ප්‍රවර්ගය  |  Uncategorized

දැඩි මායිම්

පංතියේ මිතුරෙකු අපට බැල්ලක් තෑගි කළේය. ඇය පැටවුන් දැමීමට නොහැකි ලෙසට වයස්ගතව සිටියාය. මෙම අලංකාර බැල්ල බොහෝ කාලයක් කූඩුවක් තුළම සිට ඇති බව අපි පසුව දැන ගත්තෙමු. ඇයට ගමන් කළ හැකි වුයේ සීමාසහිත වටයන් පමණී. ඇයට සෘජුව දිවීමට නොහැකි වුනි. දැන් ඇයට විශාල ඉඩමක් තිබුණද ඇය සිතුවේ තමන් කොටුවී ඇති බවය.

ප්‍රථම කිතුණුවන්ගෙන් බොහෝමයක් යුදෙව්වන් විය. ඔවුන් මොසැයික් නීතියෙන් කොටු…

ශ්‍රේෂ්ඨ දේවල්

1989 නොවැම්බර් 9 වන දින ලෝකය විශ්මයට පත්වූයේ බර්ලින් තාප්පයේ බිඳ වැටීමේ ප්‍රවෘත්තිය නිසාය. වසර විසි අටක් වෙන්ව තිබු රටක් නැවත එක් විය. ප්‍රීතියේ ප්‍රධාන ස්ථානය ජර්මනිය වුවද බලා සිටි ලෝකයද එම ප්‍රීතිය භුක්ති වින්දේය. මහත් දෙයක් සිදුවී තිබුණි.

ක්‍රි.පූ. 538 දී ඉශ්‍රායෙලය තම මව් බිමට නැවත පැමිණියේ වසර 70 කට පසුවය. එය ඉතා ශ්‍රේෂ්ඨ දෙයක් විය. ගීතාවලිය 126 ආරම්භ…

ඔබගේ කටහඬ භාවිතා කරන්න

ලෝක පූජිත පියානෝ වාදකයෙකු හමුවීමට මට ආරාධනාවක් ලැබුණි. මම හැදී වැඩුණේ සංගීතය වටකර ගත් පරිසරයකය. පියානෝව සහ වයලීනය වාදනය, සභාවේ සහ වෙනත් ස්ථානවල ගායනා කිරීම වැනි දේ සමග හැදී වැඩුණු නිසා මම මෙම අවස්ථාව ගැන උද්දාමයට පත්වීමි.

මා පියානෝ වාදකයා හමුවීමට පැමිණි විට ඔහුගේ ඉංග්‍රිසි දැනුම අල්ප බව දැන ගතිමි. මා මවිත කරමින් ඔහු මා හට සෙලෝ නැමැති විණාවක් වාදනය…

ජීවත්වන්න, යාච්ඤා කරන්න, ප්‍රේම කරන්න

යේසුස්වහන්සේ තුළ බලවත් ඇදහිලිවතුන් වූ තම දෙමාපියන්ගේ ආභාෂය ලැබ මළල ක්‍රීඩා තරුවක්වූ ජෙසේ ඕවන්ස් ඇදහිලිවන්ත මනුෂ්‍යයෙක් ලෙස දිරිමත්ව ජීවත් විය. ඔහු 1936 බර්ලින් ඔලිම්පික් උත්සවය අතරතුර එක්සත් ජනපද කණ්ඩායමේ සිටි අප්‍රිකානු ඇමෙරිකානුවන් කිහිප දෙනාගෙන් කෙනෙක් විය. ඔහු රන් පදක්කම් හතරක් දිනා ගත්තේ වෛරයෙන් පිරි නාසිවරුන් සහ ඔවුන්ගේ නායක හිට්ලර් ඉදිරියෙහිදීය. එසේම ලුස් ලෝංද් නැමැති ජර්මානුවා ඔහුගේ මිතුරෙක් බවට පත්වීය. ලුස්…

ගායනා කිරීමට හේතුවක්

නීති මාලාවකින් ජීවත්වූ අයෙක් ලෙසට එය මට විශාල පරාජයක් මෙන් දැණුනි. මා කුමක් කරන්නද? මම නින්දට වැටුණෙමි. අපගේ දරුවන් සවසට ගෙදරින් පිටවූ විට ඔවුන්ට නැවත පැමිණිමට මම වෙලාවක් කියා තිබුණි. ඔවුහු හොඳ දරුවෝය. නමුත් මාගේ පුරුද්ද වූයේ ඔවුන් දොර අරින ශබ්දය ඇසෙන තුරු අවදිව සිටීමය. මා එය කළ යුතු නොවීය. නමුත් මම එය තෝරා ගත්තෙමි. එහෙත් එක් රාත්‍රියක මට ඇහැරුණු…

