ක්‍රිස්තුස්වහන්සේ තුළ සමූහනය
දකුණු බහමාස් හී රෑග්ඞ් දූපත නමින් කුඩා දිවයිනක් ඇත. දහනව වන ශත වර්ෂයේදී එහි ක්‍රියාකාරී ලුණු කර්මාන්තයක් තිබුණි. නමුත් එම කර්මාන්තයේ යම් කිසි කඩා වැටීමක් නිසා බොහෝ දෙනෙක් අසළ ඇති දූපත්වලට සංක්‍රමණය වූහ. 2016 දී එහි ජීවත් වූයේ අසූවකටත් වඩා අඩු පිරිසකි. එහි ආගමික නිකායන් තුනක් තිබුණද සෑම සතියකම නමස්කාරය සහ සහභාගීකමට සියල්ලෝම එකම ස්ථානයකට රැස්වූහ. එහි වැසියන් ස්වල්ප දෙනෙක්…
දෙවියන්වහන්සේ ඉදිරියේ සමානය
නිවාඩුවක් ගත කරන කාලයක මමත් මගේ භාර්්‍යයාවත් උදෑසනින් පාපැදි පදිමින් සතුටු වූයෙමු. එක මගකදී අප ගමන් කළේ මිලියන පතියන්ගේ නිවෙස් අසළිනි. විවිධ පුද්ගලයන් බල්ලන් සමග ඇවිදිනවාද සමහරු පාපැදි වලින් යනවාද දුටුවෙමු. තවද බොහෝ සේවකයන් නව නිවාස ගොඩ නගමින්ද එසේත් නැත්නම් හොඳින් බලා හදා ගෙන තිබූ වතු අලංකාර කරමින්ද සිටියහ. ඒ ජීවිතයේ විවිධ හරස්කඩ වල මිශ්‍රණයක් වූ අතර අගනා සත්‍යයක් මට…
අවධානය බිඳ ගැනීමට ඇති රුචිය
කුඩා තිරයෙන් විකාශය කෙරෙන රූපක, අදහස් සහ දැන්වීම් ප්‍රහාරකයන්ගෙන් වෙහෙසට පත්ව සිටි මා දූරකථනය පසෙකින් තැබුවෙමි. පසුව නැවත එය අතට ගෙන විවෘත කළෙමි. මන්ද?
නිකලස් කාර්ගේ පොත වන ෂැලොස් හී (නොගැඹුරු) ඔහු විස්තර කරන්නේ අන්තර් ජාලය විසින් අපගේ සම්බන්ධතාවයන් නිශ්චලතාවයට හැඩ ගස්වා ඇති බවයි. “අන්තර්ජාලය සිදු කරනු ලබන්නේ අවධානයේ සහ මෙනෙහි කිරීමේ ධාරිතාව අඩු කිරීමය. මම මාර්ගගතව සිටියත් නොසිටියත් මගේ…
පරීක්‍ෂාවන් ජය ගැනීම
ඈන් හැදී වැඩුණේ දරිද්‍රතාවය සහ වේදනාව මධ්‍යයේය. ඇගේ සහෝදරයන් දෙදෙනෙක් ළදරු කාලයේදීම මිය ගියහ. ඇයට වයස අවුරුදු පහේදී අක්‍ෂි රෝගයක් ඇයව අර්ධ අන්ධ බවට පත් කළ අතර ඇයට කියවීමට හෝ ලිවීමට නොහැකි වුනි. ඇන් අට හැවිරිදි වියේදී ක්‍ෂය රෝගයෙන් ඇගේ මව මිය ගියාය. ටික කලකින් අපයෝජනයට බර පියා ජීවත් වන දරුවන් තිදෙනා දමා පැන ගියේය. බාලයා ඥාතීන් සමග ජීවත්වීමට යවන…
දෙවියන්වහන්සේ මත ඇලවෙන්න
මිතුරන් කණ්ඩායමක් සමග ජල උයනක සිටිද්දී අපි සුළං පුරවන ලද වේදිකා මත පාවෙන බාධක තරඟයක් කිරීමට උත්සාහ කළෙමු. උඩ යට යන ලිස්සන සුලු වේදිකා මත සෘජුව ගමන් කිරීම ඉතා අපහසු විය. අපි කඳු පල්ලම් සහ පාලම් මතින් යන විට ජලයට වැටෙද්දී කෑගසමින් ගියෙමු. එක් තරඟයක් අවසන් කළ පසු මගේ මිතුරිය සම්පූර්ණයෙන්ම වෙහෙසට පත්ව හුස්මක් ගැනීමට එහි තිබූ එක් කුළුණකට හේත්තු…
දෙවියන්වහන්සේ උවමනාවටත් වඩා ප්‍රමාණවත්ය
