ප්‍රවර්ගය  |  Uncategorized

යේසුස්වහන්සේ මෙන් ප්‍රේම කිරීම

සියල්ලන්ගේ ප්‍රේමය ඔහුට ලැබුණි. ඉතාලියේ කැස්නිගෝහි ගියුසෙප් බෙර්ඩෙලීව විස්තර කිරීමට යෙදුණේ මෙම වචනයි. ගියුසෙප් ප්‍රේමණීය මනුෂ්‍යයෙක් වූ අතර නිතරම පැරණි යතුරු පැදියකින් ගමන් කරමින් “සාමය සහ යහපත” යන සුභපැතුමෙන් සැමටම ආචාර කළේය. අන් අයගේ යහපත වෙනුවෙන් ඔහු වෙහෙස නොබලා වැඩ කළේය. නමුත් ඔහුගේ ජීවිතයේ අවසන් වසර වලදී කොරොනා වෛරසය අසාදනය වීම නිසා ඔහුගේ සෞඛ්‍ය ගැටළු උත්සන්න විය. එයට ප්‍රතිචාර වශයෙන්…

යටහත්කමේ මුදුනටම

බොහෝ අවස්ථාවලදී උත්තර පත්‍ර බලමින්ද හවස්වන තුරු සිසුන් සහ දෙමාපියන් සමග සාකච්ඡා කරමින්ද බොහෝ ගුරුවරුන් මෙන් කේරී තම රැකියාවට බොහෝ කාලයක් වැය කරන්නීය. ඇගේ අභියෝගාත්මක රැකියාව පහසු කර ගැනීම සඳහා සහයෝගය සහ ප්‍රායෝගික උපකාරයන් වෙනුවෙන් ඇය තම සමූහනය සහ හවුල් සේවකයන් මත යැපේ. අධ්‍යාපනඥයින් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් සොයා ගෙන ඇත්තේ අප සමග වැඩ කරන අය යටහත්කම ප්‍රදර්ශනය කරන්නේ…

ප්‍රේමයෙන් පෙළඹවීම ලැබ

ජිම් සහ ලැනීඩා විශ්ව විද්‍යාලයේ ප්‍රේමවන්තයෝ වූහ. ඔවුහු විවාහ වූ පසුව වසර ගණනාවක් ප්‍රීතියෙන් සිටියහ. පසුව ලැනීඩා අමතු ආකාරයකට හැසිරෙන්න පටන් ගත්තාය. ඇය නැති වෙන්න පටන් ගත්තාය. නියම කර ගන්නා ලද වෙලාවන් ඇයට අමතක වූවාය. ඇයට ඉතා ඉක්මණින් එනම් අවුරුදු හතලිස් හතේදී අමතක වීමේ රෝගය සෑදී තිබුණි. දශකයකට පසු ඇයගේ උපස්ථායකයා ලෙස සේවය කළ ජිම්ට “මම කැමතියි යනුවෙන් ඇය කිවූ…

යේසුස්වහන්සේගේ රුධීරය

අප සාදන දේවල රතු පාට ස්වභාවයෙන් ඇති නොවන්නේය. ටී ෂර්ට් එකකට හෝ තොල් ආලේපනයකට (ලිප්ස්ටික්) මෙම ප්‍රබෝධමත් වර්ණය දමන්නේ කෙසේද? පුරාණ කාලයේදී රතු වර්ණකය සාදනු ලැබුවේ මැටි හෝ රතු පාෂාණ වලිනි. 1400 ගණන් වල ඇස්ටෙක්ස් ජාතීන් රතු වර්ණය සෑදීමට රතු කෘමීන් වර්ගයක් භාවිතා කළහ. අද එම කුඩා කෘමීන් ලෝකයටම රතු සපයයි.

බයිබලයේ රතු වර්ණය රාජකීයත්වය මෙන්ම පාපය සහ ලැජ්ජාව සංකේතවත්…

අපගේ සතුරන්ට ප්‍රේම කිරීම

ඇමෙරිකානු සිවිල් යුද්ධය තිත්තකමේ බීජ ඉස්මතු කරමින් තිබුණු විටෙක දකුණ ගැන කරුණාවන්ත වචනයක් කථා කිරීම සුදුසු බව ඒබ්‍රහැම් ලින්කන්ට වැටහුණි. විමතියට පත්වූ බලා සිටින්නියක් ඔහු එසේ කරන්නේ කෙසේදැයි ඇසීය. ඔහු පිළිතුරු දුන්නේ “මහත්මිය, මම මාගේ සතුරන්ව මිතුරන් බවට පත් කර ගත් විට මම ඔවුන්ව විනාශ කරනවා නොවේද?” යනුවෙනි. එම වචන ආවර්ජනය කරමින් සියවසකට පසු කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං ප්‍රකාශ කළේ…

