ප්‍රවර්ගය  |  Uncategorized

ශ්‍රේෂ්ඨතම ගුරුවරයා

“මට ඒක තේරෙන්නේ නැහැ” මගේ දියණිය පැන්සලය මේසය මතට දමා ගැසුවාය. ඇය ගණිත පැවරුමක් කරමින් සිටි අතර මම නිවසේ මවක්/ගුරුවරියක් ලෙස මගේ “රැකියාව” ආරම්භ කළෙමි. අපි කරදරයට පත් වුනෙමු. වසර තිහකට පෙර දශම සංඛ්‍යා භාග ලෙස වෙනස් කිරීම ගැන ඉගෙන ගත් දේ මට මතක නැත. මා දැනටමත් නොදන්නා දෙයක් ඇයට ඉගැන්වීමට මට නොහැකිය. එබැවින් අපි “ඔන්ලයින්” ගුරුවරයෙක් දක්‍ෂලෙස පැහැදිළි කරන…

රජතුමාගේ මේසයේදී

“ඔහු ජීවත් වේවි” පශු වෛද්‍යවරයා පැවසීය. “නමුත් උගේ කකුල කපා ඉවත් කිරීමට සිදුවනු ඇත”. මගේ මිතුරිය ගෙන ආ බලු පැටවා මෝටර් රථයකට යටවී තිබුණි. “ඔබ අයිතිකරුද?” “ශල්‍ය කර්මය සඳහා විශාල ගෙවීමක් කරන්න තිබෙන අතර ඌ යථා තත්ත්වයට පත්වන තුරු රැක බලා ගැනීමට අවශ්‍ය වන්නේය”. “මම දැන් උගේ අයිතිකරු” කියා මගේ මිතුරිය පිළිතුරු දුන්නාය. ඇගේ කරුණාව එම සුනඛයාට ආදරණීය නිවසක අනාගතයක්…

අන් අය වෙනුවෙන්

කෝවිඞ්-19 වසංගතය අතරතුර බොහෝ සිංගප්පූර් වැසියන් ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිවසේ රැඳී සිටියහ. නමුත් මම ඉතා සතුටින් පිහිනීම කර ගෙන ගියේ එය ආරක්‍ෂාකාරී යයි විශ්වාස කරමිනි.

කෙසේ වෙතත් මගේ භාර්යයාව බිය වූයේ පොදු පිහිනුම් තටාකයේදී මට ආසාදනයක් ඇති වුවහොත් එය ඇගේ මහලු මවට සෑදෙයි කියාය. මක්නිසාදයත් අනෙක් ජ්‍යෙෂ්ඨයන්ට මෙන් ඇයටද වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබුණු හෙයිනි. “මා වෙනුවෙන්…

ප්‍රඥාවේ අවශ්‍යතාවය

පියා නැතුව හැදුණු වැඩුණූ රොබ්ට දැණුනේ පියවරුන් බොහෝ විට තම දරුවන්ට ලබා දෙන ප්‍රායෝගික ප්‍රඥාව තමාට අහිමි වූ බවයි. වැදගත් ජීවන කුසලතා නොමැතිව කිසිවෙක් සිටිනවාට අකමැති වූ රොබ් ප්‍රායෝගික පාඩම් මාලාවක් “තාත්තා, මම කොහොමද?” යන මාතෘකාව යටතේ රාක්කයක් සාදා ගන්නා ආකාරයේ සිට වාහනයක ටයරය මාරු කරන්නේ කෙසේද යන්න දක්වා සියල්ල දැක්වෙන වීඩියෝ පට නිකුක් කළේය. ඔහුගේ කාරුණික දයානුකම්පාව සහ උණුසුම්…

සාමාන්‍යයැයි කියා දෙයක් නැත

ඇනීටා සිය අනූවන උපන් දිනය දා නිදා සිටියදීම මිය ගිය විට ඇය මෙලොවින් පිටත්වීමේ නිහඬතාවය ඇගේ ජීවිතයේ නිහඬතාවය පිළඹිබු කළේය. වැන්දඹු කාන්තාවක් වූ ඇය තම දරුවන් හා මුණුබුරන් වෙනුවෙන් කැපවී සිටි අතර දේවස්ථානයේ තරුණ කාන්තාවන්ට මිතුරියක්ද වූවාය.

