මම කවුරුන්ද?
ප්‍රාදේශීය ක්‍රිස්තියානි සේවයක් සඳහා නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස, මගේ කාර්්‍යයේ කොටසක් වූයේ කණ්ඩායම් සාකච්ඡා නායකයින් ලෙස අප හා එක්වන ලෙස වෙනත් අයට ආරාධනා කිරීමයි. මගේ ආරාධනා පත්‍ර මගින් කැප කිරීමට අවශ්‍ය කාලය ගැන විස්තර කර ඇති අතර රැස්වීම් වලදී සහ සාමාන්‍ය දුරකථන ඇමතුම් වලදී නායකයින්ට ඔවුන්ගේ කුඩා කණ්ඩායම්වල සහභාගිවන්නන් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රම විස්තර කර ඇත. නායකයෙකු වීමට ඔවුන්…
ඇදහිල්ලෙන් දැකීම
මම උදෑසන ඇවිදිමින් සිටින විටදී , සූර්්‍යයා මිචිගන් විලෙහි ජලයට පරිපූර්ණ කෝණයකින් වැදීම නිසා විස්මිත දසුනක් ඇති කළේය. ඡායාරූපයක් ගැනීමට මගේ කැමරාව ස්ථානගත කරන අතර මම මගේ මිතුරාට නතර වී මා එනතුරු සිටින්න කියා කීවෙමි. සූර්්‍යයාගේ පිහිටීම නිසා, මා පින්තූරය ගැනීමට පෙර මගේ දුරකථනයේ තිරයේ රූපය දැකීමට මට නොහැකි විය. නමුත් මෙවැනි දෙයක් කලින් කර තිබුණ නිසා එය විශිෂ්ඨ පින්තූරයක්…
සියලු ප්‍රශංසා ලැබීමට සුදුසු වූ
බොහෝ දෙනෙක් ෆරන්ටේ සහ ටයිකා සලකන්නේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පියානෝ වාදන යුගල ලෙසයි. ඔවුන්ගේ සහයෝගිතා ඉදිරිපත් කිරීම් කෙතරම් නිරවද්‍යයද කියනවා නම්, ඔවුන්ගේ විලාසය අත් හතරක් ලෙස විස්තර කරන ලද නමුත් එක් මනසක් පමණක් බව කීවෝය. ඔවුන්ගේ සංගීතය ඇසීමෙන් කෙනෙකුට ඔවුන්ගේ ශිල්පය පරිපූර්ණ කිරීමට අවශ්‍ය දැඩි උත්සහය ග්‍රහණය කර ගත හැකිය.
නමුත් තවත් දේ ඇත. ඔවුන් කළ දේට ඔවුහු ආදරය…
ස්තුති දීමේ ආශිර්වාදයක්
2016 දී, වොන්ඩා ඩෙන්ච් ස්තුති දීමේ රාත්‍රී ආහාරය සඳහා ආරාධනා කරමින් ඇගේ මුනුපුරාට කෙටි පණිවුඩයක් යැව්වාය. එහෙත් මෑතකදී ඔහුගේ දුරකථන අංකය වෙනස් කර ඇති බව ඇය නොදැන සිටියාය. ඒ වෙනුවට මෙම කෙටි පණිවුඩය ලැබුණේ ආගන්තුකයෙකු වන ජමාල් වෙතටය. ජමාල්ට ස්තුති දීමේ රාත්‍රී ආහාරය සඳහා සැළසුමක් නොතිබූ අතර, ඔහු කවුදැයි කියා පැහැදිළි කිරීමෙන් පසු, ඔහුට රාත්‍රී ආහාරයට පැමිණිය හැකිදැයි විමසීය. වොන්ඩා…
දිදුලන තරු
නගරයෙහි මා මුලින්ම දුටුවේ එහි සූදු පොළවල් ය. ඊළඟට, එහි ගංජා අලෙවිසැල්, “වැඩිහිටි” වෙළඳසැල් සහ අනුන්ගේ විපත්වලින් මුදල් උපයන අවස්ථාවාදී නීතිඥයින් සඳහා යෝධ දැන්වීම් පුවරුයි. මම මීට පෙර බොහෝ අයහපත් නගරවලට ගොස් ඇති අතර, මෙය තවත් පහත් මට්ටමකට ළඟා වූ බවක් පෙනෙන්නට තිබුණි.
