අව්‍යාජ ක්‍රිස්තියානි ධර්මය
මම මීට වසර ගණනාවකට පෙර කිතුනු සංවිධානයක තනතුරක් සඳහා ඉල්ලුම් කළ අතර මත්පැන්, දුම්කොළ සහ ඇතැම් විනෝදාශ්වාදයන් සම්බන්ධ නීතිමය නීති ලැයිස්තුවක් මට ඉදිරිපත් කරන ලදී. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම වූයේ “අපගේ සේවකයින්ගේ ක්‍රිස්තියානි හැසිරීම අපේක්‍ෂා කරන්නෙමු” යන්නයි. මම මෙම ලැයිස්තුවට එකඟ වූයේ මගේ ඇදහිල්ලට බොහෝ දුරට සම්බන්ධ නැති හේතු නිසාත් මා මෙවැනි දේවල් නොකරන නිසාත්ය. එහෙත් මගේ තර්කානුකූල පැත්ත වූයේ…
දෙවියන්වහන්සේගේ බලය පෙන්වීම
එය අකුණු කුණාටුවක් විය. මගේ හය හැවිරිදි දියණිය සහ මම බිම හිඳ ගෙන වීදුරු දොර හරහා විශ්මිත සංදර්ශනය දෙස බලා සිටියෙමු. ඇය දිගින් දිගටම කියා සිටියේ “වාව්! දෙවියන්වහන්සේ ඒතරම් විශාලයි” කියාය. මටත් එසේම හැඟුණි. අප කෙතරම් කුඩාද දෙවියන්වහන්සේ කෙතරම් බලවත්ද යන්න අප දෙදෙනාටම පැහැදිලි වුනි. “එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?” යනුවෙන් යෝබ්ගේ පොතෙහි වදන් මාගේ මනස…
ස්ථීර ප්‍රතික්‍ෂේපය
දෙවන ලෝක සංග්‍රාමයේදී නාසීන් විසින් ජෙගස්ටැටර්ව හමුදාවට නිත්‍යානුකූලව බඳවා ගත් විට ඔහු හමුදා මූලික පුහුණුව සම්පූර්ණ කළ නමුත් ඇඩොල්ෆ් හිට්ලර්ට පෞද්ගලිකව පක්‍ෂපාතීවීම ගැන පොරොන්දුව දීම ප්‍රතික්‍ෂේප කළේය. බලධාරීන් ෆ්‍රන්ස් හට නැවත තම ගොවිපොළට යාමට අවසර දුන් නමුත් පසුව ඔහුව සක්‍රීය රාජකාරියට කැඳවන ලදී. නාසි ද්‍රෘෂ්ටිවාදය සමීපව දැකීමෙන් හා යුදෙව් ජන සංහාරය ඉගෙන ගැනීමෙන් පසු දෙවියන්වහන්සේට පක්‍ෂපාතී වීම යන්නෙන් අදහස් වූයේ…
දෙවියන්වහන්සේගේ ප්‍රතිෂ්ඨාපන මාර්ග
“ද ග්‍රේටස්ට් ෂෝමන්” නමින් හඳුන්වන සංගීත චිත්‍රපටියේ වඩාත් හැඟීම් බර ගීතයක් වන්නේ “දැන් සිට” යන්නයි. ප්‍රධාන චරිතය රඟපාන්නා ගායනා කිරීමෙන් පසු තමා පවුලේ සහ මිතුරන් තුවාල කළ මාර්ග ගැන වේදනාකාරී සිද්ධීන් සිහිකරන්නේය. නැවත නිවසට පැමිණිමේ සහ අප සතුව ඇති දේ බොහෝ සේ ප්‍රමාණවත් බව සොයා ගැනීමේ ප්‍රීතියෙන් ගායනය සමරණු ලබන්නේය.
