ප්‍රවර්ගය  |  Uncategorized

පරම තෘප්තිය

බයිබල් පාසැල් වැඩසටහනක් තුළ දරුවන්ට කෑම වර්ග බෙදා දීමකදී තම කෑම ඉතා වේගයෙන් ගිල දමන දරුවෙකු අපි දුටුවෙමු. ඉන්පසු ඔහු ඔහුගේ මේසයේ අනිත් ළමුන් ඉතිරි කළ සියල්ලද කා දැමුවේය. මම ඔහුට පොරි මල්ලක් දුනිමි. ඉන්පසුවද ඔහු තෘප්තියට පැමිණියේ නැත. නායකයින් මෙන් අපගේ සැළකිල්ල වූයේ මෙම දරුවාගේ සාගින්න නොනිවෙන්නේ ඇයි කියාය.

අපගේ හැඟීම්වලදී අපට ඒවා තෘප්තිමත් කළ නොහැකි බව මම කල්පනා…

නමකින් ඇති වැඩය?

ගිප් හාර්ඩින් මෙතෝදිස්ත දේශකයෙකු විය. ඔහු තම පුත්‍රයාට ප්‍රසිද්ධ දේශක ජෝන් වෙස්ලිගේ නම තැබීය. ඔහු තම ළදරුවාගෙන් බලාපොරොත්තු වූ දේවල් එම නමින් කියවිණ. නමුත් ජෝන් වෙස්ලි හාර්ඩින් ඛේදනීය ලෙස තෝරා ගත්තේ ඔහුගේ නමින් ප්‍රදර්ශනය වූ දේව සේවය නොවේ. ඔහු මනුෂ්‍ය ඝාතන 42 ක් සහිතව 1800 ගණන්වල තුවක්කු වලින් පහරදීම් කළ සහාසික අපරාධකරුවෙක් බවට පත්විය.

බොහෝ සංස්කෘතීන්වල මෙන් බයිබලයෙහිද නම් වලට…

වයි-ෆයි තියෙනවාද?

තරුණ කණ්ඩායමක් සමග මම ධර්මදූත ගමනකට සුදානම්ව සිටින විට බොහෝ විට ඇසුණු ප්‍රශ්නයක් නම් "වයි-ෆයි තියෙනවාද" යන්නය. එහි ඇති බවට මම ඔවුන්ට සහතික වන්නෙමි. වයි-ෆයි නැතිවුනු එක් දිනකදී ඇසුණු විලාප සහ කෙඳීරීම් ගැන ටිකක් සිතා බලන්න.

අපගේ ස්මාර්ට් දුරකථනවලින් වෙන්වූ විට අපි බොහෝ කණස්සල්ලට පත්වෙමු. එසේම අපගේ අයි-ෆොන් සහ ඇන්ඩ්‍රොයිඩ් අපගේ අතෙහි ඇති විට අපි එයට ඇලී ගැලී යන්නෙමු.

බොහෝ…

උන්වහන්සේ අපගේ නාමයන් දන්නා සේක

නිව් යෝර්ක් නගරයේ සැප්තැම්බර් 11 ජාතික ස්මාරකය නැරඹීමට වරක් ගිය විට එහි තිබෙන පරාවර්තනය වන නිවුන් පොකුණුවලින් එකක් මම ඡායාරූප ගත කළෙමි. මේ පොකුණු වටා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී මිය ගිය 3000 ක් පමණ සෙනගගේ නාම තඹ ලෑලිවල කැටයම් කර තිබේ. පසුව එම ඡායාරූපය දෙස හොඳින් බලද්දී ස්ත්‍රියක් එක නමක් මත අත තබා ගෙන ඉන්නවා මම දුටුවෙමි. බොහෝ අය මෙම ස්ථානයට…

ස්ථිරව සිටින්නේ කෙසේද?

එය ඉතා ශීතල දිනයක් විය. මාගේ මනසෙහි තිබුණේ මා ගමන් කරමින් සිටි උණුසුම් වාහනයෙන් බැස උණුසුම් ගොඩනැගිල්ලකට යාමය. ඊළඟට මා දැන ගත්තේ මා බිමට බැස්ස බවය. මාගේ දණහිස් ඇතුළට නෙරා මාගේ පාද වල පහත කොටස් පිටතට නෙරා ගියේය. කිසිවක් බිඳුණේ නැත. නමුත් මම වේදනාවෙන් සිටියෙමි. වේදනාව කාලය සමග වැඩිවනු ඇත. මම සම්පූර්ණ සුවය ලබන්නට සති ගණනාවක් ගතවනු ඇත.