ඇනීටා විශේෂයෙන් දක්‍ෂතාවයන්හි හා ජයග්‍රහණයන්හි කැපී පෙණුනේ නැත. නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි තිබුණු ඇයගේ ගැඹුරු ඇදහිල්ල ඇයව හඳුනන අය තුළ පෙළඹවීමක් ඇති කළේය. මගේ…

වත්මන් සටන්

ඔබ ඔබේ ටෝස්ටරයේ ප්ලග් එක සොකට් එකට ඇතුල් කරන විට දහනව වන ශත වර්ෂයේ අග භාගයේ ඇතිවූ “දරුණු ආරවුලක” ප්‍රතිඵලවලින් ඔබ ප්‍රයෝජන ලබන්නේය. එවකට නව නිපැයුම් කරුවන් වන තෝමස් එඩිසන් සහ නිකොලා ටෙස්ලා සටන් කළේ සංවර්ධනය සඳහා හොඳම විදුලිය සෙවීමටයි. එනම් : සෘජු ධාරාව (ඩීසී) වන බැටරියේ සිට විදුලි පන්දමකට යන ධාරාවද නැත්නම් විද්‍යුත් ස්පර්ශයකින් (සොකට්) අපට ලැබෙන ප්‍රත්‍යවර්ත ධාරාවද…

එකිනෙකාට උදව් කරමින්

තම මිතුරියන් සමග පැසිපන්දු ක්‍රීඩා කරද්දී ඇම්බර්ට තේරුම් ගියේ සමස්ථ කාන්තා කණ්ඩායම මගින් තම ප්‍රජාවට ප්‍රයෝජන ලබා ගත හැකි බවයි. එබැවින් ඇය කණ්ඩායම් ක්‍රියාකාරකම් පෝෂණය කිරීමට සහ ඊළඟ පරම්පරාවට බලපෑම් කිරීමට ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කළාය. හූප් කාන්තා සංවිධානයේ නායිකාවන් කාන්තාවන් සහ දැරියන් තුළ විශ්වාසය සහ චරිතය ගොඩ නැගීමට වෙහෙසෙමින් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට අර්ථවත් දායකත්වයක් ලබා දීමට ඔවුන්ව දිරි ගන්වති.…

අප සමග මිටියාවතේ

හැනා විල්බර්ෆෝර්ස් (බ්‍රිතාන්‍යයේ යමක් අහෝසි කරන්නෙක්වූ විලියම් විල්බර්ෆෝර්ස්ගේ නැන්දණිය) මිය යද්දී ලිපියක් ලියමින් එහි යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක්ගේ මරණය ගැන ඇසූ දෙයක් සඳහන් කළාය. “නොදැක්කත් ඔහු ප්‍රේම කළ යේසුස්වහන්සේ ඉදිරියෙහි මියගිය ප්‍රේමණීය මනුෂ්‍යයා සන්තෝෂයෙන් සිටින්නේය. මගේ හදවත ප්‍රීතියෙන් පිරුණු බවක් පෙන්වන්නේය”. ඉන්පසු ඇය තමාගේ තත්ත්වය විස්තර කළාය. “මම, හොඳින් හා නරකින්. යේසුස්වහන්සේ සදහටම යහපත්ය”.

ඇගේ වචන මට 23 වන ගීතිකාව ගැන…

අපි නමස්කාර කරන ඕනෑම තැනක

දැඩි වේදනාවක් සහ මගේ ශරීරය දුර්වල කරන හිසරදයක් නිසා මගේ ප්‍රාදේශීය සභා පවුලේ අය සමග නමස්කාර කිරීමට තව වතාවක් මට නොහැකි වුනි. ප්‍රජා නමස්කාරය නැතිවීම ගැන දුක් වූ මා මාර්ගගත (ඔන්ලයින්) දේශයනයකට සවන් දුන්නෙමි. මුලදී මගේ අත්දැකීම් පැමිණිලි සොයන්නට පටන් ගත්තේය. දුර්වල ශබ්ද සහ වීඩියෝ ගුණාත්මක භාවය මගේ අවධානය වෙනතකට යොමු කළේය. නමුත් පසුව වීඩියෝවෙන් හුරුපුරුදු ගීතිකාවක හඬක් නැගුණි. මම…

ක්‍ෂය වීම

එය ආරම්භ වූයේ මගේ උගුර කැසීමෙනි. ආහ්! මම හිතුවා. එම උගුරේ කැසීම ස්වාසනාලයේ ආසාදනයක ආරම්භය පමණි. ඉන්ෆ්ලුවෙන්සා කක්කල් කැස්ස බවට පත් විය. එසේය. කක්කල් කැස්ස පසුව නිව්මෝනියා තත්ත්වයට හැරුණි.

සති අටක් පුරා කැස්ස කැස්ස - එය කක්කල් කැස්ස කියා කියන්නේ හේතුවක් නැතුව නොවේ. එය මා නිහතමානී කළේය. මම මහලු යයි මම නොසිතමි. නමුත් ඒ දිසාවට මා ගමන් කරන බව සිතීම ආරම්භ…