හදවතෙහි ලියා ඇත
මා මාහාචාර්යවරයෙක් නිසා තමන්ව අනුමත කර ලිපි ලියා දෙන්නැයි ශිෂ්‍යයෝ මාගෙන් ඉල්ලති. ඒ නායකත්ව නිලයක්, පිටරට ඉගෙනීමකට, ඉහළ උපාධියක් සඳහා සහ රැකියාවන් සඳහාය. එම එක් එක් ලිපිය මගින් සිසුන්ගේ චරිත සහ සුදුසුකම් පැසසීමට මට අවස්ථාවක් ලැබේ.
පුරාණ ලෝකයේ කිතුණුවන් සංචාරය කරද්දී ඔවුන්ගේ සභාවන් වලින් එවැනි අනුමැති ලිපි රැගෙන ගියෝය. එවැනි ලිපියක් තිබෙන විට එම සහෝදරයා හෝ සහෝදරියට හොඳ පිළිගැනීමක් තිබේ.…
දෙවියන්වහන්සේ සමග වර්තමානයේ ගමන් කරන්න
“මියර් ක්‍රිස්ටියැනිටි” නම් පොතෙහි සී.එස්. ලුවිස් ලීවේ “අනිවාර්යයෙන් දෙවියන්වහන්සේ කාලයට සීමා නොවේ. උන්වහන්සේගේ ජීවිතය මිනිත්තුවකට පසු එන මිනිත්තුවක් නොවේ.... දහයයි තිහ ... සහ ලෝකයේ ආරම්භයේ සිට සෑම මොහොතක්ම උන්වහන්සේට වර්තමානය වේ” යනුවෙනි. සෘතු ගත වන තුරු සිටින විට කාලය ගෙවෙන්නේ නැතැයි අපට සිතේ. නමුත් අපි දෙවියන්වහන්සේව එනම් කාලය සෑදු තැනන්වහන්සේව විශ්වාස කිරීමට ඉගෙන ගන්නා විට අපගේ බිඳෙන සුළු පැවැත්ම උන්වහන්සේගේ…
....... ඇණවල ස්වාමින්වහන්සේ
මම මෝටර් රථයට ගොඩවන විට දිලිසෙන යමක් මාගේ ඇස ගැටුණි. පසුපස ටයරයේ පසෙක ඇණයක් ගිලී තිබුණි. මම කණ තබා බැලීමි. හුළං පිටවන ශබ්දයක් නොඇසුණි. ඒ මොහොතට සහනයක් සළසමින් ඇණයෙන් කුහරය සිරවී තිබුණි.
මා ටයර් කඩයකට යන අතර කල්පනා කළේ එම ඇණය කොපමණ කාලයක් එහි තිබෙන්න ඇත්ද? දින ගණනක්? සති ගණනාවක්? මා නොදැන සිටි තර්ජනයකින් මා කොතරම් කාලයක් ආරක්‍ෂාවන්න ඇද්ද? කියාය.…
ඔබගේ වටිනාකම
දැන් සාර්ථක ලේඛිකාවක් වන කැට්ලින් ඇය පහර කෑමකට ලක්වූ පසු ඇයට ඇතිවූ මානසික අර්බූදය ගැන විස්තර කරන්නීය. ඇයගේ ශාරීරික අරගලයට වඩා හැඟීම් වල වූ කැපීම් ගැඹුරු විය. “මම කෙතරම් නොවටිනවාද? ඔබ දැනගත යුතු දැරිය මම නොවෙමි” කියා එය ඔප්පු කළ බව ඇයට හැඟුණි. ප්‍රේමය ලැබීමට ඇය නොවටී යැයි ඇය සිතුවාය. තමන් භාවිතා කර විසීකරන තත්ත්වයේ අයෙකු බව ඇයට හැඟුණි.