තවත් අවස්ථාවක්

අපගේ නිවස අසළ ඇති දෙවන අවස්ථාවේ බයිසිකල් කඩයේ විසිකරන පාපැදි එකතුකර ස්වේච්ඡා සේවකයෝ ඒවා අලුත්වැඩියා කර අවශ්‍යතා ඇති දරුවන්ට තෑගි කරති. කඩයේ ආරම්භක අර්නි ක්ලාක් අවශ්‍යතා ඇති වැඩිහිටියන්ටද නිවාස නැත්තවුන්ටද ආබාධිතයන්ටද හමුදාවෙන් ඉවත්වී සිවිල් ජීවිතය පුරුදුවන්නන්ටද පාපැදි ලබා දුන්නේය. පාපැදිවලට දෙවන අවස්ථාවක් ලැබෙනවා පමණක් නොව පාපැදි ලබා ගන්නා අයටද නව ආරම්භයක් ඇති වෙනවා ඇත. විශ්‍රාමික හමුදා භටයෙකු මෑතකදී එම පාපැදියේ නැගී…

ප්‍රඥාවෙන් විශ්මපත්වී

මට දැනෙන්නේ මම වයසට යන විට තවත් ප්‍රඥාවන්ත වෙනවා කියලා. සමහර විට මම මගේ පුතාට කථා කරන විට ඔබගේ වචන මාගේ කටින් පිට වෙනවා”.

මගේ දියණියගේ එම කීම මට සිනහවක් ගෙනාවේය. මාගේ දෙමාපියන් ගැන මට එසේ සිතී ඇත. මා දරුවන් හදා වඩා ගන්නා කාලයෙහි බොහෝ විට ඔවුන්ගේ වචන සමහර විට ඉබේම පිට විය. මම පියෙකු වූ පසු මා මාගේ දෙමව්පියන්ගේ ප්‍රඥාව…

ඔබ නිස්කලංකව සිටිය යුතුය

ඔබ නිස්කලංක වන්න” ඩිස්නිගේ ගැළවුම්කරුවෝ යට යන චිත්‍රපටියේ වෛද්‍යවරයා සැහැල්ලුවෙන් කියයි. ඒ විල්බර් නැමැති තුවාල වූ මුහුදු ලිහිණියාට ප්‍රතිකාර කරමිනි. විල්බර් අකීකරු රෝගියෙකි. “නිස්කලංක? මම නිස්කලංක තමයි” විල්බර් උත්තර දෙයි. ඌ නිස්කලංක නැති බව හොඳින් පෙනේ. උගේ තැති ගැන්ම වැඩිවන විට “මම තවත් නිස්කලංක උනොත් මම මැරෙයි” යයි ඌ අපහාසයෙන් මෙන් උත්තර දෙයි.

වෛද්‍යවරයාගේ අමතු ක්‍රම (චර්ම ස්නායු කැපීමට බන්ඩි කියතක්…

සේවක හදවත

කෝකියා, උත්සව සංවිධායක, පෝෂණ විශේෂඥ, සාත්තු සේවිකාව. මේ නූතන මව්වරුන් ක්‍රියාත්මක කරන වගකීම් වලින් සමහරකි. 2016 දී පර්යේෂණ තක්සේරු කළේ මව්වරුන් දරුවන් සම්බන්ධ වැඩ කටයුතුවල සතියකට පැය 59 සිට 96 දක්වා නියැලෙන බවය.

මව්වරුන් සෑම විටම වෙහෙසවී සිටීම පුදුමයක් නොවේ. මවෙකු වෙනවා කියන්නේ බොහෝ කාලය සහ ශක්තිය දරුවන් වෙනුවෙන් දීමය. ඒ ලෝකය ජය ගැනීමට දරුවන්ට බොහෝ උපකාර අවශ්‍ය නිසාය.

මාගේ…

විශිෂ්ඨ විසඳුමකට එහා

මෑතකදී මම අසීරු ගැටළුවකට විසඳුමක් සොයා ගත්තෙමි. එක් මුණුපුරෙකු ගැස් ලිපෙහි වීඳුරුව මත තබා තම සෙල්ලම් හාවා රත් කළේය. එහි ප්‍රතිඵලය වූයේ පිච්චුන කැත බූල් ගුලි වීදුරුව මත ඇලීමය. විශේෂඥයෙකු විශිෂ්ඨ විසඳුමක් මට දුන්නේය. වීදුරුව නැවත අළුත් එකක් මෙන් කිරීමට ඔහු උපදෙසක් දුන්නේය. එය වැඩ කළේය. දැන් අපි සෙල්ලම් බඩු ලිප ළඟට ගෙන යාම වළක්වන්නෙමු.

මා විශිෂ්ඨ විසඳුම් ගැන කථා…