එලන්ට වියදම දරා ගැනීමට අසීරු වූවාය. එම නිසා ඇය නත්තල් පාරිතෝෂිකයක් ලැබීම ගැන සතුටු වූවාය. එය ප්‍රමාණවත් වූවත් ඇය එය තැන්පත් කළ විට ඇයට පුදුම වීමට තවත් හේතුවක් තිබුණි. බැංකු නිලධාරියා ඇයට කීවේ නත්තල් ත්‍යාගයක් ලෙස බැංකුව විසින් ජනවාරි මස උකස් ණය වාරිකය ඇගේ ගිණුමට බැර කර ඇති බවයි. දැන් ඇයටත් ටේ්‍රටත් අනෙකුත් බිල්පත්ද ගෙවා තවත් අයෙක් පුදුම කරවීම සඳහා…
දෙවියන්වහන්සේ ඔබව අමතක නොකරන සේක
දරුවෙකු කාලයේ මම තැපැල් මුද්දර එකතු කළෙමි. මාගේ “අංකොං” (අපගේ භාෂාවෙන් සීයා) මගේ විනෝදාංශය ගැන අසූ විට ඔහුගේ කාර්්‍යයාලයේ තැපැල් මුද්දර එකතු කරන්න පටන් ගත්තේය. මාගේ ආච්චී සහ සීයා හමුවන්න ගිය සෑම අවස්ථාවකදීම අලංකාර මුද්දර වලින් පිරුණු කවරයක් මගේ අංකොං මට දුන්නේය. ඔහු වරක් මට කීවේ “මට වැඩ තිබුණත් මම ඔබව අමතක නොකරමි” කියාය.
අංකොං ඇල්ම ප්‍රදර්ශනය කිරීමට පුරුදුව සිටි…
සභාව වන්න
කොවිඞ් 19 වසංගත කාලයේදී ඬේව් සහ කාර්ලා ගෘහ සභාවක් සොයා මාස ගණනක් වෙහෙස වුණෝය. පුද්ගලික හමුවීම් සීමා කරන සෞඛ්‍ය නීති පිළිපැදීම නිසා එය තවත් අසීරු විය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ගේ ශරීරය සමග සම්බන්ධ වීමට ඔවුහු ආශා කළහ. කාර්ලා මට විද්්‍යුත් පණිවුඩයක් එව්වේ “සභාවක් සොයා ගැනීම ඉතා අසීරුය” යනුවෙන් සඳහන් කරමිනි. මා තුළද මගේ සභා පවුල සමග එකතු වීමට දැඩි ආශාවක් පැන…
පූර්ව නිගමනය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය
“ඔබ මා බලාපොරොත්තු වූ කෙනා නොවෙයි. මම ඔබට වෛරකරනවා කියා මම සිතුවෙමි. නමුත් එය එසේ නොවේ”. තරුණයාගේ වචන කුරිරු ලෙස පෙණුන නමුත් එම වචන කරුණාවන්ත වීමට දැරූ උත්සාහයකි. වසර ගණනාවකට පෙර මගේ රට සමග යුද්ධයක පැටලී සිටි ඔහුගේ රටෙහි මම අධ්‍යාපනය හදාරමින් සිටියෙමි. අප පංතියේ එක්වී කණ්ඩායම් සාකච්ඡාවක යෙදෙමින් සිටිය නමුත් ඔහු දුරස්ව සිටින බව මම දුටුවෙමි. මම ඔහුට යම්…
ක්‍රිස්තුස්වහන්සේ මෙන් දීම
ඇමරිකන් කර්තෘ ඕ.හෙන්රි 1905 දී තම ප්‍රියතම කථාව වන “ණැනවතුන්ගේ ත්‍යාගය” නැමැති නත්තල් කථාව ලියන විට පුද්ගලික කරදරවලින් මිදීමට ඔහුද පොර බදමින් සිටියේය. එහෙත් ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ චරිත ගුණාංගයක් වන පූජාව ඉස්මතු කරන මනහර කථාවක් ලිවීය. එම කථාවේ එක් කාන්තාවක් නත්තල් දිනට පෙර දිනයේදී තම ස්වාමි පුරුෂයාගේ ඔරලෝසුවට රන් දම්වැලක් මිළදී ගැනීමට තම අලංකාර දිගු කොණ්ඩය විකිණීය. පසුව ඇයට දැන ගන්නට…