කෙසේ වෙතත්, මම පසුදා උදෑසන කුලී රථ රියදුරෙකු සමඟ කතා කළ විට මා මෙම නගරය ගැන සිතු…
දෙවියන්වහන්සේට අනර්ඝ වේ
පිරිමි ළමයෙකු ලෙස, මින්ග් තම පියා රළු සහ දුරස්ථ අයෙක් බව සොයා ගත්තේය. මින්ග් අසනීප වී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට සිදු වූ විට පවා ඔහුගේ පියා එය කරදරයක් යැයි මැසිවිලි නැඟුවේය. වරක්, ඔහුට බහින්බස් වීමක් ඇසුණු අතර, ඔහුගේ පියාට ඔහුව ගබ්සා කිරීමට අවශ්‍ය වී තිබූ බව දැන ගත්තේය. අනවශ්‍ය දරුවෙකු යන හැඟීම ඔහුගේ වැඩිහිටි වයස දක්වා ඔහු පසුපස ගියේය.…
මිළ කළ නොහැකි ප්‍රතිඵල
වසර තුනක් පුරා සෑම පාසල් දිනකම, දිවා කාලයේදී කොලීන් තම දරුවන් පාසල් බස් රථයෙන් පිටවන විට ආචාර කිරීම සඳහා වෙනස් ඇඳුමකින් හෝ වෙස් මුහුණකින් සැරසී සිටියාය. එය බස් රථයේ රියදුරු ඇතුළුව බස් රථයේ සිටින සෑම කෙනෙකුගේම දවස දීප්තිමත් කළේය: “ඇය මගේ බස් රථයේ සිටින ළමයින්ට බොහෝ සතුටක් ගෙන දෙයි, එය පුදුම සහගතය. මම ඒකට කැමතියි.” කොලින්ගේ දරුවන්ද එකඟ වුනි.
ඒ…
දෙවියන්වහන්සේ තුළ ශක්තිය රැස් කිරීම
ග්‍රේන්ජර් මැක්කෝයි යනු කුරුල්ලන් අධ්‍යයනය කරන සහ උන්ගේ අලංකාරය, අවදානම සහ බලය අසුකර ගන්නා මූර්ති කරන කලාකරුවෙකි. ඔහුගේ එක් නිර්මාණයක් නම් කර ඇත්තේ ‘රිකවරි‘ (සුවය) යනුවෙනි. එය, සිරස් ස්ථානයක ඉහළට දිගු කර ඇති ‘පින්ටේල්‘ තාරාවෙකුගේ තනි දකුණු තටුව පෙන්වයි. පහතින්, සමරු ඵලකයක් කුරුල්ලාගේ ප්‍රකෘති ආඝාතය විස්තර කරන්නේ “පියාසර කරන විට කුරුල්ලාගේ ලොකුම දුර්වලතාවයේ මොහොත, නමුත් එය ඉදිරි ගමන සඳහා ශක්තිය…
ප්‍රේමයෙන් මුණගැසීම
ඔහු බොහෝ දේ හොඳින් කළ නමුත් ගැටලුවක් තිබුණි. හැමෝම එය දුටුවෝය. එහෙත් ඔහුගේ බොහෝ කාර්්‍යයභාරයන් ඉටු කිරීමට ඔහු ඉතා සාර්ථක වූ නිසා, ඔහුගේ කෝපය පිළිබඳ ගැටලුව ප්‍රමාණවත් ලෙස විසඳා නොතිබුණි. ඔහු සමඟ කිසිවෙක් මුහුණට මුහුණ ලා කථා කළේ නැත. කනගාටුවට කරුණක් නම්, මෙය වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් වලට හේතු වීමය. තවද, අවසානයේදී, තවත් බොහෝ දේ කල හැකි…
වික්‍රමය
“ක්‍රිස්තියානි ධර්මය මට නොවේ. එය නීරසයි. මා අල්ලාගෙන සිටින එක් වටිනාකමක් වන්නේ වික්‍රමයන්ය. එය මට ජීවිතයයි,” කියා තරුණ කාන්තාවක් මට පැවසුවාය. යේසුස්වහන්සේ අනුගමනය කිරීමත් සමඟ ඇති වන ඇදහිය නොහැකි ප්‍රීතිය සහ ප්‍රබෝධය ඇය තවමත් ඉගෙන ගෙන නොතිබීම මට කනගාටුවක් විය - එය අන් කිසිවකට වඩා වික්‍රමාන්විත දෙයකි. මම ඇය සමඟ යේසුස්වහන්සේ ගැනත් උන්වහන්සේ තුළ සැබෑ ජීවිතය සොයා ගන්නා ආකාරය ගැනත්…