දෙවියන්වහන්සේ…
ජලය බලාපොරොත්තුව බවට
ටොම් සහ මාර්ක්ගේ සේවය ජීවිත නැවුම් කරයි. ඔවුන්ගේ වීඩියෝවක එය හොඳින් පෙනේ. හොඳින් ඇඳ පැළඳ ගත් දරුවන් කණ්ඩායමක් සිනහ සෙමින් නැවුම් ජල කරාමයක් යට නටන්නෝය. ඒ ජීවිතයේ පළමු වරටය. ටොම් සහ මාර්ක් හයිටියේ දේශීය සභා සමග එකතු වී ජල ව්‍යාපෘතියක් කරති. අපිරිසිදු ජලය නිසා ඇතිවන රෝග මර්ධනය වීම නිසා ජීවිත දීර්ඝ වී දේශයේ අයවළුන්ට පහසුව ළඟවේ. පිරිසිදු හා නැවුම් ජලය…
යේසුස්වහන්සේ සහ විශාල චිත්‍රය
මටත් මාගේ භාර්යාවටත් විනෝද ගමනක් යාමට ඉඩ හරින පිණිස කාරුණික මිතුරියක් අපගේ දරුවන් බලා ගැනීමට කැමති විය. “ඔබලා ලස්සන තැනකට යන්න ඕනෑ” ඇය කීවාය. අපි ප්‍රායෝගික පුද්ගලයන් නිසා පොළට යාමට අපි තීරණය කළෙමු. අපි බඩු මලු රැගෙන පැමිණි හෙයින් විශේෂ දෙයක් නොකළේ මන්ද කියා ඇය ඇසුවාය. අපි ඇයට කීවේ විනෝද ගමනක් විශේෂිත වන්නේ අප කරන දෙය අනුව නොව අප කාලය…
දෙවියන්වහන්සේගෙන් ඉල්ලීම
මාගේ ස්වාමිපුරුෂයා වන ඩෑන්ට පිළිකාවක් ඇති බව දැනගත් විට ඔහුව සුව කරන්න කියා යාච්ඤා කිරීමේ හරිමග මම දැන නොසිටියෙමි. මාගේ සීමාසහිත දැක්ම අනුව ලෝකයේ අන් අයටද යුද්ධ, සාගත, දරිද්‍රතා, ස්වභාවික ආපදා යනාදි ගැටළු ඇතැයි මට සිතුණි. නුමුත් එක් උදෑසන යාච්ඤා කාලයකදී මගේ ස්වාමි පුරුෂයා යටහත් කමින් යුතුව “ආදරණීය ස්වාමිනි, මාගේ රෝගය සුව කරන්න” කියා කියනවා මට ඇසුණි.
එය ඉතා සරල…
බිය පැරදවීම
වසර තිස්දෙකක්ම මනුෂ්‍යයෙක්ගේ ජීවිතය භිය විසින් පාලනය කෙරුණි. ඔහුගේ අපරාධවලට අසුවේ යැයි බියෙන් ඔහු තම සහෝදරියගේ ගොවිපළේ සැඟවී සිටියේය. ඔහු කොහේවත් ගියේ නැත. කිසිවෙක්වත් හමුවූයේ නැත. ඔහුගේ මවගේ අවමංගල්‍යයටවත් යාමට ඔහුට නොහැකි වුනි. ඔහුට වයස හැට හතරක් වූ විට ඔහුට විරුද්ධව කිසිම නඩුවක් නොමැති බව ඔහුට දැන ගන්නට ලැබුණි. එම මනුෂ්‍යයාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබුණි. එසේය, දඬුවම ගැන…
ණය කපා හැරීම
2009 දී ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය දරුවන් ගැන ගෙවීමට තිබූ බදු නතර කළේය. අලුතින් ගාස්තු අය නොකලද, පෙර ණය තිබූ අයට ඒවා ගෙවීමට සිදුවිය. නමුත් 2018 දී ප්‍රාන්තය සියලු ණය කපා හරින ලදී.
සමහර පවුල් වල ජීවත්වීමේ අරගලයට එය විශාල රුකුලක් විය. ඔවුන්ගේ වතු පිටි නිදහස් විය. වැටුප් කැපීම් නැතිවුණි. ඒහෙයින් තම පවුල් වලට ආහාර සැපයීමේ ගැටළුව නිමාවිය. මෙවැනි දුෂ්කරතා නිසා…
අවසානයේදී අනුග්‍රහය
කලාකරු ඩග් මර්කිගේ “සිත් පිත් නැති” යන විශිෂ්ඨ නිර්මාණය “වෝල්නට්” ලී වලින් තැනූ කුරුසියක එල්ලී සිටින මනුෂ්‍යයෙකුගේ ලෝකඩ කෘතියක් පෙන්වයි. ඔහු එහි ලියා ඇත්තේ අපගේ ජීවිතයේ අඛණ්ඩ නිවැරදි සහ සරළ හැඩයයි යනුවෙනි. එනම් යදම් නැති සම්බන්ධතාවයකින් සම්පූර්ණයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ සහ ශුභාරංචිය මත යැපීමයි.
මාර්ක් 5:25-34 හි සඳහන් නිර්නාමික ස්ත්‍රියගේ වචන සහ ක්‍රියාවලින් අපි දකින්නේ එවැනි විශ්වාසයකි. වසර දොළහක්ම ඇයගේ ජීවිතය සුණු…