නමක අර්ථය
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව අප‍්‍රිකාවේ බොහෝ රටවල දරුවන්ට නම් තබන්නේ දෙමව්පියන්හට විශේෂිතවූ සුප‍්‍රසිද්ධ අමුත්තෙකු, විශේෂ සිද්ධියක් හෝ අවස්ථාවක් අලලාය. රෝගය සුවකළ නොහැකියැයිද දරුවා ජීවත් වේදැයි දන්නේ දෙවියන්වහන්සේ පමණක් යැයිද එක් ළදරුවෙකු ගැන දෙමව්පියන්හට කියන ලද්දේය. ඔව්හු දරුවාට "දෙවිදනී" කියා නම් තැබුවෝය. තව කෙනෙකුට "ඇති" කියා නම් තබන ලදී. ඊට හේතුව ඔහුගේ මවට දරුවන් 13දෙනෙකු සිටීමයි. ඔහු අවසානයා විය. සියලු දෙනාගේම…
ස්වර්ගීය ලැයිස්තුව
කෙන්යා ගුවන් සමාගමේ බලපත‍්‍ර කවුළුවේදී තහවුරු කිරීම සඳහා මාගේ ගමන් බලපත‍්‍රය දුනිමි. ඔවුන්ගේ ලැයිස්තුවේ මගේ නම පරීක්ෂා කළ විට මාගේ නම එහි නොවීය. ගැටළුව නම්, ප‍්‍රමාණයට වඩා ආසන වෙන්කිරීම සහ නිසි ආකාර සහතික කිරීමක් නොවීමය. එදින නිවසට පැමිණීමේ මාගේ සිහිනය බොඳවිය.
එම සිද්ධිය වෙනත් ලැයිස්තුවක්... ජීවන පොත... මාගේ මතකයට නැගීය. ලූක් 10හි ශුභාරංචි සේවයක් පිණිස යේසුස්වහන්සේ තම ගෝලයන් යැවූසේක. ඔවුන්…
ජීවිතයේ පහත් අඩියක
සී. එස්. ලුවිස් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන වොරන් එංගලන්තයේ වින්යාඩ් නැමති පිරිමි ළමුන්ගේ පාසැලක නේවාසිකාගාරයක දුක් විඳ තිබේ. විදුහල්පති දුෂ්ට පුද්ගලයෙක් විය. ඔහු අන් අයගේ ජීවිත දරාගැනීමට නොහැකි තත්ත්වයට පත් කළේය. දශක ගණනාවකට පසු වොරන් උපහාසාත්මකව ලීවේ "මට වයස දැන් හැට හතරකට ටිකක් වැඩියි. වින්යාඩ් වලට වඩා හොඳයි, කියා සැනසීමට පත්විය නොහැකි තත්ත්වයකට, මා කෙදිනකවත් ඉන්පසු නොවැටුනෙමි." අපගේ ජීවිතයේ…
අපව ම දැකගැනීම
කණ්නාඩි හෝ මුහුණ බැලීමේ වෙනත් උපකරන සොයාගැනීමට පෙර සෙනඟ තමන්ව දැක්කේ ඉඳහිටය. වතුර වලවල්, ගංගා සහ ජල පහරවල ඔවුන්ගේ පරාවර්තනය දැකීම සමහර ක‍්‍රම වන්නට ඇත. එහෙත් කණ්නාඩිය එම යුගය වෙනස් කළේය. එසේම කැමරාව එම කෂේත‍්‍රය ඉතා ඉහළ තලයකට ගෙන ගියේය. දැන් අපගේ ජීවිතයේ ඕනෑම සන්ධිස්ථානයකදී ජීවිතය පුරා පවතින ඡායාරූප අපට ගත හැකිය. එය පවුලේ ඉතිහාසය තබාගැනීමටද ඇල්බම් සැදීමටද හොඳය. එහෙත්…
පිටස්තර උපකාරය
ව්‍යාපාරික ගමනක් තුළදී මාගේ ස්වාමිපුරුෂයා හෝටල් කාමරයට ඇතුල්වූ විගස ඔහුට අසාමාන්‍ය හඬක් ඇසින. ඔහු පිටත ශාලාවට පැමිණි විට අසල කාමරයක යමෙකු කෑගසනවා ඇසී ඇත. හෝටල් සේවකයෙකුගේ උපකාරයෙන් ඔහුට වැටහුණේ මිනිසෙකු නාන කාමරයේ සිරවී ඇති බවය. නාන කාමරයේ දොර ක‍්‍රියාවිරහිත වීම නිසා පිටතට එ්මට බැරිව ඔහු බියට පත්වී සිටියේය. ඔහුට හුස්ම ගැනීමට නොහැකි යැයි හැඟී ඔහු කෑගැසීය.
