ප්‍රවර්ගය  |  Uncategorized

මරණ දන්ඩණයට නියම වූවත් ප්‍රීතිය

1985 දී ඇන්තනි රේ හින්ටන් ආපණශාලා කළමනාකරුවන් දෙදෙනෙකු මැරිම ගැන චෝදනා ලැබීය. එය සැළසුම් කළ චෝදනාවකි. අපරාධය සිදුවන විට ඔහු සිටියේ සැතපුම් ගණනාවකට එහායිනි. නමුත් ඔහු අපරාධයට වරදකරු වී මරණ දන්ඩණයට නියම විය. නඩු විභාගයේදී රේ තමාට විරුද්ධව බොරු කිවු අයට සමාව දුන්නේය. මෙම අසාධාරණය තුළදී පවා ඔහුට ප්‍රීතියක් ඇති බව තවදුරටත් ඔහු කියා සිටියේය. “මගේ මරණින් පසු මම ස්වර්ගයට…

ඔබ ඉල්ලන්නටත් ප්‍රථම

දශක ගණනාවක් තුළ මාගේ මිතුරන් වන රොබර්ට් සහ කොලීන් යහපත් විවාහයක් භුක්ති විඳ ඇත. ඔවුන් දෙදෙනා එකිනෙකා ගැන ක්‍රියාකරන ආකාරය බලා සිටීමට මම ආශා කරමි. රාත්‍රී ආහාර ගනිද්දී ඉල්ලන්නත් පෙර එක් අයෙක් අනිකාට මාළු කරිය දෙන්නේය. හරි වෙලාවේදී අනෙකා වතුර වීදුරුව පුරවයි. ඔවුන් කථා කියද්දී එකිනෙකා අවසන් වාක්‍යය කියයි. සමහර විට සිතෙන්නේ එකිනෙකාගේ මනස කියවීමට ඔවුන්ට හැකිදෝ කියායි.

අප දන්නා…

විශ්මිත නිපුණත්වයන්

අපගේ විශ්ව විද්‍යාලයේ ගායනා කණ්ඩායමේ නායකයා පියානෝව වාදනය කරමින්ම කණ්ඩායම මෙහෙය වීය. ඔහු වගකීම් සියල්ල අනර්ඝ ලෙස සමතුලිත කළේය. එක් සන්දර්ශණයක් අවසානයේ ඔහු සෑහෙන වෙහෙසට පත්ව සිටින බව පෙණුන හෙයින් “ඔබ හොඳින්ද” කියා මම ඇසුවෙමි. “අද මට කවදාවත් නොකළ දෙයක් කරන්න සිදුවුනා” කියා ඔහු එය පැහැදිළි කළේය. “පියානෝවේ තාලයන් හොඳටම අවුල් වෙලා තිබුණේ. මම මුළු සංදර්ශණයම කළේ යතුරු දෙකකින්. මාගේ…

බිල ගෙවා තිබේ

“ඔබට මොකද වුනේ?”. ලාගොස් හී රෝහල් ඇඳක් මත නැවෙමින් සීල් නම්වූ නයිජීරියානු ව්‍යාපාරිකයා ඇඳේ සිටි අයගෙන් ඇසීය. “මට කව්ද වෙඩි තිබ්බා” තරුණයා පිළිතුරු දුන්නේය. ඔහුගේ කලව වෙලා තිබුණී. මෙම තුවාල වූ තරුණයාට දැන් නිවසට යාමට හැකියාව තිබුණත් බිල ගෙවන තුරු ඔහුට නිවසට යාමට බැරිය. එම ප්‍රදේශයේ තිබූ බොහෝ රජයේ ආරෝග්‍යශාලාවල තිබූ නීතිය මෙයයි. සමාජ සේවා සේවකයෙක් සමග කථා කර සීල්…

ජීවිතයට වඩා හොඳය

මේරි යේසුස්වහන්සේට ප්‍රේම කළද ඇයගේ ජීවිතය අසීරු විය. දැඩි ලෙස අසීරු විය. ඇගේ පුත්‍රයන් දෙදෙනාද වෙඩි තැබීමකින් ඇගේ මුණුපුරන් දෙදෙනාද ඇයට පෙර මිය ගියහ. මේරිද ඇගේ එක් අංශයක් පණ නැති වීමෙන් පීඩා වින්දාය. එහෙත් ඇයට හැකිවූ සෑම විටම ඇය සභා රැස්වීම්වලට පැමිණියාය. එය ඇයට නුහුරු දෙයක් නොවීය. ඇය කැඩි කැඩී කථා කළාය. “මාගේ ප්‍රාණය යේසුස්වහන්සේට ප්‍රේම කරයි. උන්වහන්සේගේ නාමයට ආශිර්වාද…

