ප්‍රවර්ගය  |  Uncategorized

අපි එක්කෙනෙක් වෙමු

කුඩා ගොවි ප්‍රජාවක් තුළ ප්‍රවෘත්ති වේගයෙන් පැතිරෙයි. වසර ගණනාවක් තිස්සේ ඬේවිඞ්ගේ පවුලට හිමිව තිබූ ගොවිපළ බැංකුව විසින් විකුණු පසුව එය නැවතත් විකීණීමට ඇති බව ඔහු දැන ගත්තේය. බොහෝ පරිත්‍යාග කිරීමෙන් සහ ඉතිරි කිරීමෙන් පසුව ඬේවිඞ් වෙන්දේසියට පැමිණ එම ප්‍රදේශයේ ගොවීන් දෙසියයකට ආසන්න පිරිසක් සමග එකතු විය. ඬේවිඞ්ගේ සුළු ලංසුව ප්‍රමාණවත් වේවිද? ඔහු පළමු ලංසුව තබා වෙන්දේසිකරු ඉහළ ලංසුවලට කථ කරද්දී…

ප්‍රේමයේ බලය

අසූවයස්කාර වූ ජර්මන් ජාතිකයෙක් හා ඩෙන්මාර්ක් ජාතිකයෙක් වූ ඔවුහු යුවළක් යයි සිතිය නොහැකි වුනි. වැන්දඹු වීමට පෙර ඔවුන් දෙදෙනා අවුරුදු හැටක විවාහ ජීවිතයක් භුක්ති විඳ තිබුණි. ඔවුන් ජීවත් වූයේ විනාඩි පහළොවක දුරින් වුවද ඔවුන්ගේ නිවෙස් තිබුණේ වෙනත් රටවලය. කෙසේ වෙතත් ඔවුහු ප්‍රේමයෙන් වෙළී නිතිපතා ආහාර පිසිමින් එකට කාලය ගත කළහ. කණගාටුවට කරුණක් නම් 2020 දී කොරෝනා සීමා මායිමේ නිශ්ශබ්ද ගම්බද…

අමතක කර නැත

ඓතිහාසික දේ පසුපස යන මිෂනාරිවරුන් ගැන සිතන විට ජෝර්ජ් ලීල්ගේ නම (1750-1820) මතකයට එන්නේ නැත. සමහර විට එසේ විය යුතුය. වහල්භාවයේ ඉපිද ලීල් ජෝර්ජියාවේදී ක්‍රිස්තුස්වහන්සේව දැන ගෙන ඔහු නිදහස ලබා ගත්තේ ඇමෙරිකානු විප්ලවවාදී යුද්ධයට පෙරයි. යේසුස්වහන්සේගේ පණිවුඩය ජැමෙයිකාවට ගෙන ගිය ඔහු එහි වතුවල වහලුන්ට සේවය කරමින් ජෝර්ජියාවේ සැවානා හි පිහිටි “අප්‍රිකානු-ඇමෙරිකානු” සභා දෙකක  ආරම්භක සභා පාලකයා ලෙසද සේවය කළේය. එයින්…

ඇදහිල්ලෙන් ජීවත් වීම

ගැරීට ඇවිදීමේදී සමබරතා ගැටළුවක් ඇති වුනි. සමබරතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔහුගේ වෛද්‍යවරයා ශාරිරික ප්‍රතිකාරයක් නියම කරන ලදී. එක් සැසියකදී ඔහුගේ චිකිත්සකයා ඔහුට මෙසේ කීවේය. “වැරදි වූවත් ඔබට දැකිය හැකි දේ ගැන ඔබ ඕනෑවට වඩා විශ්වාස කරනවා. ඔබ ඔබේ අනෙක් පද්ධති මත ප්‍රමාණවත් ලෙස යැපෙන්නේ නැත. එනම් ඔබේ පාද යට ඔබට දැනෙන දේ සහ ඔබේ කණ ඇතුළතින් ලැබෙන සංඥා. මේවාද…

පියාගේ හඬ

මගේ මිතුරාගේ පියා මෑතකදී මිය ගියේය. අසනීප වූ විට ඔහුගේ තත්ත්වය ඉක්මණින් පිරිහී ගිය අතර දින කිහිපයකින් ඔහු නැති වුනි. මගේ මිතුරා සහ ඔහුගේ පියා සෑම විටම දැඩි සබඳතාවයක් පැවැත්වූ නුමුත් තවමත් අසන්නට ප්‍රශ්න රාශියකුත් පිළිතුරු සෙවීමටත් සංවාද පැවැත්වීමටත් යුතුව තිබුණි. නොකියූ බොහෝ දේ තිබුණද දැන් ඔහුගේ පියා නැතිවී ඇත. මගේ මිතුරා පුහුණු උපදේශකවරයෙකි. ඔහු ශෝකයේ අඩු වැඩි තාවය දන්නා…