සමහර විට ජීවිතයේද අප…
කඩල එපා
අපගේ දරුවන් කුඩා කාලයේදී රාත‍්‍රී ආහාරයට කඩල දුන් වේලාවක අපගේ එක දරුවෙක් "එපා" කියා කීවේය. "මොනවද එපා?" අපි ඇසුවෙමු. ඔහු "ස්තූතියි, එපා" යනුවෙන් කියනු ඇතැයි බලාපොරොත්තු වීමු. එහෙත් ඔහු "කඩල එපා" යැයි කීවේය. හොඳ සිරිත් වල වැදගත්කම ගැන සාකච්ඡාවක් එ් නිසා ඇරඹින. ඇත්තෙන්ම කිවහොත් එවැනි සාකච්ඡා බොහෝමයක් පසුව පැවැත්විණ.
පිටස්තර හොඳ සිරිත් වලට වඩා අප ස්වාමීන්වහන්සේ අපට පෙන්වන්නේ කෘතඥතාවේ හදවත් අපට…
අප සමඟ සහ අප තුළ
මාගේ පුත‍්‍රයා ළදරු පාසැල් ගමන ආරම්භ කළා පමණි. පළමු දවසේම ඔහු කිවේ "මම මොන්ටිසෝරියට කැමති නැහැ" කියාය. මමත්, මගේ ස්වාමිපුරුෂයාත් ඔහු සමඟ කථා කළෙමු. "අපි එතැන නැති වුනත් අපි ඔයා ගැන යාච්ඤා කරනවා, එ් වගේම යේසුස්වහන්සේ එතැන ඉන්නවා."
"එහෙත් මට උන්වහන්සේ පෙනෙන්නේ නැහැ" ඔහු හේතු දැක්වීය. මාගේ ස්වාමිපුරුෂයා ඔහු වැළඳගෙන ප‍්‍රකාශ කළේ "උන්වහන්සේ ඔබ තුළ ඉන්නවා, ඔබව අත්හරින්නේ නැහැ" යනුවෙනි.…
බලාපොරොත්තු කඩවීමෙන් එහා
තමාට තවත් නැගණියක ලැබෙන්න යන්නේ යැයි දැගන්නා කුඩා දරුවාගේ වීඩියෝව ඔබ සමහර විට දැක ඇත. ඔහු අඬමින් විලාප දෙන්නේ "ඔක්කොම කෙල්ලෝ, කෙල්ලෝ, කෙල්ලෝ"! කියාය. එය මිනිස් බලාපොරොත්තු වලට මනහර ලෙස එබී බැලීමකි. එහෙත් බලාපොරොත්තු කඩවීම් වල කිසි විනෝදයක් නැත. අපගේ ලෝකය එ්වායින් පිරී ඇත. බයිබලයෙහි එක් කථාවක් බලාපොරොත්තු කඩවීම් වලින් පිරී ඇත. තම ස්වාමියාගේ දියණිය වන රාඛෙල් සමඟ විවාහ වීම…
නිශ්චලතාවේ හඬ
මසුන් අල්ලන මාගේ මිතුරෙකු කීවේ "නොගැඹුරු ගංගා වැඩිම ශබ්දයක් නිකුත්කරන්නේය" කියාය. "නිසල දිය ගැඹුරුය" යන පැරණි කියමනට එය අනගි අලුත් අර්ථකථනයකි. ඔහු අර්ථවත් කළේ වැඩියෙන් ශබ්ද කරන සෙනඟට කීමට ඇත්තේ ඉතා ටිකක් බවය.
එහි අනිත් පැත්ත නම් අප හරියාකාරව ඇහුම්කන් නොදෙන බවය. සයිමන් සහ ගාර්ෆන්කල් ලියූ "නිශ්චලතාවේ හඬ" යන ගීතය මට මතක්වේ. එය කථාකරන්නේ ඇහුම්කන් නොදී අසාගෙන සිටින්නන් ගැනය. ඔවුන් වචන…
ප‍්‍රධාන කාරණය
මාගේ නගරයේ ගිනිකෙළි සංදර්ශනයක් නරඹන අතර තුර මගේ අවධානය වෙනතකට ගියේය. ප‍්‍රධාන ගිනිකෙළි වලට දෙපසින් දකුණට සහ වමට කුඩා ගිනිකෙළි අහසේ ඉහළට නැගින. ඒවා හොඳය නමුත් ඒවා බැලීමට ගොස් මා ඉදිරියෙහිවූ ප‍්‍රධාන අලංකාර ගිනිකෙළි භුක්ති විඳීමට මට නොහැකි විය.
සමහර විට හොඳ දේවල් නිසා වඩාත් හොඳ දේ අපගෙන් මඟහැරී යයි. එය මාර්තාගේ ජීවිතයේ දී සිදුවිය. ඇයගේ කථාව ලුක් 10:38-42හි සඳහන්ව…