එවැනි වේදනාවකට…

ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ මෙන් සුවඳවත් විය

තම නිවසේ සිට නගරයට පැමිණි බොබ්, බසයෙන්  බැස ගත්තේය. ඔහු දුවිල්ලෙන් නැහැවී අව් රශ්මියෙන් හෙම්බත්වී සිටියේය. දිගු ගමනකින් ඔහු වෙහෙසව සිටියේය. එම ප්‍රදේශයේ තම මිතුරන්ගේ මිතුරන් සමග රාත‍්‍රී ආහාරය ගැනීමට හැකිවීම ගැන ඔහු සතුටට පත්ව සිටියේය. ඔව්හු ඔහුව පිළිගත්තේය. එක්වරම ඔහුට සමාදනයක් දැණුනි. නිවසට ආවාක් මෙන් පහසුව, ආරක්ෂිත බව සහ තමා ගැන වටිනාකමක් ඇතුවාක් මෙන් දැණුනි.

පසුව නොදන්නා ස්ථානයක තමාට…

දෙවියන්වහන්සේ සමග සත්‍ය ලෙස ක්‍රියා කිරීම

මම මගේ හිස පහත්කර ඇස් දෙක වසා දෑත් එකතු කර යාච්ඤා කිරීම ආරම්භ කරමි. "ප්‍රේමණීය ස්වාමිනී, මම ඔබවහන්සේගේ දරුවෙක් වී අද ඔබ වෙත එමි. ඔබවහන්සේගේ බලය සහ යහපත්කම පිළිගනිමි...". හදිසියේම මගේ ඇසිපිය විවෘත වේ. පසු දිනට නියමිත ඉතිහාස ව්‍යාපෘතිය මගේ පුතා අවසන් කර නොමැති බව මට සිහිවිය. පාසැල් වේලාවෙන් පසුව ඔහුට පැසිපන්දු තරඟයක් ඇති බව මට සිහිවුනි. මධ්‍යම රාත‍්‍රීය වන…

නොවෙනස්වන ප්‍රේමය

මා උසස් විදුහලේ ඉන්නා කාලයේ විශ්ව විද්‍යාල ටෙනිස් කණ්ඩායමට ක‍්‍රීඩා කළෙමි. මාගේ නිවසට ඉඩම් දෙකකට එහායින් තිබුණු කොන්ක්‍රීට් ක්‍රීඩාගාර සතරක මම මාගේ නිපුණත්වයන් දියුණු කර ගැනීමට පැය ගණන් වෙහෙස වූනෙමි.

මෑතකදී මම එම නගරයට ගිය විට මා කළ පළමු දෙය නම් ටෙනිස් පිට්ටනිය නැරඹීමට යාමය. ඒ අන් අය එහි ක‍්‍රීඩා කරනවා බලා මාගේ මතකයන් අවදි කර ගැනීමටය. මාගේ මතකයේ පැහැදිළිව…

මාංශ පේශීන් ප්‍රදර්ශනය

තරඟකාරී අයෝමය පුරුෂයන් ඉතා අමාරු පුහුණුවක් තුළින් යන්නෝය. මුල් මාස වලදී ඔවුන් ශක්තිය සහ ප්‍රමාණය වැඩිකර ගැනීමට වෙහෙසෙති. තරඟයට ළංවන විට අවධානය යොමු වන්නේ මාංශ පේශීන් සඟවන ශරීර තෙල් අඩු කිරීමටය. තරඟයට පෙර පැමිණෙන දවස් කිහිපයේදී ඔව්හු වෙනදාට වඩා අඩුවෙන් ජලය පාවිච්චි කරති. ඒ ඔවුන්ගේ මාංශ පේශීන් ඉලිප්පී පෙනෙන පිණිසය. පෝෂණය අඩුවෙන් ගැනීම නිසා තරඟ දිනයේදී ඔවුන් ශක්තිමත්ව පෙනුනත් ඔවුන්…

පාලම් ගොඩනැගීම

අපගේ වටා පිටාවේ නිවාස වටව ඇත්තේ විශාල කොන්ක්‍රිට් තාප්ප වලිනි. එම තාප්ප ඉහළින් විදුලිය යෙදු කටු කම්බි යවා ඇත. එහි පරමාර්ථය සොරුන් වැළැක්වීමයි.

විදුලිය විසන්ධි වීම් විටින් විට සිදුවීමද අපගේ ප්‍රදේශයේ ඇති ගැටළුවකි. එවිට ගේට්ටුවේ ඇති විදුලි සීනුව අක‍්‍රීය වේ. මෙවැනි විදුලි විසන්ධිවීම් නිසා අමුත්තන් හට පැය ගණන් ගිනි අව්වේ හෝ දැඩි වර්ෂාවේ සිටීමට සිදුවේ. සීනුව ක‍්‍රියාත්මක වූ විටද අමුත්තාව…