උන්වහන්සේගේ පුදුමාකාර උපකාරය

2020 සරත් කාලයේදී කොලරාඩෝ කඳුකරයේ නැගෙනහිර ප්‍රාන්තයේ ඇතිවූ ඉතා විශාල ගින්නක් පැතිරෙන විට “සිය දහස් ගණන් හෝ මිලියන ගණනක් යාච්ඤා” දෙවියන්වහන්සේට ඔප්පු කෙරුණි. එම ප්‍රාන්තයේ ප්‍රධාන නිලධාරි තුමා මෙම යාච්ඤා ගැන තක්සේරු කරමින් මවිතයට පත් වුනි. එහි නම ප්‍රකාර මෙම ගින්න පැය දොළහමාරක් ඇවිලෙමින් අක්කර 100,000 ක වියළි වනාන්තර හරහා පැතිරෙමින් නිවාස තුන් සියයක් පොළොවටම ගිනිබත් කරමින් මුළු නගරයටම තර්ජනයක්…

මරණයට පත්වීම සහ නිහතමානිකම

පැරණි පඬිවරුන් වන ජෙරොම් සහ ටර්ටියුලියන් විසින් පුරාණ රෝමයේ ජෙනරාල් වරයෙක් මහා ජයග්‍රහණයක් ලබා ගත් පසු ඔහුව වර්ණවත් අශ්ව කරත්තයකින් අගනුවරේ සෑම මංසන්ධියක් පාසා අලුයම සිට හිරු බැස යන තෙක්ම ගෙන යන බව දැක්වෙන කථා කිහිපයක් ලියා තිබේ. සෙනග සතුටින් කෑ ගසති. ජෙනරාල්වරයා ඔහුගේ ජීවිතයේ ලොකුම ගෞරවය ගැන සතුටු වෙමින් සිටියේය. කෙසේ වෙතත් පුරාවෘත්තයට අනුව මුළු දවස පුරාම සේවකයෙක් ඔහු…

සාර්ථකත්වය සහ කැප කිරීම

ගිම්හාන කාලයේ පාඩම් වැඩ සටහනකදී මගේ පුතා ස්විට්සර්ලන්තයේ ඇල්පයින් කන්දක් තරණය කළ පිරිමි ළමයෙක් ගැන පොතක් කියෙව්වේය. ඉලක්කය සඳහා පුරුදු වීමට ඔහු තම කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කළේය. අවසානයේදී ඔහු කන්ද තරණය කිරීමට පිටත් වූ විට සැළසුම් කළ පරිදි දේවල් සිදු නොවීය. කන්ද නගින අවස්ථාවේදී සගයෙක් අසනීප වූ හෙයින් තම ඉලක්කය සපුරා ගැනීම වෙනුවට අසනීප වූ තම මිතුරාට උපකාර කිරීමට…

අපට අවශ්‍ය දේ ලබා ගැනීම

ඒරන් බර් නැමැත්තා එක්සත් ජනපද නියෝ‘ජිත මන්ත්‍රී මණ්ඩලයේ සම තත්ත්වය බිඳින ඡන්ද ප්‍රතිඵලය එන තෙක් විමසිල්ලෙන් බලා සිටියේය. 1800 ජනාධිපතිවරණයේදී ඔහු සමග ඉතා ළඟින් තරඟ කළේ තෝමස් ජෙෆර්සන්ය. තමාව ජයග්‍රහකයා ලෙස සභාව විසින් ප්‍රකාශයට පත් කරාවි යයි යම් යම් කරුණු නිසා බර් විශ්වාස කළේය. කෙසේ වෙතත් ඔහු පරාජයට පත් වුනි. ඔහුගේ ආත්මය තිත්තකමෙන් පීඩා වින්දේය. අපේක්‍ෂකත්වයෛ්දී ඔහුට සහාය නොදැක්වීම සම්බන්ධයෙන්…

මිහිරි නින්ද

මගේ මිත්‍ර ෆ්ලොස් රාත්‍රියේ අවදිව සිටින විට “මගේ යේසු මම ඔබට ආදරෙයි” යන ගීතිකාවේ පද ගැන සිතුවාය. එම ගීතිකාව ඇගේ “මධ්‍යම රාත්‍රියේ” ගීතය ලෙස ඇය හඳුන්වන්නේ දෙවියන්වහන්සේගේ පොරොන්දු සහ උන්වහන්සේට ප්‍රේම කිරීමට හේතු රාශියක් මතක තබා ගැනීමට එය උපකාරී වන බැවිනි.

නින්ද ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසකි. නමුත් සමහර විට එය අපට අල්ලා ගත නොහැක. සමහර විට අප සමාව ලබා නොගත් පාපයක්…