වැලි මීයාට පහරදීම

එය කෙසේදැයි ඔබ දන්නවා ඇත. වෛද්‍ය ශල්‍ය සේවයකින් පසු විද්‍යාගාරයෙන්, වෛද්‍යවරුන්ගෙන්, ෆාමසියෙන්, ගලා එන බිල් තොගය ගැන ඔබ දන්නවා ඇත. ජේසන් හදිසි ශල්‍ය කර්මයකින් පසු එය අත්වින්දේය. ඔහු පැවසුවේ “අපගේ වෛද්‍ය ආරක්‍ෂණය අවසන් වූ පසුත් අපි ඩොලර් දහස් ගණනක් ණයයි. අපට මෙම බිල් ටික ගෙවා ගන්න හැකිවූවා නම් ජීවිතය යහපත්ව මට සැහිමකට පත් විය හැකිය. මට හැඟෙන්නේ මම වැලි මීයන්ට…

සෑම ප්‍රස්ථාවක්ම

කවදා හෝ ඔබ මකරෙකු අල්ලා ගෙන තිබේද? මාගේ පුත්‍රයා මාගේ දුරකථනයට ක්‍රීඩාවක් ඇතුළත් කිරීමට උදව් කරන තුරු මම කිසි දාක මකරෙක් අල්ලා ගෙන නොතිබුණි. ලෝකය ප්‍රදර්ශනය කරන ඩිජිටල් සිතියමක් නිපදවා ඇති එම ක්‍රීඩාව ඔබ අසළ සිටින වර්ණවත් සතුන් අල්ලා ගැනීමට ඔබට ඉඩ සළසයි.

බොහෝ ජංගම දුරකථන ක්‍රීඩා මෙන් නොව මීට සංචලනය අවශ්‍ය වේ. ඔබ කොහේ ගියත් එය ක්‍රීඩා පිට්ටනියේ කොටසක්ය.…

උන්වහන්සේ ඒ පිළිබඳව සියල්ල දන්නා සේක

ෆින් නැමැති සියම් වර්ගයේ සටන්කාමී මත්ස්‍යයෙක් අපගේ ගෙදර වසර දෙකක් ජීවත් විය. මගේ බාල දියණිය ටැංකියට ආහාර දමා ෆින් සමග කථා කරන්නීය. පෙර පාසැලේදී සුරතල් සතුන් ගැන සාකච්ඡාව මතු වූ විට ඇය ඌ තමාට අයිති බව ආඩම්බරයෙන් කියන්නීය. කාලයක් ඇවෑමෙන් ෆින් මිය ගියේය. මාගේ දියණියගේ සිත කැඩුණි.

මාගේ මව මට උපදෙස් දුන්නේ දියණියගේ හැඟීම්වලට සැලකිල්ලෙන් කන් දී “දෙවියන්වහන්සේ ඒ පිළිබඳ…

බෙදා ගැනීම පිණිස කැඩී

ඔහුගේ භාර්යාව රිය අනතුරකින් මිය ගිය පසු අපි සෑම බ්‍රහස්පතින්දා දිනකම රැස්වූයෙමු. සමහර විට ඔහු පිළිතුරු නැති ප්‍රශ්න ගෙන එයි. සමහර විට නැවත ජීවත්වීමට කැමති මතක සටහන් ඔහු පැවසීය. කාලයාගේ ඇවෑමෙන් අනතුර අපගේ ලෝකයේ බිඳුණුකම නිසා ඇති වූවාක් වුනද එහි මධ්‍යයේ දෙවියන්වහ්නසේට ක්‍රියා කළ හැකි බව ඔහු පිළිගත්තේය. වසර කිහිපයකට පසු ඔහු අප සභාවේ පාඩමක් ඉගැන්වීය. ඉන් කියවුනේ දුක සහ…

දෙවියන්වහන්සේගේ රැකවරණය යටතේ

අපගේ මුණුපුරා අත වනා “බායි” කියා ආපසු හැරී ප්‍රශ්නයක් ඇසීය. “ආච්චී අම්මා ඔයා දොරකඩ සිට ගෙන අපි යන තුරු බලා සිටින්නේ ඇයි?” මම සිනහවක් පෑවෙමි. ඔහුගේ ප්‍රශ්නය “පැහිච්ච” එකක් යයි සිතුවෙමි. ඒ ඔහු ඒතරම්ම කුඩා නිසාය. නමුත් ඔහුගේ උනන්දුව නිසා මම හොඳ උත්තරයක් දීමට තැත් කළෙමි. “ඒ හොඳ පුරුද්දක්” මම කීවෙමි. “ඔයා මගේ අමුත්තෙක් නම් ඔබ යනතුරු බලා ඉඳීම මාගේ…