හොෂෙයා පොත ඒ හා සමාන ස්වරයකින් අවසන් වේ. දෙවියන්වහන්සේ වෙතට…
අවිචාරක හැඟීම සහ සමාව දීම
අයුක්තිය නිවැරදි කිරීම පිළිබඳ පණිවුඩයක් ඇසීමෙන් පසු සභාවේ සාමාජිකයෙක් හඬා වැලපෙමින් දේවගැති තුමා ළඟට පැමිණ සමාව ඉල්ලා කළු දේවගැතිවරයෙක් තම සභාවේ සභා පාලක ලෙස කැඳවීමට පක්‍ෂව ඡන්දය නොදුන්නේ තමාගේ අවිචාරක හැඟීම නිසා බවට පාපෝච්චාරණය කළේය. “ඇත්තටම ඔබගේ සමාව මට අවශ්‍යයි. මගේ දරුවන්ගේ ජීවිත තුළට අවිචාරක හැඟීම් සහ වර්ගවාදය පැතිරීම මට අවශ්‍ය නැත. මම ඔබට ඡන්දය නොදුන්නෙමි. එය වැරදියි”. ඔහුගේ කඳුළු…
ජීවිතයේ කුණාටු තුළ සැරිසැරීම
කණිෂ්ඨ ජෝන් එෆ්. කෙනඩි විසින් නියමුවා ලෙස ක්‍රියා කළ කුඩා ගුවන් යානය 1999 ජූලි 16 වන දින අත්ලන්තික් සාගරයට කඩා වැටුණි. පරීක්‍ෂකයින් විසින් අනතුරට හේතුව අවකාශීය අතරමං වීම ලෙස හැඳිින්වෙන පොදු දෝෂයක් ලෙස තීරණය කරන ලදී. මෙයට හේතුව දෘශ්‍යතාවය දුර්වල වීම නිසා ගුවන් නියමුවන් නොමග ගොස් ඔවුන්ගේ ගමන සාර්ථකව ළඟා වීමට උපකාර කිරීමට ඔවුන්ගේ උපකරණ මත විශ්වාසය තැබීමට අමතක වීමෙනි.…
විශ්වාසවන්ත යාච්ඤාව
වසර ගණනාවක් තිස්සේ දරුවෙකු ලැබීමට රිචඩ් සහ සූසන් උත්සාහ කළ අතර සූසන් ගැබ් ගත් විට ප්‍රීතියෙන් ඉපිළ ගියහ. කෙසේ වෙතත් ඇගේ සෞඛ්‍ය ගැටළු දරුවාට අවදානමක් ඇති කළ හැකි බැවින් රිඩඩ් සෑම රාත්‍රියකම අවදිව තම බිරිඳ සහ දරුවා වෙනුවෙන් යාච්ඤා කළේය. දෙවියන්වහන්සේ සියල්ලක්ම භාරගත් බවට පොරොන්දු වී තිබූ නිසා එතරම් වෙහෙස මහන්සි වී යාච්ඤා කිරීමට අවශ්‍ය නැතැයි යන හැඟීමක් එක් රාත්‍රියක…
සවන් දී ඉගෙන ගන්න
වීදියේ එක් පැත්තක නිවාස හිමියෙක් එක්සත් ජනපද ධජයකින් ඔතා ඇති කෘතිම යෝධ රාජාලියෙකු සිය ගෙමිදුලේ ප්‍රදර්ශනය කළේය. විශාල ට්‍රක් රථයක් ධාවන පථයේ නවතා තිබේ. එහි පැති කවුළුවේ පාට ගල්වන ලද ධජයක් ඇති අතර පසුපස බම්පරය දේශප්‍රේමී ස්ටිකර්වලින් ආවරණය කර තිබුණි. වීදිය හරහා කෙළින්ම වූ අසල්වැසි මිදුලක ප්‍රවෘත්තිවල දැක්වුණු වර්තමාන සමාජ සාධාරණත්වය පිළිබඳ සටන් පාඨ ඉස්මතු කරන සංඥා දක්නට ලැබුණි.
මෙම…
දෙවියන්වහන්සේට ආශා වීම
කොනර් සහ සාරා ස්මිත් මාර්ගයේ සැතපුම් පහක් පමණ දුරක පිහිටි නිවසකට ගිය අවස්ථාවේ ඔවුන්ගේ බළලා වන ස්මෝර්ස් උගේ අප්‍රසාදය පළ කළේ නිවසින් පලා යෑමෙනි. දිනක් සාරා ඔවුන්ගේ පැරණි ගොවිපොළේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දුටුවේය. ඡායාරූපයේ ස්මෝර්ස් සිටියේය.
ස්මිත් යුවළ ඔහුව ලබා ගැනීමට සතුටින් එහි ගියහ. ස්මෝර්ස් නැවතත් පලා ගියේය. ඔහු ගියේ කොහාටද කියා සිතන්න. මේ වතාවේ ඔවුන්ගේ නිවස මිළදී ගත් පවුල…
යේසුස්වහන්සේ නැවත අපව පිහිටුවන සේක
සෑම් කිසි වරදක් කර නොතිබුණද එකළස් පේළියේදී ඔහුට ඔහුගේ රැකියාව අහිමි විය. වෙනත් අංශයක නොසැළකිලිමත් කම නිසා ඔවුන් සාදන ලද මෝටර් රථවල ගැටලු මතු වුනි. අනතුරු කිහිපයක් ප්‍රවෘත්ති වලට මාතෘකා වූ බැවින් අවධානයෙන් සිටි ගැණුම්කරුවන් එම රථ වර්ගය මිළට ගැනීම නැවැත්වූහ. සමාගම සේවක මණ්ඩලය අඩු කිරීම නිසා කිසිදු වැරෑද්දක් නොකළ සෑම්ටත් රැකියාව අහිමි වුනි. එය අසාධාරණයකි.
පළමු පාපයත් සමගම ඉතිහාසයේ…