මම දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම දැක ඇත්තෙමි

දෙවන එලිසබෙත් රැජින තම වසර හැත්තෑවක බි්‍රතාන්‍ය පාලනය තුළ තම අනුඅත්සන යෙදුවේ පෙරවදනක් සමග තම පුද්ගලික චරිතාපදානය වන සේවක රැජින සහ ඇය සේවය කරන රජු යන ග්‍රන්ථයට පමණි. එය ප්‍රසිද්ධ කරන ලද්දේ ඇගේ අනූවන ජන්ම දිනයේදීය. පොත පෙන්නුම් කරන්නේ ඇය රට පාලනය කරන කාලයේදී ඇගේ ඇදහිල්ල ඇයට මග පෙන්වූ ආකාරයයි. පෙරවදනේදී ඇය වෙනුවෙන් යාච්ඤා කළ සියලු දෙනාට ඇය කෘතඥතාවය පළ…

දෙවියන්වහන්සේගේ වෙනස් කරන්නාවූ වචනය

තම චීන ස්වාමි පුරුෂයා වන සියෝ හූට විශේෂ පොතක් මිළදී ගැනීමට ක්‍රිස්ටීන්ට අවශ්‍ය වූ අතර ඇයට සොයා ගත හැකිවූ එකම පොත වූයේ චීන බයිබලයක් පමණි. ඔවුන් දෙදෙනාම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් නොවූවත් ඔහු ත්‍යාගය අගය කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය. බයිබලය දුටු සැණින් ඔහු කෝප වූවත් අවසානයේ ඔහු එය පිළිගත්තේය. ඔහු එය කියවද්දී එහි පිටු තුළ වූ සත්‍යයන් ඒත්තු ගැන්වුනි. මෙම…

දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම චක්‍රය

වයස තිහේදී අලුත් ඇදහිලිවතෙක් ලෙසට මම දෙවියන්වහන්සේට ජීවිතය කැප කළ පසු මට බොහෝ ප්‍රශ්න ඇසීමට තිබුණි. මම දේව වචනය කියවීමට ආරම්භ කළ පසු මට ඊටත් වඩා ප්‍රශ්න ඇති විය. මම මිතුරෙක් වෙතට යොමු වූයෙමි. “දෙවියන්වහන්සේගේ ආඥා සියල්ලටම මට කීකරු විය හැක්කේ කෙසේද? මම මගේ ස්වාමි පුරුෂයාට අද උදේ බැණ වැදුණෙමි”.

“බයිබලය දිගටම කියවා ගෙන යන්න. එසේම යේසුස්වහන්සේ ප්‍රේම කරන ලෙස…

පහතට ගෙන එනු ලැබ

නෝර්වේහි සිටි එක් පුද්ගලයෙක් සොයා ගත් ආකාරයට අහංකාරය බොහෝ විට නින්දාවට පෙර එන්නේය. ක්‍රීඩා ඇඳුමෙන් පවා නොසැරසී සිටි තැනැත්තෙක් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරඟයේ ලෝක වාර්තාව හිමි කාර්ස්ටන් වෝහෝම්ට තරඟයකට පැමිණෙන ලෙසට අභියෝග කළේය. එළිමහන් ස්ථානයක පුහුණු වෙමින් සිටි වෝහෝම් අභියෝගය භාර ගත් අතර අභියෝගකයාව දූවිලි මත තනි කළේය. දිණුම් කණුවේදී දෙවරක් ලෝක ශූරයා සිනහසුණේ එම තැනැත්තා තමාට හොඳ…

පවුරු මත දේවදූතයෝ

වොලස් සහ මේරි බ්‍රවුන් එංගලන්තයේ බර්මිංහම්හී දුගී කොටසකට සංක්‍රමණය වූයේ මිය යමින් සිටි සභාවක් පාලනය කිරීමට වූ අතර මැර කල්ලියක් ඔවුන්ගේ සභාව අල්ලා ගෙන එය ඔවුන්ගේ මූලස්ථානය කර ගෙන සිටි බව දැන සිටියේ නැත. බ්‍රවුන්ලාගේ ජනෙල් වීදුරු තුළින් ගල් ආහ. ඔවුන්ගේ වැටවල් වලට ගිණි තබනු ලැබීය. ඔවුන්ගේ දරුවන්ට තර්ජනය කෙරුණි. එම කරදර මාස ගණනාවක් පැවතුණි. පොලිසියට එය නැවැත්විය නොහැකි විය.…