසුවාය : “කැළැල් නියෝජනය කරන්නේ පිළිකාවේ වේදනාව හෝ සුවයේ ආරම්භයයි. මගේ කැළැල් සුවයේ සංකේතයක් ලෙස මම තෝරා ගනිමි”.

දෙවියන්වහන්සේ සමග මුළු රාත්‍රියේම කරන ලද…

මාගේ දෙවියන්වහන්සේ ළංව සිටින සේක

ලූඞ්ස් නම් වූ ඇය වසර තිහකට වැඩි කාලයක් සිසුන්ට මුහුණට මුහුණ ලා කට හඬ පාලනය උගන්වන ගුරුවරියකි. ඇයට මාර්ගගත ක්‍රමයට උගන්වන්න යයි පැවසූ විට ඇය කණස්සලු වූවාය. “මට පරිගණක භාවිතය පුරුදු නැත. මගේ ලැප්ටොප් පරිගණකය පැරණිය. මට වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකා ගැන දැනුමක් නැත” කියා ඇය කීවාය.

සමහරුන්ට එය සුළු දෙයක් යයි පෙණුනත් ඇයට එය විශාල කරදරයක් විය. “මම ජීවත් වෙන්නේ…

නත්තලේ අර්බුදය

ඬේවිඞ් සහ ඇන්ජිට පිටරටක සේවයට යන ලෙසට දැණුනු කැඳවීම ස්ථිර යයි ඔවුන්ට හැඟුණේ එයට පසුව පැමිණි සාර්ථක සේවය නිසාය. නමුත් ඔවුන්ගේ ගමනේ එක් අවාසියක්ද තිබුණි. ඬේවිඞ්ගේ වයස්ගත දෙමාපියන් දැන් නත්තල තනිවම සමරනු ඇත.

ඬේවිඞ් සහ ඇන්ජි දෙමව්පියන්ගේ නත්තලේ පාළුව අඩු කිරීමට උත්සාහ කළේ ඉක්මණින් නත්තල් තෑගි තැපැල් කර නත්තල් උදෑසන දුරකථන ඇමතුම් දීමෙනි. නමුත් ඔවුන්ගේ දෙමව්පියන්ට අවශ්‍ය වූයේ ඔවුන්වය. ඬේවිඞ්ගේ…